විසඳමුද.......

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    01 ඔන්න හමුදා භටයො කට්ටියක් ඉන්නවලු. ගඟකුත් තියනවලු. මේ ගඟ හරි සැරයි ලු , ගඟේ පීනන්න බහැලු.
    හැබැයි පොඩි ළමයි දෙන්නෙක් බෝට්ටුවක් පැද පැද ඉන්නවලු. දැන් මේ හමුදා භටයො කණ්ඩායමට ගඟෙන් එතෙර වෙන්න ඕනෙ. හැබයි මේ බෝට්ටුවෙ හමුදා භටයො යනවනම් එක්කෙනාටයි යන්න පුලුවව්න්. බෝට්ටුව පොඩියි ඒ වුනාට මේ බෝට්ටුවයි ළමයි දෙන්නයි පාවිච්චි කරලා හමුදාවෙ අය ගඟෙන් එතෙර උනාලු ඒ කොහොමද...

    02 මේ එලුවො ටික සෘජු ඉරි තුනක් භාවිතයෙන් ගෝවා වලින් වෙන් කරන්න. .
    .
    11202011104721pm.jpg
     
    mihids

    Member
    Feb 13, 2008
    58
    1
    0
    Sydney

    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    01. හමුදා බටයො වරකට එක්කෙනා ගානෙ යනවා. පොඩි උන් දෙන්නා ආයෙත් බෝට්ටුව අරන් එනවා.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    01 ඔන්න හමුදා භටයො කට්ටියක් ඉන්නවලු. ගඟකුත් තියනවලු. මේ ගඟ හරි සැරයි ලු , ගඟේ පීනන්න බහැලු.
    හැබැයි පොඩි ළමයි දෙන්නෙක් බෝට්ටුවක් පැද පැද ඉන්නවලු. දැන් මේ හමුදා භටයො කණ්ඩායමට ගඟෙන් එතෙර වෙන්න ඕනෙ. හැබයි මේ බෝට්ටුවෙ හමුදා භටයො යනවනම් එක්කෙනාටයි යන්න පුලුවව්න්. බෝට්ටුව පොඩියි ඒ වුනාට මේ බෝට්ටුවයි ළමයි දෙන්නයි පාවිච්චි කරලා හමුදාවෙ අය ගඟෙන් එතෙර උනාලු ඒ කොහොමද...

    මුලින් ගගෙන් එගොඩ එක ලමයෙක් තියලා අනික් ලමයා මෙගොඩට බොට්ටුව අරගෙන එනවා. ඊටපස්සේ හමුදා භටයෙක් බොට්ටුව පැදගෙන එගොඩට යනවා. එගොඩ ඉන්න ලමයා බොට්ටුව පැදගෙන මෙගොඩට ඇවිල්ල එතන ඉන්න ලමයාව එගොඩට ගිහින් දාලා ආපහු මෙගොඩට එනවා. මෙගොඩ ඉන්න හමුදා භටයෙක් එගොඩට යනවා. එගොඩ ඉන්න ලමයා බොට්ටුව පැදගෙන මෙගොඩට ඇවිල්ල එතන ඉන්න ලමයාව එගොඩට ගිහින් දාලා ආපහු මෙගොඩට එනවා..........ඔහොම දිගටම කරගෙන ගිහින් හමුදාවේ කට්ටිය එගොඩ උනා ලු..
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ළමයෙක් ගගේ එක පැත්තක නවත්තල අනිත් ළමයා හමුදා භටයන් ඉන්න පැත්තට යනවා, දැන් හමුදා භටයෙක් එගොඩ වෙනවා. ඒ පැත්තේ ඉන්න ළමයා බෝට්ටුව අරන් එනවා. දැන් ළමයි දෙන්නා යනවා, එක ළමයෙක් දාල අනෙක් ළමයා එනවා. ඒ විදියට භට පිරිසම එතෙර කරනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    01. හමුදා බටයො වරකට එක්කෙනා ගානෙ යනවා. පොඩි උන් දෙන්නා ආයෙත් බෝට්ටුව අරන් එනවා.

    මුලින් ගගෙන් එගොඩ එක ලමයෙක් තියලා අනික් ලමයා මෙගොඩට බොට්ටුව අරගෙන එනවා. ඊටපස්සේ හමුදා භටයෙක් බොට්ටුව පැදගෙන එගොඩට යනවා. එගොඩ ඉන්න ලමයා බොට්ටුව පැදගෙන මෙගොඩට ඇවිල්ල එතන ඉන්න ලමයාව එගොඩට ගිහින් දාලා ආපහු මෙගොඩට එනවා. මෙගොඩ ඉන්න හමුදා භටයෙක් එගොඩට යනවා. එගොඩ ඉන්න ලමයා බොට්ටුව පැදගෙන මෙගොඩට ඇවිල්ල එතන ඉන්න ලමයාව එගොඩට ගිහින් දාලා ආපහු මෙගොඩට එනවා..........ඔහොම දිගටම කරගෙන ගිහින් හමුදාවේ කට්ටිය එගොඩ උනා ලු..

    ළමයෙක් ගගේ එක පැත්තක නවත්තල අනිත් ළමයා හමුදා භටයන් ඉන්න පැත්තට යනවා, දැන් හමුදා භටයෙක් එගොඩ වෙනවා. ඒ පැත්තේ ඉන්න ළමයා බෝට්ටුව අරන් එනවා. දැන් ළමයි දෙන්නා යනවා, එක ළමයෙක් දාල අනෙක් ළමයා එනවා. ඒ විදියට භට පිරිසම එතෙර කරනවා.
    :yes::yes::yes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ayyo ochchara hitanna deyakda lamaidenna awith hanudawata bottuwa dila eka eka dala enawa antima hamuda karaya taniyama awith lamayekwa dagena gihin uta kattiyama ekatuwela polimakut daala taniyama ewanawa