Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
විශිෂ්ට සිංහල ගීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සළුව අරන් ගෙට පලයන් කුමරිය... - 2

"අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා වූ "එක්තරා මනුෂ්යයෙක්",

තම දේශය කරා එන්නා වූ ඒ "මාරයා" පිළිබඳව "කුවේණියට" කරනා අවවාදයක් සහ

අතීත කතාවට අනුව අතීතයේ සිදු නොවූ ලෙසින්, නමුත් විය යුතුව තිබුනා වූ ලෙසින්,

කුවේණිය ඒ අවවාදය පිළිගෙන, විය හැකි විපත තේරුම් ගෙන,

ඒ විපත රැගෙන එන්නා වූ "ආදරය", ඒ භයංකාර බව ගැබ් වූ ආලය ප්රතික්ෂේප කිරීම

මේ ගීතයේ මම දකින කතාව...

මේ අවවාදය ලබාගන්නා "කුවේණිය" නම්, වර්තමාන ලාංකික යුවතිය යි. මේ ගීතය හරහා අමතන්නේ ඇයට...

ඒ "මාරයා" නම්, ඇය ගොදුරු කරගැනීමට සෑම දෙසින් ඉව අල්ලන දූෂිත සිත් දරන සියළුම දෙනා...

ඉතිහාසය තුළින් යුවතියන්ට "ආදර පාඩමක්" ඉගැන්වීමට කළ උත්සාහයක්...

බුද්ධිමතෙකුගේ අවවාදය පිළිගෙන, බොහොම සන්සුන්ව හා නුවණැතිව ආදරය ප්රතික්ෂේප කිරීමේ අවස්ථාවක්

ගීතයේ ඉහතින් කළ පැහැදිලි කිරීම අනුව දැකගන්න පුළුවන්.

නමුත් අද බොහෝවිට ආදරය ප්රතික්ෂේප කරන්නේ යුධමය තත්ත්වයන් ඇති කරමින්...

ගීතයේ ආකාරයට ආදරය බලාපොරොත්තුවෙන් කෙල්ලෙක්ගේ පස්සෙන් එන කොල්ලෙක් ගැන

"යම් හෙලිදරව්වක්" ඒ කෙල්ලට දැනගන්නා ලැබුනා කියමු...

කෙල්ල තමාගේ සොයාගැනීම නිසා දැනෙන වීරත්වය ආරෝපණය කරගෙන ගිහින් කොල්ලට කියනවා,

"තමුසේ වගේ සල්ලාලයෙක්ට ආදරේ කරන්නද තමුසේ කියන්නේ..."

බොහෝවිට එතැන් පටන් කොල්ලාගේ අරමුණ වෙන්නේ ඒ කෙල්ලගෙන් පළිගැනීම...

කොල්ලගේ වරදක් නැතත්, ආදරය ප්රතික්ෂේප කිරීම ලෝකෙටම ඇහෙන්න,

ලෝකෙටම පේන්න කරන එක වීර ක්රියාවක් හැටියට සිතා කටයුතු කිරීමත් අද කෙල්ලන් අතින් වෙන දෙයක්...

ඒකේ ප්රතිඵලය බොහෝ විට කොල්ලගේ හිතේ වෛරයක් ගොඩනැඟෙන එක...

විවිධ ටෙලිනාට්ය, චිත්රපට, පොත්, සඟරා ආදියෙන්

ආදරයේදී "වෛරී සහගත අදහස් ප්රකාශ කිරීම" හා "පළිගැනීම" සාමාන්ය දෙයක් ලෙස දැක්වීමත්

තරුණ පරම්පරාව ඒවා සැබෑ ජීවිතයේ අත්විඳන්නට යාමත් මේ විදියේ බියකරු තත්ත්වයන් ඇතිවීමට හේතුවක්...

කුවේණියගේ ශාපය ගැන අහලා ඇතිනේ...

ඒ තරම් වෛරයක් හිතේ ජනිත කරවන්න හේතුවක් වුනේ ආදරය...

ආදරය විසින් වෛරය උපදවයි කියන එකෙත් වරදක් නෑ.

නැත්නම් කෙල්ල අකමැති වුනාම මරලා දාන්න, පළිගන්න පුළුවන්ද ඒ "ආදරය" බොහෝ දෙනා කියන පරිදි ශ්රේෂ්ඨ නම්?

"වෛරයේ මව වනුයේ ආදරය යි" කියන එකෙත් වරදක් නෑ...

[QUOTE="Dishta Didin, post: 25003787, member: 555482"] [b]සළුව අරන් ගෙට පලයන් කුමරිය... - 2[/b] [SIZE="3"]"අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා වූ "එක්තරා මනුෂ්යයෙක්", තම දේශය කරා එන්නා වූ ඒ "මාරයා" පිළිබඳව "කුවේණියට" කරනා අවවාදයක් සහ අතීත කතාවට අනුව අතීතයේ සිදු නොවූ ලෙසින්, නමුත් විය යුතුව තිබුනා වූ ලෙසින්, කුවේණිය ඒ අවවාදය පිළිගෙන, විය හැකි විපත තේරුම් ගෙන, ඒ විපත රැගෙන එන්නා වූ "ආදරය", ඒ භයංකාර බව ගැබ් වූ ආලය ප්රතික්ෂේප කිරීම මේ ගීතයේ මම දකින කතාව... මේ අවවාදය ලබාගන්නා "කුවේණිය" නම්, වර්තමාන ලාංකික යුවතිය යි. මේ ගීතය හරහා අමතන්නේ ඇයට... ඒ "මාරයා" නම්, ඇය ගොදුරු කරගැනීමට සෑම දෙසින් ඉව අල්ලන දූෂිත සිත් දරන සියළුම දෙනා... ඉතිහාසය තුළින් යුවතියන්ට "ආදර පාඩමක්" ඉගැන්වීමට කළ උත්සාහයක්... :cool: බුද්ධිමතෙකුගේ අවවාදය පිළිගෙන, බොහොම සන්සුන්ව හා නුවණැතිව ආදරය ප්රතික්ෂේප කිරීමේ අවස්ථාවක් ගීතයේ ඉහතින් කළ පැහැදිලි කිරීම අනුව දැකගන්න පුළුවන්. නමුත් අද බොහෝවිට ආදරය ප්රතික්ෂේප කරන්නේ යුධමය තත්ත්වයන් ඇති කරමින්... :( ගීතයේ ආකාරයට ආදරය බලාපොරොත්තුවෙන් කෙල්ලෙක්ගේ පස්සෙන් එන කොල්ලෙක් ගැන "යම් හෙලිදරව්වක්" ඒ කෙල්ලට දැනගන්නා ලැබුනා කියමු... කෙල්ල තමාගේ සොයාගැනීම නිසා දැනෙන වීරත්වය ආරෝපණය කරගෙන ගිහින් කොල්ලට කියනවා, "තමුසේ වගේ සල්ලාලයෙක්ට ආදරේ කරන්නද තමුසේ කියන්නේ..." බොහෝවිට එතැන් පටන් කොල්ලාගේ අරමුණ වෙන්නේ ඒ කෙල්ලගෙන් පළිගැනීම... කොල්ලගේ වරදක් නැතත්, ආදරය ප්රතික්ෂේප කිරීම ලෝකෙටම ඇහෙන්න, ලෝකෙටම පේන්න කරන එක වීර ක්රියාවක් හැටියට සිතා කටයුතු කිරීමත් අද කෙල්ලන් අතින් වෙන දෙයක්... ඒකේ ප්රතිඵලය බොහෝ විට කොල්ලගේ හිතේ වෛරයක් ගොඩනැඟෙන එක... විවිධ ටෙලිනාට්ය, චිත්රපට, පොත්, සඟරා ආදියෙන් ආදරයේදී "වෛරී සහගත අදහස් ප්රකාශ කිරීම" හා "පළිගැනීම" සාමාන්ය දෙයක් ලෙස දැක්වීමත් තරුණ පරම්පරාව ඒවා සැබෑ ජීවිතයේ අත්විඳන්නට යාමත් මේ විදියේ බියකරු තත්ත්වයන් ඇතිවීමට හේතුවක්... කුවේණියගේ ශාපය ගැන අහලා ඇතිනේ... :dull: ඒ තරම් වෛරයක් හිතේ ජනිත කරවන්න හේතුවක් වුනේ ආදරය... ආදරය විසින් වෛරය උපදවයි කියන එකෙත් වරදක් නෑ. නැත්නම් කෙල්ල අකමැති වුනාම මරලා දාන්න, පළිගන්න පුළුවන්ද ඒ "ආදරය" බොහෝ දෙනා කියන පරිදි ශ්රේෂ්ඨ නම්? :eek: "වෛරයේ මව වනුයේ ආදරය යි" කියන එකෙත් වරදක් නෑ... :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom