විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වඳවෙයි කියන බය තමයි කොල්ලොන්ට තියෙන ලොකුම බය. මම දන්න එකෙක් කිව්ව ඌ වඳ උනේ කොම්පියුටර් රෙපෙයාර් කරපු නිසාලු:lol:
     
    • Like
    Reactions: The_Downloader

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වඳවෙයි කියන බය තමයි කොල්ලොන්ට තියෙන ලොකුම බය. මම දන්න එකෙක් කිව්ව ඌ වඳ උනේ කොම්පියුටර් රෙපෙයාර් කරපු නිසාලු:lol:
    WTF ?? :baffled: :rofl:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    වඳවෙයි කියන බය තමයි කොල්ලොන්ට තියෙන ලොකුම බය. මම දන්න එකෙක් කිව්ව ඌ වඳ උනේ කොම්පියුටර් රෙපෙයාර් කරපු නිසාලු:lol:

    J6IUPOb.gif
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    බලපන් මුස්ලිම් එවුන් ඕව ගන්නවද කියල. උන්ගේ bike සීට් වල දාල තියෙනවද කියල බලපන්. උන් ඕව පාවිච්චි කරන්නෙ නැත්තං කතාව ඇත්ත කියල සාධාරන සැකයක් ඇතිකරගන්න පුළුවන්.
    :yes::yes::yes::yes:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    වඳවෙයි කියන බය තමයි කොල්ලොන්ට තියෙන ලොකුම බය. මම දන්න එකෙක් කිව්ව ඌ වඳ උනේ කොම්පියුටර් රෙපෙයාර් කරපු නිසාලු:lol:
    බිම ඉඳගෙන රෙපෙයා කරද්දි වෙන එකක් ගෙනාපු UPS එකක් වල්ල උඩට අත ඇරෙන්න ඇති:lol:
     
    • Like
    Reactions: The_Downloader
    Jun 10, 2008
    298
    24
    0
    වඳවෙයි කියන බය තමයි කොල්ලොන්ට තියෙන ලොකුම බය. මම දන්න එකෙක් කිව්ව ඌ වඳ උනේ කොම්පියුටර් රෙපෙයාර් කරපු නිසාලු:lol:

    බිම ඉඳගෙන රෙපෙයා කරද්දි වෙන එකක් ගෙනාපු UPS එකක් වල්ල උඩට අත ඇරෙන්න ඇති:lol:

    9d6Q2Rp_700wa_0.gif
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹලා අපි වඳ වෙනවා නම් වෙන්නේ මේ වස විස දාලා හදන කෑම ජාති කාලා මිසක් ඔය දැලක් උඩ කුට්ට්ම තියාගෙන ගියා කියලා නෙවෙයි..
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    තනිකරම බොරුවක්. ඕක ඉස්සෙල්ලම ලොකාවට ගෙනාව කොම්පැනි කාරයාගේ Business එක නැගල යන නිසා, ලංකාවේ Busness එක කඩන්න හොදම විදිහ, ඕක මුස්ලිම් කාරයෝ වඳ කරන්න දුන්න එකක් කියනවා වගේ... මොකද ඕක ලංකාවේ විටරක් නෙමෙයි. මම ඉන්න මැලේසියාවෙත් ඕනෙතරම් තියෙනවා. දන්නා විදිහට China Product එකක් .
    අවස්ථාවෙන් පරයෝජන ගන්න පොරක් වෙන්න ඕන විදිහටන් විදිහටනම්...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොන් පාර්ට් කට කතා විස්වාස කරන්නේ නැත ..ඇත්තක් නම් ෆැක්ට්ස් & සොර්සස් එක්ක ඉදිරිපත් කරනු මැනවි