Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විසඳමුද බලන්න.☛ Megathread.★☆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කලින් මම ගැටලු 3 ක් ඉදිරිපත් කලා..හැබැයි..ඒවා විසඳුවා..ඒ වුනාට නොදැකපු කට්ටියට ඒවා නැවත් මෙතන පොස්ට් කරන්නම්...

1 ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ

2 ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....

3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ...

මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්‍ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..

[QUOTE="jamiezue, post: 15756430, member: 115905"] [SIZE=4]මීට කලින් මම ගැටලු 3 ක් ඉදිරිපත් කලා..හැබැයි..ඒවා විසඳුවා..ඒ වුනාට නොදැකපු කට්ටියට ඒවා නැවත් මෙතන පොස්ට් කරන්නම්...[/SIZE] [SIZE=4][COLOR=Indigo]1 ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]2 ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....[/COLOR][/SIZE]:rolleyes: [SIZE=4][COLOR=Indigo]3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D. මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්‍ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=15751734"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/edit.gif[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=15751734"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom