විශේෂ_ජනාධිපතිවරණය2019

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    විශේෂ_ජනාධිපතිවරණය2019

    මචංලා...

    දන්න අය හරියටම කියපල්ලා මේ පාර ඡන්ද ප්‍රතිඵලය දෙන්නේ කොහොමද..??

    මනාප ගණන් කරන පිළිවෙල කොහොමද..?

    පළමු ගණන් කිරීමෙන් 51%ක් අපේක්ෂකයෙක් ගත්තේ නැත්නම් මොකද කරන්නේ...

    පිළිතුරු සඳහා රෙප් 15ක ඡන්දයක් හිමිවේ..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    වැඩිම ප්‍රතිෂතයක් ගත්ත අපේක්ෂකයන් දෙන්නට ලැබිලා තියන දෙවනි මනාපෙ ගනන් කරනවා.

    ගෝඨා සජිත්. දෙන්නගෙ දෙවනි මනාපෙ.

    අනිත් අය හැලෙනවා.

    මේකෙන් 50%

    ආවේ නැත්තම් ආයි චන්දයක් තියනවා .

    ඔතන පළවෙනි දෙන්නාගේ දෙවැනි මනාපේ කිව්වේ අනෙත් අපේක්ෂකයින් හැමෝටම දීපු ඡන්ද ඇතුලේ තියන දෙවැනි මනාපය ද..??
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකෙ කියන විදියට 3,4...35 වෙනකන් අයට ඡන්ද දාපු අයගෙ 2,3වෙනි මනාපෙ අංක 1ට සහ අංක 2ට එකතු කරනව කියල කියන්නෙ..ඒ එකතුව 50% අඩු උනත් වැඩි ඡන්ද ගන්න කෙනා දිනනව(1ට හිටිය කෙනා නැතුව 2කට හිටිය කෙනත් දිනන්ඩ පුලුවන්) ගෝටාට හෝ සජිත්ට ඡන්දෙ දාන අයට දෙවෙනි කෙනෙක්ට මනාපෙ දීල වැඩකුත් නෑ කියන විදියට.. :rolleyes: