Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිටන් එක

මේක යාලුවෙකුට වෙච්ච දෙයක්, ඒ කාලෙ මම කොලඹ හිටි නිසා මේකට involve වෙන්න තිබ්බ අවස්තාව මග ඇරුනා.

මේ කියන යාලුවගේ ගෙදර නිකං අපි හැමෝගෙම ගෙදර වගේ.. ඒ දවස්වල නිතරම ඉන්නෙ එහේ, එන එන එකා කෙලින්ම කුස්සියෙන් ගොඩවෙලා බත්එක බෙදාගෙන සාලෙට ඇවිත් කන එක සුලභ දෙයක්. සමහරවෙලාවට කුස්සියෙම හට්ටි වලං පෙරලගෙන කාපු දවසුත් තිබ්බා. ඒ උන්ගෙ අම්ම තාත්ත උනත් මොනවත් කියන්නෙ නෑ ඉතිං කොල්ලොනේ.

ඔහොම දවසක් මුංගෙ ගෙදර දානයක් තිබිල තියෙනවා, අනිත් උන් ෆන් එකට කියල දානෙට යද්දි සීනි වෙනුවට හලාපු වැලි කිලෝ දෙක දෙක අරන් ගිහිං තියෙනවා. ඔය වැලි ගෙදර අයට හම්බුන අනිත් සීනි එක්ක එකම බාස්කට් එකක දාල හෙන අපරාදයක් වෙලා. ඒ ගෙදර එකා කිය කිය හිටියේ ඔකට return එක දෙනව කියලා.

ඕක වෙලා ටික දවසකින් මුංගෙ ගෙදර නංගිගෙ කොටහලු උත්සවේ තිබුනා, කට්ටියම වැඩ කරල පාටිය ලස්සනටම කරලා, මොකද හැම එකාම කාල බීල වැටිල ඉන්න ගෙදරනේ..පාටියෙන් පස්සෙ දවසෙ මුං ටික ගිහිං නැන්දගෙන් ඉතුරුවෙච්ච කැවිලි ඉල්ලලා, නැන්ද කියල අනේ බං කැවිලි නම් නෑ කට්ලට් ටිකක් නම් තියෙනව කියල. දැන් කට්ටිය තේ බොන ගමන් කට්ලට් කනවලු, මුලින්ම කාපු එකාට අමුත්තක් දැනුනත් ඌ සද්ද නැතුව හෙමීට කෑවලු, ඌ දන්නව මොකක්හරි චොර සීන් එකක් තමයි ඒත් දැන්ම කිවුවොත් අනිත් උන් කන්නෙ නෑනෙ..ඔහොම හැම එකාම ඒ කට්ලට් කාලා..අන්තිමට ගෙදර එකා අහලා "කොහොමෙයි මචං කට්ලට් මම හැදුවෙ උඹලටම දෙන්න, වැඩි දෙයක් දැම්මෙ නෑ ගොඩපර ගෙඩි ටිකක් අරන් බිස්කට් කුඩු දාල බැද්දා" කියලා.

ඕකට ආයෙ මූට රිටන් එක දුන්නා, එදා මම එතන හිටියා..මල ගෙදරකදි. මූ මලගෙවල් වල බිස්කට් එහෙම දුන්නම දෙක තුනක් එකට තියල කනවා ඒ තරම් පෙරේතයා.. කාඩ් සෙල්ලම් කරනගමන් ඉඳා මට කන්න බෑ බං කියල එකෙක් චොකලට් බිස්කට් 3ක් දුන්න මූට එහෙමම කටේ ඔබාගෙන කෑවා..ටිකකින් මූ දුවල ගිහින් කට හේදුවා  බලද්දි මැද තිබුන බිස්කට් එකේ ක්‍රීම් ටික හූරලා ඒ වෙනුවට විට කන හුණු දාලා දීල තියෙන්නෙ..උගෙ කට බලං ඉද්දි ඉදිමුනා

ව්‍යාපාරිකයකු වීමේ සිහිනය බිදවැටේ

මේ මගේ පාසල් කාලය අවසාන වීමත් සමග මා ගතකල ජීවිතය පිලිබද වූ එක්තරා මතකයකි. යහළු සමාගමය සමගින් කටයුතු කරමින් ගත කරන කාලය පිලිබඳව අම්මාගෙන් යහපත් ප්‍රතිචාර ඇත්තේම නැත.මේ අම්මාගෙන් බැනුම් අසනා සමයයි.

බේරුවල සංගීත ප්‍රසංගය බැලීමට යෑමට මට බෙන්තොට හොදම යාලුවාගේ පිරිත්ගෙයක් පිලිබදව බොරුකීමට තිබේ.මිරිස්වත්තේ එලිවනතුරු පෙන්වන "සර්ධාරානී" නාට්‍ය බැලීමට මිතුරෙකුගේ අසනීපයකට රෝහලේ නැවතී උපස්ථාන කලයුතු බවට බොරු කියා ගෙදරින් පිටමංවියයුතුය.

මේ බොරු හැමදාම කල හැකි නොවේ. මා කල බොරු අක්කාටත් නංගීටත් අසුවීමට ගතවූයේ සුලු කාලයකි.

මේ ගල්පැලෙන බොරු කියල ගියතැන් අපි දන්නෙ නෑ කියලද හිතන්නේ..ආයේ කියන්නේ නෑ රාත්‍රී ගමන් මින්පස්සේ බොට තහනම්.

මේ අන්දමින් මා නිවසට ගාල්කොට තැබීමට නිවැසියන් කටයුතු සිදුකරද්දී රත්නපුර මල්වල ප්‍රදේශයේ සිට මිතුරෙකුගේ මාමා කෙනෙකු සිංහල අලුත් අවුරුද්දට ගමට පැමිනියේය. ඒ ආරියවංශ මාමාය. අපේ නිවැසියන් සමගද සුහද වී සිටි ආරියවංශ මාමා අපේ නිවසටද ගොඩවැදුනේ අම්මාගේ කිසිදා අඩුපාඩුවක් නැති බුලත් වට්ටිය සප්පායමටය.

නංගියේ මේ කොලුව ඉස්කෝලෙ යනවද තාම..

රස්සාවක් තාම නෑ ආරියවංශ අයියේ.. නඩේට වැටිල රස්තියාදුවම තමයි.

එහෙම කොහොමද ? මං අබේරත්න ගේ කොලුවටත් කිව්වා. වරෙල්ල මගෙ ගාවට බිස්නස් කරන හැටි උගන්නන්න. මං මේ ගමෙන් ගියේ ඇදුම් කඩමල්ල එක්ක විතරයි. දැන් මගේ ගෙයිම විතරක් ජනෙල් කවුලුම තිස්දෙකක්, තව තව එල වැස්සියො. කිරි දොවන්න කෙනෙක් නෑ..බිත්තරදාන කිකිලියෝ . රඹුටන් කාලෙට රඹුටන් කඩන්න මිනිස්සු හොයන්න මුලු මල්වලම පෙරලන්න ඕනෙ. පවුල තේ වත්තේ වැඩ. මම බිස්නස් කරනව ..මට මේ මගේ වැඩ ටික කරගන්න වෙලාවක් නෑ. මගේ බිස්නස් වැඩ ඉගෙනගෙන මනුස්සයෙක් වෙයල්ල මට කියලත් ළමා ලපටියෙක් ඉන්න එකක්යැයි.මේ වැඩ ටික පවරන්න මං කතාකරන්නේ.

අනේ අයියේ කොච්චර දෙයක්ද.අයියා යනකොටම එක්කරගෙන ගියත් කමක් නෑ .

යං යං මුංව කාලකන්නි කරන්න බෑ.. අබේරත්නගේ සම්පත් කොලුවටත් මං මතක්කලා..ලබන සුමානෙ එහෙමනම් එමු.

නිවසට වී කාලය ගතකොට හෙම්බත්ව සිටි මා..

අනේ දෙවියනේ මගේ මැරුන නැන්දා මා දෙස බැලුවාවත්ද?

ආරියවංශ මාමාගේ බිස්නස් වැඩ ඉගෙනගෙන ව්යාපාරිකයකුවී ජීවිතයම ගොඩයෑමට පොටක් පෑදී ඇතිබව ඇතිවූ හැගීම මට මගේ නින්ද පවා නැතිකලේය, මම මල්වල යෑමට ඇගිලි ගනිමින් සිටිමි. දැන් මාගේ එකම සිහිනය ව්යාපාරිකයකුවීමයි. අම්මාදුන් මග වියදම සමග ඊලග සතියේම මාත් සම්පතුත් මල්වල බලා පිටත් වුනෙමු.

"ලලී දැන් ඔය පොත්පත් වල වැඩ මට බෑ. උඹ ඕව කරගනින්.මං ඔය වතුපිටි හරකබාන රඹුටන් ගස් මං ඕව බලාගන්නම්".

"එතකොට ආරියවංශ මාමගෙ ව්‍යාපාර. ඒව මං කොහොමෙයි තනියම කරන්නෙ.උඹ පිස්සු කෙලීන්නෙ නැතුව මං කියන විදිහට ඉදපං."

"දන්නැති මගුල් මං කොහොමෙයි කරන්නේ.."

ඒව මං බොට කියල දෙන්නම්..මාත් ඕව කරපු කෙනෙක්ද? යකෝ බයවෙන්නෙ නැතුව හිටපිය. මේ අපි දෙන්නම ගොඩයන වෙලාවෙ අපිට මාම කියලදේවි කරන්න ඕනි දේ."

රත්නපුර නගරයෙන් බසයෙන් බැසගත් පසු මල්වල බලා යන බසයට ගොඩවැදුනේ ජීවිතයේ හැරයුම් ලක්ශයේ වාසනාව ඉක්මනින්ම ලැබීමේ ඉවවහ ගිය සතුටත් සමගිනි.

මගසලකුනු ඔස්සේ ආරියවංශ මාමාගේ ඉසව්වට අපි සේන්දු වුනෙමු.

"මහත්තයා ආරියවංශ මුදලාලි මහත්තයගේ ගේ කොයි හරියෙද?"

"ආරියවංශ ..ආරියවංශ ..ම්..මෙහෙ එහෙම කෙනෙක් නෑ.."

"බිස්නස් කරන කෙනෙක් .."

හෝ ..හෝ ..මේ අපේ ආරියවංශ .. ඔතන ඉස්සරහින් උඩට නගින්න.තේ කෑල්ල පහුකරන කොටම තියෙන ගේ..

එතුමාට ස්තූති කොට අපි කන්ද නැග්ගෙමු.තේ වත්ත පසු කිරීමෙන් අනතුරුව ගෙයක් තිබේ.මෙ ගෙය නම් කිසිවිටෙකත් ආරියවංශ මාමාගේ ගේ විය නොහැක. පොල් අතු සෙවෙලි කල නිවසේ ප්‍රධාන උලුවස්ස හැරුනුකොට තවත් තනි පියනේ ජනේලයක් වෙයි. අනෙක් පැත්තේ ජනේලය වෙනුවට බයිසිකල් රිම් එකක් සවිකර තිබේ.

"නැන්දේ ආරියවංශ මාමාගේ ගේ කෝකද?"

"මේක තමයි පුතේ ගේ..මොකද්ද උවමනාව.."

"අපි ඉදුරුවෙ ඉදල ආවෙ"

"ආ...මේ ළමයි එන බවක් කිව්ව තමයි.. එන්න වාඩිවෙන්න. මාමා වැස්සිව ගේන්න ගියා. මාත් මේ දලුටික කඩල දැන් ආවෙ."

"නැන්දා වැල් ඇදේ උන් කිකිලියට කොසු පාරක් ලබාදී එලවාදමා අප එහි වාඩිකලාය. මා නැවත කොස්ස ඉල්ලා පෑගුන කුකුල් බෙට්ට පිසදා ගත්තෙමි."

මේ ගෙයි හැටියට නම් මේ අපි සොයනා ආරියවංශ මාමාගේ නිවස නොවේ..

"නැන්දා අපි කියන්නෙ ඉස්සර ඉදුරුවෙ ඉදල ඇවිත් දැන් මෙහෙ ජයට බිස්නස් කරන කෙනෙක්.."

"ඔව් ඔව් ඔය එන්නෙ වැස්සිව අරගෙන "

අපි පුදුමයට පත් කරමින් ආරියවංශ මාමා අපි ඉදිරිපිටය. වැස්සියෙක් සිටී ඒ මා ජීවිත කාලයටම දුටු කේඩෑරීම වැස්සීය. ඇටකෝටු පෑදීම කෙසේද යත් පිටුපස ඉලඇට දෙක පොල්ලෙලි ගහන්න තරම් වූ තරමටම ඉදිරියට නෙරා ඇත.

මාමේ අපි ආව. අර බිස්නස් එකක් ගැන කිව්වෙ ..

ඔව් තියෙන දෙයක් රෑට කාල. හෙට උදේම රත්නපුරේ ටවුමට යන්න ඕනි.එහෙ මම බිස්නස් කරන්නෙ.

"ඉතිං මාම කිව්වෙ මේ ජනෙල් තිස් දෙකක් තියෙන ගෙයක් කියල නේද "

"කියනකොට ඔහොම තමයි බං.අර තියෙන්නේ.. කවුලු ටික."

ඔව් ඔහු නිවැරදිය.රිම් එකේ ස්පෝක් කූරු අතර කවුලු අපට පෙන්වූවාය.

කිරි දොවන්න කෙනෙක් නෑ කිව්වෙ.

ඔව් මේ ඉන්නෙ වැස්සි..අර තියෙන්නෙ රඹුටන් ගහ.

ඉතිං අපිට තාම කිව්වෙ නෑනෙ බිස්නස් එකගැන තාම.

ආ..මං කරන්නෙ අන්නාසි බිස්නස්.  බඩු ගෙනල්ල තියෙන්නෙ.බොල දෙන්නටත් හෙට උදේටම මා එක්ක වැඩේට බහින්න පුලුවන් .දැන් තියෙන දෙයක් කාල බුදියගනිල්ල.

පාන්දරින්ම නැගිටුන ආරියවංශ මාමා දුම්මැස්සේ එල්ලා තිබූ අන්නාසි ගෙඩි තුනක් ගෙන, කපා බේසමකට අඩුක්කොට. ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු වෙන වෙනම කුඩා කවර වල දමා අපත් කැටිව රත්නපුර නගරය කරා ගමන් ඇරඹීය.

දැන් මං අද මේ බිස්නස් එක කරන්නෙ නෑ..පලවෙනි දවසෙ බොලාට උගන්නනවා. හා දැන් එක්කෙනෙක් ගනිල්ල මේක ඔලුවට.

සම්පත් මටනම් මේ වැඩේ ටිකක් නුහුරුයි බං.. බැලන්ස් නෑ. උඹ ගනින් මුලින්.

හරි...අන්න හරි දැන් හයියෙන් කෑගහන්න ඕනි අන්නසී....අන්..නසී.. අන්.....න..සී..කියල.

සම්පත් බොගෙ කටහඩ මදි තව සද්දෙන් කියපන්..

අන්නසි..... අන්..නසී

අපට වෙලදාම් කිරීමට ලැබුනේ පැය භාගයටත් අඩු කාලයකි.අඩි හයක් පමන උස, සරමක් හා මේස් බැනියමක් හැද එම බැනියම නාභිය කරා රෝල්කරගත් පුද්ගලයෙක් ඉදිරියට පැමිනියාය

පටාස්..

අන්නාසිබේසම බිමය.

අලුත් කාක්කෙක්...කොහෙන්ද තෝ මේ වැයික්කියට.

අපිව ආරියවංශ මාමා එව්වෙ..

දුවපියව්

මා වහා ආරියවංශ මාමා සොයා සිදුවීම පැහැදිලි කලෙමි.පුද්ගලයාද පෙන්වූවෙමි.

එහෙම කොහෙද මේ රත්නපුරේ ..මට ඉහලින් එකෙක්..බොල ඔහොම හිටපල්ල මං දෙකෙන් එකක් බේරගෙන එන්න.

මාමා පරිස්සමින්..

මා හොරෙන් මාමාගේ පසුපසින් ගොස් වෙන සිදුවීම බලා හිදිමි.

ආ..රත්තා මගෙ ගෝලයො දෙන්නෙක් ..

අඩා..තොගෙ ගෝලයොද මේ..අඩල අඩල මෙතන තොට අන්නාසි  කෑල්ලක් විකුනන්න දුන්නම ගෝලයෝ ගේන්න..

පටාස්..

කම්මුල හරහා වැදුන පහරට ආරියවංශ මාමා කැරකී බිමවැටී නැගිට්ටේ අමාරුවෙනි. මා එය දුටු බවක් ඔහු නොදුටුවේය.වටපිට බලා අපි සිටි තැනට ආ ඔහු..

පුතා මේවැයි ඉන්නකොට ඔහොම නැතුව බෑ..මං දෙකින් එකක් බේරගෙනයි ආවේ..බොලාට දැන් බය හැක නැතුව වෙලදාම් කෙරුවෑකි.

මේ වෙලදාම් අපිට නුහුරුයි මාම..අපි යන්නෙයි කියල..අපිව පිටත් කලානම්..

මාමාගෙන් මග වියදම ඉල්ලාගත් අපි ඊලග බසයෙන්ම ගෙවල් බලා පිටත්වුයේ ව්යාපාරිකයකුවී ගමට පැමිනෙන්නට තිබූ සියලු ප්‍රාර්ථනා බොදවී සුනුවිසුනු වී ගිය කනගාටුවෙනි.

[QUOTE="Assassin Galaa, post: 25623756, member: 563501"] රිටන් එක -------------------------------- මේක යාලුවෙකුට වෙච්ච දෙයක්, ඒ කාලෙ මම කොලඹ හිටි නිසා මේකට involve වෙන්න තිබ්බ අවස්තාව මග ඇරුනා. මේ කියන යාලුවගේ ගෙදර නිකං අපි හැමෝගෙම ගෙදර වගේ.. ඒ දවස්වල නිතරම ඉන්නෙ එහේ, එන එන එකා කෙලින්ම කුස්සියෙන් ගොඩවෙලා බත්එක බෙදාගෙන සාලෙට ඇවිත් කන එක සුලභ දෙයක්. සමහරවෙලාවට කුස්සියෙම හට්ටි වලං පෙරලගෙන කාපු දවසුත් තිබ්බා. ඒ උන්ගෙ අම්ම තාත්ත උනත් මොනවත් කියන්නෙ නෑ ඉතිං කොල්ලොනේ. ඔහොම දවසක් මුංගෙ ගෙදර දානයක් තිබිල තියෙනවා, අනිත් උන් ෆන් එකට කියල දානෙට යද්දි සීනි වෙනුවට හලාපු වැලි කිලෝ දෙක දෙක අරන් ගිහිං තියෙනවා. ඔය වැලි ගෙදර අයට හම්බුන අනිත් සීනි එක්ක එකම බාස්කට් එකක දාල හෙන අපරාදයක් වෙලා. ඒ ගෙදර එකා කිය කිය හිටියේ ඔකට return එක දෙනව කියලා. ඕක වෙලා ටික දවසකින් මුංගෙ ගෙදර නංගිගෙ කොටහලු උත්සවේ තිබුනා, කට්ටියම වැඩ කරල පාටිය ලස්සනටම කරලා, මොකද හැම එකාම කාල බීල වැටිල ඉන්න ගෙදරනේ..පාටියෙන් පස්සෙ දවසෙ මුං ටික ගිහිං නැන්දගෙන් ඉතුරුවෙච්ච කැවිලි ඉල්ලලා, නැන්ද කියල අනේ බං කැවිලි නම් නෑ කට්ලට් ටිකක් නම් තියෙනව කියල. දැන් කට්ටිය තේ බොන ගමන් කට්ලට් කනවලු, මුලින්ම කාපු එකාට අමුත්තක් දැනුනත් ඌ සද්ද නැතුව හෙමීට කෑවලු, ඌ දන්නව මොකක්හරි චොර සීන් එකක් තමයි ඒත් දැන්ම කිවුවොත් අනිත් උන් කන්නෙ නෑනෙ..ඔහොම හැම එකාම ඒ කට්ලට් කාලා..අන්තිමට ගෙදර එකා අහලා "කොහොමෙයි මචං කට්ලට් මම හැදුවෙ උඹලටම දෙන්න, වැඩි දෙයක් දැම්මෙ නෑ ගොඩපර ගෙඩි ටිකක් අරන් බිස්කට් කුඩු දාල බැද්දා[IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1.5/16/1f606.png[/IMG][IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1.5/16/1f606.png[/IMG][IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1.5/16/1f606.png[/IMG]" කියලා. ඕකට ආයෙ මූට රිටන් එක දුන්නා, එදා මම එතන හිටියා..මල ගෙදරකදි. මූ මලගෙවල් වල බිස්කට් එහෙම දුන්නම දෙක තුනක් එකට තියල කනවා ඒ තරම් පෙරේතයා.. කාඩ් සෙල්ලම් කරනගමන් ඉඳා මට කන්න බෑ බං කියල එකෙක් චොකලට් බිස්කට් 3ක් දුන්න මූට එහෙමම කටේ ඔබාගෙන කෑවා..ටිකකින් මූ දුවල ගිහින් කට හේදුවා [IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1.5/16/1f606.png[/IMG] බලද්දි මැද තිබුන බිස්කට් එකේ ක්‍රීම් ටික හූරලා ඒ වෙනුවට විට කන හුණු දාලා දීල තියෙන්නෙ..උගෙ කට බලං ඉද්දි ඉදිමුනා [IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG]ව්‍යාපාරිකයකු වීමේ සිහිනය බිදවැටේ[IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG] මේ මගේ පාසල් කාලය අවසාන වීමත් සමග මා ගතකල ජීවිතය පිලිබද වූ එක්තරා මතකයකි. යහළු සමාගමය සමගින් කටයුතු කරමින් ගත කරන කාලය පිලිබඳව අම්මාගෙන් යහපත් ප්‍රතිචාර ඇත්තේම නැත.මේ අම්මාගෙන් බැනුම් අසනා සමයයි. බේරුවල සංගීත ප්‍රසංගය බැලීමට යෑමට මට බෙන්තොට හොදම යාලුවාගේ පිරිත්ගෙයක් පිලිබදව බොරුකීමට තිබේ.මිරිස්වත්තේ එලිවනතුරු පෙන්වන "සර්ධාරානී" නාට්‍ය බැලීමට මිතුරෙකුගේ අසනීපයකට රෝහලේ නැවතී උපස්ථාන කලයුතු බවට බොරු කියා ගෙදරින් පිටමංවියයුතුය. මේ බොරු හැමදාම කල හැකි නොවේ. මා කල බොරු අක්කාටත් නංගීටත් අසුවීමට ගතවූයේ සුලු කාලයකි. මේ ගල්පැලෙන බොරු කියල ගියතැන් අපි දන්නෙ නෑ කියලද හිතන්නේ..ආයේ කියන්නේ නෑ රාත්‍රී ගමන් මින්පස්සේ බොට තහනම්. මේ අන්දමින් මා නිවසට ගාල්කොට තැබීමට නිවැසියන් කටයුතු සිදුකරද්දී රත්නපුර මල්වල ප්‍රදේශයේ සිට මිතුරෙකුගේ මාමා කෙනෙකු සිංහල අලුත් අවුරුද්දට ගමට පැමිනියේය. ඒ ආරියවංශ මාමාය. අපේ නිවැසියන් සමගද සුහද වී සිටි ආරියවංශ මාමා අපේ නිවසටද ගොඩවැදුනේ අම්මාගේ කිසිදා අඩුපාඩුවක් නැති බුලත් වට්ටිය සප්පායමටය. නංගියේ මේ කොලුව ඉස්කෝලෙ යනවද තාම.. රස්සාවක් තාම නෑ ආරියවංශ අයියේ.. නඩේට වැටිල රස්තියාදුවම තමයි. එහෙම කොහොමද ? මං අබේරත්න ගේ කොලුවටත් කිව්වා. වරෙල්ල මගෙ ගාවට බිස්නස් කරන හැටි උගන්නන්න. මං මේ ගමෙන් ගියේ ඇදුම් කඩමල්ල එක්ක විතරයි. දැන් මගේ ගෙයිම විතරක් ජනෙල් කවුලුම තිස්දෙකක්, තව තව එල වැස්සියො. කිරි දොවන්න කෙනෙක් නෑ..බිත්තරදාන කිකිලියෝ [IMG alt="🐓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc7/1.5/16/1f413.png[/IMG]. රඹුටන් කාලෙට රඹුටන් කඩන්න මිනිස්සු හොයන්න මුලු මල්වලම පෙරලන්න ඕනෙ. පවුල තේ වත්තේ වැඩ. මම බිස්නස් කරනව ..මට මේ මගේ වැඩ ටික කරගන්න වෙලාවක් නෑ. මගේ බිස්නස් වැඩ ඉගෙනගෙන මනුස්සයෙක් වෙයල්ල මට කියලත් ළමා ලපටියෙක් ඉන්න එකක්යැයි.මේ වැඩ ටික පවරන්න මං කතාකරන්නේ. අනේ අයියේ කොච්චර දෙයක්ද.අයියා යනකොටම එක්කරගෙන ගියත් කමක් නෑ . යං යං මුංව කාලකන්නි කරන්න බෑ.. අබේරත්නගේ සම්පත් කොලුවටත් මං මතක්කලා..ලබන සුමානෙ එහෙමනම් එමු. නිවසට වී කාලය ගතකොට හෙම්බත්ව සිටි මා.. අනේ දෙවියනේ මගේ මැරුන නැන්දා මා දෙස බැලුවාවත්ද? ආරියවංශ මාමාගේ බිස්නස් වැඩ ඉගෙනගෙන ව්යාපාරිකයකුවී ජීවිතයම ගොඩයෑමට පොටක් පෑදී ඇතිබව ඇතිවූ හැගීම මට මගේ නින්ද පවා නැතිකලේය, මම මල්වල යෑමට ඇගිලි ගනිමින් සිටිමි. දැන් මාගේ එකම සිහිනය ව්යාපාරිකයකුවීමයි. අම්මාදුන් මග වියදම සමග ඊලග සතියේම මාත් සම්පතුත් මල්වල බලා පිටත් වුනෙමු. "ලලී දැන් ඔය පොත්පත් වල වැඩ මට බෑ. උඹ ඕව කරගනින්.මං ඔය වතුපිටි හරකබාන රඹුටන් ගස් මං ඕව බලාගන්නම්". "එතකොට ආරියවංශ මාමගෙ ව්‍යාපාර. ඒව මං කොහොමෙයි තනියම කරන්නෙ.උඹ පිස්සු කෙලීන්නෙ නැතුව මං කියන විදිහට ඉදපං." "දන්නැති මගුල් මං කොහොමෙයි කරන්නේ.." ඒව මං බොට කියල දෙන්නම්..මාත් ඕව කරපු කෙනෙක්ද? යකෝ බයවෙන්නෙ නැතුව හිටපිය. මේ අපි දෙන්නම ගොඩයන වෙලාවෙ අපිට මාම කියලදේවි කරන්න ඕනි දේ." රත්නපුර නගරයෙන් බසයෙන් බැසගත් පසු මල්වල බලා යන බසයට ගොඩවැදුනේ ජීවිතයේ හැරයුම් ලක්ශයේ වාසනාව ඉක්මනින්ම ලැබීමේ ඉවවහ ගිය සතුටත් සමගිනි. මගසලකුනු ඔස්සේ ආරියවංශ මාමාගේ ඉසව්වට අපි සේන්දු වුනෙමු. "මහත්තයා ආරියවංශ මුදලාලි මහත්තයගේ ගේ කොයි හරියෙද?" "ආරියවංශ ..ආරියවංශ ..ම්..මෙහෙ එහෙම කෙනෙක් නෑ.." "බිස්නස් කරන කෙනෙක් .." හෝ ..හෝ ..මේ අපේ ආරියවංශ .. ඔතන ඉස්සරහින් උඩට නගින්න.තේ කෑල්ල පහුකරන කොටම තියෙන ගේ.. එතුමාට ස්තූති කොට අපි කන්ද නැග්ගෙමු.තේ වත්ත පසු කිරීමෙන් අනතුරුව ගෙයක් තිබේ.මෙ ගෙය නම් කිසිවිටෙකත් ආරියවංශ මාමාගේ ගේ විය නොහැක. පොල් අතු සෙවෙලි කල නිවසේ ප්‍රධාන උලුවස්ස හැරුනුකොට තවත් තනි පියනේ ජනේලයක් වෙයි. අනෙක් පැත්තේ ජනේලය වෙනුවට බයිසිකල් රිම් එකක් සවිකර තිබේ. "නැන්දේ ආරියවංශ මාමාගේ ගේ කෝකද?" "මේක තමයි පුතේ ගේ..මොකද්ද උවමනාව.." "අපි ඉදුරුවෙ ඉදල ආවෙ" "ආ...මේ ළමයි එන බවක් කිව්ව තමයි.. එන්න වාඩිවෙන්න. මාමා වැස්සිව ගේන්න ගියා. මාත් මේ දලුටික කඩල දැන් ආවෙ." "නැන්දා වැල් ඇදේ උන් කිකිලියට කොසු පාරක් ලබාදී එලවාදමා අප එහි වාඩිකලාය. මා නැවත කොස්ස ඉල්ලා පෑගුන කුකුල් බෙට්ට පිසදා ගත්තෙමි." මේ ගෙයි හැටියට නම් මේ අපි සොයනා ආරියවංශ මාමාගේ නිවස නොවේ.. "නැන්දා අපි කියන්නෙ ඉස්සර ඉදුරුවෙ ඉදල ඇවිත් දැන් මෙහෙ ජයට බිස්නස් කරන කෙනෙක්.." "ඔව් ඔව් ඔය එන්නෙ වැස්සිව අරගෙන " අපි පුදුමයට පත් කරමින් ආරියවංශ මාමා අපි ඉදිරිපිටය. වැස්සියෙක් සිටී ඒ මා ජීවිත කාලයටම දුටු කේඩෑරීම වැස්සීය. ඇටකෝටු පෑදීම කෙසේද යත් පිටුපස ඉලඇට දෙක පොල්ලෙලි ගහන්න තරම් වූ තරමටම ඉදිරියට නෙරා ඇත. මාමේ අපි ආව. අර බිස්නස් එකක් ගැන කිව්වෙ .. ඔව් තියෙන දෙයක් රෑට කාල. හෙට උදේම රත්නපුරේ ටවුමට යන්න ඕනි.එහෙ මම බිස්නස් කරන්නෙ. "ඉතිං මාම කිව්වෙ මේ ජනෙල් තිස් දෙකක් තියෙන ගෙයක් කියල නේද " "කියනකොට ඔහොම තමයි බං.අර තියෙන්නේ.. කවුලු ටික." ඔව් ඔහු නිවැරදිය.රිම් එකේ ස්පෝක් කූරු අතර කවුලු අපට පෙන්වූවාය. කිරි දොවන්න කෙනෙක් නෑ කිව්වෙ. ඔව් මේ ඉන්නෙ වැස්සි..අර තියෙන්නෙ රඹුටන් ගහ. ඉතිං අපිට තාම කිව්වෙ නෑනෙ බිස්නස් එකගැන තාම. ආ..මං කරන්නෙ අන්නාසි බිස්නස්. [IMG alt="🍍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1.5/16/1f34d.png[/IMG][IMG alt="🍍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1.5/16/1f34d.png[/IMG][IMG alt="🍍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1.5/16/1f34d.png[/IMG] බඩු ගෙනල්ල තියෙන්නෙ.බොල දෙන්නටත් හෙට උදේටම මා එක්ක වැඩේට බහින්න පුලුවන් .දැන් තියෙන දෙයක් කාල බුදියගනිල්ල. පාන්දරින්ම නැගිටුන ආරියවංශ මාමා දුම්මැස්සේ එල්ලා තිබූ අන්නාසි ගෙඩි තුනක් ගෙන, කපා බේසමකට අඩුක්කොට. ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු වෙන වෙනම කුඩා කවර වල දමා අපත් කැටිව රත්නපුර නගරය කරා ගමන් ඇරඹීය. දැන් මං අද මේ බිස්නස් එක කරන්නෙ නෑ..පලවෙනි දවසෙ බොලාට උගන්නනවා. හා දැන් එක්කෙනෙක් ගනිල්ල මේක ඔලුවට. සම්පත් මටනම් මේ වැඩේ ටිකක් නුහුරුයි බං.. බැලන්ස් නෑ. උඹ ගනින් මුලින්. හරි...අන්න හරි දැන් හයියෙන් කෑගහන්න ඕනි අන්නසී....අන්..නසී.. අන්.....න..සී..කියල. සම්පත් බොගෙ කටහඩ මදි තව සද්දෙන් කියපන්.. අන්නසි..... අන්..නසී අපට වෙලදාම් කිරීමට ලැබුනේ පැය භාගයටත් අඩු කාලයකි.අඩි හයක් පමන උස, සරමක් හා මේස් බැනියමක් හැද එම බැනියම නාභිය කරා රෝල්කරගත් පුද්ගලයෙක් ඉදිරියට පැමිනියාය පටාස්.. අන්නාසි[IMG alt="🍍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1.5/16/1f34d.png[/IMG]බේසම බිමය. අලුත් කාක්කෙක්...කොහෙන්ද තෝ මේ වැයික්කියට. අපිව ආරියවංශ මාමා එව්වෙ.. දුවපියව් [IMG alt="🏃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t94/1.5/16/1f3c3.png[/IMG] [IMG alt="🏃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t94/1.5/16/1f3c3.png[/IMG][IMG alt="🏃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t94/1.5/16/1f3c3.png[/IMG] මා වහා ආරියවංශ මාමා සොයා සිදුවීම පැහැදිලි කලෙමි.පුද්ගලයාද පෙන්වූවෙමි. එහෙම කොහෙද මේ රත්නපුරේ ..මට ඉහලින් එකෙක්..බොල ඔහොම හිටපල්ල මං දෙකෙන් එකක් බේරගෙන එන්න. මාමා පරිස්සමින්.. මා හොරෙන් මාමාගේ පසුපසින් ගොස් වෙන සිදුවීම බලා හිදිමි. ආ..රත්තා මගෙ ගෝලයො දෙන්නෙක් .. අඩා..තොගෙ ගෝලයොද මේ..අඩල අඩල මෙතන තොට අන්නාසි [IMG alt="🍍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1.5/16/1f34d.png[/IMG] කෑල්ලක් විකුනන්න දුන්නම ගෝලයෝ ගේන්න.. පටාස්.. කම්මුල හරහා වැදුන පහරට ආරියවංශ මාමා කැරකී බිමවැටී නැගිට්ටේ අමාරුවෙනි. මා එය දුටු බවක් ඔහු නොදුටුවේය.වටපිට බලා අපි සිටි තැනට ආ ඔහු.. පුතා මේවැයි ඉන්නකොට ඔහොම නැතුව බෑ..මං දෙකින් එකක් බේරගෙනයි ආවේ..බොලාට දැන් බය හැක නැතුව වෙලදාම් කෙරුවෑකි. මේ වෙලදාම් අපිට නුහුරුයි මාම..අපි යන්නෙයි කියල..අපිව පිටත් කලානම්.. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] මාමාගෙන් මග වියදම ඉල්ලාගත් අපි ඊලග බසයෙන්ම ගෙවල් බලා පිටත්වුයේ ව්යාපාරිකයකුවී ගමට පැමිනෙන්නට තිබූ සියලු ප්‍රාර්ථනා බොදවී සුනුවිසුනු වී ගිය කනගාටුවෙනි.[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom