Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
විශිෂ්ට සිංහල ගීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14. සළුව අරන් ගෙට පලයන් කුමරිය...

ඒ සල්ලාල කුමාරයා...

කුවේණියේ මා කුවේණියේ මම...

තම්මැන්නා එනවා...

රූබරියේ මා රූබරියේ මම...

ආලේ සොයා එනවා...

ආදරය කොයි තරම් නම් සුන්දර ද...

රට රාජ්‍යයන් තරණය කරමින්... එවන් වූ සුන්දර ආදරයක් වෙනුවෙන්... ඔබ වෙනුවෙන්...

ඔබ සොයාගෙන මම ඔබේ දේශයට එනවා...

ඔබ කොතරම් රූබර ද... අප දෙදෙනා ලොව ගැළපෙනම යුවළ බවට පත්වේවි...

අපගේ ආදරය ආත්මගත බැඳීමක්... ඔබ තුළින් පමණයි මා ආදරය දුටුවේ...

මට අනුකම්පා කරනු සොඳුරිය... මගේ ජීවිතයට ඔබේ ආදරය අවැසිමයි...

"අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය වටහාගත්තා වූ

එක්තරා මනුෂ්‍යයෙක්...

සළුව අරන් ගෙට පලයන් කුමරිය...

නැවක නැගී මරු එනවා කුමරිය...

වියූ සළුව නොම හැරයන් කුවේණියේ...

ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ...

කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ...

වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ...

"සළුව" හෙවත් ඔබේ ගෞරවය, ආත්ම අභිමානය රැකගෙන,

"ගෙට පලයන්" හෙවත් ඔබේ ආරක්ෂාව සලසා ගන්න... සිතේ රැවටීමට හසු නොවන්න...

"නැවක නැගී" හෙවත් මහත් වූ වීරත්වයක් විදහා දක්වමින්, සිත ඇදගන්නා සේ පැමිණෙන්නා අන් කවරෙක්වත් නොවේ...

ඒ වෙස්වලාගත් "මරු" හෙවත් දුක ම ය...

"වියූ සළුව" හෙවත් "ඔබ මෙතෙක් කලක් මහන්සියෙන් ගොඩනඟාගත් සිය ගෞරවය" හැර දා

සිතේ රැවටීමට හසු නොවන් කුමරිය...

වරද "ඒ සල්ලාල කුමරු" අත වුවත්, ඔහුගේ හිතැත්තන් වරද පටවන්නේ ඔබේ පිට...

ඔහුගේ කිලිටි වූ සිත ඔබේ ගෞරවය නම් වූ "සළුවේ" මඩ තවරාවි...

ඒ හේතුවෙන් "වැස්ස වැටෙන්නා සේ" චෝදනා, අපහාස ලෝකයා ඔබට එල්ල කරාවි...

ඒ භයංකාර වූ වැස්සෙන් "ඔබේ සළුව තෙමී යන්නා සේ" ඔබේ ජීවිතය පුරාවට ඒ අපහාස තැවරී තිබේවි...

කඳුල ම පමණක් තැවරී තිබේවි...!

ඒ "අනාගතය දකිනා මනුෂ්‍යයාගේ" අවවාදය පිළිගත් ඇය...

නිරිඳුන් නුඹේ ආලේ නිසා...

බෝ විපතක් වෙනා... නොවඩින් සදා...

මතු භවයේ මා හමුවන තුරා...

ආලේ පසෙකලා හිඳිමි මෙමා...

මගේ හිතේ උන්නු "රජා" වූයේ ඔබ... මගේ හිතේ හිටි කුමාරයා ඔබ...

ඔබ වන් සිත් ගත් අයෙක් ඇතැම්විට නැවත හමුනොවේවි...

නමුත්, ඔබේ ආලය නිසා බොහෝ විපත් ඇති විය හැකියි...

මට, ඔබට, තවත් බොහෝ දෙනෙකුට විපත් රැගෙන එන්නා වූ ආලයක් මට අවැසි නෑ...

එබැවින් "නිරිඳුනි, ඔබ නොවැඩීමයි යහපත්..."

නිසි කල, සුදුසු ලෙස, ඔබ හෝ වෙනත් අයෙක් ලැබෙන තුරු

හිතේ තෙරපෙන ආදර හැඟුම් අඟුළු ලා සිරකොට තබාගෙන හෝ මට ජීවත් හැකියි...

මගේ ජීවිතයේ අරමුණ ආලය පමණක් නෙවෙයි... ආලය යනු ජීවිතය ම නොවේ...

මේ ජීවිත කාලයටම මට ආදරවන්තයෙක් නොලැබුනත්...

සියල්ලන්ගේම යහපත වෙනුවෙන් ආලය පසෙකලා හිඳීමට මා පසුබට වෙන්නේ නෑ...

[QUOTE="Dishta Didin, post: 25003721, member: 555482"] [b]14. සළුව අරන් ගෙට පලයන් කුමරිය...[/b] [CENTER][SIZE="3"][B]ඒ සල්ලාල කුමාරයා...[/B] [COLOR="Indigo"]කුවේණියේ මා කුවේණියේ මම... තම්මැන්නා එනවා... රූබරියේ මා රූබරියේ මම... ආලේ සොයා එනවා...[/COLOR] ආදරය කොයි තරම් නම් සුන්දර ද... රට රාජ්‍යයන් තරණය කරමින්... එවන් වූ සුන්දර ආදරයක් වෙනුවෙන්... ඔබ වෙනුවෙන්... ඔබ සොයාගෙන මම ඔබේ දේශයට එනවා... ඔබ කොතරම් රූබර ද... අප දෙදෙනා ලොව ගැළපෙනම යුවළ බවට පත්වේවි... අපගේ ආදරය ආත්මගත බැඳීමක්... ඔබ තුළින් පමණයි මා ආදරය දුටුවේ... මට අනුකම්පා කරනු සොඳුරිය... මගේ ජීවිතයට ඔබේ ආදරය අවැසිමයි... :love: ◘──────────────────────────────────────────◘ [B]"අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය වටහාගත්තා වූ එක්තරා මනුෂ්‍යයෙක්... [/B] [COLOR="Indigo"]සළුව අරන් ගෙට පලයන් කුමරිය... නැවක නැගී මරු එනවා කුමරිය... වියූ සළුව නොම හැරයන් කුවේණියේ... ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ... කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ... වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ...[/COLOR] "සළුව" හෙවත් ඔබේ ගෞරවය, ආත්ම අභිමානය රැකගෙන, "ගෙට පලයන්" හෙවත් ඔබේ ආරක්ෂාව සලසා ගන්න... සිතේ රැවටීමට හසු නොවන්න... "නැවක නැගී" හෙවත් මහත් වූ වීරත්වයක් විදහා දක්වමින්, සිත ඇදගන්නා සේ පැමිණෙන්නා අන් කවරෙක්වත් නොවේ... ඒ වෙස්වලාගත් "මරු" හෙවත් දුක ම ය... :yes: "වියූ සළුව" හෙවත් "ඔබ මෙතෙක් කලක් මහන්සියෙන් ගොඩනඟාගත් සිය ගෞරවය" හැර දා සිතේ රැවටීමට හසු නොවන් කුමරිය... වරද "ඒ සල්ලාල කුමරු" අත වුවත්, ඔහුගේ හිතැත්තන් වරද පටවන්නේ ඔබේ පිට... ඔහුගේ කිලිටි වූ සිත ඔබේ ගෞරවය නම් වූ "සළුවේ" මඩ තවරාවි... ඒ හේතුවෙන් "වැස්ස වැටෙන්නා සේ" චෝදනා, අපහාස ලෝකයා ඔබට එල්ල කරාවි... ඒ භයංකාර වූ වැස්සෙන් "ඔබේ සළුව තෙමී යන්නා සේ" ඔබේ ජීවිතය පුරාවට ඒ අපහාස තැවරී තිබේවි... කඳුල ම පමණක් තැවරී තිබේවි...! :dull: ◘──────────────────────────────────────────◘ [B]ඒ "අනාගතය දකිනා මනුෂ්‍යයාගේ" අවවාදය පිළිගත් ඇය...[/B] [COLOR="Indigo"]නිරිඳුන් නුඹේ ආලේ නිසා... බෝ විපතක් වෙනා... නොවඩින් සදා... මතු භවයේ මා හමුවන තුරා... ආලේ පසෙකලා හිඳිමි මෙමා... [/COLOR] මගේ හිතේ උන්නු "රජා" වූයේ ඔබ... මගේ හිතේ හිටි කුමාරයා ඔබ... ඔබ වන් සිත් ගත් අයෙක් ඇතැම්විට නැවත හමුනොවේවි... නමුත්, ඔබේ ආලය නිසා බොහෝ විපත් ඇති විය හැකියි... මට, ඔබට, තවත් බොහෝ දෙනෙකුට විපත් රැගෙන එන්නා වූ ආලයක් මට අවැසි නෑ... :no: එබැවින් "නිරිඳුනි, ඔබ නොවැඩීමයි යහපත්..." නිසි කල, සුදුසු ලෙස, ඔබ හෝ වෙනත් අයෙක් ලැබෙන තුරු හිතේ තෙරපෙන ආදර හැඟුම් අඟුළු ලා සිරකොට තබාගෙන හෝ මට ජීවත් හැකියි... මගේ ජීවිතයේ අරමුණ ආලය පමණක් නෙවෙයි... ආලය යනු ජීවිතය ම නොවේ... මේ ජීවිත කාලයටම මට ආදරවන්තයෙක් නොලැබුනත්... සියල්ලන්ගේම යහපත වෙනුවෙන් ආලය පසෙකලා හිඳීමට මා පසුබට වෙන්නේ නෑ... :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom