Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විසඳමුද බලන්න.☛ Megathread.★☆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="moonrock" data-source="post: 15766291" data-attributes="member: 486885"><p>උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි.</p><p></p><p>මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා.</p></blockquote><p></p>
[QUOTE="moonrock, post: 15766291, member: 486885"] උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි. මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom