විශේ‍ෂඥ වෙෙද්‍යවරයෙක් ඉන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    මගෙ මේ‍ report ටික බලාගන්න පුලුවන් ද?
    අවුරුද්දක් තිස්සෙ යටි පතුල් හා අත්වල අඟිලි හිරි වැටිල වැසිකිළි යන්න වේලෝල වගෙයි ඇවිදින්න අමාරුයි ගල් බොරලු පාගන්න බෑ.





    images of 15





    මේ කාර්ඩ් එකේ මොකද්ද කියල තියෙන්නෙ? රෝගය මොකද්ද? බෙහෙත් දුන්නා neurobion 30day


     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉක්මනට සුව වෙන්න කියලා පතනවා. ඒත් හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: comx and kinkon

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    498
    986
    93
    The Jasmine Dragon Tea Shop
    මේ කාර්ඩ් එකේ මොකද්ද කියල තියෙන්නෙ? රෝගය මොකද්ද? බෙහෙත් දුන්නා neurobion 30day
    Mild fatty liver and potential gastrointestinal concerns. Neurobion suggests a focus on addressing any vitamin deficiencies

    Further diagnostic procedures like surgical evaluation and possibly a colonoscopy are recommended
     
    • Like
    Reactions: comx