Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා ටිකක්..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක ගණිතය

පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙකුට අංක ගණිතය උගන්නමින් හිටියා. ඔහු ඒ ගැහැණු ලමයව එක වතාවක් සිපගත්තා. තව වතාවක් සිප ගත්තා. ඊට පස්සේ කීව "ඒ තමයි එකතු කිරීම" කියලා. සතුටින් ඉපිල ගිය ගැහැණු ළමයත් දෙවතාවක් බොහොම ආදරයෙන් පිරිමි ලමයව සිපගෙන කීව "ඒ තමයි අඩු කිරීම" කියල. ඊට පස්සේ පිරිමි ළමය ගැහැණු ලමයවත් ගැහැණු ළමය පිරිමි ලමයවත් සිපගෙන සිපගෙන ගියා. ඒ කරලා දෙන්නම කීවා "ඒතමයි වැඩිකිරීම" කියලා. එතකොටම ගැහැණු ළමයාගේ තාත්ත ආවා. හදිසි තීරණයක් ගත්තා. ගෙවල් තුනකට එහාට විසිවෙන්න පිරිමි ළමයාගේ පස්ස පැත්තට පයින් ගහල කීව "ඒ තමයි දීර්ග බෙදීම" කියල.

තෑග්ග

තරුණයෙක් තමාගේ ආදරවන්තියට ලස්සන රන් භාණ්ඩයක් මිලදී ගත්තා. වෙළඳ සේවකයා ඔහුගෙන් ඇහුවා "ඔබ එයාගේ නම මේකේ කොටන්නේ නැද්ද?" කියලා.

තරුණයා ටික වෙලාවක් කල්පනා කරලා තීරණයක් අරගෙන මෙහෙම උත්තර දුන්නා.

"මගේ එකම ආදරවන්තියට" කියල විතරක් කොටන්න. මේ සම්බන්දය කැඩිලා එයාට තරහ ගිහින් මට මේකෙන් දමල ගැහුවොත් මට මේක ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්නේ.

අරාබි ඉශ්රායල් යුධ කතාවක්

අලුත බැඳුණ ඉශ්රායල් සොල්දාදුවෙක් එයාගේ අණදෙන නිලධාරියාගෙන් දවස් තුනක නිවාඩුවක් ඉල්ලුවා.

"තමුසෙට පිස්සුද? තමුසේ මේ ඉශ්රායල් හමුදාවට බැඳුනා විතරයි.දවස් තුනක් ඉල්ලනවා. එහෙම ඉල්ලන්න මොනවා හරි විශේෂ වීරකමක් කරලා තියෙන්න ඕනැ." නිලධාරියා ගෙරෙව්වා.

දවස් තුනකට පස්සේ මේ සොල්දාදුවා අරාබි යුධ ටැංකියක් පදවාගෙන ආවා. අණදෙන නිලධාරියට පුදුමයි. ඒවගේම සතුටුයි.

"කොහොමද ඒක කළේ?" එයා ඇහුවා.

"මම යුද්ධ ටැංකියක නැංගා. අරාබි බෝඩර් එක ළඟටම ගියා. අරාබි යුද්ධ ටැංකියක් දැක්කා. එතකොට මම සුදු කොඩියක් ඉස්සුවා. එතකොට ඒ යුද්ධ ටැංකියෙනුත් සුදු කොඩියක් ඉස්සුනා. මම එකේ හිටිය එක්කනාට කතා කරලා ඇහුවා 'ඔයාට කැමති නැද්ද දවස් තුනක් නිවාඩු යන්න' කියල. පස්සේ අපි ටැංකි මාරු කර ගත්ත."

ගොල්ෆ්

විවාහක ජෝඩුවක් එක්තරා රාත්රියක තම අනාගතය ගැන කතා කරමින් සිටියා. මේ දෙන්නම ඉතා දක්ෂ ගොල්ෆ් ක්රීඩකයන්.

නෝනා අහනවා මහත්තයාගෙන්. "රත්තරන්, මම මැරුනොත් ඔයා වෙනත් කෙනෙක් බැඳලා මේ ගෙදරම ජීවත් වෙනවද?"

"එහෙම කරන්ඩ වෙයි. අවුරුදු ගානකට මේකට සල්ලි බැඳලානේ තියෙන්නේ."

"ඔයාලා දෙන්න මේ කාර් එකත් තියා ගන්නවද?"

"එහෙම කරන්ඩ වෙයි. මේකටත් සල්ලි බැඳලානේ තියෙන්නේ."

"එතකොට මේ ගොල්ෆ් පිති ටික? ඔයා ඒවත් දෙනවද එයාට පාවිච්චි කරන්න?"

"පිස්සුද? එයාට ඒවා පාවිච්චි කරන්න බෑ. එයා ලේෆ්ට් හැන්ඩර් කෙනෙක්."

[QUOTE="කඩේ යන් නැති එකා, post: 13060785, member: 395790"] [CENTER][COLOR="DarkGreen"][SIZE="4"]අංක ගණිතය පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙකුට අංක ගණිතය උගන්නමින් හිටියා. ඔහු ඒ ගැහැණු ලමයව එක වතාවක් සිපගත්තා. තව වතාවක් සිප ගත්තා. ඊට පස්සේ කීව "ඒ තමයි එකතු කිරීම" කියලා. සතුටින් ඉපිල ගිය ගැහැණු ළමයත් දෙවතාවක් බොහොම ආදරයෙන් පිරිමි ලමයව සිපගෙන කීව "ඒ තමයි අඩු කිරීම" කියල. ඊට පස්සේ පිරිමි ළමය ගැහැණු ලමයවත් ගැහැණු ළමය පිරිමි ලමයවත් සිපගෙන සිපගෙන ගියා. ඒ කරලා දෙන්නම කීවා "ඒතමයි වැඩිකිරීම" කියලා. එතකොටම ගැහැණු ළමයාගේ තාත්ත ආවා. හදිසි තීරණයක් ගත්තා. ගෙවල් තුනකට එහාට විසිවෙන්න පිරිමි ළමයාගේ පස්ස පැත්තට පයින් ගහල කීව "ඒ තමයි දීර්ග බෙදීම" කියල.[/SIZE][/COLOR][/CENTER] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]තෑග්ග තරුණයෙක් තමාගේ ආදරවන්තියට ලස්සන රන් භාණ්ඩයක් මිලදී ගත්තා. වෙළඳ සේවකයා ඔහුගෙන් ඇහුවා "ඔබ එයාගේ නම මේකේ කොටන්නේ නැද්ද?" කියලා. තරුණයා ටික වෙලාවක් කල්පනා කරලා තීරණයක් අරගෙන මෙහෙම උත්තර දුන්නා. "මගේ එකම ආදරවන්තියට" කියල විතරක් කොටන්න. මේ සම්බන්දය කැඩිලා එයාට තරහ ගිහින් මට මේකෙන් දමල ගැහුවොත් මට මේක ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්නේ.[/CENTER][/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][COLOR="Navy"][SIZE="4"][CENTER]අරාබි ඉශ්රායල් යුධ කතාවක් අලුත බැඳුණ ඉශ්රායල් සොල්දාදුවෙක් එයාගේ අණදෙන නිලධාරියාගෙන් දවස් තුනක නිවාඩුවක් ඉල්ලුවා. "තමුසෙට පිස්සුද? තමුසේ මේ ඉශ්රායල් හමුදාවට බැඳුනා විතරයි.දවස් තුනක් ඉල්ලනවා. එහෙම ඉල්ලන්න මොනවා හරි විශේෂ වීරකමක් කරලා තියෙන්න ඕනැ." නිලධාරියා ගෙරෙව්වා. දවස් තුනකට පස්සේ මේ සොල්දාදුවා අරාබි යුධ ටැංකියක් පදවාගෙන ආවා. අණදෙන නිලධාරියට පුදුමයි. ඒවගේම සතුටුයි. "කොහොමද ඒක කළේ?" එයා ඇහුවා. "මම යුද්ධ ටැංකියක නැංගා. අරාබි බෝඩර් එක ළඟටම ගියා. අරාබි යුද්ධ ටැංකියක් දැක්කා. එතකොට මම සුදු කොඩියක් ඉස්සුවා. එතකොට ඒ යුද්ධ ටැංකියෙනුත් සුදු කොඩියක් ඉස්සුනා. මම එකේ හිටිය එක්කනාට කතා කරලා ඇහුවා 'ඔයාට කැමති නැද්ද දවස් තුනක් නිවාඩු යන්න' කියල. පස්සේ අපි ටැංකි මාරු කර ගත්ත."[/CENTER][/SIZE][/COLOR][/COLOR] [SIZE="4"][COLOR="SeaGreen"][CENTER]ගොල්ෆ් විවාහක ජෝඩුවක් එක්තරා රාත්රියක තම අනාගතය ගැන කතා කරමින් සිටියා. මේ දෙන්නම ඉතා දක්ෂ ගොල්ෆ් ක්රීඩකයන්. නෝනා අහනවා මහත්තයාගෙන්. "රත්තරන්, මම මැරුනොත් ඔයා වෙනත් කෙනෙක් බැඳලා මේ ගෙදරම ජීවත් වෙනවද?" "එහෙම කරන්ඩ වෙයි. අවුරුදු ගානකට මේකට සල්ලි බැඳලානේ තියෙන්නේ." "ඔයාලා දෙන්න මේ කාර් එකත් තියා ගන්නවද?" "එහෙම කරන්ඩ වෙයි. මේකටත් සල්ලි බැඳලානේ තියෙන්නේ." "එතකොට මේ ගොල්ෆ් පිති ටික? ඔයා ඒවත් දෙනවද එයාට පාවිච්චි කරන්න?" "පිස්සුද? එයාට ඒවා පාවිච්චි කරන්න බෑ. එයා ලේෆ්ට් හැන්ඩර් කෙනෙක්." [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom