විශාල ශබ්දයක් ඇහෙන්නලු යන්නෙ - US updates travel advisory for Sri Lanka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Players Association Sport GIF by NBPA
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    හ්ම්ම් බිම් බෝම්බ. රනිල්ගෙ යටින් ගේම ගහනව මිත්‍රවරුනි
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    දෙෂැම්බර් නත්තල් සමරන්න යන්නෙ අපි උන් බය වෙලා😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    අපිට අස්සෙන් නම් එන්නේ රාජපක්ෂලා ගේමක් ගහනවා කියලා තමා . මරාගෙන මැරෙන්න යන සීන් එකකට විපක්ශ ක්‍රියාකාරින් ලක ලැස්ති වෙනවා කියලා තමා ආරංචි එන්නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    අනේ මුන් ඕක නොදාපු අවුරුද්දක් තියෙද බන්?
     
    • Like
    Reactions: fdk and ttj

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇත්තටම විපක්ශෙ සක්කිලි ටුවරිස්ට් hotspot ටාගට් කරලා මොනා හරි කරොත් හිකෙනවා. ලංකාවෙ growth එක drop වෙයි අවුරුදු 10කින් වත් ගොඩගන්න බැරි තරමට
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    මොසාඩ් ශුවර් නෑ. ලංකව පලස්තීනෙ පිලි ගත්ත එකට රිටර්න් එකක් දෙන්න ප්ලෑන් ගහනවද දන්නෙ නෑ
     
    • Like
    Reactions: pramodh87

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    ගොඩක් රටවල් ලෙවල් දෙකේ තමා තියෙන්නෙ හැබැයි. ලංකාවෙ බිම් බෝම්බ තියෙනවා කියන එකත් හේතුවක් විදියට දාලා තිබ්බ මන් දැක්කා:P
     
    • Like
    Reactions: ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇත්තටම විපක්ශෙ සක්කිලි ටුවරිස්ට් hotspot ටාගට් කරලා මොනා හරි කරොත් හිකෙනවා. ලංකාවෙ growth එක drop වෙයි අවුරුදු 10කින් වත් ගොඩගන්න බැරි තරමට
    විපක්ෂෙ බෝම්බ ගහනකම් බලාගෙන ඉන්නවා නම් NPP ආණ්ඩුවකින් වැඩක් නැහැ නේ