Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විසඳමුද බලන්න.☛ Megathread.★☆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසඳමුද බලන්න.☛ Megathread.★☆

ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....

දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...

සිරිපාල ඉන්නේ කහ නිවසේ...

නිමල් දාස්පෙතියා වවනවා..

කමල් ෆැන්ටා බොනවා...

රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..

රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්රයිට්...

ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...

දුඹුරු නිවසේ අයිතිකාරයා බ්රිස්ටල් සිගරට් බොනවා...

මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...

සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ

බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..

ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....

මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ

සුනිල් බොන්නෙ පිලිප් මොර්රිස් සිගරට්.

සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..

බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..

දැන් ප්රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ

[QUOTE="jamiezue, post: 15756425, member: 115905"] [b]විසඳමුද බලන්න.☛ Megathread.★☆[/b] [SIZE=4][COLOR=Indigo]ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු.... දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි... සිරිපාල ඉන්නේ කහ නිවසේ... නිමල් දාස්පෙතියා වවනවා.. කමල් ෆැන්ටා බොනවා... රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ.. රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්රයිට්... ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා... දුඹුරු නිවසේ අයිතිකාරයා බ්රිස්ටල් සිගරට් බොනවා... මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා... සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්.. ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ.... මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ සුනිල් බොන්නෙ පිලිප් මොර්රිස් සිගරට්. සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ.. බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා.. දැන් ප්රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ[/COLOR][/SIZE]:yes::D [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom