විහාරාධිපති හිමි කුඩු සමග අල්ලයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී. පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති හිමි (40) නමකි.

    කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත.

    ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

    ඒ අනුව හිමි නම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර හිමිනම පෙරේදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

    hey @Don GasCan dan kiyapan sasanaya hallu kare kawuda ????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත

    ඔය අත් අඩංගුවට අරන් තියෙන්නේ පොලිසියෙන් නෙමෙයිද ?

    සමාන්‍ය සිදුවීමක් උලුප්පා දක්වමින් අවදානම් ඝනිකාවක් වෙමින් සාසනය හෑල්ලු කරන එක කුජීතයි නේද
     
    nikna boruwata thread edagena gihin ubawa balla karanna ona naha,

    mage prashne menna

    hey @Don GasCan dan kiyapan sasanaya hallu kare kawuda ????
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,339
    8,495
    113
    Screenshot_2025-02-10-21-16-12.png
    Screenshot_2025-02-10-21-15-57.png

    Screenshot_2025-02-10-21-15-43.png

    Screenshot_2025-02-10-21-16-47.png

    Screenshot_2025-02-10-21-17-25.png

    Screenshot_2025-02-10-21-18-02.png

    Screenshot_2025-02-10-21-19-10.png
     
    Attachments

    • Screenshot_2025-02-10-21-15-43.png
      Screenshot_2025-02-10-21-15-43.png
      790 KB · Views: 30

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    sasane ballata dala ballige putha

    හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී. පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති හිමි (40) නමකි.

    කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත.

    ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

    ඒ අනුව හිමි නම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර හිමිනම පෙරේදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

    hey @Don GasCan dan kiyapan sasanaya hallu kare kawuda ????
    කෑල්ලක් ඇද්දම බාවනා කරන්න ලේසියි
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    sasane ballata dala ballige putha

    හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක්
    සමාන්‍ය මිනිස්සුන්ට පුලුවන් නම් හාමුදුරුනමක් මත්ද්‍රව්‍ය ලග තියාගන්න බෑ කියලා නෑනේ .