විසිල් විතරයි බල්ටි නෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕකට රජයේ මුදල් වලින් නාස්ති කරපු ගානත් හොයලා දාපන් :ROFLMAO: අපරාදේ නැත්තන් උබේ මහන්සිය 😂
    පිස්සුද වැව් 10000 ක් හැරුවේ අනුර කුමාරගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නේ🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පිස්සුද වැව් 10000 ක් හැරුවේ අනුර කුමාරගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නේ🤣🤣
    නැ නැ ඒකට සල්ලි දීලා තියෙන්නේ මයින්ද මහත්තයා මැදමුලනේ පොල් කඩපු සල්ලි 🤭

     
    • Haha
    Reactions: hasithayad