මචං iphone දෙකක එකම ඊමේල් එකෙන් ලොග් වෙලා ඉන්නවා නම්, හැබැයි icloud එක නෙමේ. නිකන් ඇප් එකෙන්. එක phone එකක ඉදන් අනිත් phone එකේ විස්තර බලාගන්න පුළුවන්ද?