විසිට් උගන්ඩා

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    548
    589
    93
    මේ වගේ බොරැ කතා තමයි අපිව මෙතනට ඇදන් ආවෙ…..ඔය සල්ලි වලින් ලංකාවෙ ණය ගෙවල…මුන්ට ආයෙ හම්බ කර ගෙන මැරෙනකම් බලේ ඉන්න පුඑවන්…..lack of social media literacy is the key to these kind of stupid beliefs…මේ වැඩෙ කරෙ අර සුදන්තක කියන youtube dial එක…. දන්න මගුලක් නැතුව plane එකක දාන්න පුඑවන් ඩොලර් ගැන්න…බොලද වැඩ වලින් රාජපකෂල තව ඉන්නව….