මෙවර ජනාධිපතිවරණයේ දී අතිශය තීරණාත්මක දෙවැනි මනාපය! ❌✔️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,501
    100,663
    113
    දෙවැනි මනාපේ ගහපු උන්ට ආයේ තව ඡන්දයක් තියන්න වෙන ලයින් එකක් තියෙන්නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    UNP ගන් කබරයොන්ගේ සෑහෙන චන්ද ගානක් මේ සැරේ ප්‍රතික්ශේප වීමට නියමිතයි 😝😝😂😂
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    What the fuck did I just read?
    අසාමාන්‍ය තත්ත්වයක් යටතේ A සහ B යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමට කාසියේ වාසිය බැලීමට සිදුවේ
    Toss a coin? 😂😂😂

    Imagine the aftermath of such a incident between two candidates.
     
    • Haha
    Reactions: jhnnwp