Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් රථයක කාන්තාවන් දෙදෙනෙකු එකම අසුනක් ගැනීමට රණ්ඩු කරමින් සිටි අතර මේ අඩවැඩියාව ඉවසාගත නොහැකිව මල ගැට්ටටම ආපු රියදුරා "කැතම කෙනා ඉද ගන්නවා !" යැයි ගුගුලේය...කාන්තාවන් දෙදෙනා මුළු ගමන පුරාවටම හිටගෙනම ගිහින්ලු ... දන්නවනෙ ගෑනුනගේ මාන්නෙ... සමහර රියදුරන් ඉන්නවා ඉතිම් සොලොමන් රජු තරම් බුද්ධිමත් ඇත්තටම ගෑනුත් එක්ක ඩීල් වෙන්න....

පරිවර්තනයකි

ඔන්න එක රටක යාලුවො 3 දෙනෙක් හිටියලු.

ඩොක්ටර් කෙනෙක්,

මාළු වෙලෙන්දෙක් සහ

නීතිවේදියෙක් . . .

තුන්දෙනා ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවොලු.කොහෙ ගියත් එකටමයි ගමන.ඒ තරම් හයියයි බැඳීම . . (Ultra tec වගේ )

දවසක් මෙයාල 3 දෙනා titanic චිත්‍රපටිය බලල එද්දි එයාල ආපු වාහනේ දරුනු අනතුරකට ලක් වෙලා තුන් දෙනාම මැරුනලු .  R I P

හැබැයි වැඩේ කියන්නෙ මරනින් පසු මෙයාල තුන්දෙනාම දිව්‍යලෝකෙට යන්න චාන්ස් එකක් ලැබුනලු.

ඔන්න තුන්දෙනා දිව්‍යලෝකෙට ඇතුල්වෙන දොර ගාව . .

හැබැයි ලේසියෙන් යන්න බෑ.දොර ලග ඉන්නව මරුමුස් බුලට් එකක්.දෙයියන්වත් දාල නැති නීතියක් පොර දාගෙන ඉන්නව.ඒ තමයි මිනිහ අහන ප්‍රශ්නෙකට හරියට උත්තර දුන්නොත් ලු දිව්‍යලෝකෙට enter වෙන්න දෙන්නෙ

ඔන්න මෑන් වැඩේ පටන් ගත්තලු.ඉස්සෙල්ලාම අහු උනේ ඩොක්ටර්වලු.සරල ප්‍රශ්න අහල නෝන්ඩි වෙන්නත් බැරි නිසා ඇහුවලු ලගින් යන ප්‍රශ්නයක් . .

දොරටු පාල : ඩොක්ටර් උන්න්හැහෙ කියමු බලන්න titanic නැව ගිලුනෙ කොයි අවුරුද්දෙද කියල !!

ඩොක්ටර් : 1912 අප්‍රේල් 14 (ඩොකා දුන්න බඩ යන්නම දින වකවානුත් එක්කම.මොකද ඔය මගුල බලල එද්දිනෙ වැදුනෙ වාහනෙ.මතකයි)

දොරටුපාල : හ්ම් හ්ම් යනවකො එහෙනම් ඇතුලට (ඩොකටර් දිව්යලොකෙට පැනගත්තලු)

දැන් ඊ ලග

දොරටුපාල : මාළු මුදලාලි කියන්න බලන්න ඒ අනතුරෙන් කී දෙනෙක් මැරුනද කියල

මාළුස් : 1500 යිනෙ මහත්තය.ඕවනම් ප්‍රශ්නද ?? (බලපු චිත්‍රපටිය නිසා මෑනුත් ගොඩ)

දැන් ලෝයර්ට පට්ට හැපී.මොකද එයාගෙන් අහන්නෙත් ඔය සම්බන්ධවමනෙ.අනිවා ඇහුවොත් ඉතින් ජැකයි රෝසයි ගැන තමා , මාලු කාරයත් ඇතුලට පැන්න එකෙ මට ගේම කිරිකජු තමා කියල හිතුවලු.)

දොරටුපාල බැලුවලු ලෝයර් දිහා .ටිකක් මලත් පැන්න වගේලු.ඇහුවලු ප්‍රශ්නයක් මෙහෙම !!

දොරටුපාල : යුශ්මතා කියනව බලන්න එහෙනම් අර මැරිච්ච 1500 දෙනාගෙ නම් ??

ප:ලි:

ඩොක්ටර් අවුරුදු ගානකට පස්සෙ හොයල බැලුවලු කව්ද මේ දොරටුපාල කියල.බැලින්නම් ලෝයර් කෙනෙක් වැඩෙ වරද්දල එල්ලුම් ගස් ගිය බුවෙක්ලු.

අවුලක් නෑ ලෝයර් තාම නම් ටික කියවලු ගේට්ටුව ගාව

අවවාද නොතැකූ බිරින්දෑගේ මාමා

කසාදයක් කර මාගේ බිරින්දෑගේ පවුලට සම්බන්දවීමෙන් අනතුරුව මා සමග මුලින්ම කුලුපගවූයේ බිරින්දෑගේ මාමාය. මම මාමාගේ හදවතට කොපමන සමීප වූවාද නම් ඔහුගේ අතිශය පෞද්ගලික සිදුවීම් පවා නොපැකිලිව මා සමග පවසන්නට පසුබට නොවුනි. ඒ විශ්වාසය මා කිසිදා පලුදු නොකලෙමි. මේ ඔහු සම්බන්ධයෙන් වූ එක්තරා සෝචනීය සිදුවීමක දුක්බරවූ කතාවයි මේ.

මාමා වැඩකලේ වෙන්නප්පුව ප්‍රදේශයේ එක්තරා බේකරියකය. ඒ කේක් බාස්උන්නැහේ කෙනෙකු වශයෙනි .ඔහුට කේක් සෑදීම සම්බන්ධයෙන් තිබූ විශ්මය ජනක දැනීම පහලගම්හයේ කිසිවෙකුට නැත . ගමේ මගුලකදී වෙඩින් කේක් එක ඔහු නොසෑදුවේනම් ඒ ඉතාමත්ම කලාතුරකිනි .

වෙන්නප්පුවේ බේකරිය මාමාගේ පැමිනීමෙන් පසු දියුනුවෙන් දියුනුවට පත්විය. පසුව ඉදිරිපස කේක් විකිනීමට කඩයයක්ද දැමුවෙය .සියලුම වර්ගයේ කේක්  සදහා හොද ඉල්ලුමක් විය. මේ හේතුවෙන් බේකරිය අයිති මුදලාලි මහතාද ඔහුට සහෝදරයෙකුට ලෙස සැලකුවේය. මාමාද ඔහුට සහෝදරයෙකු විය. මාමා නිරතුරුවම තම හැකියාව නිරතුරුව සේවයට යොදා බේකරිය දිනෙන් දින දියුනුවට පත්කිරීමට වෙහෙසුනේය. ඒ හේතුවෙන් ඔහු මුදලාලි මහතාගේ විශ්වාසනීයම සේවකයා මෙන්ම සහෝදරයාද ඔහු විය.

එක්තරා දිනක මාමා මගේ නිවසට පැමිනියේය. වෙනදා දකින ඔහුගේ ප්‍රබෝධමත් මුහුණ මා එහිදී නොදැක්කේය.

"මොකෝ මාමා අද කනගාටුවෙන් වගේ."

"පුතාට කියන්න කතාවක් තියෙනවා.මං ඒ ගැන විස්සෝපෙන් ඉන්නෙ."

"මොකද්ද කියන්න"

"පුතා දන්නවනෙ අපේ මුදලාලි..මට විතරක් නෙමෙයි වැඩ කරන හැමෝටම දෙවිකෙනෙක් වගේ.අපි හැමෝටම දුකේදී සැපේදී පිහිටවෙන මනුස්සය. මට කනගාටු ඒ ගැන"

"ඉතින් මොකෝ පිලිකාවක්වත් හැදිලැයි.."

"චී..චී.. අවකැපෙන කතා කියන්න එපා පුතා.එහෙම දෙයක්නම් තව මොකෝ.."

"මොකෝ එහෙනම් එකපාරටම අන්සභාගයටවත් ආවැයි. මිනිහා හොදින් හිටියනේ."

"ඔය කිව්වෙ"

"ඒකනෙමේ අහගන්නකෝ."

"මුදලාලිගේ නෝන මුදලාලිට වඩා අවුරුදු දහයක් පහලවක් බාලයි..මුදලාලි කඩේ කේක් විකුණනවා. අලුතින් ගත්ත වෑන් එකෙන් අනෙක් කඩවලට කේක් දානවා, සල්ලිම හම්බකරනව මිසක් නිදහසක් නෑ ගෙදර වෙන්නෙ වෙන වැඩ."

"මට තේරුනේ නෑ"

"මුදලාලි හාමිනේයි බේකරියේ අත්වැඩට ආපු කොලුවයි හොදයි. පුතාට කියන්න මං බේකරියේ ඉදල ඊස් ටින් එකක් ගේන්න ගෙදරට යනකොට හාමිනේ නෑ .කාමරෙන් කෙදිරිලි සද්දයක් ඇහෙනවා. දොර රෙද්ද පොඩ්ඩක් මෑත්වෙලා තිබුනේ. මං ලංවෙලා බැලුව. මට හීන්දාඩිය දැම්ම. මුන් දෙන්න කාමරේ.පුතාට මට කියන්න බෑ හිටපුහැටි."

"ඉතිං.. ඉතිං.. මට හිතාගන්න පුලුවන් "

"මං මේ නොසංඩාල වැඩ බලන්න බැරුව ආවෙ".

"අච්චර දෙවිකෙනෙක් වගේ ඉන්න මිනිහට ගෑනි පිටුපෑපු හැටි."

"අරූට ගියමාසෙ අම්මට හතිය හැදිල අමාරුයි කිව්වම මුදලාලි අතට සල්ලි දීල පිටත්කලේ පඩියෙන් කපන්නෙත් නෑ කියල".

"මං මේක තේරුම් කරල හාමිනේට කියනො.දෙවිකෙනෙක් වගේ ඉන්න උත්තමයට පිටුපාන්න එපා කියලා.මුදලාලි මහත්තයාට කිව්වොත් පවුල වැනසෙනවනේ."

"මාමේ මට මාම තරම් අත්දැකීම් නැති වෙන්න පුලුවන් .නමුත් මගේ අදහසනම් කියන්න එපා ඕක හාමිනේටනම්. මාම කිව්ව කියල ඕක හෙට ඉදල අත්අරියිද ද මුදලාලි හාමිනේ..මුදලාලි මහත්තයටම දැනගන්න අරින්න. ඕව නැති කුනුගොඩවල් ඇගට එන වැඩ".

"එහෙම පුලුවන්ද දෙවිකෙනෙක් වගේ ඉන්න මනුස්සයගෙ පවුල වැනසෙනවනේ ..මේව බලන් ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද මට"

"ගෑනිට කියන්න එපා.. ගෑනිට කියන්න එපා ... ඕක භයානක දෙයක්. මාම මං කියනදේ අහන්න."

"මොකෝ ඔහෙත් උල්පන්දම් දෙන්නෙ ඔහේටත් ඕව කරල පුරුදුයිද. මට අයුක්ත පෙන්නන්න පුලුවන් මිනිහෙක් නෙමේ මං යනෝ."

"මාමෙ මං කියනදේ පොඩ්ඩක් අහන්නකෝ..."

"මට කාගෙවත් උපදේස ඕන නෑ..මට ඒ පවුල වටිනවා ."

"මාම මගේ කීම අහන්නෙ නෑනේ.ඕක කරන්න එපා.. ඔහොම ගියොත් වෙනදේනම් මට හිතාගන්න බෑ."

"මාමා මගේ කීම තඹේකට මායිම් නොකර අමනාපයෙන් නිවසින් පිටත් විය. කුමකින් කුමක් සිදුවේදෝයි මා කල්පනා කලෙමි.මාමා වෙන්නප්පුවට ගොස් මුදලාලි හාමිනේ මුනගැසී ඇත.

"හාමිනේ මං මේක කියන්නෙ කොහොමද කියල හිතන් හිටියේ.මං එදා ඊස් ටින් එකක් ගන්න එනකොට හාමිනේ බේකරියේ වැඩකරන පොඩ්ඩා එක්ක කාමරේ ඉන්නව මං දැක්ක. හාමිනේ ඔය සම්බන්දෙ නවත්තන්න.මේ පවුල වැනසෙනව මට බලං ඉන්න පුලුවන් කමක් නෑ. මුදලාලි මහත්තයා මේව දැනගත්තොත් කොහෙන් කෙලවර වේවිද කියන්න බෑ"

"තමුසෙට පිස්සුද මිනිහෝ..කයි කතන්දර හදන්න.හපෝ හෙනගහනව මේ කියන කතාවට.පොඩ්ඩ මට සහෝදරයෙක් වගේ. හොදක් නම් සිද්දවෙන්න එපා මේ කතාවවලට.

"නෑ මං දෙවිකෙනෙක් වගේ ඉන්න මුදලාලි මහත්තයාට පිටුපාන්න එපා කියන්න ආවේ. නෝන කැගහන්න වුවමනා නෑ".

සවස වැඩ අහවර කල මුදලාලි නිවසට පැමිනියේය.

මේ දෙයක් තියෙනවා කියන්න. ඕං කලබල වෙනවා එහෙම නෙමේ.

"මොකද්ද හාමිනේ "

"දවස් ගානක ඉදල අර මහතුන් බාස ඔයා ගිය ගමන් මේ පැත්තට එනවා. කවුද හිතුවේ මනමාලකමේ එනවා කියල. මං ගනංගත්තේ නෑ ඒතරම්. දැන් නම් මට ඉන්න හිටින්න නෑ. අද කියපි මම හරි ලස්සනයිලු, ඌට මගේ මූණ ඉඹින්න ආසයිලු. මට ඉවසුම් නැතිවුණා. හොද කම්මුල් පාරක් දීල මං එලෙව්වෙ. ඒපාර මේ මිනිහා කියාපි මේක මෙතනින් ඉවර නෑ ආයෙ එනව කිව්වෙ.. ඕකකරන්න දුන්නෙ නැත්නම් බේකරියේ වැඩකරන පොඩ්ඩ එක්ක මං හොදයි කියලත් මුදලාලිටත් කියනවා කියල මට තර්ජනයත් කරා. ඌ හිතෙනවා ඇති මාත් ඒ වගේ වල් ගෑනියෙක් කියලා...

මොනවා යකෝ ඌ..තියෙන්නෙ නෑ ඕකව මං.

යන්න එපා රත්තරං ..

අතඅරින්න හාමිනේ ...

මුදලාලි මහතා මාමාට බේකරියේ පාන් බාන හබලින් පහර පිට පහර එල්ල කොට තිබේ. පාරවල් වදින විටත් දෙවියනේ මේ කුමක් සිදුවෙනවාදයි මාමාට හිතාගන්න වත් බැරිවිය.

"අනේ බුදු මුදලාලි මහත්තයෝ ගහෙන් ගෙඩි එන්න වගේ මොකෝ මේ"

වල් බල්ලා තෝ මෙච්චර දෙයක් කරලත් නොදන්නා ගානට ඉන්නහැටි.උඹ හිතන්න ඇති මගේ ගෑනිත් වෙනගෑනු වගේ කියල.තොගෙ මනමාල කම් මට ඔක්කෝම කිව්ව. මරන්න කලින් බැහැපිය දොට්ට"

මාමාට සිදුවීම තේරුම් ගියේය. ගෑනි කතාව අනෙක්පිට හරවා තිබේ. ගුටිකෑමට බැරිම තැන පොඩ්ඩාගේ හා හාමිනේගේ හුටපටය කීවේ පනබේරා ගන්නටය.

"අනේ මුදලාලි මහත්තයෝ මට ගහන්න එපා.ඕක නෙමේ උනේ නෝනගෙ පොඩ්ඩ එක්ක සම්බන්දයක් තියෙනවා මං ඇස් දෙකෙන් දැක්ක".

"බල්ලා මට ඕකත් හාමිනේ කිව්වා.තෝ ඒ කොල්ලවත් පටලවල තර්ජනකරල හිටපිය"

මුදලාලි ප්‍රහාර තවත් වේගවත් කර ඇත.

මට මාමා මුනගැහුනේ රෝහලේදී අත පය වෙලාසිටියදීය.

"පුතා කිව්ව දේ ඇත්ත..ඒක මං පිලිගත්තෙ නෑ.."

"ඕව දැන් කතාකරල වැඩක් නෑ .හිමීට නැගිටින්න මේ සුප්ටික පොවන්න."

[QUOTE="Assassin Galaa, post: 25609633, member: 563501"] බස් රථයක කාන්තාවන් දෙදෙනෙකු එකම අසුනක් ගැනීමට රණ්ඩු කරමින් සිටි අතර මේ අඩවැඩියාව ඉවසාගත නොහැකිව මල ගැට්ටටම ආපු රියදුරා "කැතම කෙනා ඉද ගන්නවා !" යැයි ගුගුලේය...කාන්තාවන් දෙදෙනා මුළු ගමන පුරාවටම හිටගෙනම ගිහින්ලු ... දන්නවනෙ ගෑනුනගේ මාන්නෙ... සමහර රියදුරන් ඉන්නවා ඉතිම් සොලොමන් රජු තරම් බුද්ධිමත් ඇත්තටම ගෑනුත් එක්ක ඩීල් වෙන්න....[IMG alt="😜"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t79/1.5/16/1f61c.png[/IMG] පරිවර්තනයකි ඔන්න එක රටක යාලුවො 3 දෙනෙක් හිටියලු. ඩොක්ටර් කෙනෙක්, මාළු වෙලෙන්දෙක් සහ නීතිවේදියෙක් . . . තුන්දෙනා ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවොලු.කොහෙ ගියත් එකටමයි ගමන.ඒ තරම් හයියයි බැඳීම . . (Ultra tec වගේ [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png[/IMG]) දවසක් මෙයාල 3 දෙනා titanic චිත්‍රපටිය බලල එද්දි එයාල ආපු වාහනේ දරුනු අනතුරකට ලක් වෙලා තුන් දෙනාම මැරුනලු . [IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG][IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG] R I P හැබැයි වැඩේ කියන්නෙ මරනින් පසු මෙයාල තුන්දෙනාම දිව්‍යලෝකෙට යන්න චාන්ස් එකක් ලැබුනලු. ඔන්න තුන්දෙනා දිව්‍යලෝකෙට ඇතුල්වෙන දොර ගාව . . හැබැයි ලේසියෙන් යන්න බෑ.දොර ලග ඉන්නව මරුමුස් බුලට් එකක්.දෙයියන්වත් දාල නැති නීතියක් පොර දාගෙන ඉන්නව.ඒ තමයි මිනිහ අහන ප්‍රශ්නෙකට හරියට උත්තර දුන්නොත් ලු දිව්‍යලෝකෙට enter වෙන්න දෙන්නෙ [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG][IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG] ඔන්න මෑන් වැඩේ පටන් ගත්තලු.ඉස්සෙල්ලාම අහු උනේ ඩොක්ටර්වලු.සරල ප්‍රශ්න අහල නෝන්ඩි වෙන්නත් බැරි නිසා ඇහුවලු ලගින් යන ප්‍රශ්නයක් . . දොරටු පාල : ඩොක්ටර් උන්න්හැහෙ කියමු බලන්න titanic නැව ගිලුනෙ කොයි අවුරුද්දෙද කියල !! ඩොක්ටර් : 1912 අප්‍රේල් 14 (ඩොකා දුන්න බඩ යන්නම දින වකවානුත් එක්කම.මොකද ඔය මගුල බලල එද්දිනෙ වැදුනෙ වාහනෙ.මතකයි) දොරටුපාල : හ්ම් හ්ම් යනවකො එහෙනම් ඇතුලට (ඩොකටර් දිව්යලොකෙට පැනගත්තලු) දැන් ඊ ලග දොරටුපාල : මාළු මුදලාලි කියන්න බලන්න ඒ අනතුරෙන් කී දෙනෙක් මැරුනද කියල මාළුස් : 1500 යිනෙ මහත්තය.ඕවනම් ප්‍රශ්නද ?? (බලපු චිත්‍රපටිය නිසා මෑනුත් ගොඩ) දැන් ලෝයර්ට පට්ට හැපී.මොකද එයාගෙන් අහන්නෙත් ඔය සම්බන්ධවමනෙ.අනිවා ඇහුවොත් ඉතින් ජැකයි රෝසයි ගැන තමා , මාලු කාරයත් ඇතුලට පැන්න එකෙ මට ගේම කිරිකජු තමා කියල හිතුවලු.[IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG]) දොරටුපාල බැලුවලු ලෝයර් දිහා .ටිකක් මලත් පැන්න වගේලු.ඇහුවලු ප්‍රශ්නයක් මෙහෙම !! දොරටුපාල : යුශ්මතා කියනව බලන්න එහෙනම් අර මැරිච්ච 1500 දෙනාගෙ නම් ?? [IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG][IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG][IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG][IMG alt="😮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1.5/16/1f62e.png[/IMG] ප:ලි: ඩොක්ටර් අවුරුදු ගානකට පස්සෙ හොයල බැලුවලු කව්ද මේ දොරටුපාල කියල.බැලින්නම් ලෝයර් කෙනෙක් වැඩෙ වරද්දල එල්ලුම් ගස් ගිය බුවෙක්ලු. අවුලක් නෑ ලෝයර් තාම නම් ටික කියවලු ගේට්ටුව ගාව [IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG][IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG] අවවාද නොතැකූ බිරින්දෑගේ මාමා කසාදයක් කර මාගේ බිරින්දෑගේ පවුලට සම්බන්දවීමෙන් අනතුරුව මා සමග මුලින්ම කුලුපගවූයේ බිරින්දෑගේ මාමාය. මම මාමාගේ හදවතට කොපමන සමීප වූවාද නම් ඔහුගේ අතිශය පෞද්ගලික සිදුවීම් පවා නොපැකිලිව මා සමග පවසන්නට පසුබට නොවුනි. ඒ විශ්වාසය මා කිසිදා පලුදු නොකලෙමි. මේ ඔහු සම්බන්ධයෙන් වූ එක්තරා සෝචනීය සිදුවීමක දුක්බරවූ කතාවයි මේ. මාමා වැඩකලේ වෙන්නප්පුව ප්‍රදේශයේ එක්තරා බේකරියකය. ඒ කේක් බාස්උන්නැහේ කෙනෙකු වශයෙනි .ඔහුට කේක් සෑදීම සම්බන්ධයෙන් තිබූ විශ්මය ජනක දැනීම පහලගම්හයේ කිසිවෙකුට නැත . ගමේ මගුලකදී වෙඩින් කේක් එක ඔහු නොසෑදුවේනම් ඒ ඉතාමත්ම කලාතුරකිනි . වෙන්නප්පුවේ බේකරිය මාමාගේ පැමිනීමෙන් පසු දියුනුවෙන් දියුනුවට පත්විය. පසුව ඉදිරිපස කේක් විකිනීමට කඩයයක්ද දැමුවෙය .සියලුම වර්ගයේ කේක් [IMG alt="🎂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5e/1.5/16/1f382.png[/IMG] සදහා හොද ඉල්ලුමක් විය. මේ හේතුවෙන් බේකරිය අයිති මුදලාලි මහතාද ඔහුට සහෝදරයෙකුට ලෙස සැලකුවේය. මාමාද ඔහුට සහෝදරයෙකු විය. මාමා නිරතුරුවම තම හැකියාව නිරතුරුව සේවයට යොදා බේකරිය දිනෙන් දින දියුනුවට පත්කිරීමට වෙහෙසුනේය. ඒ හේතුවෙන් ඔහු මුදලාලි මහතාගේ විශ්වාසනීයම සේවකයා මෙන්ම සහෝදරයාද ඔහු විය. එක්තරා දිනක මාමා මගේ නිවසට පැමිනියේය. වෙනදා දකින ඔහුගේ ප්‍රබෝධමත් මුහුණ මා එහිදී නොදැක්කේය. "මොකෝ මාමා අද කනගාටුවෙන් වගේ." "පුතාට කියන්න කතාවක් තියෙනවා.මං ඒ ගැන විස්සෝපෙන් ඉන්නෙ." "මොකද්ද කියන්න" "පුතා දන්නවනෙ අපේ මුදලාලි..මට විතරක් නෙමෙයි වැඩ කරන හැමෝටම දෙවිකෙනෙක් වගේ.අපි හැමෝටම දුකේදී සැපේදී පිහිටවෙන මනුස්සය. මට කනගාටු ඒ ගැන" "ඉතින් මොකෝ පිලිකාවක්වත් හැදිලැයි.." "චී..චී.. අවකැපෙන කතා කියන්න එපා පුතා.එහෙම දෙයක්නම් තව මොකෝ.." "මොකෝ එහෙනම් එකපාරටම අන්සභාගයටවත් ආවැයි. මිනිහා හොදින් හිටියනේ." "ඔය කිව්වෙ" "ඒකනෙමේ අහගන්නකෝ." . "මුදලාලිගේ නෝන මුදලාලිට වඩා අවුරුදු දහයක් පහලවක් බාලයි..මුදලාලි කඩේ කේක් විකුණනවා. අලුතින් ගත්ත වෑන් එකෙන් අනෙක් කඩවලට කේක් දානවා, සල්ලිම හම්බකරනව මිසක් නිදහසක් නෑ ගෙදර වෙන්නෙ වෙන වැඩ." "මට තේරුනේ නෑ" "මුදලාලි හාමිනේයි බේකරියේ අත්වැඩට ආපු කොලුවයි හොදයි. පුතාට කියන්න මං බේකරියේ ඉදල ඊස් ටින් එකක් ගේන්න ගෙදරට යනකොට හාමිනේ නෑ .කාමරෙන් කෙදිරිලි සද්දයක් ඇහෙනවා. දොර රෙද්ද පොඩ්ඩක් මෑත්වෙලා තිබුනේ. මං ලංවෙලා බැලුව. මට හීන්දාඩිය දැම්ම. මුන් දෙන්න කාමරේ.පුතාට මට කියන්න බෑ හිටපුහැටි." "ඉතිං.. ඉතිං.. මට හිතාගන්න පුලුවන් " "මං මේ නොසංඩාල වැඩ බලන්න බැරුව ආවෙ". "අච්චර දෙවිකෙනෙක් වගේ ඉන්න මිනිහට ගෑනි පිටුපෑපු හැටි." "අරූට ගියමාසෙ අම්මට හතිය හැදිල අමාරුයි කිව්වම මුදලාලි අතට සල්ලි දීල පිටත්කලේ පඩියෙන් කපන්නෙත් නෑ කියල". "මං මේක තේරුම් කරල හාමිනේට කියනො.දෙවිකෙනෙක් වගේ ඉන්න උත්තමයට පිටුපාන්න එපා කියලා.මුදලාලි මහත්තයාට කිව්වොත් පවුල වැනසෙනවනේ." "මාමේ මට මාම තරම් අත්දැකීම් නැති වෙන්න පුලුවන් .නමුත් මගේ අදහසනම් කියන්න එපා ඕක හාමිනේටනම්. මාම කිව්ව කියල ඕක හෙට ඉදල අත්අරියිද ද මුදලාලි හාමිනේ..මුදලාලි මහත්තයටම දැනගන්න අරින්න. ඕව නැති කුනුගොඩවල් ඇගට එන වැඩ". "එහෙම පුලුවන්ද දෙවිකෙනෙක් වගේ ඉන්න මනුස්සයගෙ පවුල වැනසෙනවනේ ..මේව බලන් ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද මට" "ගෑනිට කියන්න එපා.. ගෑනිට කියන්න එපා ... ඕක භයානක දෙයක්. මාම මං කියනදේ අහන්න." "මොකෝ ඔහෙත් උල්පන්දම් දෙන්නෙ ඔහේටත් ඕව කරල පුරුදුයිද. මට අයුක්ත පෙන්නන්න පුලුවන් මිනිහෙක් නෙමේ මං යනෝ." "මාමෙ මං කියනදේ පොඩ්ඩක් අහන්නකෝ..." "මට කාගෙවත් උපදේස ඕන නෑ..මට ඒ පවුල වටිනවා ." "මාම මගේ කීම අහන්නෙ නෑනේ.ඕක කරන්න එපා.. ඔහොම ගියොත් වෙනදේනම් මට හිතාගන්න බෑ." "මාමා මගේ කීම තඹේකට මායිම් නොකර අමනාපයෙන් නිවසින් පිටත් විය. කුමකින් කුමක් සිදුවේදෝයි මා කල්පනා කලෙමි.මාමා වෙන්නප්පුවට ගොස් මුදලාලි හාමිනේ මුනගැසී ඇත. "හාමිනේ මං මේක කියන්නෙ කොහොමද කියල හිතන් හිටියේ.මං එදා ඊස් ටින් එකක් ගන්න එනකොට හාමිනේ බේකරියේ වැඩකරන පොඩ්ඩා එක්ක කාමරේ ඉන්නව මං දැක්ක. හාමිනේ ඔය සම්බන්දෙ නවත්තන්න.මේ පවුල වැනසෙනව මට බලං ඉන්න පුලුවන් කමක් නෑ. මුදලාලි මහත්තයා මේව දැනගත්තොත් කොහෙන් කෙලවර වේවිද කියන්න බෑ" "තමුසෙට පිස්සුද මිනිහෝ..කයි කතන්දර හදන්න.හපෝ හෙනගහනව මේ කියන කතාවට.පොඩ්ඩ මට සහෝදරයෙක් වගේ. හොදක් නම් සිද්දවෙන්න එපා මේ කතාවවලට. "නෑ මං දෙවිකෙනෙක් වගේ ඉන්න මුදලාලි මහත්තයාට පිටුපාන්න එපා කියන්න ආවේ. නෝන කැගහන්න වුවමනා නෑ". සවස වැඩ අහවර කල මුදලාලි නිවසට පැමිනියේය. මේ දෙයක් තියෙනවා කියන්න. ඕං කලබල වෙනවා එහෙම නෙමේ. "මොකද්ද හාමිනේ " "දවස් ගානක ඉදල අර මහතුන් බාස ඔයා ගිය ගමන් මේ පැත්තට එනවා. කවුද හිතුවේ මනමාලකමේ එනවා කියල. මං ගනංගත්තේ නෑ ඒතරම්. දැන් නම් මට ඉන්න හිටින්න නෑ. අද කියපි මම හරි ලස්සනයිලු, ඌට මගේ මූණ ඉඹින්න ආසයිලු. මට ඉවසුම් නැතිවුණා. හොද කම්මුල් පාරක් දීල මං එලෙව්වෙ. ඒපාර මේ මිනිහා කියාපි මේක මෙතනින් ඉවර නෑ ආයෙ එනව කිව්වෙ.. ඕකකරන්න දුන්නෙ නැත්නම් බේකරියේ වැඩකරන පොඩ්ඩ එක්ක මං හොදයි කියලත් මුදලාලිටත් කියනවා කියල මට තර්ජනයත් කරා. ඌ හිතෙනවා ඇති මාත් ඒ වගේ වල් ගෑනියෙක් කියලා... මොනවා යකෝ ඌ..තියෙන්නෙ නෑ ඕකව මං. යන්න එපා රත්තරං .. අතඅරින්න හාමිනේ ... මුදලාලි මහතා මාමාට බේකරියේ පාන් බාන හබලින් පහර පිට පහර එල්ල කොට තිබේ. පාරවල් වදින විටත් දෙවියනේ මේ කුමක් සිදුවෙනවාදයි මාමාට හිතාගන්න වත් බැරිවිය. "අනේ බුදු මුදලාලි මහත්තයෝ ගහෙන් ගෙඩි එන්න වගේ මොකෝ මේ" වල් බල්ලා තෝ මෙච්චර දෙයක් කරලත් නොදන්නා ගානට ඉන්නහැටි.උඹ හිතන්න ඇති මගේ ගෑනිත් වෙනගෑනු වගේ කියල.තොගෙ මනමාල කම් මට ඔක්කෝම කිව්ව. මරන්න කලින් බැහැපිය දොට්ට" මාමාට සිදුවීම තේරුම් ගියේය. ගෑනි කතාව අනෙක්පිට හරවා තිබේ. ගුටිකෑමට බැරිම තැන පොඩ්ඩාගේ හා හාමිනේගේ හුටපටය කීවේ පනබේරා ගන්නටය. "අනේ මුදලාලි මහත්තයෝ මට ගහන්න එපා.ඕක නෙමේ උනේ නෝනගෙ පොඩ්ඩ එක්ක සම්බන්දයක් තියෙනවා මං ඇස් දෙකෙන් දැක්ක". "බල්ලා මට ඕකත් හාමිනේ කිව්වා.තෝ ඒ කොල්ලවත් පටලවල තර්ජනකරල හිටපිය" මුදලාලි ප්‍රහාර තවත් වේගවත් කර ඇත. මට මාමා මුනගැහුනේ රෝහලේදී අත පය වෙලාසිටියදීය. "පුතා කිව්ව දේ ඇත්ත..ඒක මං පිලිගත්තෙ නෑ.." "ඕව දැන් කතාකරල වැඩක් නෑ .හිමීට නැගිටින්න මේ සුප්ටික පොවන්න." [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom