විශේෂ නිවේදනයයි!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,596
    1
    51,297
    113
    ප*යාගල
    sorry.com
    මා විවාහ වූ බවට එළකිරි මාධ්‍යයේ යන ප්‍රචාරය සම්පුරණයෙන් අසත්‍ය පුවතක් වන අතර. එදත් අදත් හෙටත් කුමාර බඹසර රැකගනිමින් ජීවත් වන බවට මෙයින් ප්‍රතිඥ්ඥා දෙමි. එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව අනාගතයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙමි. 😤


    දැන් ඔය කිරියේ ඉන්න නම්කිලා එදා වගේ අදත් ඉන්බොක්ස් එම්න අම්නේ හේස් අයියාහ් අයි ලව් යූ කියාගෙන... 😍😍😍
     

    asankaTrans

    Junior member
  • Aug 21, 2024
    57
    55
    18

    නිරන්ගයා දුන්න ෆොන් එකෙ ඩේටා රිකවර් කරලා​

    එකෙ තිබ්බ ෆොටො වගයක් බල බල,
    දවසෙම කාමරෙටම වෙලා ඉන්න කොල්ලෙක් ඉන්නවලු.
    අද කාලෙ කාටවත් උදව් කරන්නෙ පරිස්සමින්. විශේශයෙන්ම ලැප්ටොප් ෆෝන් දෙනකොට. අසහන කාරයෙක්ට ගියාම ඉවරයි.