... මටනං එච්චරම උවමනාවක් නැ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න 
Thanks for sharing


ගොඩක් ස්තුති මචන් පැහැදිලි කිරීමට Rep 4+... මටනං එච්චරම උවමනාවක් නැ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න
![]()
BumP!

bump

මීට අවුරුදු 6 කට 7කට කලින් මමත් මේ වගෙ ගොබ්බ වැඩමුලු වලට සල්ලි දීලා ගිහින් තියෙනවා.හැබැයි කිරුලපන තිබ්බ තැනකට ගියාම නම් උන්ට හොදට කියලා දීලා ආවා...දැනට වුනත් සමහර් යාලුවෝ,අන්කල්ලා,අයියලා හම්බවුනාම මෙහෙම පට්ට වැඩක් තියෙනවලු නේද කියලා අහනවා.ඉතින් බොහොම ඉවසීමෙන් තරහා ගන්නේ නැතුව මේවා බොරු කියලා කියලා දෙනවා මම..
Machan mama motion Graphic Designer kenek mama freelancer site eka nam innaa bt eken mata wada habenne na mama kochchara bit dammath uba dannawada ewage site mona hari ???
Very True.. Rep+++
තමන්ට උත්සාහය තියෙනවා නම්.. පොඩි හැකියාවකුත් තියෙනවනම් e-money හොයන්න මේ එක එක අය පස්සේ යන්න ඕනේ නැ. මම අත්දැකීමෙන් කියන්නේ දැනට අවුරුදු 5 කට කලින් විතර තමා මම ඕව ගැන හොයන්න මහන්සි උනේ.. internet එකේ search කරලා මම තනිවම ඉගෙන ගත්තු දේවලින් 1500$+ මාසෙකට හොයනවා දැන්. ඕන කරන කෙනෙක් ඉන්නවනම් විතරක් free කියල දෙනවා. එත් ඉතින් ඔය add click කරන ඒවා form fill කරන ඒවා වගේ කම්මැලි වැඩ නෙවේ. ටිකක් මහන්සි වෙලා කරන්න ඕන වැඩ තමා ඒවා. Graphic design ටිකක් හරි දන්නා අය ඉන්නවනම් කියන්න.![]()