Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර පරණ එකක්..

-- රස කතා --

ඔන්න දවසක් කකුළුවෙක් කෙලින් යනවලු. මේක දැකපු "කැකුලියක්" (කකුළුවාගෙ ගැහැණු සතා ) ට මාර සන්තෝසයි ලු.

කැකුළි දැන් මෙහෙම හිතනවලු......

'"මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. හැමෝම කියන්නෙ අපි ඇදේට යනවා කියලා නෙ.ඔය අපිට කොචොක් කරන අයට පේන්නත් එක්ක මෙයාගෙන් ඉගෙන ගන්න ඕන කෙළින් යන හැටි..

ම්ම්ම්ම්ම්.........

ඒත්..... මෙයා මට උගන්වයිද..  ?

"කොහොමහරි මෙයාව කසාද බැඳගන්න ඕන"

එතකොට අනිවාරෙන්ම උගන්වන්න වෙනවනෙ ..

ඔන්න ඉතිං කැකුළි හෙමීට කකුළුවාට කිට්ටු කලාලු.

:$ :-! මේහ්... අනේ ඔයා හරි ස්මාර්ට් අනේ. ඔයා අපේ අනෙක් අයට වඩා හරිවෙනස් .. මමත් හොයමින් හිටියෙ ඔයා වගෙ කෙනෙක්..

මං කැමතියි ඔයාව මැරි කරන්න..

කිව්වලු..

කකුලුළුවත් කිසිම විරෝධයක් නැතිව එකෙන්ම කැමති වුනාලු. :-!

මෙයාලට ඉතිං අපිට වගේ දින නියම කෙරිලි..නෑදෑයන්ට ආරාධනා කෙරිලි..ඕවා නැහැනෙ..

එවෙලෙම කසාදෙ සිද්ධ වුනාලු.

... දැං දෙන්න බොහොම ආදරෙන් සංතෝසෙන් මධුසමය ගත කරන්න මුහුදු වෙරළෙ ගල් පර අස්සෙ තිබුණු පොඩි රෙස්ටුරන්ට් එකකට ගියාලු,

( වැඩිහිටියන්ට පමණයි කොටස් බලධරයා විසින් කපා හැර ඇත)

ඉතිං ඔන්න පසුවදා ට එළි වුනා. නව යුවල ඇහැරුනා කියමුකො.කකුළුවාට වැසිකිළි යන්න ඕනෑ වුනා.හනි හනිකට ඇඳෙන් පැන්න කකුළුවා වැසිකිලියට දුවනවා.කැකුළි හීනෙන් වගෙ තනි ඇහෙන් දැක්ක දේට උඩ විසි වෙලා සීලිමෙත් වැදිලා බිමට වැටුනා.

"" ඒයි ...ඒයි.. ඔහොම ඉන්නවා පොඩ්ඩක් " " කැකුළි කෑ ගැහුව පාරට කකුළුවා එතැනම හිට්ටුනා.

"තමුසෙ ඊයෙ මං කසාද බඳිනකොට කෙලින් නේද ගියෙ..?  දැං මොකෝ මේ ඇදේට යන්නෙ ??  "

කකුළුවා :- ""කාටද ඕයි හැමදාම බොන්න සල්ලි තියෙන්නෙ.."!! ?

----- ඉන්දු ලියනගේ ---- 20/8/2014.

අලුත් ජෝඩුව පුංචිඅම්මාගේ ගෙදර ගිහින්

මගේ බිරින්දෑ බලන්න ගිය කතා හා බිරින්දෑ ගැන කතා මෙහි පලකලෙමි.මේ ඒ සම්බන්ධයෙන් වූ තවත් කතාවකි.

මගේ මංගල්‍යයෙන් පසු ඇයගේ පුංචිඅම්මා බැලීමට නුවර යාමට මාගේ භාර්‍ය්‍යාව යෝජනා කලේය. හැමවිටම ඇයගේ අදහසට මුල් තැන ලබාදෙන මා එයට කැමැත්ත පලකලේ ඈ හා නැති ප්‍රශ්න ඇතිකරගෙන මං අසරණ වූ අද්දැකීම් මගේ මතකයට ආ නිසාය,

එසේ නොවුනහොත් ඔලුව බේරාගෙන ගෙදර සිටීමට නොහැකිවීමත්,දින දෙක තුනක් වත් නිරාහාරව හෝ හොරෙන් කඩෙන් කෑමට වූ සිදුවීම් වල නීරස බව අත්දැක ඇති නිසාත්, මා සාමකාමීව සිටීමට ඇති කමැත්ත හා නුවර පලාත දැකගැනීමේ ආසාව සිතට ආ නිසාය.

"මේ අපේ පුංචි ගේ දූ බැදපු කෙනානම් එක ජාතියක එයාගෙ පුරාජේරුවමයි දොඩවන්නෙ."

"ඒ කිව්වෙ නෝනෙ"

"ඔයා කට පරිස්සං කරගන්න ඕනි හොදද".

"මං කොහොමද එහෙ ගිහින් ඉන්නඕනි"

"වැඩි බජනයක් ඕන්නෑ. ගියාම තේරේවි ."

නුවර අයට මාලු විශේෂ ආහාරයක් වේවි කියා සිතූ මා එහි ගෙනයාමට තලපත් මාලු කිලෝ දෙකකින් ඇඹුල්තියල් හදා ගත්තේ අම්මාට කියාය.නෝනේ අනෙක් කලමනා සුදානම්කොට අපි කොලඹට පැමින දුම්රියෙන් මහනුවර බලා පිටත්වුනෙමු.

"ආ අලුත් ජෝඩුව එනකම් අපි මග බලාගෙන උන්නේ"

ඉතා ආදරයෙන් අපි පිලිගත් පුංචිඅම්මා ඇගේ බෑනාටද මා හදුන්වා දුන්නේය.ආගිය කතා, සතුටුසාමීචිය අපේ පැමිනීමේ සතුට දෝරේ ගලා ගියේය .

"යං වත්ත පහලට ගම් රට බලන්නත් එක්ක."

අයියා යෝජනා කලාය

නෝනේ වැඩි බජනෙට යන්නට එපායැයි මට අවවාද කරතිබුනද මට ඔහුගේ ආරාධනය පිලිනොගෙන ඉදීමට පුලුවන් කමක් නැත.කවදත් මිතුරු සමාගමට ප්‍රිය මා.

"නෝනේටත් එන්න කියන්නද අය්යා.".

"ඒගොල්ලො මහා කතාවක්නෙ අපි යං.අනික ඔය හැමදේම ගෑනුන්ට කිය කිය ඉන්න සිරිතක් මෙහෙ නෑ යං යං.."

"මල්ලි කිතුල් රා බීල තියෙනවාද? "

"ආ..ඔව් අවිත්තාවෙ යාලුවෙකුගෙ ගෙදර ගිහින් බිව්ව එකපාරක්.."

"ඒහෙ මොන රා ද මල්ලි මෙහෙනේ රා තියෙන්නෙ ආයේ තනි මලේ සුපිරි බඩු.මං කියන්නම් මහ පීල්ලට නාන්න යන විදිහට යමු.සබන් කෑල්ලයි සාලුවයි මං අරන් එන්නම්.

අම්මේ මං මේ මල්ලි එක්ක මහපීල්ලට ගිහින් නාගෙන එන්නම්"

"ගියාට කමක්නෑ කෑම හීතලවෙන්න ඉස්සෙල්ලා එන්න ඕනි.මේ ලමයට ඔය ව්තුර අල්ලන එකකුත් නැතිවෙයි".

මා නෝනේගේ මුහුන බැලුවේ හොරැහිනි. ඇගේ නොරිස්සුම් මුහුණ මා දෙස බලා ඉවතට ගත්තේය. කිතුල් රා බීමේ මහත්වූ කෑදරකම මාවෙත පැමින අවසානය ඒය නොරිස්සුමට ඉහලින් ය.

"අයියා ."

"මොකෝ"

"අපි එනකොට මාලුවගයකුත් අරන් ආවා.."

"අම්මෝ මාලු ශා..ග් නියමයිනේ මල්ලි.

මං කොලේක ඔතාගෙන එන්නම්"

"අයියා පරෙස්සමින් "

පාලුවට ගිය පාරෙන් හැරී ගල් උඩින් පනිමින් මානාන පදුරු අතරින් සැතපුම් භාගයක් පමන ගිය අපි තවත් කෙටි පාරක් අසලට සේන්දු උනෙමු.

"මල්ලි ඔතන උඩින් නැගල පීල්ලට යන්න.මං "රාහු" වගෙන් බඩු ටික ගත්ත ගමන් මෙතන. මං එනකන් නාන්න ."

මම කෙටි පාරදිගේ ගල් උඩින් පැන පැන ඉහලට ගියෙමි.ටික දුරක් යනවිට හැමුවේ නහය හකුලුවා යන අසූචි ගදකි.ඒ සමගම පාර අයිනේ වූ අසූචි ගොඩවල්ය.මා අතින් නහය වසාගත්තෙමි.එකක් පෑගීමෙන් කකුල පොලවේ අතුල්ලා ගත් මට ඔක්කාරයට ආවේ නිලමැස්සන් මා පසු පස පැන්නීමෙනි.ඉදිරියෙන් කුඩා අපිරිසිදු දියපහරකි.මා ඒ ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.එහි ගල්වලින් වටවූ තැනක නෑමට යන්තමින් වතුර ඇති වලකි.

මේ මිනිස්සු නාන වතුරෙ හැටි මොනව කරන්නද ඉතින් නානවා කියාගත් මා සබන් පෙට්ටිය හා සාලුව ගලඋඩ තබා බිම වාඩිවී නා ගත්තෙමි .ස්වල්ප මොහොතකින් අයියා කිතුල් රා මුට්ටියක්ද සමග පැමිනියේය .

"ශා..ශා..මල්ලි මොකෝ මේ.".

"වතුර නම් අඩුයි අයියා පෑවිල්ලත් දරුනුනේ.කමක් නෑ සීතල වතුරටික.."

"අයියෝ මල්ලි මේ නාන තැන නෙමේ.ලැයිමේ දෙමල මිනිස්සු මලපහ කරන්න එනතැන.පස්ස හෝදන්නෙ ඔතනින්.යං යං කවුරුත් දකින්න කලින් යමු. නාන තැනට අතනින් හැරෙන්න ඕනි පීල්ල එතන."

හැකි ඉක්මනින් පීල්ලට ආ මම නැවතත් හොදින් නා ගත්තෙමි.නමුත් සාලුවෙන් ඇගපිහින්නට අපිලක් ඇතිවුනින් සාලුවද සෝදා මිරිකා පිසදා ගත්තෙමි.

"පංකාදු රා ටික අයියා.."

දෙදෙනාම රාමුට්ටිය හිස්කලෙමු

"අයියාට ටිකක් වැඩී වගේ නේද ?"

"මං රාහුවගෙන් උදේත් වීදුරු තුනක් බීලා මචං ඉන්නේ".

අයියා කොහොම උනත් මං අතන නාපු කතාව ගෙදරට කියන්න ඕන නෑ.

"පිස්සුද මචෝ ඕව කියනවාද..එහෙම මිනිහෙක්ද මං,ඔය ගෑනු ගති මාලග නෑ.."

"එහෙනම් අයියා කියන්නෙ නෑ නේ.."

හෝරාවකින් පසුව අපි නැවත ගෙදරට පැමිනියෙමු .

"කොහෙද ඔය ලමය අරන් ගියේ.දැන් කීයද වෙලාව.."

ඒ පුංචීය

"තමුසෙ පරක්කුවුනේ රා බොන්න ගියා නේද? එන හැටියෙන්ම මට පෙනුනා.ගෙදරට පිට කෙනෙක් ආවමවත් නොබී ඉන්නබැරිවුණා ."

ඒ පුන්චි අම්මාගේ දුව අක්කායි.

මේ දෝස් මුරය රන්ඩුවකට පෙරලීමකි.නෝනෙ මට මුකුත්ම නොකීවේ ඒ හැටි මත් ගතියක් අය්යාගෙන් තරම් නොපෙනුන නිසාවෙනි.

අයියාද කටපියාගෙන හිටියෙ නැත .

"කොහෙද ඕයි පරක්කු වෙන්නෙ නැද්ද,අපේ අලුත් මනමාලය පීල්ල දන්නෙ නෑ පාර වැරදිලා දෙමල ලැයිමෙ උන්ගේ අසූචි වලේ නාල.උං එලිබැහැල පස්ස හෝදන එකෙන්.ඉතිං දෙපාරක් නානකොට පරක්කු වෙන්නෙ නැද්ද .මමද වැරදි .නේද මචෝ.

මම බැලුවේ නෝනෙගේ මුහුනය.එයනම් අබ දැම්මත් පුපුරන සුලු විලාසයකි.පුංචිඅම්මා හා නංගී මාගැන හිතන්නට ඇත්තේ මා ඔවුන්ගේ පවුලට එකතුවූ හොදම ගොබ්බයා කියාය.

"නෝනෙ මං ආයෙත් නාලයි ආවෙ."

ඈ මා හා කතා නොකලාය.

"දරුවො කෑමටික කන්න දැන් කීයද වෙලාව".

දින දෙකක්වත් නවතින්නට සිටි අප පසුදාම රාත්‍රී දුම්රියෙන් ඒමට නිවෙසින් පිටවූයේ මට බොහෝ වැඩ ඇතැයි නෝනේ පැවසීමෙනි.මට දුම්රියේදී සිහිනෙන් පවා පෙනුනේ ගෙදරගිය පසු මට මුහුණපාන්නට වෙන සිදුවීම්ය.

ගෙදර ඇවිත් සිදුවූ සිදුවීම් මා මෙහෙ පල නොකරමි. ඒය ඒතරම්ම වේදනාකාරීය.තවත් කතාවක් ලියන්නට තරම්ය. පසුව අයියා නෝනේගේ සියලු සමීපතයන්ට මේ සිදුවීම පවසා මගේ සායම යවා ඇත.

"නෝනෙ කිව්වදේ ඇහුවා නම් මට මේ දේ වෙන්නෙ නෑ .පුරාජේරුව විතරක් නෙමේ ඕකගෙ මහා කුප්පගතිගුන තියෙන්නෙ . ඕක ගෙදර අයට කියන්නෙ නෑ කියල මට පොරොන්දුත් උනා.

"කතාකරනවා නෙමේ ඔය ගැන තවත්.."

නැවතත් නුවර යෑමට ඈ කිසිදිනක මට ආරාධනා නොකලාය..

[QUOTE="Assassin Galaa, post: 25609353, member: 563501"] ඉස්සර පරණ එකක්..[IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png[/IMG] ---------------------------------------- -- රස කතා -- ඔන්න දවසක් කකුළුවෙක් කෙලින් යනවලු. මේක දැකපු "කැකුලියක්" (කකුළුවාගෙ ගැහැණු සතා [IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG]) ට මාර සන්තෝසයි ලු. [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta5/1.5/16/1f642.png[/IMG] කැකුළි දැන් මෙහෙම හිතනවලු...... '"මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. හැමෝම කියන්නෙ අපි ඇදේට යනවා කියලා නෙ.ඔය අපිට කොචොක් කරන අයට පේන්නත් එක්ක මෙයාගෙන් ඉගෙන ගන්න ඕන කෙළින් යන හැටි.. ම්ම්ම්ම්ම්......... ඒත්..... මෙයා මට උගන්වයිද.. [IMG alt="😞"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7b/1.5/16/1f61e.png[/IMG] ? "කොහොමහරි මෙයාව කසාද බැඳගන්න ඕන" එතකොට අනිවාරෙන්ම උගන්වන්න වෙනවනෙ .. [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta5/1.5/16/1f642.png[/IMG] ඔන්න ඉතිං කැකුළි හෙමීට කකුළුවාට කිට්ටු කලාලු. :$ :-! මේහ්... අනේ ඔයා හරි ස්මාර්ට් අනේ. ඔයා අපේ අනෙක් අයට වඩා හරිවෙනස් .. මමත් හොයමින් හිටියෙ ඔයා වගෙ කෙනෙක්.. මං කැමතියි ඔයාව මැරි කරන්න.. [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] කිව්වලු.. කකුලුළුවත් කිසිම විරෝධයක් නැතිව එකෙන්ම කැමති වුනාලු. :-! මෙයාලට ඉතිං අපිට වගේ දින නියම කෙරිලි..නෑදෑයන්ට ආරාධනා කෙරිලි..ඕවා නැහැනෙ.. එවෙලෙම කසාදෙ සිද්ධ වුනාලු. [IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t27/1.5/16/1f600.png[/IMG] [IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t27/1.5/16/1f600.png[/IMG] ... දැං දෙන්න බොහොම ආදරෙන් සංතෝසෙන් මධුසමය ගත කරන්න මුහුදු වෙරළෙ ගල් පර අස්සෙ තිබුණු පොඩි රෙස්ටුරන්ට් එකකට ගියාලු, [IMG alt="😗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4d/1.5/16/1f617.png[/IMG] [IMG alt="😗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4d/1.5/16/1f617.png[/IMG] [IMG alt="😗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4d/1.5/16/1f617.png[/IMG] ---------------------------------------------------- ( වැඩිහිටියන්ට පමණයි කොටස් බලධරයා විසින් කපා හැර ඇත) [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] ---------------------------------------------------- ඉතිං ඔන්න පසුවදා ට එළි වුනා. නව යුවල ඇහැරුනා කියමුකො.කකුළුවාට වැසිකිළි යන්න ඕනෑ වුනා.හනි හනිකට ඇඳෙන් පැන්න කකුළුවා වැසිකිලියට දුවනවා.කැකුළි හීනෙන් වගෙ තනි ඇහෙන් දැක්ක දේට උඩ විසි වෙලා සීලිමෙත් වැදිලා බිමට වැටුනා. [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] "" ඒයි ...ඒයි.. ඔහොම ඉන්නවා පොඩ්ඩක් " " කැකුළි කෑ ගැහුව පාරට කකුළුවා එතැනම හිට්ටුනා. "තමුසෙ ඊයෙ මං කසාද බඳිනකොට කෙලින් නේද ගියෙ..? [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] දැං මොකෝ මේ ඇදේට යන්නෙ ?? [IMG alt="😞"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7b/1.5/16/1f61e.png[/IMG] " කකුළුවා :- ""කාටද ඕයි හැමදාම බොන්න සල්ලි තියෙන්නෙ.."!! ? [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] ----- ඉන්දු ලියනගේ ---- 20/8/2014. අලුත් ජෝඩුව පුංචිඅම්මාගේ ගෙදර ගිහින් මගේ බිරින්දෑ බලන්න ගිය කතා හා බිරින්දෑ ගැන කතා මෙහි පලකලෙමි.මේ ඒ සම්බන්ධයෙන් වූ තවත් කතාවකි. මගේ මංගල්‍යයෙන් පසු ඇයගේ පුංචිඅම්මා බැලීමට නුවර යාමට මාගේ භාර්‍ය්‍යාව යෝජනා කලේය. හැමවිටම ඇයගේ අදහසට මුල් තැන ලබාදෙන මා එයට කැමැත්ත පලකලේ ඈ හා නැති ප්‍රශ්න ඇතිකරගෙන මං අසරණ වූ අද්දැකීම් මගේ මතකයට ආ නිසාය, එසේ නොවුනහොත් ඔලුව බේරාගෙන ගෙදර සිටීමට නොහැකිවීමත්,දින දෙක තුනක් වත් නිරාහාරව හෝ හොරෙන් කඩෙන් කෑමට වූ සිදුවීම් වල නීරස බව අත්දැක ඇති නිසාත්, මා සාමකාමීව සිටීමට ඇති කමැත්ත හා නුවර පලාත දැකගැනීමේ ආසාව සිතට ආ නිසාය. "මේ අපේ පුංචි ගේ දූ බැදපු කෙනානම් එක ජාතියක එයාගෙ පුරාජේරුවමයි දොඩවන්නෙ." "ඒ කිව්වෙ නෝනෙ" "ඔයා කට පරිස්සං කරගන්න ඕනි හොදද". "මං කොහොමද එහෙ ගිහින් ඉන්නඕනි" "වැඩි බජනයක් ඕන්නෑ. ගියාම තේරේවි ." නුවර අයට මාලු විශේෂ ආහාරයක් වේවි කියා සිතූ මා එහි ගෙනයාමට තලපත් මාලු කිලෝ දෙකකින් ඇඹුල්තියල් හදා ගත්තේ අම්මාට කියාය.නෝනේ අනෙක් කලමනා සුදානම්කොට අපි කොලඹට පැමින දුම්රියෙන් මහනුවර බලා පිටත්වුනෙමු. "ආ අලුත් ජෝඩුව එනකම් අපි මග බලාගෙන උන්නේ" ඉතා ආදරයෙන් අපි පිලිගත් පුංචිඅම්මා ඇගේ බෑනාටද මා හදුන්වා දුන්නේය.ආගිය කතා, සතුටුසාමීචිය අපේ පැමිනීමේ සතුට දෝරේ ගලා ගියේය . "යං වත්ත පහලට ගම් රට බලන්නත් එක්ක." අයියා යෝජනා කලාය නෝනේ වැඩි බජනෙට යන්නට එපායැයි මට අවවාද කරතිබුනද මට ඔහුගේ ආරාධනය පිලිනොගෙන ඉදීමට පුලුවන් කමක් නැත.කවදත් මිතුරු සමාගමට ප්‍රිය මා. "නෝනේටත් එන්න කියන්නද අය්යා.". "ඒගොල්ලො මහා කතාවක්නෙ අපි යං.අනික ඔය හැමදේම ගෑනුන්ට කිය කිය ඉන්න සිරිතක් මෙහෙ නෑ යං යං.." "මල්ලි කිතුල් රා බීල තියෙනවාද? " "ආ..ඔව් අවිත්තාවෙ යාලුවෙකුගෙ ගෙදර ගිහින් බිව්ව එකපාරක්.." "ඒහෙ මොන රා ද මල්ලි මෙහෙනේ රා තියෙන්නෙ ආයේ තනි මලේ සුපිරි බඩු.මං කියන්නම් මහ පීල්ලට නාන්න යන විදිහට යමු.සබන් කෑල්ලයි සාලුවයි මං අරන් එන්නම්. අම්මේ මං මේ මල්ලි එක්ක මහපීල්ලට ගිහින් නාගෙන එන්නම්" "ගියාට කමක්නෑ කෑම හීතලවෙන්න ඉස්සෙල්ලා එන්න ඕනි.මේ ලමයට ඔය ව්තුර අල්ලන එකකුත් නැතිවෙයි". මා නෝනේගේ මුහුන බැලුවේ හොරැහිනි. ඇගේ නොරිස්සුම් මුහුණ මා දෙස බලා ඉවතට ගත්තේය. කිතුල් රා බීමේ මහත්වූ කෑදරකම මාවෙත පැමින අවසානය ඒය නොරිස්සුමට ඉහලින් ය. "අයියා ." "මොකෝ" "අපි එනකොට මාලුවගයකුත් අරන් ආවා.." "අම්මෝ මාලු ශා..ග් නියමයිනේ මල්ලි. මං කොලේක ඔතාගෙන එන්නම්" "අයියා පරෙස්සමින් " පාලුවට ගිය පාරෙන් හැරී ගල් උඩින් පනිමින් මානාන පදුරු අතරින් සැතපුම් භාගයක් පමන ගිය අපි තවත් කෙටි පාරක් අසලට සේන්දු උනෙමු. "මල්ලි ඔතන උඩින් නැගල පීල්ලට යන්න.මං "රාහු" වගෙන් බඩු ටික ගත්ත ගමන් මෙතන. මං එනකන් නාන්න ." මම කෙටි පාරදිගේ ගල් උඩින් පැන පැන ඉහලට ගියෙමි.ටික දුරක් යනවිට හැමුවේ නහය හකුලුවා යන අසූචි ගදකි.ඒ සමගම පාර අයිනේ වූ අසූචි ගොඩවල්ය.මා අතින් නහය වසාගත්තෙමි.එකක් පෑගීමෙන් කකුල පොලවේ අතුල්ලා ගත් මට ඔක්කාරයට ආවේ නිලමැස්සන් මා පසු පස පැන්නීමෙනි.ඉදිරියෙන් කුඩා අපිරිසිදු දියපහරකි.මා ඒ ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.එහි ගල්වලින් වටවූ තැනක නෑමට යන්තමින් වතුර ඇති වලකි. මේ මිනිස්සු නාන වතුරෙ හැටි මොනව කරන්නද ඉතින් නානවා කියාගත් මා සබන් පෙට්ටිය හා සාලුව ගලඋඩ තබා බිම වාඩිවී නා ගත්තෙමි .ස්වල්ප මොහොතකින් අයියා කිතුල් රා මුට්ටියක්ද සමග පැමිනියේය . "ශා..ශා..මල්ලි මොකෝ මේ.". "වතුර නම් අඩුයි අයියා පෑවිල්ලත් දරුනුනේ.කමක් නෑ සීතල වතුරටික.." "අයියෝ මල්ලි මේ නාන තැන නෙමේ.ලැයිමේ දෙමල මිනිස්සු මලපහ කරන්න එනතැන.පස්ස හෝදන්නෙ ඔතනින්.යං යං කවුරුත් දකින්න කලින් යමු. නාන තැනට අතනින් හැරෙන්න ඕනි පීල්ල එතන." හැකි ඉක්මනින් පීල්ලට ආ මම නැවතත් හොදින් නා ගත්තෙමි.නමුත් සාලුවෙන් ඇගපිහින්නට අපිලක් ඇතිවුනින් සාලුවද සෝදා මිරිකා පිසදා ගත්තෙමි. "පංකාදු රා ටික අයියා.." දෙදෙනාම රාමුට්ටිය හිස්කලෙමු . "අයියාට ටිකක් වැඩී වගේ නේද ?" "මං රාහුවගෙන් උදේත් වීදුරු තුනක් බීලා මචං ඉන්නේ". අයියා කොහොම උනත් මං අතන නාපු කතාව ගෙදරට කියන්න ඕන නෑ. "පිස්සුද මචෝ ඕව කියනවාද..එහෙම මිනිහෙක්ද මං,ඔය ගෑනු ගති මාලග නෑ.." "එහෙනම් අයියා කියන්නෙ නෑ නේ.." හෝරාවකින් පසුව අපි නැවත ගෙදරට පැමිනියෙමු . "කොහෙද ඔය ලමය අරන් ගියේ.දැන් කීයද වෙලාව.." ඒ පුංචීය "තමුසෙ පරක්කුවුනේ රා බොන්න ගියා නේද? එන හැටියෙන්ම මට පෙනුනා.ගෙදරට පිට කෙනෙක් ආවමවත් නොබී ඉන්නබැරිවුණා ." ඒ පුන්චි අම්මාගේ දුව අක්කායි. මේ දෝස් මුරය රන්ඩුවකට පෙරලීමකි.නෝනෙ මට මුකුත්ම නොකීවේ ඒ හැටි මත් ගතියක් අය්යාගෙන් තරම් නොපෙනුන නිසාවෙනි. අයියාද කටපියාගෙන හිටියෙ නැත . "කොහෙද ඕයි පරක්කු වෙන්නෙ නැද්ද,අපේ අලුත් මනමාලය පීල්ල දන්නෙ නෑ පාර වැරදිලා දෙමල ලැයිමෙ උන්ගේ අසූචි වලේ නාල.උං එලිබැහැල පස්ස හෝදන එකෙන්.ඉතිං දෙපාරක් නානකොට පරක්කු වෙන්නෙ නැද්ද .මමද වැරදි .නේද මචෝ. මම බැලුවේ නෝනෙගේ මුහුනය.එයනම් අබ දැම්මත් පුපුරන සුලු විලාසයකි.පුංචිඅම්මා හා නංගී මාගැන හිතන්නට ඇත්තේ මා ඔවුන්ගේ පවුලට එකතුවූ හොදම ගොබ්බයා කියාය. "නෝනෙ මං ආයෙත් නාලයි ආවෙ." ඈ මා හා කතා නොකලාය. "දරුවො කෑමටික කන්න දැන් කීයද වෙලාව". දින දෙකක්වත් නවතින්නට සිටි අප පසුදාම රාත්‍රී දුම්රියෙන් ඒමට නිවෙසින් පිටවූයේ මට බොහෝ වැඩ ඇතැයි නෝනේ පැවසීමෙනි.මට දුම්රියේදී සිහිනෙන් පවා පෙනුනේ ගෙදරගිය පසු මට මුහුණපාන්නට වෙන සිදුවීම්ය. ගෙදර ඇවිත් සිදුවූ සිදුවීම් මා මෙහෙ පල නොකරමි. ඒය ඒතරම්ම වේදනාකාරීය.තවත් කතාවක් ලියන්නට තරම්ය. පසුව අයියා නෝනේගේ සියලු සමීපතයන්ට මේ සිදුවීම පවසා මගේ සායම යවා ඇත. "නෝනෙ කිව්වදේ ඇහුවා නම් මට මේ දේ වෙන්නෙ නෑ .පුරාජේරුව විතරක් නෙමේ ඕකගෙ මහා කුප්පගතිගුන තියෙන්නෙ . ඕක ගෙදර අයට කියන්නෙ නෑ කියල මට පොරොන්දුත් උනා. "කතාකරනවා නෙමේ ඔය ගැන තවත්.." නැවතත් නුවර යෑමට ඈ කිසිදිනක මට ආරාධනා නොකලාය.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom