Good conversation, Enlightening our blind society. ඉතාමත් නිවැරදි කරුණු තේරුම් කරලා දෙන සංවාදයක්
cat123 Well-known member Sep 25, 2007 2,707 4,458 113 Sep 26, 2020 #1 Good conversation, Enlightening our blind society. ඉතාමත් නිවැරදි කරුණු තේරුම් කරලා දෙන සංවාදයක් Reactions: The Kingslayer and D_Mad
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Sep 26, 2020 #2 දීප්ති කුමරලා ඉන්නේ තාම පළවෙනි ලෝක යුද්ධ කාලේ. 20 ගේන්නේ ගෝඨාට ෆ්රී ලාන්ස් කරන්න. මොකද 2/3 නැති හින්දා ගෝඨාට යූ. එස්. වලට ෆ්රී ලාන්ස් කරන්න බැරුව ඉන්නේ.
දීප්ති කුමරලා ඉන්නේ තාම පළවෙනි ලෝක යුද්ධ කාලේ. 20 ගේන්නේ ගෝඨාට ෆ්රී ලාන්ස් කරන්න. මොකද 2/3 නැති හින්දා ගෝඨාට යූ. එස්. වලට ෆ්රී ලාන්ස් කරන්න බැරුව ඉන්නේ.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 26, 2020 #3 හොද කතාවක් මම් මේක බැලුවා.. මිනිහගේ කතා විකාරයි සමහර වෙලාවට නම් Reactions: NRTG, PHBhagya and The Kingslayer