Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විසබීජයක් ගිහිං මලා :eek: :eek:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(සිඞ්හලු

ශ්රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ?

මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද

අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල

ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව

මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ?

එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ?

ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න

හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ?

සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව

දැන් තියෙන ප්රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ?

අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ

අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ

විමසන්න)

ඔන්න මම පොදු සාධකය වරහන්වලින් එලියට ගත්තා

සැත්කමෙන් සැත්කමට වෙනස් සන්කූලතා තියෙනවා .ඒක සැත්කම නිසාම සිදුවෙන ඒවා වෙන්න පුලුවන් වෛද්යවරයාගෙ නොසැලකිල්ලට වඩා

එයාගෙ තියෙන වෙනත් රෝග නිසාත් ඒ වගේ වෙන්න පුලුවන්

උණ කතාව තේරෙන්නේ නෑනේ

[QUOTE="other guy, post: 19244292, member: 502635"] [SIZE="4"]:dull: :dull:(සිඞ්හලු ශ්රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ? මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ? එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek: ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ? සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව දැන් තියෙන ප්රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ? අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry: අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry: විමසන්න)[/SIZE] ඔන්න මම පොදු සාධකය වරහන්වලින් එලියට ගත්තා සැත්කමෙන් සැත්කමට වෙනස් සන්කූලතා තියෙනවා .ඒක සැත්කම නිසාම සිදුවෙන ඒවා වෙන්න පුලුවන් වෛද්යවරයාගෙ නොසැලකිල්ලට වඩා එයාගෙ තියෙන වෙනත් රෝග නිසාත් ඒ වගේ වෙන්න පුලුවන් උණ කතාව තේරෙන්නේ නෑනේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom