:: විස්මයජනක කැන්ගරු සටන ::
Wild Kangaroo Street Fight Aussie Style
ඔස්ට්‍රේලියාවේ වනාන්තර ආශ්‍රිතව වෙසෙන විශාල කැන්ගරුවන් දෙදෙනෙකු එරට වීදියක අපූරු සටනක නිරත වන දර්ශන ඇතුළත් වීඩියෝවක් YouTube හරහා ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
එය දින කිහිපයකදී නරඹා ඇති අවස්ථා ගණන ලක්ෂ 44 ඉක්මවා තිබේ.
ආධුනික අයෙකු විසින් රූගත කර ඇති එම වීඩියෝව ‘Wild Kangaroo Street Fight Aussie Style’ යනුවෙන් නම් කර ඇත.
කැන්ගරුවන් දෙදෙනා සිය විශාල වල්ගවල ආධාරයෙන් සමබරතාව ආරක්ෂා කර ගනිමින් සටනේ යෙදීම විස්මය දනවන දර්ශනයකි.
newsfirstlk

Last edited: