Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
විශිෂ්ට සිංහල ගීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නොදනී කැළඹුම මායාවේ...

ආදරවන්තයන් දෙදෙනෙකුගේ ගැටුමක් සුන්දර ගීතයක් විදියට...

ආදරයේ නිසා ජීවිතයේ ඇතිවන කැළඹුම... නොසන්සුන් බව...

ඔහු තමන්ගේ පාලනයට ඇයව නතුකරගන්න උත්සාහ කරනවා.

ඇගේ හිත පෑරෙනවා මේ නිසා...

දෙදෙනාම නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

දෙදෙනාම හරි... ඒ වගේම දෙදෙනාම වැරදි...

ආදරය ආත්මාර්ථකාමී දෙයක් බව "සෘණාත්මක" ත්රෙඩ් එකේ කියලා ඇති...

මේ ගීතයේ ඒ බව ලස්සනට කියන පදයක් මේ...

"දිවි දුන්නේ මමයි... දුක දුන්නේ ඔබයි..."

බොහෝවිට දෙදෙනාම හිතන්නේ තමන් ආදරය වෙනුවෙන් (ඔහු / ඇය වෙනුවෙන්) මහා ලොකු කැපකිරීම් කළ බව...

නමුත් ඒවා කරන්නේ ඇයි කියලා ගැඹුරට හොයලා බැලුවොත්,

ඒවා කරලා තියෙන්නේ තමා වෙනුවෙන්මයි... තමාගේම හිත සතුටු කරන්න...

ඒවගේම චිත්රපටයේදී (වෛෂ්ණාවී) රූකඩ නැටුමක පසුබිම් ගීතය විදියටයි මේ ගීතය ගැයෙන්නේ...

ඉතින් හිතන්න පුළුවන්... ආදරය විසින් මිනිසා නටවනවා රූකඩයක් ලෙස... විවිධාකාරයෙන් උපක්රම යොදමින්....

ආදරය විසින් බලාපොරොත්තු වන අවසන් අරමුණු ඉටුකරගන්නා තෙක්...

(ඒ අවසන් අරමුණු ගැන සෘණාත්මක ත්රෙඩ් එකේ කියලා ඇති. සටහන දීර්ඝ විය හැකි නිසා නැවත මෙතන පැහැදිලි කරන්නේ නෑ.)

ඇය නිසා මනසට අවශ්ය සතුට ලැබෙන නිසා ඔහු ඇයට කැමැත්ත දක්වනවා.

ඔහු නිසා මනසට අවශ්ය සතුට ලැබෙන නිසා ඇය ඔහුට කැමැත්ත දක්වනවා.

ඉතින් ආදරය ගනුදෙනුවක් ම මිස අන් කවරක්ද?

ඔබ නොදනී කැළඹුම මායාවේ...

[QUOTE="Dishta Didin, post: 24996547, member: 555482"] [b]ඔබ නොදනී කැළඹුම මායාවේ...[/b] [SIZE="3"]ආදරවන්තයන් දෙදෙනෙකුගේ ගැටුමක් සුන්දර ගීතයක් විදියට... :D ආදරයේ නිසා ජීවිතයේ ඇතිවන කැළඹුම... නොසන්සුන් බව... ඔහු තමන්ගේ පාලනයට ඇයව නතුකරගන්න උත්සාහ කරනවා. ඇගේ හිත පෑරෙනවා මේ නිසා... දෙදෙනාම නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. දෙදෙනාම හරි... ඒ වගේම දෙදෙනාම වැරදි... :rolleyes: ආදරය ආත්මාර්ථකාමී දෙයක් බව "සෘණාත්මක" ත්රෙඩ් එකේ කියලා ඇති... මේ ගීතයේ ඒ බව ලස්සනට කියන පදයක් මේ... [COLOR="Indigo"]"දිවි දුන්නේ මමයි... දුක දුන්නේ ඔබයි..."[/COLOR] බොහෝවිට දෙදෙනාම හිතන්නේ තමන් ආදරය වෙනුවෙන් (ඔහු / ඇය වෙනුවෙන්) මහා ලොකු කැපකිරීම් කළ බව... නමුත් ඒවා කරන්නේ ඇයි කියලා ගැඹුරට හොයලා බැලුවොත්, ඒවා කරලා තියෙන්නේ තමා වෙනුවෙන්මයි... තමාගේම හිත සතුටු කරන්න... :yes: ඒවගේම චිත්රපටයේදී (වෛෂ්ණාවී) රූකඩ නැටුමක පසුබිම් ගීතය විදියටයි මේ ගීතය ගැයෙන්නේ... ඉතින් හිතන්න පුළුවන්... ආදරය විසින් මිනිසා නටවනවා රූකඩයක් ලෙස... විවිධාකාරයෙන් උපක්රම යොදමින්.... ආදරය විසින් බලාපොරොත්තු වන අවසන් අරමුණු ඉටුකරගන්නා තෙක්... (ඒ අවසන් අරමුණු ගැන සෘණාත්මක ත්රෙඩ් එකේ කියලා ඇති. සටහන දීර්ඝ විය හැකි නිසා නැවත මෙතන පැහැදිලි කරන්නේ නෑ.) ඇය නිසා මනසට අවශ්ය සතුට ලැබෙන නිසා ඔහු ඇයට කැමැත්ත දක්වනවා. ඔහු නිසා මනසට අවශ්ය සතුට ලැබෙන නිසා ඇය ඔහුට කැමැත්ත දක්වනවා. ඉතින් ආදරය ගනුදෙනුවක් ම මිස අන් කවරක්ද? [CENTER];) ඔබ නොදනී කැළඹුම මායාවේ... ;)[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom