මේ මොනරකුඩුම්බිය කියන ගස් නේද![]()
නැහැ. මේකේ කොළේ වෙනස්.. වීඩියෝ එකේ ඒ ගැන කියලා තියෙනවාමේ මොනරකුඩුම්බිය කියන ගස් නේද![]()
Monarakudimbiya newei....මේ මොනරකුඩුම්බිය කියන ගස් නේද![]()
නෑ මචන් මොනරකුඩුම්බිය ඔයිට වඩා වෙනස්. මේ කඩුපහර තුවාල වලට එහෙම පොඩ්ඩක් කොටල/හපල තිබ්බම ඉක්මනට හොද වෙනව.මේ මොනරකුඩුම්බිය කියන ගස් නේද![]()