🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    To successfully provide disaster prevention support by using resources, it is essential to gather all data in one central location.
    So we kindly ask you use this internet app to support disaster

    https://floodsupport.org/sos

    Please share this message as much as possible as our team works very closely with the Government Disaster Management Unit.

    --------
    සම්පත් කාර්යක්ෂම යොදවා ආපදා නිවාරණ සහාය සාර්ථකව සැපයීම සඳහා, සියලුම දත්ත එකම මධ්‍යස්ථ ස්ථානයකට එකතු වීම අත්‍යවශ්‍ය වේ.
    එමනිසා ආපධා සඳහා සහය පතන්න මෙම අන්තර්ජාල යෙදවුම යෙදුම භාවිත කරන්නයි අපි කාරුණිකව ඉල්ලා සිටිමු

    https://floodsupport.org/sos

    අප කණ්ඩායම රජයේ ආපධා කළමනාකරණ ඒකකය සමඟ ඉතා සමීපව කටයුතුකරන බැවින් කරුණාකරන බැවින් මෙම පණිවිඩය හැකිතරම් බෙදාහරින්න.

    -----------
    வளங்களை திறம்பட இயக்கி, அனர்த்த நிவாரணத்தை சிறப்பாக வழங்குவதற்கு, அனைத்து தரவுகளும் ஒரே மையத்தில் திரட்டப்படுவது மிகவும் முக்கியம்.
    எனவே அனர்த்த உதவி கோருவதற்கு தயவுசெய்து இந்த ஆன்லைன் செயலியை பயன்படுத்துமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம்:

    https://floodsupport.org/sos

    எமது குழு அரசின் அனர்த்த முகாமைத்துவ பிரிவுடன் மிக நெருக்கமாக செயல்படுகிறது என்பதால் தயவுசெய்து இந்த செய்தியை அனைவருக்கும் பகிருங்கள்.

    image-2025-12-01-104558669.png
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,937
    113
    @ගෙදර

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Me asse personal data collect kara ganna dangala huttala data denna pissuda..
    Gov eken deela thiyana numbers walata call karanna, wena huttala bera ganna enne na..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    Ado siratwama oya wage welawakadai monwada ISP lata karanna pluwan???

    https://en.wikipedia.org/wiki/Mobile_cell_sites
    me wage (Cell on Wheels (COW))
    unit ekak me situation ekarta practicalda?

    practical , එහෙම කරන්න නම් ලගම ටවර් එකක Microwave Link එකක් තියෙන්න ඕන. එතකොට පොඩි සෙල් එකක් Open කරන්න පූලුවන්.

    Dialog එකේ ලොකුම අවුල තමයි හුගක් සයිට් වලින් Microwave Link අයින් කිරීම, සහ ෆයිබර් මතම Depend වීම.

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Ado siratwama oya wage welawakadai monwada ISP lata karanna pluwan???

    https://en.wikipedia.org/wiki/Mobile_cell_sites
    me wage (Cell on Wheels (COW))
    unit ekak me situation ekarta practicalda?

    telco ගැන නම් ලොකු idea එකක් නෑ . මේ වගේ mobile base station එකක් නම් හොද solution එකක්, නමුත් ලොකු radius එකක් cover කරන්න බැරුව ඇති.
    මෙහෙ ගොඩක් case වෙන්නේ power නැති උණු ගමන් tower ටික down වෙන එක. emergency Battery backups හරියට maintain කරන්නේ නැතුව ඇති. ඔක්කොම down නම් satalite phones පාවිච්චි කරන්න වෙන්නේ.

    practical , එහෙම කරන්න නම් ලගම ටවර් එකක Microwave Link එකක් තියෙන්න ඕන. එතකොට පොඩි සෙල් එකක් Open කරන්න පූලුවන්.

    Dialog එකේ ලොකුම අවුල තමයි හුගක් සයිට් වලින් Microwave Link අයින් කිරීම, සහ ෆයිබර් මතම Depend වීම.

    මෙහෙ ISP ල ගාව මේ units තියෙනවද? නැතුව ඇති නේ? තිබුන නම් මේ වෙනකොට පාවිච්චි කරලා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,937
    113
    @ගෙදර
    practical , එහෙම කරන්න නම් ලගම ටවර් එකක Microwave Link එකක් තියෙන්න ඕන. එතකොට පොඩි සෙල් එකක් Open කරන්න පූලුවන්.

    Dialog එකේ ලොකුම අවුල තමයි හුගක් සයිට් වලින් Microwave Link අයින් කිරීම, සහ ෆයිබර් මතම Depend වීම.
    https://en.wikipedia.org/wiki/Fiber_optic_drone
    me seen eka dakke machn mn tiktok eke
    mehema deyak karanna pluwan nam deyak karaganna pluwan kiyala hithnwa
    (lokuwata study karala na me gana.. uba fiber kathawa kiwwma mata mathak wune
    & Methana wenne wenama kathandarayak)
     
    • Like
    Reactions: Rick Sanchezz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    telco ගැන නම් ලොකු idea එකක් නෑ . මේ වගේ mobile base station එකක් නම් හොද solution එකක්, නමුත් ලොකු radius එකක් cover කරන්න බැරුව ඇති.
    මෙහෙ ගොඩක් case වෙන්නේ power නැති උණු ගමන් tower ටික down වෙන එක. emergency Battery backups හරියට maintain කරන්නේ නැතුව ඇති. ඔක්කොම down නම් satalite phones පාවිච්චි කරන්න වෙන්නේ.

    මෙහෙ ISP ල ගාව මේ units තියෙනවද? නැතුව ඇති නේ? තිබුන නම් මේ වෙනකොට පාවිච්චි කරලා.

    පොඩි ටවර් කට්ටක් නම් පැය ගානක් ඇතුලත අටවගන්න පුලුවන්. ඔය ගෝටා ගෝ ගමේ හැදුවෙ. අන්න ඒවගේ. ඒත් Connectivity එක ගන්නෙ කොහෙන්ද?

    https://en.wikipedia.org/wiki/Fiber_optic_drone
    me seen eka dakke machn mn tiktok eke
    mehema deyak karanna pluwan nam deyak karaganna pluwan kiyala hithnwa
    (lokuwata study karala na me gana.. uba fiber kathawa kiwwma mata mathak wune)

    මෙකෙන් මොකක්ද කරන්නෙ? පැහැදිලි නෑ.
    ------ Post added on Dec 1, 2025 at 12:16 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    පොඩි ටවර් කට්ටක් නම් පැය ගානක් ඇතුලත අටවගන්න පුලුවන්. ඔය ගෝටා ගෝ ගමේ හැදුවෙ. අන්න ඒවගේ. ඒත් Connectivity එක ගන්නෙ කොහෙන්ද?
    එහෙම උනොත් satalite uplink එකක් use කරන්න වෙන්නේ. මෙහෙ එහෙම කරලා තියෙනවද? මම නම් දැකලම නෑ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,937
    113
    @ගෙදර
    පොඩි ටවර් කට්ටක් නම් පැය ගානක් ඇතුලත අටවගන්න පුලුවන්. ඔය ගෝටා ගෝ ගමේ හැදුවෙ. අන්න ඒවගේ. ඒත් Connectivity එක ගන්නෙ කොහෙන්ද?

    මෙකෙන් මොකක්ද කරන්නෙ? පැහැදිලි නෑ.
    ------ Post added on Dec 1, 2025 at 12:16 PM
    Meke wenne bn fiber optic ekak haraha drone ekata link eka dena eka bn
    rus-ukraine war eke depathe un drone radio signal jam karana nisa unta drone yawaganna ba.
    a nisa un fiber optic ekak haraha drone ekata connection (Both control and video feed) eka denwa
    me wade karala apita fiber optic ekak yawanna pluwan itin
    Eth meka practical na wage :no:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    එහෙම උනොත් satalite uplink එකක් use කරන්න වෙන්නේ. මෙහෙ එහෙම කරලා තියෙනවද? මම නම් දැකලම නෑ.

    මාත් Telco Feild එකේ නෙවෙයි. Sat Uplink එකක් පාවිච්චි කරන්න පුලුවන්. මොකද දැන් 4G -> VoLTE කියන්නෙ Voice over IP නිසා Data Connection එකක් තියෙනම් සෙල් සයිට් එකට Normal Calls ගන්න පුලුවන් ලෙවල් එකට එන්න ඕන.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    nice work! data connection නැති කෙනක්ටත් support ඉල්ලන්න ක්‍රමයක් තිබුනානම් මරු.
    kauwda ban owa fill kara kara inne
    Data connection netnam Detail dala SMS ekak daanna.
    Name, Location, Requirement
    0763821133

    Me asse personal data collect kara ganna dangala huttala data denna pissuda..
    Gov eken deela thiyana numbers walata call karanna, wena huttala bera ganna enne na..
    meka Volunteer project ekak ban, Disaster Management Center ekath ekka cordinate karala detail tika eyalata yawanawa.
    meka den Helakuru ekatath integrate karala tiyenne.

    request verify karanna support karanna kemtinam DM ekak danna.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Dev support ඕනේ නම් කියන්න.
    dev nam support already tiyenawa ban. meke night time verification process, support quries entry karanna volunteer karanna kemati nam kiyanna.

    tawa ubala FB eke dakina,
    - support illana requests,
    - support denna kemati kiyala dakina ayage details(e.g.- Foods, Medicine, cloths, water bottles, lunch, dinner, bath packets, etc) tiyenawa nam me link ekata gilihilla details denna.
    ewa verify karagena ona ayata match karanna cordinate karannat support eka denawa.