Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කිට්ටුව වෙන ඉස්කෝලෙක හිටියා හෙන ඇම්බැට්ට ඩයල් එකක්..මුගේ කාඩ් එක "බෝම්බෙ".. මුගේ වැඩ නිසාම මුගේ පාසල් පැමිණීමේ දින ගානටම කිට්ටු ගාණක් අම්ම තාත්තත් ඉස්කෝලෙ ඇවිත් ඇති.. ඒ තරම් මිනිහා.

ඉතිං මුගේ මරාල වැඩකට එක දවසක් ප්රින්සිපල් හොඳටම ගහලා ඔෆිස් එක ඉස්සරහ දණ ගස්සලා තියලා.. මූ ඉස්කෝලෙම නෝන්ඩි වෙලා.. ඔය සීන් එක ගැන අහන අහන යාළුවො ගුරුවරුන්ට පවා මූ කියනවලු ඊළඟ සතියේ ඉස්කෝලෙ තියන ස්පෝට් මීට් එක දවසට ඉස්කෝලෙට බෝම්බයක් ගහනවාමයි කියල.. කිවුවට කවුරුවත් ඒ ගැන එච්චර ගාණකට අරගෙන නෑ..

කොහොමහරි ස්පෝට් මීට් එක දවසෙ කට්ටියම ආතල් එකේ ඉන්න වෙලාක ආරාධිත අමුත්තෝ ඉන්න ස්ටේජ් එක පිටිපස්සෙන් දඩබඩෝං ගාල මහ සද්දෙට පුපුරලා ඉඳපු ඔක්කොම අය අම්බානක බය උනාලු... හොයල බලද්දි තුන්හුලස් තුනහතරක් හඳුන්කූරක ගැට ගහලා ටයිම් බෝම්බයක් වගේ සෙට් කරලා තිබිලා..

එහෙන් මෙහෙන් කටකතා හොයාගෙන යද්දි වැඩේ කරල තියෙන්නෙ අහවලා තමයි කියලා 100%ක් ම වගේ ශුවර් නිසා ප්රින්සිපල් මූව ඔෆිස් එකට ගෙන්නලා.. ප්රින්සිපල්ටත් මළ.පැනලා ඉඳලා තියෙන්නෙ පළාතෙ ප්රභූවරු ඉස්සරහා වෙච්ච් නෝන්ඩියට.. ප්රින්සිපල් මූට වේවැල් පාරවල් දෙකක් දීල ඇහුවලු "තමුසේ මේවගේ දෙයක් කරලා බලාපොරොත්තු උනේ මොනවද" කියල .. මූ ගත් කටටම කිවුවලු "සද්දෙ තමයි සර්" කියල ....

ඇරීම...

විකුම්, ලඟ ඇති රෙස්ටුරන්ට් එකට ගොඩ උනේ එදා දවසේ මහන්සිය යන්නට පොඩි එකක් සප්පායම් වෙන්න ය. විකුම් කෙලින්ම ගියේ එහි බාර් එක තිබෙන තැනටය. බාර් එක පිටුපස බීම බෙදමින් සිටි තැබෑරැම්කරුට ඔහු මෙසේ පැවසීය

විකුම්: "බියර් එකක් කීයද?"

තැබෑරැම්කරු: "රුපියල් 2යි"

විකුම්: "මොනවා කිව්වා! එතකොට රෝස්ට් කුකුලෙක් කීයද?"

තැබෑරැම්කරු: "රුපියල් 3යි"

විකුම්: "පුදුම ලාබයි නේ. පරණ ඒවා නෙමේ නේ?"

තැබෑරැම්කරු: "නෑ අද හදපුවා. කාලම බලන්නකෝ"

විකුම්: "එහෙනං මට බියර් දෙකකුයි රෝස්ට් කුකුලෙකුයි දෙන්නකෝ"

කොහොමෙන් කොහොමෙන් හරි සප්පායම් වෙච්ච විකුම්, ආයෙත් බාර් එක ලඟට ගියා.

විකුම්: "මට මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා හම්බවෙන්න පුලුවන්ද? මට ඔහුට ස්තූතියි කරන්න ඕනේ දන්සැලක් වගේ මේ කරන වැඩේට"

තැබෑරැම්කරු: "දැන් නං හම්බවෙන්න බෑ. ඌ මගේ නෝනත් එක්ක උඩ කාමරේ"

විකුම්: "ඔයාගේ නෝනත් එක්ක අයිතිකාරයා මක් කරනවද උඩට වෙලා?"

තැබෑරැම්කරු: "මම උගේ බිස්නස් එකට මේ කරන දේම තමයි ඌ මගේ නෝනට කරන්නේ"

-ද ඩ්රන්කන් ලංකන්

මැරයා...

මේක උනේ මං පුංචිම කාලේදී..

අපි හැමෝටම පුංචි කාලේ ලොකු හීන තිබ්බා ලොකු උනහම වෙන්න ආස මොන වගේ කෙනෙක්ද කියන එක.

ඉස්කෝලේ 4 පංතියේ වගේ ඉන්නකොට ටීචර් පංතියේ ලමයින්ගෙන් ඇහුවා ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියලා,

සමහරු කිව්වා ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති කියලා තවත් අය ටීචර්ලා, ලෝයර්ස්ලා, ආර්මී ඔෆීසර්ලා. තව තව දේවල් කිව්වා මගෙන් ටීචර් ඇහුවම මං කිව්වේ ලොකු උනහම මට " මැරයෙක් " වෙන්න ඕනේ කියලා ටීචර් විතරක් නෙමෙයි මුලු පංතියේම ලමයි ඒකට හිනා උනා. හැබැයි මං ඒක කිව්වේ සිරාවටම තමයි මට ඕන උනේ මැරයෙක් වෙන්න හැබැයි මිනී මරණ එකෙක් නෙමෙයි ඔය ඉස්සර හින්දී ෆිල්ම්ස් වල ඉන්න අනුන්ට උදව් කරන,පොසත් අයගෙන් සල්ලි අරන් දුප්පත් අයට දෙන අසාධාරණයට එරෙහිව සටන් කරන හොද මැරයෝ අන්න ඒ වගේ එකෙක් වෙන්න.

ඊට පහුවෙනිදාම මම වැඩ පටන් ගත්තා, මගේම කියලා සෙට් එකක් මං හදා ගත්තා සෙට් එකේ හිටියේ මාත් එක්ක 3දෙනයි .තඩියා අනිකා කොටා ,මාම.

මම ලොක්කා තඩියගේ ඇගට වඩා මොලේ වැඩ කලේ අඩුවෙන් ඒ නිසා ඌව බර වැඩවලට හදිස්සි ආපදා වලට තමයි බදවගත්තේ.

මැරයෙක් උනහම මොනවා හරි මැර වැඩක් කරන්න ඔනෙනේ එත් අපිට කරන්න එහෙම වැඩක් තිබ්බෙත් නැහැ අපේ පංතියේ හිටියා එක කෙල්ලෙක් ඒ කෙල්ලගෙ තාත්තා වැඩ කලේ පොලිස්සියේ. තාත්තා පොලිස්සියේ නිසා මේ කෙල්ල පංතියේ හැමෝම බය කරගෙන හිටියේ.එකිට ඔන දෙයක් කරගන්න හරි කාලග හරි තියන දෙයක් ගන්න හරි ඕන උනහම තාත්තාගේ පොලිස් බල තල පාවිච්චි කරලා අපේ තාත්තා ඉන්නේ පොලිස්සියේ මං තාත්තට කියනවා කිව්වම අපි උනත් බයට මේ කෙල්ලට මුල් තැන දෙනවා එත් ඒ හිත හොදකින්නම් නෙමෙයි දත් මිටී කාගෙන පොලිස්සියේ ඉන්න තාත්තට කියලා අපිව හිරේ දායි කියලා තියන බයට

අපේ මුල්ම ගේම් එක උනේ මේ කෙල්ලට මතක හිටින පාඩමක් කියලා දෙන්න. පැලෑන් එක ගැහුවේ මමයි කොටයි කොටා කිව්වට උ ඒ වෙද්දිත් මට වඩා උසද කොහෙද ඒ උනාට මැරයෙක් උනහම තියෙන්න ඕනේ ඒ වගේ නම් නිසා උට ඒ නම දැම්මේ තඩියනම් දැන් කෙට්ටු උනාට ඒ දවස් වල මහතයි මට මතක විදියට.

පැලෑන් එක උනේ මේකයි අපේ පරම හතුරා උන ඒ කෙල්ල නැත්නම් නමින් චතුරිකාගේ කෑම පෙට්ටිය හොරකම් කරලා කන එක.ඔත්තු බැලුවේ කොටා කෑම පෙට්ටිය බෑග් එකේ තියන තැන එහෙම දවස් 2ක් කුරුමානම් අල්ලලා අපේ පලවෙනි මැර වැඩේ කරන දවස උදා උනා. ඒ ජනවාරි මාසේ ස්පොර්ට් මීට් තියන දවස් උදේ වරුවේ හැමෝම හිටියේ පිට්ටනියේ අපිව ඔය මොන තරගයකටවත් ගත්තේ නෑ අපිව ගත්තේ සරඹ වලට විතරයි අපි පොඩි නිසා.

කොහොම හරි එදා චතුරිකා පංතියේ ඉදන් පිට්ටනියට ආවට පස්සේ අපි 3දෙනා දුවලා පංතියට ගියේ චතුරිකාගේ කෑම පෙට්ටියට වැඩේ දෙන්න අපි පංතියට යද්දිත් ලමයි 3,4 දෙනෙක් පංතියෙන් හිටියා අපිට ඒක වැඩි ගානක් තිබ්බේ නැහැ අවදානය තිබ්බේ අපේ වැඩේට විතරක් නිසා

කොහොම හරි පෙට්ටියෙන් කෑම ටික අරගෙන චතුරිකාගේ මේස උඩම තියාගෙන කාලා චතුරිකාටත් එක පාන් පෙත්තක් ඉතුරු කරලා ආයේ කෑම පෙට්ටිය බෑග් එකට දැම්මේ අර ලමයි 3,4 දෙනා බලන් ඉන්න කොටමයි. අපේ පලවෙනි මැර වැඩේ සාර්ථක උනා කියන සතුට තිබ්බේ ඉන්ට්ර්වල් එක වෙනකම් විතරයි. චතුරිකා කෑම පෙට්ටිය ඇරල බලන්නත් කලින් අර බලන් හිටිය ලමයින්ගෙන් එකෙක් චතුරිකාට අපි කෑම කෑවා කියලා කියලා තිබ්බා.

චතුරිකා මාර්ගයෙන් පංතියේ ටීචරුත් මේක දැනගත්තා. ඊට පස්සේ අපි 3 දෙනාට තිබ්බේ උසාවී නගින්න පැමිණිලි කාරිය උනේ චතුරිකා, විත්තිකරුවන් අපි 3 දෙනා නඩුව ඇහුවේ ටීචර්. මුලින්ම ටීචර් චතුරිකාගෙ කෑම කෑවද කියලා ඇහුවේ මගෙන් මම නැහැ කිව්වා කොටත් නැහැ කිව්වා තඩියත් නැහැ කිව්වා. ඊට පස්සෙ තඩියට ටීචර් දුන්නේ එක වේවැල් පාරයි මූ ගිරවෙක් වගේ අපේ මැර වැඩේ ගැන අග ඉදන් මුලට කියාගෙන ගියේ හුස්මවත් අල්ලන්නේ නැතුව.

අවසානයේ අපි 3 දෙනා වැරදි කරුවන් උනා වෙවැල් පාරවල් 2 බැගිනුත් හම්බුනා. සතියක් යනකම් චතුරිකාටත් එක්ක කෑම ගෙන්න මට නියම උනා එහෙම ගෙනාවේ නැත්නම් ටීචර් මගේ කණ පලනවා කිව්වා....

එදයින් පස්සේ මගේ මැර ජීවිතෙත් අවසන් උනා නැත්නම් මේ වෙද්දි මාත් හොද මැරයෙක් තමයි..

මගේ මස්සිනාට කොල්ලා කාලෙ වුන දෙයක් කිය්න්නම් අපේ ගමේ උන්නා ගමරාල කෙනෙක්..

නම........හොඳට යහමින් පොල් ඉඩම් කුඹුරුපිටි ආදායම් තියන කෙනෙක් මේ ගමරාල තුමාගේ පුරුද්දක් හවසට ගම සීමාවේ තියන ඔයට නාන්න යාම, කෝපි කඩේටගොස් කෝපි එකක් බී අල්ලාප සල්ලාප රසකතා යනාදියට සභාගිවී. සුරුට්ටුවක් දල්වාගෙන පාපැදියෙන් ගෙදර එන එක. ඒ කාලෙ වාහන නෑ ,පා පැදිය තමයි වාහනේ.ඔහොම ඉන්න කොට ගමරාලගෙ එක ඉඩමක මුරකාරය මැරුණා. ගමරාලගෙ කරුණාව නිසා මුර උන්නැහැගෙ පවුලට ඒ ගෙදරම පදිංචිවී ඉදගෙන වත්ත බලාගැනීම පැවරුවා. පඩියකුත් දුන්නා. ඔහොම කාලයක් යනකොට ගමරාල ඔයට යනවා ,නානවා කෝපි කඩේටත් යනවා අල්ලාප සල්ලාප නෑ, දාම් ඇදීම නෑ, රසකතා කියන්නෙත් නෑ, අහන්නෙත් නෑ. යන්න යනවා . දැන් මෙයා කලු සුරුට්ටුවක් බොන්නෙත් නෑ රෑට කාලම බොනවා කියා ඉනේ ගහගෙන යනවා.

මේ යන්නේ අඳුර වැටීගෙන එනකොට අර ඉඩමට මුරගෙදරට, මොනවටද මන්දා. ආපසු එන්නේ පැයකට විතර පස්සේ. මගේ මස්සිනාගේ යාලුවෙක් අපේ එකාට රහසක් කියලා ඒ මුර ගේ ඇතුලෙ සිද්ධ වෙන දේ බලා ඉන්න යාලුවා පුරුදුවෙලා. පෙන්නන්න මස්සිනාටත් එන්න කියලා. දැන් දෙන්නා කලින්ම ගොස්, පඳුරක් අස්සෙ හැංගෙනවා, බිං කලුවර ටික ටික මෝදු වෙද්දි ගමරාල එනවා බයිසිකලය කැලෑවෙ හංගනවා. අමුඩයත් ගලෝලා ලැගේජ් එකේ ගහලා වට පිට බලලා හෙමින් ගෙට යනවා ,දොරත් වැහෙනවා

මට මුලින් කියන්න බැරි වුනා මේක වියපු පොල් අතු පැලලි වලින් බිත්ති සැදූ ගෙයක්. දැන් මස්සිනාගෙ යාලුවා පැලැල්ල අයිනේ මුනින් අතට නවා තිබුනු වංගෙඩියකට නගිනවා පැලැල්ල ට උඩින් බලා ඉන්නවා . මස්සිනා එක්ක ආවට මූ වංගෙඩිය ඉඩ දෙන්නේ නෑ. තට්ටුවක් දෙකක් දැම්මා මූ මුසපත්වෙලාවගේ ලොවම අමතකවෙලා. මස්සිනාටත් ඉන්නම බැරුව ඌත් නැග්ගලු අර වංගෙඩියට ලාමපුවක් දැක්කලු ගමරාලගෙ සරම පුටුවක් උඩ තියනව දැක්කලු. එතකොටම සමබරතාව නැතිව ගිහින් වංගෙඩිය පෙරලිලා මුන්දෙන්නා පැලැල්ලත් කඩාගෙන අර ඇඳ උඩටම වැටිච්චි. ඇඟ පුරාම පොල් ඉරටු ඇනිලා ඒ මදිවට ගමරාල එකපැත්තකට දුවනවලු, මුන් දෙන්නා තව දිසාවකට දුවනවලු මුරගෑණි හොරුපැන්නෝ කියා කෑ ගහනවලු. අවසානෙ අප්පච්චිට මේක ආරංචි වෙලා වේවැලක් කැඩෙනකම් ගුටි කෑවලු.

[QUOTE="Assassin Galaa, post: 25631508, member: 563501"] අපේ කිට්ටුව වෙන ඉස්කෝලෙක හිටියා හෙන ඇම්බැට්ට ඩයල් එකක්..මුගේ කාඩ් එක "බෝම්බෙ".. මුගේ වැඩ නිසාම මුගේ පාසල් පැමිණීමේ දින ගානටම කිට්ටු ගාණක් අම්ම තාත්තත් ඉස්කෝලෙ ඇවිත් ඇති.. ඒ තරම් මිනිහා. ඉතිං මුගේ මරාල වැඩකට එක දවසක් ප්රින්සිපල් හොඳටම ගහලා ඔෆිස් එක ඉස්සරහ දණ ගස්සලා තියලා.. මූ ඉස්කෝලෙම නෝන්ඩි වෙලා.. ඔය සීන් එක ගැන අහන අහන යාළුවො ගුරුවරුන්ට පවා මූ කියනවලු ඊළඟ සතියේ ඉස්කෝලෙ තියන ස්පෝට් මීට් එක දවසට ඉස්කෝලෙට බෝම්බයක් ගහනවාමයි කියල.. කිවුවට කවුරුවත් ඒ ගැන එච්චර ගාණකට අරගෙන නෑ.. කොහොමහරි ස්පෝට් මීට් එක දවසෙ කට්ටියම ආතල් එකේ ඉන්න වෙලාක ආරාධිත අමුත්තෝ ඉන්න ස්ටේජ් එක පිටිපස්සෙන් දඩබඩෝං ගාල මහ සද්දෙට පුපුරලා ඉඳපු ඔක්කොම අය අම්බානක බය උනාලු... හොයල බලද්දි තුන්හුලස් තුනහතරක් හඳුන්කූරක ගැට ගහලා ටයිම් බෝම්බයක් වගේ සෙට් කරලා තිබිලා.. එහෙන් මෙහෙන් කටකතා හොයාගෙන යද්දි වැඩේ කරල තියෙන්නෙ අහවලා තමයි කියලා 100%ක් ම වගේ ශුවර් නිසා ප්රින්සිපල් මූව ඔෆිස් එකට ගෙන්නලා.. ප්රින්සිපල්ටත් මළ.පැනලා ඉඳලා තියෙන්නෙ පළාතෙ ප්රභූවරු ඉස්සරහා වෙච්ච් නෝන්ඩියට.. ප්රින්සිපල් මූට වේවැල් පාරවල් දෙකක් දීල ඇහුවලු "තමුසේ මේවගේ දෙයක් කරලා බලාපොරොත්තු උනේ මොනවද" කියල .. මූ ගත් කටටම කිවුවලු "සද්දෙ තමයි සර්" කියල .... ඇරීම... විකුම්, ලඟ ඇති රෙස්ටුරන්ට් එකට ගොඩ උනේ එදා දවසේ මහන්සිය යන්නට පොඩි එකක් සප්පායම් වෙන්න ය. විකුම් කෙලින්ම ගියේ එහි බාර් එක තිබෙන තැනටය. බාර් එක පිටුපස බීම බෙදමින් සිටි තැබෑරැම්කරුට ඔහු මෙසේ පැවසීය විකුම්: "බියර් එකක් කීයද?" තැබෑරැම්කරු: "රුපියල් 2යි" විකුම්: "මොනවා කිව්වා! එතකොට රෝස්ට් කුකුලෙක් කීයද?" තැබෑරැම්කරු: "රුපියල් 3යි" විකුම්: "පුදුම ලාබයි නේ. පරණ ඒවා නෙමේ නේ?" තැබෑරැම්කරු: "නෑ අද හදපුවා. කාලම බලන්නකෝ" විකුම්: "එහෙනං මට බියර් දෙකකුයි රෝස්ට් කුකුලෙකුයි දෙන්නකෝ" කොහොමෙන් කොහොමෙන් හරි සප්පායම් වෙච්ච විකුම්, ආයෙත් බාර් එක ලඟට ගියා. විකුම්: "මට මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා හම්බවෙන්න පුලුවන්ද? මට ඔහුට ස්තූතියි කරන්න ඕනේ දන්සැලක් වගේ මේ කරන වැඩේට" තැබෑරැම්කරු: "දැන් නං හම්බවෙන්න බෑ. ඌ මගේ නෝනත් එක්ක උඩ කාමරේ" විකුම්: "ඔයාගේ නෝනත් එක්ක අයිතිකාරයා මක් කරනවද උඩට වෙලා?" තැබෑරැම්කරු: "මම උගේ බිස්නස් එකට මේ කරන දේම තමයි ඌ මගේ නෝනට කරන්නේ" -ද ඩ්රන්කන් ලංකන් මැරයා... මේක උනේ මං පුංචිම කාලේදී.. අපි හැමෝටම පුංචි කාලේ ලොකු හීන තිබ්බා ලොකු උනහම වෙන්න ආස මොන වගේ කෙනෙක්ද කියන එක. ඉස්කෝලේ 4 පංතියේ වගේ ඉන්නකොට ටීචර් පංතියේ ලමයින්ගෙන් ඇහුවා ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියලා, සමහරු කිව්වා ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති කියලා තවත් අය ටීචර්ලා, ලෝයර්ස්ලා, ආර්මී ඔෆීසර්ලා. තව තව දේවල් කිව්වා මගෙන් ටීචර් ඇහුවම මං කිව්වේ ලොකු උනහම මට " මැරයෙක් " වෙන්න ඕනේ කියලා ටීචර් විතරක් නෙමෙයි මුලු පංතියේම ලමයි ඒකට හිනා උනා. හැබැයි මං ඒක කිව්වේ සිරාවටම තමයි මට ඕන උනේ මැරයෙක් වෙන්න හැබැයි මිනී මරණ එකෙක් නෙමෙයි ඔය ඉස්සර හින්දී ෆිල්ම්ස් වල ඉන්න අනුන්ට උදව් කරන,පොසත් අයගෙන් සල්ලි අරන් දුප්පත් අයට දෙන අසාධාරණයට එරෙහිව සටන් කරන හොද මැරයෝ අන්න ඒ වගේ එකෙක් වෙන්න. ඊට පහුවෙනිදාම මම වැඩ පටන් ගත්තා, මගේම කියලා සෙට් එකක් මං හදා ගත්තා සෙට් එකේ හිටියේ මාත් එක්ක 3දෙනයි .තඩියා අනිකා කොටා ,මාම. මම ලොක්කා තඩියගේ ඇගට වඩා මොලේ වැඩ කලේ අඩුවෙන් ඒ නිසා ඌව බර වැඩවලට හදිස්සි ආපදා වලට තමයි බදවගත්තේ. මැරයෙක් උනහම මොනවා හරි මැර වැඩක් කරන්න ඔනෙනේ එත් අපිට කරන්න එහෙම වැඩක් තිබ්බෙත් නැහැ අපේ පංතියේ හිටියා එක කෙල්ලෙක් ඒ කෙල්ලගෙ තාත්තා වැඩ කලේ පොලිස්සියේ. තාත්තා පොලිස්සියේ නිසා මේ කෙල්ල පංතියේ හැමෝම බය කරගෙන හිටියේ.එකිට ඔන දෙයක් කරගන්න හරි කාලග හරි තියන දෙයක් ගන්න හරි ඕන උනහම තාත්තාගේ පොලිස් බල තල පාවිච්චි කරලා අපේ තාත්තා ඉන්නේ පොලිස්සියේ මං තාත්තට කියනවා කිව්වම අපි උනත් බයට මේ කෙල්ලට මුල් තැන දෙනවා එත් ඒ හිත හොදකින්නම් නෙමෙයි දත් මිටී කාගෙන පොලිස්සියේ ඉන්න තාත්තට කියලා අපිව හිරේ දායි කියලා තියන බයට අපේ මුල්ම ගේම් එක උනේ මේ කෙල්ලට මතක හිටින පාඩමක් කියලා දෙන්න. පැලෑන් එක ගැහුවේ මමයි කොටයි කොටා කිව්වට උ ඒ වෙද්දිත් මට වඩා උසද කොහෙද ඒ උනාට මැරයෙක් උනහම තියෙන්න ඕනේ ඒ වගේ නම් නිසා උට ඒ නම දැම්මේ තඩියනම් දැන් කෙට්ටු උනාට ඒ දවස් වල මහතයි මට මතක විදියට. පැලෑන් එක උනේ මේකයි අපේ පරම හතුරා උන ඒ කෙල්ල නැත්නම් නමින් චතුරිකාගේ කෑම පෙට්ටිය හොරකම් කරලා කන එක.ඔත්තු බැලුවේ කොටා කෑම පෙට්ටිය බෑග් එකේ තියන තැන එහෙම දවස් 2ක් කුරුමානම් අල්ලලා අපේ පලවෙනි මැර වැඩේ කරන දවස උදා උනා. ඒ ජනවාරි මාසේ ස්පොර්ට් මීට් තියන දවස් උදේ වරුවේ හැමෝම හිටියේ පිට්ටනියේ අපිව ඔය මොන තරගයකටවත් ගත්තේ නෑ අපිව ගත්තේ සරඹ වලට විතරයි අපි පොඩි නිසා. කොහොම හරි එදා චතුරිකා පංතියේ ඉදන් පිට්ටනියට ආවට පස්සේ අපි 3දෙනා දුවලා පංතියට ගියේ චතුරිකාගේ කෑම පෙට්ටියට වැඩේ දෙන්න අපි පංතියට යද්දිත් ලමයි 3,4 දෙනෙක් පංතියෙන් හිටියා අපිට ඒක වැඩි ගානක් තිබ්බේ නැහැ අවදානය තිබ්බේ අපේ වැඩේට විතරක් නිසා කොහොම හරි පෙට්ටියෙන් කෑම ටික අරගෙන චතුරිකාගේ මේස උඩම තියාගෙන කාලා චතුරිකාටත් එක පාන් පෙත්තක් ඉතුරු කරලා ආයේ කෑම පෙට්ටිය බෑග් එකට දැම්මේ අර ලමයි 3,4 දෙනා බලන් ඉන්න කොටමයි. අපේ පලවෙනි මැර වැඩේ සාර්ථක උනා කියන සතුට තිබ්බේ ඉන්ට්ර්වල් එක වෙනකම් විතරයි. චතුරිකා කෑම පෙට්ටිය ඇරල බලන්නත් කලින් අර බලන් හිටිය ලමයින්ගෙන් එකෙක් චතුරිකාට අපි කෑම කෑවා කියලා කියලා තිබ්බා. චතුරිකා මාර්ගයෙන් පංතියේ ටීචරුත් මේක දැනගත්තා. ඊට පස්සේ අපි 3 දෙනාට තිබ්බේ උසාවී නගින්න පැමිණිලි කාරිය උනේ චතුරිකා, විත්තිකරුවන් අපි 3 දෙනා නඩුව ඇහුවේ ටීචර්. මුලින්ම ටීචර් චතුරිකාගෙ කෑම කෑවද කියලා ඇහුවේ මගෙන් මම නැහැ කිව්වා කොටත් නැහැ කිව්වා තඩියත් නැහැ කිව්වා. ඊට පස්සෙ තඩියට ටීචර් දුන්නේ එක වේවැල් පාරයි මූ ගිරවෙක් වගේ අපේ මැර වැඩේ ගැන අග ඉදන් මුලට කියාගෙන ගියේ හුස්මවත් අල්ලන්නේ නැතුව. අවසානයේ අපි 3 දෙනා වැරදි කරුවන් උනා වෙවැල් පාරවල් 2 බැගිනුත් හම්බුනා. සතියක් යනකම් චතුරිකාටත් එක්ක කෑම ගෙන්න මට නියම උනා එහෙම ගෙනාවේ නැත්නම් ටීචර් මගේ කණ පලනවා කිව්වා.... එදයින් පස්සේ මගේ මැර ජීවිතෙත් අවසන් උනා නැත්නම් මේ වෙද්දි මාත් හොද මැරයෙක් තමයි.. මගේ මස්සිනාට කොල්ලා කාලෙ වුන දෙයක් කිය්න්නම් අපේ ගමේ උන්නා ගමරාල කෙනෙක්.. නම........හොඳට යහමින් පොල් ඉඩම් කුඹුරුපිටි ආදායම් තියන කෙනෙක් මේ ගමරාල තුමාගේ පුරුද්දක් හවසට ගම සීමාවේ තියන ඔයට නාන්න යාම, කෝපි කඩේටගොස් කෝපි එකක් බී අල්ලාප සල්ලාප රසකතා යනාදියට සභාගිවී. සුරුට්ටුවක් දල්වාගෙන පාපැදියෙන් ගෙදර එන එක. ඒ කාලෙ වාහන නෑ ,පා පැදිය තමයි වාහනේ.ඔහොම ඉන්න කොට ගමරාලගෙ එක ඉඩමක මුරකාරය මැරුණා. ගමරාලගෙ කරුණාව නිසා මුර උන්නැහැගෙ පවුලට ඒ ගෙදරම පදිංචිවී ඉදගෙන වත්ත බලාගැනීම පැවරුවා. පඩියකුත් දුන්නා. ඔහොම කාලයක් යනකොට ගමරාල ඔයට යනවා ,නානවා කෝපි කඩේටත් යනවා අල්ලාප සල්ලාප නෑ, දාම් ඇදීම නෑ, රසකතා කියන්නෙත් නෑ, අහන්නෙත් නෑ. යන්න යනවා . දැන් මෙයා කලු සුරුට්ටුවක් බොන්නෙත් නෑ රෑට කාලම බොනවා කියා ඉනේ ගහගෙන යනවා. මේ යන්නේ අඳුර වැටීගෙන එනකොට අර ඉඩමට මුරගෙදරට, මොනවටද මන්දා. ආපසු එන්නේ පැයකට විතර පස්සේ. මගේ මස්සිනාගේ යාලුවෙක් අපේ එකාට රහසක් කියලා ඒ මුර ගේ ඇතුලෙ සිද්ධ වෙන දේ බලා ඉන්න යාලුවා පුරුදුවෙලා. පෙන්නන්න මස්සිනාටත් එන්න කියලා. දැන් දෙන්නා කලින්ම ගොස්, පඳුරක් අස්සෙ හැංගෙනවා, බිං කලුවර ටික ටික මෝදු වෙද්දි ගමරාල එනවා බයිසිකලය කැලෑවෙ හංගනවා. අමුඩයත් ගලෝලා ලැගේජ් එකේ ගහලා වට පිට බලලා හෙමින් ගෙට යනවා ,දොරත් වැහෙනවා මට මුලින් කියන්න බැරි වුනා මේක වියපු පොල් අතු පැලලි වලින් බිත්ති සැදූ ගෙයක්. දැන් මස්සිනාගෙ යාලුවා පැලැල්ල අයිනේ මුනින් අතට නවා තිබුනු වංගෙඩියකට නගිනවා පැලැල්ල ට උඩින් බලා ඉන්නවා . මස්සිනා එක්ක ආවට මූ වංගෙඩිය ඉඩ දෙන්නේ නෑ. තට්ටුවක් දෙකක් දැම්මා මූ මුසපත්වෙලාවගේ ලොවම අමතකවෙලා. මස්සිනාටත් ඉන්නම බැරුව ඌත් නැග්ගලු අර වංගෙඩියට ලාමපුවක් දැක්කලු ගමරාලගෙ සරම පුටුවක් උඩ තියනව දැක්කලු. එතකොටම සමබරතාව නැතිව ගිහින් වංගෙඩිය පෙරලිලා මුන්දෙන්නා පැලැල්ලත් කඩාගෙන අර ඇඳ උඩටම වැටිච්චි. ඇඟ පුරාම පොල් ඉරටු ඇනිලා ඒ මදිවට ගමරාල එකපැත්තකට දුවනවලු, මුන් දෙන්නා තව දිසාවකට දුවනවලු මුරගෑණි හොරුපැන්නෝ කියා කෑ ගහනවලු. අවසානෙ අප්පච්චිට මේක ආරංචි වෙලා වේවැලක් කැඩෙනකම් ගුටි කෑවලු. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom