විහගුන් සබැඳි ජනප්‍රවාද

විහගුන් සබැඳි ජනප්‍රවාද

විවිධ නාද රටා විවිධ වර්ණ,විවිධ ලක්ෂණ වලින් සමන්විත කුරුළු ලෝකය අපූරු නිමවුමකි.අතීතයේ අප මුතුන් මිත්තන් පරිසරය සමඟ ඉතා සමීපව කටයුතු කළහ.සරල ජිවිතයක් ගතකළ ඔවුහු පරිසරයේදී අත්විදින දෑ තම ආගමට ,සංස්කෘතියට බද්ධ කොටගෙන විවිධ විශ්වාස ජනශ්‍රැති මෙන්ම ජනකථාද නිර්මාණය කළහ.විශේෂයෙන් සතුන් සමඟ සමීපව කටයුතුකළ ඔවුහු සත්ත්ව චර්යා,දේහ ලක්ෂණ ආදී දෑ කරණකොටගෙන මිනිස් සිතේ උපන් සිතුවිලි ඉතා රසවත් ජනශ්‍රැති,ජනකතා,විශ්වාස,නිමිති, බවට පත්කළහ.ඇතැම් විශ්වාස විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුවත් ඒවා ඉතා රසවත්ය.:P
නැණපහුරේ ඔබට මෙය ඉදිරිපත් කරන්නේ ඉදිරි පරම්පරාව සඳහා මෙම ජනවිශ්වාස සංරක්ෂණය කර ඉදිරියට පවත්වාගෙන යාම සඳහාය.විවිධ පොතපත හා පුවත්පත් ඇසුරින් සකස්කෙරුණු මෙහි ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී :yes:
FB_IMG_1489237618519.jpg
[/url]photo share[/IMG]:D

FB_IMG_1489235722566.jpg
[/url]image upload[/IMG]

FB_IMG_1489237857854.jpg
[/url]image hosting site no sign up[/IMG]

FB_IMG_1489237783903.jpg
[/url]adult picture hosting[/IMG]

FB_IMG_1489237704170.jpg
[/url]gifs upload[/IMG]


FB_IMG_1489237464648.jpg
[/url]screenshot program[/IMG][/IMG][/IMG]

FB_IMG_1489237381385.jpg
[/url]photo uploading[/IMG]

FB_IMG_1489237293579.jpg
[/url]image ru[/IMG]

FB_IMG_1489237157116.jpg
[/url]upload a picture[/IMG]

FB_IMG_1489236523446.jpg
[/url]image upload no compression[/IMG]

FB_IMG_1489236428202.jpg
[/url]image free hosting[/IMG]

FB_IMG_1489236339620.jpg
[/url]photo sharing websites[/IMG]

FB_IMG_1489236247813.jpg
[/url]picture uploading[/IMG]

FB_IMG_1489236131866.jpg
[/url]image sharing[/IMG]

FB_IMG_1489235940560.jpg
[/url]photo hosting sites[/IMG]

ඉස්සුවෙ බුකියෙන්
රෙප් දෙන අයට මාත් රෙප් දෙනව.:D :D
 
Last edited: