Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාව රඹුටන්.......

ජීවිතේ රඹුටන් සිද්ධි තිබුනට ඒව වෙන වෙන සීන් එක්ක බැදිලා..

රඹුටන්වල නානා රඹුටන් තිබේ වල් රඹුටන් ,මැලේසියන් රඹුටන් ,ඇට රඹුටන් ,පුස් රඹුටන් ,එළ රඹුටන් ,වගේම මල් රඹුටනුත් ඔයකොව්වත් එහා මෙහා කරන් සුපිරිම වර්ගෙ මල්වාන ස්පෙෂල්...

පටන් ගද්දි සීයට (3%නෙමෙයි) 8යි පස්සෙ 15යි පස්සෙ විස්සයි මල්වානෙ රඹුටන් වතුකාරයො කොහොමත් හැමදාම ඔහොම්මයි. ගෙඩි එන මුල්ටිකේ හෙ..නනන ගනන් අර ටෝක් කරන මුල් කාලෙ කෑල්ල වගේ අඩුවට දෙන්නෙම නෑ. පස්සෙන් පහු ඉඳිලා ගිනිරතු වෙලා කුනුවේගන එද්දි දැන් සීයට 40යි දැන් නිකන් බැදල අව්රුදු 15ක් ගිය වාහෙ වගේ  හාහා මාතෘකාව රඹුටන්

මට කොහොමත් ඔය එකේක වාර වලට එව්වා ඇතිපදම් කන උනක් තියනවා දැන් උනත් රඹුටන් වාරෙට ගෙඩි 1000ක්වත් නොකෑවොත් හිතට හරි නෑ. පොඩිකාලෙ ඉදන් එව්වා කඩෙන් අරන් නෙමෙයි. ගහ කාගෙද කින්ද මන්ද වැඩක් නෑ මයෙ දොළදුක සංසිදෙනවා නම් එච්චරනෙ. කොහොමත් අරන් කනවට වඩා හොරෙන් කනෙක රහයි කියල චීන පඬිවරයෙක් කියල තියනව කියල කව්දෝ ලංකාවෙ බකපන්ඬිතයෙක් කියනවා මං අහල තියෙනවා..

ඉස්කෝලෙ කාලෙ ඉදන් අපි ඕනතරම් ගැට හූරලා ඇති (මාතෘකාව රඹුටන් ). යාන්තම් ලාකහ වේගන එද්දි කාගෙ වත්තෙ මල් කඩන්නෙ අපිට වැඩක් නෑ. දකුණබලා වම බැලුව නැවතත් වටපිට බලන්න අහල පහල කව්රුත් නැත්තම් වලු පිටින්ම කඩන් යන්ඩ . දැන් වගේ පිටි මකුනො අරවා මෙව්වා නෑ. මෑතකදි දැක්කා රඹුටන් පිහියෙන් කපල කන පොෂ් උදවිය අනේ ඉතිං අපිටනම්ඒ දවස්වල අමු කහට බේරෙන රඹුටන් දත්වලින් කඩල කාලා කාලාම ඉස්සරහ දත් ඇන්ද මළකඩ බැදුන ටකරම වගේ. සෙනසුරාද එහෙමනම් මදින්නෙත් නෑ

වෙසක් පෝය හා බැදුන සිදුවීම් බෝමයි. මම කියන්නෙ මේ තෙමගුල ගැන නෙමෙයි. අපේ ජීවිතේ වෙන වෙන මගුල් ගැන රඹුටන් වාරෙත් වෙසක්වලට සමගාමීව උදාවෙන හින්දා අපේ වෙසක් මංගල්ල්‍ය රඹුටන් එක්ක බැදී තියනවා. දන්සල් දීම පස්සෙන් පහු කාලෙක කියන්ඩ බැරියෑ දන්සල අවසානෙ සැට් එකම යනෝ රස්තියාදුවෙ. දන්සල් දීල ගත්ත පින් පිටාර ගලන්ඩ කලින් කාගෙහරි වත්තක ගඩා ගෙඩියක් කාල පින්පව් බැලන්ස් කරගන්නත් එපෑ.

ඒ වගේ දවසක් බියගම පැත්තට ඉස්සරාට යද්දි මට කල්පනාවක් ආව දැන් ඔය හයිවේ පාලමට සුට්ටක් එහා වත්තෙ මැලේසියන් ගස්වල ලාරතු වෙසක් බල්බ් අනේ මාව ගෙදර අරන් යන්ඩ කියලා කීප පාරක්ම කිව්ව නේද කියලා. "අඩේ රඹුටන් කඩමු..?" "යකෝ ඒක නේන්නම් හැබැයි ඕව මුර කරනවා බං වෙඩි තියයි" ඕම කතාව ගිහින් වැඩේ කරන තැනට ස්ථිර උනා.

දැන් සැලැස්ම අදිනව හරියටම තැනට මීටර් 100ක් මෙහා ඉදන් "කට්ටිය සේරම රඹුටන් වත්ත පහුකරන් යනවා මායි මඩයයි ශේප් 1 වත්තෙ තාප්පෙටනැගලා අතට අහුවෙන තරමක් කඩාගන්නවා" ඕම ප්ලෑන් කරලා හදිසියෙ අහුඋනොත් අල්ල ගන්න බැරි වෙන්න ටීෂට් එකත් ගලවල ඉස්සරහ යන අයට දීලා... දැන් මං ආරෝහපරිනාහ දේහදාරී විලාසයෙන් උඩුකය නිරුවත්ව (රෙද්ද තමා කොටුකෑලි වගේ අතපය හතරයි පෑන්කේක් එක වගේ පපුවයි) එක්ක... මුල් අදියර වසෙන් කට්ටිය ඉස්සරහට ගියා මායි මඩයයි වටපිට බලලා ගැම්මක් අරන් කොට තාප්පෙන් ඉස්සිලා ඉදගත්ත විතරයි

"ඉදපන් යකෝ කොටනවා මැරෙන්ඩ තොපි එනකම් තමා හිටියෙ හොර හැත්ත " කියාන මෙන්න බොලේ එකෙක් එනව අංඟුලිමාල වගේ පත කඩුවකුත් අරන් පැන්න මඩයයි මායි පාරට හුරේ රන් ආපු පැත්තටම..... දැන් අපේ සෙට් එකම ඉස්සරහා අපි පිටිපස්සෙ උන් ගාවට යන්ඩත් ඕන අර යකා තාප්පෙන් එබිල කඩුවත් තියන් බලන් ඉන්නවත් පේනව..."කරන්ඩ දෙයක් නෑ වරෙන් යන්ඩ" කියලා මඩයයි මායි මීටකලින් ඒ පාරෙ ගිහිල්ලවත් නෑ වාගෙ එතනින් යද්දි මඩය අර මිනිහට කියනවා "බලාන් ඉතිං උබලට වෙසක් කියල නෑ වලි දාගන්නවනෙ ශර්ට් ඉරාගෙන

..ශික් තව හැතැම්ම කීයක් පයින් යන්ඩද බං..." මටත් බැන බැන එතන පහුකලා මාරකයක් පැන්න වගේ එක ගෙඩියක් කන්ඩ උන්නෑ ආසාවට...ඒක අපි වෙන වල්රඹුටන් ගහකින් අල්ල ගත්තා ඒක වෙනම කතාවක් ඒත් එදා තව විනාඩි 2ක් තාප්පෙ උඩ හිටියානම් අද මෙහෙම කතාවක් ලියන්ඩ මං නෑ පිංවතුනි (මාතෘකාව රඹුටන්)

එදා එහෙම උනා කියල සැලුනද..? අයියෝ..හ් නෑ චිත්ත ධෛර්යය

ආත්ම ශක්තිය ආත්මාභිමානය වගේ එව්ව තවත් වැඩි උනා... අපේ දහම්පාසලේ ඉස්සර ලොකුම ගුරුවරිය ලයින් එකේ හිටියෙ රාජටීච කියල වයසක ගුරු මහත්මියක් එහෙම කියන්නෙ එයාගෙ මහත්තයෑ නම රාජ. අර හස්තියා එහෙම නෙමෙයි ලොකු ඉඩමක් තියෙන්නෙ මිනිහත් නිකන් ලගලග දායක සීන් එකේ වත්ත පුරා තනි මැලේසියන් ස්පෙශල් ආය වොට් 5 බල්බ් පරාදයි දැක්ක වෙලාවෙ ඉදන් මට දොළදුක කම්දෝ කම්දෝ කෙසේ කම්දෝ...

අපේ ගේ පිටිපස්සෙ ගේක හිටිය සුධාරක කියල මල්ලි කෙනෙක් මට වඩා අව්රුදු 3ක් බාලයි හැදිච්චි ගතිගුන ඇති හොද ධාර්මික දරුවා.. මේ වෙද්දි කැම්පස් එහෙම ගිහින් හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනෝ මෙම කතාව ඔහුට උපහා... අපහාසයක්ම වේවා  මාතෘකාව රඹුටන්.....

''සුදා...රඹුටන් කමුද..? "කමු කමු කොහෙන්ද..?" "රාජ මහත්තලෑ වත්තෙන්""අම්බෝ..හ් මැරුන් කන්ඩ පොටක් ලයිසන් තුවක්කුත් තියනවලු වෙඩි තියයි" "තවුසෙ බය නැතුව එනවකො මා එක්කනෙ යන්නෙ" මං නිකන් රැම්බො වගේ ටෝක දුන්නෙ ඒ දවස්වල රාවයක් ගිහින් තිබ්බ ඔය රඹුටන් වතු මුරකරන්ඩ ලැයිසොන් තුවක්කු තියනව කියල රෙද්ද තමා ඒ දැනුයි දන්නෙ ඒ රිලව්ට තියන්ඩ වායුරයිෆල් කියලා... අපි දෙන්නයි තව ඉන්නවා මගෙ දුකට සැපට භොක්ඛවගේ සුධාරකගෙ වයසෙම චතුර කියල මිනිහත් ඉතිං මගෙ ඕන මරාලයක්... තුන්දෙනා එක්ක කිලෝ 65 පෝරබෑග් එකකුත් අරන් යනව මේ හරියට අපි හිටෝල පොරදාල හදපුව කඩන්න වගේ

ඒ ඉඩමෙ පිහිටීම තමා අපිට තිබ්බ එකම හයිය ඉස්සරහින් පාර. වම් පැත්තෙ තව පාලු ඉඩමක්. දකුණු පැත්තෙ පුරන් කුඹුරක්.ඉඩම පිටිපස්සෙම ඉස්සර කිරිමැටි ගන්ඩ වලවල් කපාපු වඟුරුබිම අපිට ඉතිං ජීවිතාසාව නැතුව බහිනවා මිසක වල කොතනද වෙළ කොතනද නොදන්න නිසා කව්රුවත් බහින්නෙ නෑ තුන්දෙනා එක්ක ගියා පුරන් කුඹුර පැත්තෙන්....

දැන් මේක සාම්පූර් ගහන්ඩ වගේ හෙන මෙහෙයුමක් ගිහිල්ල ඔන්න පැන්න වත්තට වඟුර කිට්ටුව හොදම ගස් ටිකක් තොරගත්තා දැන් මම ගහට නගින්ඩ ලෑස්තිය "ඔය ඇදන් ඉන්න ශෝට ඈතට පේනවනෙ"චතුරයා කිව්වා ඇත්ත නේන්නම් ත්රීක්වාට ශෝට සුදුම සුදුයි ටීෂර්ට් 1 කෝච්චි නවත්තන්ඩ වනන්ඩ වගේ රතුම රතුයි. ගහට නැග්ගනම් හතර වටේ පේනවා

ගැලෙව්ව කලිසම...ගැලෙව්වා ටීෂර්ට් එක  තනිකරම ග්රීස්පියා... එදාඅද කියලා වෙනසක් නෑ ලැජ්ජාව අපිට උපතින්ම නොලද අවයවයක් දැන් මං දුඹුරුපාට අලගෝනිය පිටින් නැග්ග ගහට හරිම සාමකාමී කිසි අව්ලක් නෑ විනාඩි 20ක් විතර හොදට රඹුටන් කැඩුවා පෝරබෑග් එක ෆුල් "බහින්ඩ එපා මං තව උරයක් ගෙනාව" අනේ අර හැදිච්චි දරුවා සුධාරක

දෙන්න එක්ක පෝර බෑග් එකත් උස්සන් කොහෙද ගියා. මයෙ හිතෙ වත්ත මායිමේ තියන්න මමත් මීක් නැතුව ගහේ හිටියා. ඔය අතර අතු කපන සද්දෙ අපිට හොදට ඇහුන ඒක ඇහෙන්න ඇහෙන්න බයක් නෑ හේතුව අයිතිකාරයො ඈත අතුකපනව කියන්නෙ ඒක නතර උනොත්නෙ උන් මෙහෙට එන්නෙ. අරුන් දෙන්නා ආයි ආවා මට තව රඹුටන් වලු දෙකක් කඩන්න උන්නෑ "රුවන් අයියෙ දුවපා..............න්...." ගාගෙන මා එක්ක ආපු එවුන් දෙන්න දෙපැත්තට දිවිවා රෝඩ්රනර්

වගේ මම හිටියෙ අඩි 8ක් විතර උස ගහක පැන්න කෙලින්ම බිමට...

අන්න එදා තමා මම දැනගත්තෙ හාට්ඇටෑක් කියන්නෙ මොකද්ද කියලා පැන්න පාර උසවැඩි කමට දනිස් දෙක ඇනුන පපුවෙ... හුස්ම හිරවෙලා රෝල් වෙලා ගියා වඟුර අයිනට තප්පර 10ක් විතර ඉදල නැගිට්ට මට පේනව අඩි 20ක් 30ක් ඈතින් දෙපැත්තෙන්ම සරම වලාපොට ගහන් පොරවත් අමෝරාගෙන ආලවක යක්ශයාවේෂයෙන් මා දෙසට හඹාඑන වම්පස උසමහත මිනිහෙකුත් දකුණුපස රාජ මහත්තයත් "හිටපන් තෝව මරන් කනව යකෝ පාහර හොර හැත්ත අම්...මා..ට්ටහු@$&&@%" ජීවිතාශාව ඇතිඋනා පිංවත...

වමට දුවන්නත් බෑ. දකුනට දුවන්නත් බෑ. දෙපැත්තෙන්ම එනවා උඩට දිව්වොත් වත්තෙ ගේට්ටුව ගාව. නිකන්ම කොටු වෙනවා සෙනික තීරණයක් ගත්තා දෑත බදලා පැන්න වගුරට.....

තනි වල උඩ තණකොළබිස්ස මට තේරුනා ඇලඩින්සහ පුදුමපහනෙ අහසින් යන පැදුර උඩ යන ගතියක්. දිව්ව එරි එරි මීටර් 20ක් විතර මම දන්නව ඒ මිනිස්සු ගිලිල මැරෙන්ඩ ඕකට පනින්නෑ කියලා. හැරිල බැලුවම පොරෝ අමෝරාගෙන අත් දික් කරකර උඩට කරකර සාප කරනො "අඩෝ....හ් හූ....හූ වරෙන් ඩෝ" මාත් හම්බුන අවස්ථාවෙ උපරිම ප්‍රයෝජනේ ගත්තා අනිත් පැත්ත හැරිලා ලන්කට් එකත් පාත් කරල පශ්චාත් භාගෙත් පෙන්නල හිනා වෙවී හූ කිය කිය දිගටම දිව්වා..... දැන් වගුර ඉවරයි මැදින් තියනව කිලෝමීටර් 2ක් විතර තනි කෙලින් දිග ගුරුපාර ඒකෙන් එහා පැත්තෙ ආයිවගුර මේ පාරෙ මිනිස්සු වැඩිය නොයන පාරක් මට ඒ සතුට වැඩි වෙලා සමරන්න උනේ නෑ යකෝ කලිසම....? ටීෂර්ට් එක...? සෙරෙප්පු...? ගෙදර යන්නෙ කොහොමද තාත්ත මරයි හොරකමේ ගියා කියල දැනගත්තම.....

දැන් කරගන්ඩ දෙයක් නෑ මමත් බකිනි ගස් හෙවනක අඩ නිරුවතින් ඉදන් ඉන්නවා අපි ආපු වෙල පැත්තට තව කිලෝමීටරයක් විතර යන්ඩෝන.. මගෙ හිතේ දැන් සැලසුම් කෝටියයි...කාගෙහරිවැලකින් රෙද්දක් උස්සනවා. නෑ එක්කො රෑ වෙනකම් වෙලේ හැංගිලා ඉන්නවා... ඔහොම හිත හිත ඉද්දි අව්රුදු 7ක විතර කොල්ලෙක් බයිසිකලේක ආව කඩේ යන්ඩ... අනේ මල්ලි කරදරයක් උනා කට්ටියක් ගහන්ඩ පැන්නුව මගෙ ඇදුනුත් අරගත්තා මාව පොඩ්ඩක් ලගට දාන්ඩ මං බැගෑපත් උනාම "මටනම් බෑ ඔයාව දාගෙන පදින්න.." "හරි හරි මං පදින්නම්" දැන් මං කොල්ලවත් දාගෙන ජොකා පිටින් පැදන් යනවා මට ඈත පේනවා වෙළමැද පාරෙ කව්දෝ හෙන ගෝනියකුත් කරේ තියන් යනවා ඇගිලි ටික කටේ දාල ගැහුව කන පැලෙන්ඩ විසිල් එකක් යන අයනතර උනා මම අර කොල්ලයි බයිසිකලෙයිදාල ඒ පැත්තට දිවිවා

බොලේ සුධාරකයි චතුරයයි මම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා...හතිදදා දුවල ගියා උන් දෙන්න ගාවට හත්දෙයියනේ මුන් දෙන්නා රඹුටන් උරෙත් අරන් දුවලා තියෙන්නෙ එහෙම්ම පඳුරක්යටට ගිහින් "චියෑස්" ගගා රඹුටන් කෑවෙ ටිකක් වෙලා යද්දි මට මතක් උනේ "යකෝ මගෙ කලිසම් කමිස සෙරෙප්පු..?" "ආ ඒව උරේ අඩියෙම ඇති" මට මුන් දෙන්න ඉඹින්න තරම් ආදරයක් ආවා දැන් ඉතිං මේ සේරම කන්ඩෙපෑ ඇදුම් ටික ගන්ඩ කාපන් පුතා..... විනාඩි 45ක් විතර උස්මුරුත්තා වෙනකම් රඹුටන් කාල තමා ඇදුම් ටික මතුකර ගත්තෙ ඇදුම් වල කහට පැල්ලම් අව්ලක් නෑ ලැබුනනෙ මඩනාපු ජොකා පිටින් ගල්වලකට බැහැලා නාලා හොදට ඇද පැලදගෙන මොකුත් කලේ නෑ වගේ ගෙදර ගියා....

ඊලග ඉරිදා රාජ ටීච අපිට කතා කලා එයාලගෙ ගෙදර යන්ඩ රඹුටන් කන්න දහම්පාසලේ හොද ළමයිනෙ අපි.. ගියාම රාජ මහත්තය අපිට ගෙඩි 10 ගානෙ කඩලා දුන්නා හරිම සද්භාවයෙන් ඊලග ඉරිද තමා ටීච ඇවිත් මගෙ පලු ඇරියෙ "ඕයි රුවන් තමුසෙ කලින් දවසෙ ඇවිත් හොරෙන් කඩලා ඊට පහුවදා හොද ළමය වගේ ඇවිත් ඉල්ලගෙනත් කෑව නේ තමුසෙ ගියාම අපේ මහත්තය කිව්වෙ තමුසෙ තමා හොරා කියලා මටත්එක්ක ලැජ්ජයි ඕයි දහම්පාසල් යන ළමයි තමුසෙලා මාර බඩු තමයි"  මම අහිංසක හිනාවක් දැම්මා

[QUOTE="Assassin Galaa, post: 25627884, member: 563501"] මාතෘකාව රඹුටන්....... ජීවිතේ රඹුටන් සිද්ධි තිබුනට ඒව වෙන වෙන සීන් එක්ක බැදිලා.. රඹුටන්වල නානා රඹුටන් තිබේ වල් රඹුටන් ,මැලේසියන් රඹුටන් ,ඇට රඹුටන් ,පුස් රඹුටන් ,එළ රඹුටන් ,වගේම මල් රඹුටනුත් ඔයකොව්වත් එහා මෙහා කරන් සුපිරිම වර්ගෙ මල්වාන ස්පෙෂල්... පටන් ගද්දි සීයට (3%නෙමෙයි) 8යි පස්සෙ 15යි පස්සෙ විස්සයි මල්වානෙ රඹුටන් වතුකාරයො කොහොමත් හැමදාම ඔහොම්මයි. ගෙඩි එන මුල්ටිකේ හෙ..නනන ගනන් අර ටෝක් කරන මුල් කාලෙ කෑල්ල වගේ අඩුවට දෙන්නෙම නෑ. පස්සෙන් පහු ඉඳිලා ගිනිරතු වෙලා කුනුවේගන එද්දි දැන් සීයට 40යි දැන් නිකන් බැදල අව්රුදු 15ක් ගිය වාහෙ වගේ [IMG alt="😉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb0/1.5/16/1f609.png[/IMG] හාහා මාතෘකාව රඹුටන් මට කොහොමත් ඔය එකේක වාර වලට එව්වා ඇතිපදම් කන උනක් තියනවා දැන් උනත් රඹුටන් වාරෙට ගෙඩි 1000ක්වත් නොකෑවොත් හිතට හරි නෑ. පොඩිකාලෙ ඉදන් එව්වා කඩෙන් අරන් නෙමෙයි. ගහ කාගෙද කින්ද මන්ද වැඩක් නෑ මයෙ දොළදුක සංසිදෙනවා නම් එච්චරනෙ. කොහොමත් අරන් කනවට වඩා හොරෙන් කනෙක රහයි කියල චීන පඬිවරයෙක් කියල තියනව කියල කව්දෝ ලංකාවෙ බකපන්ඬිතයෙක් කියනවා මං අහල තියෙනවා.. ඉස්කෝලෙ කාලෙ ඉදන් අපි ඕනතරම් ගැට හූරලා ඇති (මාතෘකාව රඹුටන් ). යාන්තම් ලාකහ වේගන එද්දි කාගෙ වත්තෙ මල් කඩන්නෙ අපිට වැඩක් නෑ. දකුණබලා වම බැලුව නැවතත් වටපිට බලන්න අහල පහල කව්රුත් නැත්තම් වලු පිටින්ම කඩන් යන්ඩ [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG]. දැන් වගේ පිටි මකුනො අරවා මෙව්වා නෑ. මෑතකදි දැක්කා රඹුටන් පිහියෙන් කපල කන පොෂ් උදවිය අනේ ඉතිං අපිටනම්ඒ දවස්වල අමු කහට බේරෙන රඹුටන් දත්වලින් කඩල කාලා කාලාම ඉස්සරහ දත් ඇන්ද මළකඩ බැදුන ටකරම වගේ. සෙනසුරාද එහෙමනම් මදින්නෙත් නෑ වෙසක් පෝය හා බැදුන සිදුවීම් බෝමයි. මම කියන්නෙ මේ තෙමගුල ගැන නෙමෙයි. අපේ ජීවිතේ වෙන වෙන මගුල් ගැන රඹුටන් වාරෙත් වෙසක්වලට සමගාමීව උදාවෙන හින්දා අපේ වෙසක් මංගල්ල්‍ය රඹුටන් එක්ක බැදී තියනවා. දන්සල් දීම පස්සෙන් පහු කාලෙක කියන්ඩ බැරියෑ දන්සල අවසානෙ සැට් එකම යනෝ රස්තියාදුවෙ. දන්සල් දීල ගත්ත පින් පිටාර ගලන්ඩ කලින් කාගෙහරි වත්තක ගඩා ගෙඩියක් කාල පින්පව් බැලන්ස් කරගන්නත් එපෑ. ඒ වගේ දවසක් බියගම පැත්තට ඉස්සරාට යද්දි මට කල්පනාවක් ආව දැන් ඔය හයිවේ පාලමට සුට්ටක් එහා වත්තෙ මැලේසියන් ගස්වල ලාරතු වෙසක් බල්බ් අනේ මාව ගෙදර අරන් යන්ඩ කියලා කීප පාරක්ම කිව්ව නේද කියලා. "අඩේ රඹුටන් කඩමු..?" "යකෝ ඒක නේන්නම් හැබැයි ඕව මුර කරනවා බං වෙඩි තියයි" ඕම කතාව ගිහින් වැඩේ කරන තැනට ස්ථිර උනා. දැන් සැලැස්ම අදිනව හරියටම තැනට මීටර් 100ක් මෙහා ඉදන් "කට්ටිය සේරම රඹුටන් වත්ත පහුකරන් යනවා මායි මඩයයි ශේප් 1 වත්තෙ තාප්පෙටනැගලා අතට අහුවෙන තරමක් කඩාගන්නවා" ඕම ප්ලෑන් කරලා හදිසියෙ අහුඋනොත් අල්ල ගන්න බැරි වෙන්න ටීෂට් එකත් ගලවල ඉස්සරහ යන අයට දීලා... දැන් මං ආරෝහපරිනාහ දේහදාරී විලාසයෙන් උඩුකය නිරුවත්ව (රෙද්ද තමා කොටුකෑලි වගේ අතපය හතරයි පෑන්කේක් එක වගේ පපුවයි) එක්ක... මුල් අදියර වසෙන් කට්ටිය ඉස්සරහට ගියා මායි මඩයයි වටපිට බලලා ගැම්මක් අරන් කොට තාප්පෙන් ඉස්සිලා ඉදගත්ත විතරයි "ඉදපන් යකෝ කොටනවා මැරෙන්ඩ තොපි එනකම් තමා හිටියෙ හොර හැත්ත " කියාන මෙන්න බොලේ එකෙක් එනව අංඟුලිමාල වගේ පත කඩුවකුත් අරන් පැන්න මඩයයි මායි පාරට හුරේ රන් ආපු පැත්තටම..... දැන් අපේ සෙට් එකම ඉස්සරහා අපි පිටිපස්සෙ උන් ගාවට යන්ඩත් ඕන අර යකා තාප්පෙන් එබිල කඩුවත් තියන් බලන් ඉන්නවත් පේනව..."කරන්ඩ දෙයක් නෑ වරෙන් යන්ඩ" කියලා මඩයයි මායි මීටකලින් ඒ පාරෙ ගිහිල්ලවත් නෑ වාගෙ එතනින් යද්දි මඩය අර මිනිහට කියනවා "බලාන් ඉතිං උබලට වෙසක් කියල නෑ වලි දාගන්නවනෙ ශර්ට් ඉරාගෙන ..ශික් තව හැතැම්ම කීයක් පයින් යන්ඩද බං..." මටත් බැන බැන එතන පහුකලා මාරකයක් පැන්න වගේ එක ගෙඩියක් කන්ඩ උන්නෑ ආසාවට...ඒක අපි වෙන වල්රඹුටන් ගහකින් අල්ල ගත්තා ඒක වෙනම කතාවක් ඒත් එදා තව විනාඩි 2ක් තාප්පෙ උඩ හිටියානම් අද මෙහෙම කතාවක් ලියන්ඩ මං නෑ පිංවතුනි (මාතෘකාව රඹුටන්) එදා එහෙම උනා කියල සැලුනද..? අයියෝ..හ් නෑ චිත්ත ධෛර්යය ආත්ම ශක්තිය ආත්මාභිමානය වගේ එව්ව තවත් වැඩි උනා... අපේ දහම්පාසලේ ඉස්සර ලොකුම ගුරුවරිය ලයින් එකේ හිටියෙ රාජටීච කියල වයසක ගුරු මහත්මියක් එහෙම කියන්නෙ එයාගෙ මහත්තයෑ නම රාජ. අර හස්තියා එහෙම නෙමෙයි ලොකු ඉඩමක් තියෙන්නෙ මිනිහත් නිකන් ලගලග දායක සීන් එකේ වත්ත පුරා තනි මැලේසියන් ස්පෙශල් ආය වොට් 5 බල්බ් පරාදයි දැක්ක වෙලාවෙ ඉදන් මට දොළදුක කම්දෝ කම්දෝ කෙසේ කම්දෝ... අපේ ගේ පිටිපස්සෙ ගේක හිටිය සුධාරක කියල මල්ලි කෙනෙක් මට වඩා අව්රුදු 3ක් බාලයි හැදිච්චි ගතිගුන ඇති හොද ධාර්මික දරුවා.. මේ වෙද්දි කැම්පස් එහෙම ගිහින් හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනෝ මෙම කතාව ඔහුට උපහා... අපහාසයක්ම වේවා [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] මාතෘකාව රඹුටන්..... ''සුදා...රඹුටන් කමුද..? "කමු කමු කොහෙන්ද..?" "රාජ මහත්තලෑ වත්තෙන්""අම්බෝ..හ් මැරුන් කන්ඩ පොටක් ලයිසන් තුවක්කුත් තියනවලු වෙඩි තියයි" "තවුසෙ බය නැතුව එනවකො මා එක්කනෙ යන්නෙ" මං නිකන් රැම්බො වගේ ටෝක දුන්නෙ ඒ දවස්වල රාවයක් ගිහින් තිබ්බ ඔය රඹුටන් වතු මුරකරන්ඩ ලැයිසොන් තුවක්කු තියනව කියල රෙද්ද තමා ඒ දැනුයි දන්නෙ ඒ රිලව්ට තියන්ඩ වායුරයිෆල් කියලා... අපි දෙන්නයි තව ඉන්නවා මගෙ දුකට සැපට භොක්ඛවගේ සුධාරකගෙ වයසෙම චතුර කියල මිනිහත් ඉතිං මගෙ ඕන මරාලයක්... තුන්දෙනා එක්ක කිලෝ 65 පෝරබෑග් එකකුත් අරන් යනව මේ හරියට අපි හිටෝල පොරදාල හදපුව කඩන්න වගේ [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] ඒ ඉඩමෙ පිහිටීම තමා අපිට තිබ්බ එකම හයිය ඉස්සරහින් පාර. වම් පැත්තෙ තව පාලු ඉඩමක්. දකුණු පැත්තෙ පුරන් කුඹුරක්.ඉඩම පිටිපස්සෙම ඉස්සර කිරිමැටි ගන්ඩ වලවල් කපාපු වඟුරුබිම අපිට ඉතිං ජීවිතාසාව නැතුව බහිනවා මිසක වල කොතනද වෙළ කොතනද නොදන්න නිසා කව්රුවත් බහින්නෙ නෑ තුන්දෙනා එක්ක ගියා පුරන් කුඹුර පැත්තෙන්.... දැන් මේක සාම්පූර් ගහන්ඩ වගේ හෙන මෙහෙයුමක් ගිහිල්ල ඔන්න පැන්න වත්තට වඟුර කිට්ටුව හොදම ගස් ටිකක් තොරගත්තා දැන් මම ගහට නගින්ඩ ලෑස්තිය "ඔය ඇදන් ඉන්න ශෝට ඈතට පේනවනෙ"චතුරයා කිව්වා ඇත්ත නේන්නම් ත්රීක්වාට ශෝට සුදුම සුදුයි ටීෂර්ට් 1 කෝච්චි නවත්තන්ඩ වනන්ඩ වගේ රතුම රතුයි. ගහට නැග්ගනම් හතර වටේ පේනවා ගැලෙව්ව කලිසම...ගැලෙව්වා ටීෂර්ට් එක [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] තනිකරම ග්රීස්පියා... එදාඅද කියලා වෙනසක් නෑ ලැජ්ජාව අපිට උපතින්ම නොලද අවයවයක් දැන් මං දුඹුරුපාට අලගෝනිය පිටින් නැග්ග ගහට හරිම සාමකාමී කිසි අව්ලක් නෑ විනාඩි 20ක් විතර හොදට රඹුටන් කැඩුවා පෝරබෑග් එක ෆුල් "බහින්ඩ එපා මං තව උරයක් ගෙනාව" අනේ අර හැදිච්චි දරුවා සුධාරක [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] දෙන්න එක්ක පෝර බෑග් එකත් උස්සන් කොහෙද ගියා. මයෙ හිතෙ වත්ත මායිමේ තියන්න මමත් මීක් නැතුව ගහේ හිටියා. ඔය අතර අතු කපන සද්දෙ අපිට හොදට ඇහුන ඒක ඇහෙන්න ඇහෙන්න බයක් නෑ හේතුව අයිතිකාරයො ඈත අතුකපනව කියන්නෙ ඒක නතර උනොත්නෙ උන් මෙහෙට එන්නෙ. අරුන් දෙන්නා ආයි ආවා මට තව රඹුටන් වලු දෙකක් කඩන්න උන්නෑ "රුවන් අයියෙ දුවපා..............න්...." ගාගෙන මා එක්ක ආපු එවුන් දෙන්න දෙපැත්තට දිවිවා රෝඩ්රනර් වගේ මම හිටියෙ අඩි 8ක් විතර උස ගහක පැන්න කෙලින්ම බිමට... අන්න එදා තමා මම දැනගත්තෙ හාට්ඇටෑක් කියන්නෙ මොකද්ද කියලා පැන්න පාර උසවැඩි කමට දනිස් දෙක ඇනුන පපුවෙ... හුස්ම හිරවෙලා රෝල් වෙලා ගියා වඟුර අයිනට තප්පර 10ක් විතර ඉදල නැගිට්ට මට පේනව අඩි 20ක් 30ක් ඈතින් දෙපැත්තෙන්ම සරම වලාපොට ගහන් පොරවත් අමෝරාගෙන ආලවක යක්ශයාවේෂයෙන් මා දෙසට හඹාඑන වම්පස උසමහත මිනිහෙකුත් දකුණුපස රාජ මහත්තයත් "හිටපන් තෝව මරන් කනව යකෝ පාහර හොර හැත්ත අම්...මා..ට්ටහු@$&&@%" ජීවිතාශාව ඇතිඋනා පිංවත... වමට දුවන්නත් බෑ. දකුනට දුවන්නත් බෑ. දෙපැත්තෙන්ම එනවා උඩට දිව්වොත් වත්තෙ ගේට්ටුව ගාව. නිකන්ම කොටු වෙනවා සෙනික තීරණයක් ගත්තා දෑත බදලා පැන්න වගුරට..... තනි වල උඩ තණකොළබිස්ස මට තේරුනා ඇලඩින්සහ පුදුමපහනෙ අහසින් යන පැදුර උඩ යන ගතියක්. දිව්ව එරි එරි මීටර් 20ක් විතර මම දන්නව ඒ මිනිස්සු ගිලිල මැරෙන්ඩ ඕකට පනින්නෑ කියලා. හැරිල බැලුවම පොරෝ අමෝරාගෙන අත් දික් කරකර උඩට කරකර සාප කරනො "අඩෝ....හ් හූ....හූ වරෙන් ඩෝ" මාත් හම්බුන අවස්ථාවෙ උපරිම ප්‍රයෝජනේ ගත්තා අනිත් පැත්ත හැරිලා ලන්කට් එකත් පාත් කරල පශ්චාත් භාගෙත් පෙන්නල හිනා වෙවී හූ කිය කිය දිගටම දිව්වා..... දැන් වගුර ඉවරයි මැදින් තියනව කිලෝමීටර් 2ක් විතර තනි කෙලින් දිග ගුරුපාර ඒකෙන් එහා පැත්තෙ ආයිවගුර මේ පාරෙ මිනිස්සු වැඩිය නොයන පාරක් මට ඒ සතුට වැඩි වෙලා සමරන්න උනේ නෑ යකෝ කලිසම....? ටීෂර්ට් එක...? සෙරෙප්පු...? ගෙදර යන්නෙ කොහොමද තාත්ත මරයි හොරකමේ ගියා කියල දැනගත්තම..... දැන් කරගන්ඩ දෙයක් නෑ මමත් බකිනි ගස් හෙවනක අඩ නිරුවතින් ඉදන් ඉන්නවා අපි ආපු වෙල පැත්තට තව කිලෝමීටරයක් විතර යන්ඩෝන.. මගෙ හිතේ දැන් සැලසුම් කෝටියයි...කාගෙහරිවැලකින් රෙද්දක් උස්සනවා. නෑ එක්කො රෑ වෙනකම් වෙලේ හැංගිලා ඉන්නවා... ඔහොම හිත හිත ඉද්දි අව්රුදු 7ක විතර කොල්ලෙක් බයිසිකලේක ආව කඩේ යන්ඩ... අනේ මල්ලි කරදරයක් උනා කට්ටියක් ගහන්ඩ පැන්නුව මගෙ ඇදුනුත් අරගත්තා මාව පොඩ්ඩක් ලගට දාන්ඩ මං බැගෑපත් උනාම "මටනම් බෑ ඔයාව දාගෙන පදින්න.." "හරි හරි මං පදින්නම්" දැන් මං කොල්ලවත් දාගෙන ජොකා පිටින් පැදන් යනවා මට ඈත පේනවා වෙළමැද පාරෙ කව්දෝ හෙන ගෝනියකුත් කරේ තියන් යනවා ඇගිලි ටික කටේ දාල ගැහුව කන පැලෙන්ඩ විසිල් එකක් යන අයනතර උනා මම අර කොල්ලයි බයිසිකලෙයිදාල ඒ පැත්තට දිවිවා බොලේ සුධාරකයි චතුරයයි මම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා...හතිදදා දුවල ගියා උන් දෙන්න ගාවට හත්දෙයියනේ මුන් දෙන්නා රඹුටන් උරෙත් අරන් දුවලා තියෙන්නෙ එහෙම්ම පඳුරක්යටට ගිහින් "චියෑස්" ගගා රඹුටන් කෑවෙ ටිකක් වෙලා යද්දි මට මතක් උනේ "යකෝ මගෙ කලිසම් කමිස සෙරෙප්පු..?" "ආ ඒව උරේ අඩියෙම ඇති" මට මුන් දෙන්න ඉඹින්න තරම් ආදරයක් ආවා දැන් ඉතිං මේ සේරම කන්ඩෙපෑ ඇදුම් ටික ගන්ඩ කාපන් පුතා..... විනාඩි 45ක් විතර උස්මුරුත්තා වෙනකම් රඹුටන් කාල තමා ඇදුම් ටික මතුකර ගත්තෙ ඇදුම් වල කහට පැල්ලම් අව්ලක් නෑ ලැබුනනෙ මඩනාපු ජොකා පිටින් ගල්වලකට බැහැලා නාලා හොදට ඇද පැලදගෙන මොකුත් කලේ නෑ වගේ ගෙදර ගියා.... ඊලග ඉරිදා රාජ ටීච අපිට කතා කලා එයාලගෙ ගෙදර යන්ඩ රඹුටන් කන්න දහම්පාසලේ හොද ළමයිනෙ අපි.. ගියාම රාජ මහත්තය අපිට ගෙඩි 10 ගානෙ කඩලා දුන්නා හරිම සද්භාවයෙන් ඊලග ඉරිද තමා ටීච ඇවිත් මගෙ පලු ඇරියෙ "ඕයි රුවන් තමුසෙ කලින් දවසෙ ඇවිත් හොරෙන් කඩලා ඊට පහුවදා හොද ළමය වගේ ඇවිත් ඉල්ලගෙනත් කෑව නේ තමුසෙ ගියාම අපේ මහත්තය කිව්වෙ තමුසෙ තමා හොරා කියලා මටත්එක්ක ලැජ්ජයි ඕයි දහම්පාසල් යන ළමයි තමුසෙලා මාර බඩු තමයි" [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] මම අහිංසක හිනාවක් දැම්මා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom