Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
විශිෂ්ට සිංහල ගීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යත්වයෙන් හෙබි සැබෑ මිනිසා සුවඳ විහිදුවන මලක් සේ ලෝකයට ප්රියජනකයි.

එවැනි මනුෂ්‍යයන් තම නුවණින් ලෝකයම එළිය කරනවා...

නමුත් අද...

මනුෂ්‍යත්වයේ සුවඳ පලා ගිහින්... හිරු සේ බැබලෙන නුවණ පලා ගිහින්...

යුද්ධයක් කියන්නේ අනිවාර්යයෙන්ම දුක, කඳුළ, සෝ සුසුම්, ආබාධිතයන්, මළවුන් නිපදවන්නක්...

ලෝකවාසී ජනයා දුකේ හෙලා, අනෙකාගේ ඉසුරු ඩැහැගැනීමේ අරමුණින්...

වෛරයෙන් සිත් පුරවාගෙන, යෙදෙන්නා වූ පොරයෙන්...

යහපතක් සිදුවන්නේ කාටද...

"මේ ලෝක යුද්ධ ගැන, එහෙමත් නැත්නම් රට රටවල් අතර යුද්ධ ගැනනේ කතාකරන්නේ...

අපට අදාළ නෑනේ..." කියලා මේ ගීතයේ අර්ථය පැත්තකට නොදා

තම පෞද්ගලික ජීවිතයට පවා ආදේශ කරගත හැකි නම්

රට වටා සිදුවන අපරාධ කොතරම් අඩුවේවිද...

පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන ගැටුමක පවා අර්ථයක් නොමැති බව

එහි හානිය පාඩුව තමාටම බව මේ ගීතයෙන් සිහි කරනවා නොවේද...

හිරු එළිය විහිදුවන්නා සේ ලෝකයට යහපත විහිදුවමින් නුවණින් යුතුව

බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ හැකි මිනිස් පරපුරක් ගොඩනැඟිය හැකි නම්,

එය තමාගෙන්ම පටන් ගන්නේ නම්,

මෙතරම් අපරාධ රටක සිදු නොවේවි...

සාමය රජයන රටක් රටවැසියන් වීමට අපට භාග්‍යය ලැබේවි...

එය එසේම සිදුවේවා...!

මේ ගීතයට ගැළපෙන සේ නිර්මාණය කළ හිතට වැදුන වීඩියෝවක් ළඟදී හම්බවුනා...

එය සංස්කරණය කළ, අන්තර්ජාලයට එක් කළ අයටත් ස්තුතිය...

[YOUTUBE]0rKj_YqGZ6A[/YOUTUBE]

[QUOTE="Dishta Didin, post: 24937897, member: 555482"] [SIZE="3"] මනුෂ්‍යත්වයෙන් හෙබි සැබෑ මිනිසා සුවඳ විහිදුවන මලක් සේ ලෝකයට ප්රියජනකයි. එවැනි මනුෂ්‍යයන් තම නුවණින් ලෝකයම එළිය කරනවා... :) [B]නමුත් අද...[/B] මනුෂ්‍යත්වයේ සුවඳ පලා ගිහින්... හිරු සේ බැබලෙන නුවණ පලා ගිහින්... යුද්ධයක් කියන්නේ අනිවාර්යයෙන්ම දුක, කඳුළ, සෝ සුසුම්, ආබාධිතයන්, මළවුන් නිපදවන්නක්... ලෝකවාසී ජනයා දුකේ හෙලා, අනෙකාගේ ඉසුරු ඩැහැගැනීමේ අරමුණින්... වෛරයෙන් සිත් පුරවාගෙන, යෙදෙන්නා වූ පොරයෙන්... යහපතක් සිදුවන්නේ කාටද... :( "මේ ලෝක යුද්ධ ගැන, එහෙමත් නැත්නම් රට රටවල් අතර යුද්ධ ගැනනේ කතාකරන්නේ... අපට අදාළ නෑනේ..." කියලා මේ ගීතයේ අර්ථය පැත්තකට නොදා තම පෞද්ගලික ජීවිතයට පවා ආදේශ කරගත හැකි නම් රට වටා සිදුවන අපරාධ කොතරම් අඩුවේවිද... පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන ගැටුමක පවා අර්ථයක් නොමැති බව එහි හානිය පාඩුව තමාටම බව මේ ගීතයෙන් සිහි කරනවා නොවේද... හිරු එළිය විහිදුවන්නා සේ ලෝකයට යහපත විහිදුවමින් නුවණින් යුතුව බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ හැකි මිනිස් පරපුරක් ගොඩනැඟිය හැකි නම්, එය තමාගෙන්ම පටන් ගන්නේ නම්, මෙතරම් අපරාධ රටක සිදු නොවේවි... :yes: සාමය රජයන රටක් රටවැසියන් වීමට අපට භාග්‍යය ලැබේවි... :) එය එසේම සිදුවේවා...! මේ ගීතයට ගැළපෙන සේ නිර්මාණය කළ හිතට වැදුන වීඩියෝවක් ළඟදී හම්බවුනා... එය සංස්කරණය කළ, අන්තර්ජාලයට එක් කළ අයටත් ස්තුතිය... :) [YOUTUBE]0rKj_YqGZ6A[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom