Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
විශිෂ්ට සිංහල ගීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18. නොමියෙන මිනිසා

තෙරක් නොදන්නා මේ භව කතරේ...

සැරිසරනා මා මිනිසෙක් දෝ...

මිනිසත්කම ලුහුබඳිනෙක් දෝ...

කෙළවරක් නොදන්නා, ස්ථිරව කිව නොහැකි, කතරක ජීවිතය බඳු දුෂ්කර වූත්, කටුක වූත්, මේ සංසාර ගමනේ...

සංචාරයේ යෙදෙන්නා වූ "මම" සැබැවින්ම "මනුෂ්‍යයෙක්ද?"

මනුෂ්‍යත්වය රැකෙනා පරිදි කටයුතු කරන්නෙක්ද?

එසේ නොවේ නම් මේ මොහොතේ පටන් එසේ විය යුතු නොවේද...

නැතහොත් සිදුවන්නේ මේ ජීවන මාර්ගය තව තවත් කටුක වීම නොවේද...

එන මරු සිප ගනි සැපට වැසී...

කවදද මරු පරදා ජය ගන්නේ...

ජීවිත ගමනේදී හමුවන්නා වූ මාරයන් බොහෝ සතුටින් පිළිගන්නවා සැප යැයි සිතා...

නමුත් යථාවබෝධය ඇත්තා ඒ මාරයන් තම ජීවිතයෙන් බැහැර කරනවා,

ඒ මරුන්ගේ තරම දන්නා නිසා...

එතෙමින් බැඳෙමින් හිර කර ගනිමින්...

සුර ලෝ සැපත සොයයි ලෝකේ...

මිනිස්කමට එන්නේ කවදද හැර...

මේ ලෝ සැප පෙව් මරු කතරේ...

තණ්හාවෙන් වෙලී සැපත සොයා යන ගමනක යෙදෙන බොහෝ දෙනා

මනුෂ්‍යත්වයේ අගය ගැන සුළුකොට හෝ තැකීමක් නැතිව

ජීවිතය සැපවත් කරගැනීමට යැයි කියමින් ඕනෑම දෙයක් කරාවි...!

සැපය, මායාව පෙන්වා මිනිසා ගොදුරුකරගන්නා මරු කතරක් බඳු වූ මේ ලෝකයේ

සැප යයි බදාගන්නා දේ තුළ ඇත්තේ දුක බව ඔවුන්ට වැටහෙන්නේ නැත...

පමා නොවී සොයපල්ලා නුඹ ඇයි...

ලැබුවේ අයිතිය මහා පොළොවේ...

එක වට කැරැකෙන ඉරණම් ගමනේ...

හැඩය වෙනස්කර සදා කලේ...

කාලය වේගයෙන් ගලා යමින්... ඔබ වේගයෙන් වයසට යමින්...

සත්‍ය දකින්නට උත්සාහයක් හෝ නොගෙන මිය යාම නොවේ විය යුතු...

අප මෙලොව මනුෂ්‍යයෙක් ලෙස උපත ලැබූයේ ඇයි?

බොහෝ දෙනා මෙන් පව පින නොසලකා මුදල් පසුපස ම දිවීමට ද?

විවාහ වීමට, දරුවන් වැදීමට, හිත කියන කියන දේ කිරීමට පමණ ද?

සැප යයි සිතා දුක ම විඳ මිය යාමට පමණ ද?

එකම චක්‍රයක් සේ ගෙවී යන්නා වූ මේ ගමනේ හැඩය වෙනස් කළ යුතු නොවේද...

මරණය මරලා ජය ලබනට...

හැකිකම සෙව්මයි මනු භවේ හරේ...

කවදද මරු පරදා ජය ගන්නේ...

නොමියෙන මිනිසෙකු විලස භවේ....

"මරණය මරලා ජය ලැබීම" මේ මනුෂ්‍ය ජීවිතයේ හරය විය යුතු ය.

මරු පරදා ජය ගත් කළ නොමියන මිනිසෙක් බවට පත්වේවි...!

ඒ නොමියන මිනිසා නම්...???

"ඒ නොමියන මිනිසා" නම් කවරෙක්දැයි ඔබේ බුද්ධිය අනුව සිතා බලා

"තෙරක් නොදන්නා මේ භව කතරේ" හරි මඟ තෝරාගැනීම ඔබටම බාරයි.

ඔබේ ආගම, ඔබ අනුගමනය කරනා දර්ශනය, ඔබේ විශ්වාසයන් අනුව ඔබ ඒ ගැන දන්නවා ඇති...

මගේ අදහස මෙතැනින් ඉදිරියට ඉදිරිපත් කළ නොහැකියි, ආගමිකව සංවේදී කාරණා නිසාවෙන්...

මේ ගීතයේ ඇතැම් පද අත්හැර මගේ අදහස් ඉදිරිපත් කරන්නට සිදුවුනෙත් ඒ හේතුවෙන්...

පමා නොවී සොයපල්ලා නුඹ ඇයි... ලැබුවේ අයිතිය මහා පොළොවේ...

[QUOTE="Dishta Didin, post: 25029897, member: 555482"] [b]18. නොමියෙන මිනිසා[/b] [SIZE="3"][CENTER][COLOR="Indigo"]තෙරක් නොදන්නා මේ භව කතරේ... සැරිසරනා මා මිනිසෙක් දෝ... මිනිසත්කම ලුහුබඳිනෙක් දෝ...[/COLOR] කෙළවරක් නොදන්නා, ස්ථිරව කිව නොහැකි, කතරක ජීවිතය බඳු දුෂ්කර වූත්, කටුක වූත්, මේ සංසාර ගමනේ... සංචාරයේ යෙදෙන්නා වූ "මම" සැබැවින්ම "මනුෂ්‍යයෙක්ද?" මනුෂ්‍යත්වය රැකෙනා පරිදි කටයුතු කරන්නෙක්ද? එසේ නොවේ නම් මේ මොහොතේ පටන් එසේ විය යුතු නොවේද... නැතහොත් සිදුවන්නේ මේ ජීවන මාර්ගය තව තවත් කටුක වීම නොවේද... :dull: [COLOR="indigo"]එන මරු සිප ගනි සැපට වැසී... කවදද මරු පරදා ජය ගන්නේ...[/COLOR] ජීවිත ගමනේදී හමුවන්නා වූ මාරයන් බොහෝ සතුටින් පිළිගන්නවා සැප යැයි සිතා... නමුත් යථාවබෝධය ඇත්තා ඒ මාරයන් තම ජීවිතයෙන් බැහැර කරනවා, ඒ මරුන්ගේ තරම දන්නා නිසා... :) [COLOR="indigo"]එතෙමින් බැඳෙමින් හිර කර ගනිමින්... සුර ලෝ සැපත සොයයි ලෝකේ... මිනිස්කමට එන්නේ කවදද හැර... මේ ලෝ සැප පෙව් මරු කතරේ...[/COLOR] තණ්හාවෙන් වෙලී සැපත සොයා යන ගමනක යෙදෙන බොහෝ දෙනා මනුෂ්‍යත්වයේ අගය ගැන සුළුකොට හෝ තැකීමක් නැතිව ජීවිතය සැපවත් කරගැනීමට යැයි කියමින් ඕනෑම දෙයක් කරාවි...! සැපය, මායාව පෙන්වා මිනිසා ගොදුරුකරගන්නා මරු කතරක් බඳු වූ මේ ලෝකයේ සැප යයි බදාගන්නා දේ තුළ ඇත්තේ දුක බව ඔවුන්ට වැටහෙන්නේ නැත... :( [COLOR="indigo"]පමා නොවී සොයපල්ලා නුඹ ඇයි... ලැබුවේ අයිතිය මහා පොළොවේ... එක වට කැරැකෙන ඉරණම් ගමනේ... හැඩය වෙනස්කර සදා කලේ...[/COLOR] කාලය වේගයෙන් ගලා යමින්... ඔබ වේගයෙන් වයසට යමින්... සත්‍ය දකින්නට උත්සාහයක් හෝ නොගෙන මිය යාම නොවේ විය යුතු... :no: අප මෙලොව මනුෂ්‍යයෙක් ලෙස උපත ලැබූයේ ඇයි? බොහෝ දෙනා මෙන් පව පින නොසලකා මුදල් පසුපස ම දිවීමට ද? විවාහ වීමට, දරුවන් වැදීමට, හිත කියන කියන දේ කිරීමට පමණ ද? සැප යයි සිතා දුක ම විඳ මිය යාමට පමණ ද? එකම චක්‍රයක් සේ ගෙවී යන්නා වූ මේ ගමනේ හැඩය වෙනස් කළ යුතු නොවේද... :yes: [COLOR="indigo"]මරණය මරලා ජය ලබනට... හැකිකම සෙව්මයි මනු භවේ හරේ... කවදද මරු පරදා ජය ගන්නේ... නොමියෙන මිනිසෙකු විලස භවේ....[/COLOR] "මරණය මරලා ජය ලැබීම" මේ මනුෂ්‍ය ජීවිතයේ හරය විය යුතු ය. මරු පරදා ජය ගත් කළ නොමියන මිනිසෙක් බවට පත්වේවි...! ඒ නොමියන මිනිසා නම්...??? :eek: ◘──────────────────────────────────────────◘ "ඒ නොමියන මිනිසා" නම් කවරෙක්දැයි ඔබේ බුද්ධිය අනුව සිතා බලා "තෙරක් නොදන්නා මේ භව කතරේ" හරි මඟ තෝරාගැනීම ඔබටම බාරයි. :yes: ඔබේ ආගම, ඔබ අනුගමනය කරනා දර්ශනය, ඔබේ විශ්වාසයන් අනුව ඔබ ඒ ගැන දන්නවා ඇති... මගේ අදහස මෙතැනින් ඉදිරියට ඉදිරිපත් කළ නොහැකියි, [B]ආගමිකව සංවේදී කාරණා[/B] නිසාවෙන්... මේ ගීතයේ ඇතැම් පද අත්හැර මගේ අදහස් ඉදිරිපත් කරන්නට සිදුවුනෙත් ඒ හේතුවෙන්... :) [COLOR="RoyalBlue"]:yes: පමා නොවී සොයපල්ලා නුඹ ඇයි... ලැබුවේ අයිතිය මහා පොළොවේ... :yes:[/COLOR] [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom