Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත සහ සගරා කියවීමට දැඩි අකමැත්තක් දක්වන්නෙකි. එයට හේතුව මෙසේය..

දිනක් මා නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමට මාගේ නිවස අසල පිහිටි වෛදය ශාලාවකට පිවිසිය. එහි සිටි පෝලිම අඩුවන තුරු මා එහි තිබූ සගරාවක් අතට ගත්තෙමි. එහි තිබුනේ ලොව ඇති විවිධ ආකාරයේ රෝග සහ වසංගත පිලිබදවය.

මා එහි තිබූ රෝග අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය. මම මුලින්ම කඩා වැටුණේ විසිවන සියවසේ - බිය උපදවන, විනාශකාරී වසංගතයක් වන Covid 19 වෙතටයි. එහි පූර්ව රෝග ලක්ෂණ ලැයිස්තුවෙන් අඩක් බැලීමට පෙර, එය මට තරමක් දුරට වැලදී ඇති බව සනාත විය.

වෙනත් වසංගත රෝග තත්වයක් මා හට වැලදී ඇද්දයි මා පිටු පෙරලා බැලුවත් වෙනත් කිසිදු වසංගත රෝග තත්වයක් මා හට නොතිබුනි. බලාපොරොත්තු සුන්වීම තුළ, මම නැවතත් පිටු පෙරළා, ටයිෆොයිඩ් උණ කොටසට පැමිණ රෝග ලක්ෂණ කියවීමට පටන් ගත්තෙමි. අරුමයකි! මට ටයිපොයිඩ් උණ වැළඳී ඇත. මා නොදැනුවත්ව එය මාස ගණනක්, මාගේ ශරීරය තුල තිබී ඇත.

තව දුරටත් සගරාව කියවීමේදී ලොව දුර්ලබම රෝගයක් වන මයික්රොප්සියා රෝගයද මා සතුව ඇති බව සොයා ගන්නා ලදී.

ඒත් සමගම මා සතුව ඇති වෙනත් රෝග මොනවාදැයි දැනගැනීමට උනන්දුවක් පහල වූ අතර, ඒ නිසා මා, සගරාවේ ඇති රෝග අකාරාදී ලෙස කියවීමට ආරම්භ කලෙමි.

වයස්ගත පුද්ගලයින් හට සෑදෙන හතලිස් ඇදිරිය මා හට වයස අවුරුදු 14 පටන් තිබූ බවත්, එහි උග්‍ර අවධිය තවත් දෙසතියකින් ආරම්භ වන බවත් මා හට අවබෝධ විය.

බ්‍රොන්කයිටීස් රෝගයද මා සතුව ඇති බව සොයා ගැනීමට ලැබීම සහනයක් විය, එය මා සතුව තිබුණේ නවීකරණය කරන ලද ස්වරූපයකින් පමණි. ඒ සම්බන්ධයෙන් ගත් කල, මා හට තවත් අවුරුදු ගණනාවක් ජීවත් විය හැකිය. මට කොලරාව දරුණු ලෙස වැලදී ඇති බවත් මා ඩිප්තෙරියා රෝගය උපතේ සිට රැගෙන ආ බවත් පෙනෙන්නට තිබුණි. රක්තවාතය සම්බන්ධයෙන් ගත් විට, එහි අතිශය මාරාන්තික අවධියේ මා සිටිනා බවත්, මා කුඩා කල සිට සිරෝසිස් සමඟ මම පීඩා විද ඇති බවද අවබෝධ විය.

මම ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හය හරහා, හෘද සාක්ෂියට එකඟව කතා කරන කල්හි මට වැලදී නොමැති එකම ව්‍යාධිය ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය පමණි. මුලදී මට මේ ගැන තරහක් දැනුනි. ඇයි මා හට ගෘහ සේවිකාවගේ දණහිස ඉදිමීමේ රෝගය වැලදුනේ නැත්තේ? මෙලෙස වෙනස්කම් සිදුවීම සාධාරණ නොමැති බව මා හට හැගුනි.

කෙසේ වෙතත් ටික මොහොතකට පසු, එම දුක්බර හැඟීම් අඩු විය. අනෙක් සෑම රෝගයක්ම මා සතුව ඇති බවත් සිතා, මම ආත්මාර්ථකාමී බව අඩු කර ගැනීමට අධිෂ්ටාන කර ගතිමි. සිරෝසිස් වලින් පසු තවත් රෝග කිසිවක් නොතිබූ නිසා, මම නව නිගමනයකට එලබුනෙමි.

වෛදය විදයාවට හට මා ඉතා වටිනා ජීවියෙකි. වෛදය සිසුන් හට රෝහල්වල ඇවිද ලෙඩ රෝග පිලිබද නිර්නය කල යුතු නැත. මා වටා දෙවරක් ඇවිද්දානම් ඔවුන්ට වෛදය උපාධිය ලබා ගැනීමට හැකි වනු ඇත.

ඉන්පසුව මා හට මේ රෝග සමග කොපමණ කාලයක් ජීවත් විය හැකිදැයි කියා, මා ගැනම පරීක්ෂා කර බැලීමට උත්සාහ කළෙමි.

මාගේ හදවතේ ස්පන්දනය පරීක්ෂා කිරීමේදී, මුලින් කිසිම ස්පන්දනයක් නොමැති බව දැනෙන්නට විය. නමුත් හදිසියේම එය ස්පන්දනය වීමට පටන් ගත්තෙමි. මම මගේ ඔරලෝසුව එළියට ගෙන එය කාලානුරූපව තැබුවෙමි. එය මිනිත්තුවට ස්පන්දන එකසිය හතළිස් හතක් බවට පත්ව තිබුනි. මම නැවතත් මගේ හදවතේ ස්පන්ධනය බැලීමට උත්සාහ කළෙමි. එවිට හදවතේ ස්පන්ධනය දැනෙන්නේ නැති විය. එය ස්පන්ධනය වීම නතර කර තිබුණි.

මම මාගේ ඉණ පටන් හිස දක්වා, සෙමෙන් තද කල බැලුවෙමි. නමුත් මට කිසිවක් දැනෙන්නට නොහැකි විය. මා මාගේ දිව දෙස බැලීමට, එය වෙන කවරදාකටත් වඩා දිගු කර, එක ඇසක් වසා පරීක්ෂා කිරීමට උත්සාහ කළත් මා හට පෙනුනේ දිවෙහි අග කොටස පමණි. කෙසේ නමුත් දිවේ වර්ණයට අනූව මා හට කහ උණ වැළඳී ඇති බවද මා හට වැටහුණි.

මා මෙම ස්ථානයට පැමිණියේ සතුටින්, නීරෝගී පුද්ගලයෙකු ලෙසින් නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමටය. නමුත් දැන් මා අවසන් දින ගණන ගෙවනා රෝගියෙකු වී අවසන්ය.

මාගේ වාරය පැමිණ මා දොස්තර වෙත ගිය පසු, මා විගසින් පැවසූයේ, මට ඔබගේ කාලය නාස්ති කිරීමට අවශය නැත. ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය හැර ඉතුරු සියලු රෝග මා හට ඇත. කියාය.

දොස්තර මහතා මදක් මා දිහා බලා හිද රිසිට් පතක් ලියා දුනිමි. වියදම අධික විය හැකි නිසා මා එය දිග හැර බැලුවෙමි. " නොදන්නා දේවල් කියවීමට නොයන්න " ලෙස එහි සටහන්ව තිබුනි.

එදන් පටන් මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත කියවීමට අකමැත්තක් දක්වන්නෙමි..

පරිවර්ථනයකි..

[QUOTE="Assassin Galaa, post: 25638348, member: 563501"] මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත සහ සගරා කියවීමට දැඩි අකමැත්තක් දක්වන්නෙකි. එයට හේතුව මෙසේය.. දිනක් මා නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමට මාගේ නිවස අසල පිහිටි වෛදය ශාලාවකට පිවිසිය. එහි සිටි පෝලිම අඩුවන තුරු මා එහි තිබූ සගරාවක් අතට ගත්තෙමි. එහි තිබුනේ ලොව ඇති විවිධ ආකාරයේ රෝග සහ වසංගත පිලිබදවය. මා එහි තිබූ රෝග අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය. මම මුලින්ම කඩා වැටුණේ විසිවන සියවසේ - බිය උපදවන, විනාශකාරී වසංගතයක් වන Covid 19 වෙතටයි. එහි පූර්ව රෝග ලක්ෂණ ලැයිස්තුවෙන් අඩක් බැලීමට පෙර, එය මට තරමක් දුරට වැලදී ඇති බව සනාත විය. වෙනත් වසංගත රෝග තත්වයක් මා හට වැලදී ඇද්දයි මා පිටු පෙරලා බැලුවත් වෙනත් කිසිදු වසංගත රෝග තත්වයක් මා හට නොතිබුනි. බලාපොරොත්තු සුන්වීම තුළ, මම නැවතත් පිටු පෙරළා, ටයිෆොයිඩ් උණ කොටසට පැමිණ රෝග ලක්ෂණ කියවීමට පටන් ගත්තෙමි. අරුමයකි! මට ටයිපොයිඩ් උණ වැළඳී ඇත. මා නොදැනුවත්ව එය මාස ගණනක්, මාගේ ශරීරය තුල තිබී ඇත. තව දුරටත් සගරාව කියවීමේදී ලොව දුර්ලබම රෝගයක් වන මයික්රොප්සියා රෝගයද මා සතුව ඇති බව සොයා ගන්නා ලදී. ඒත් සමගම මා සතුව ඇති වෙනත් රෝග මොනවාදැයි දැනගැනීමට උනන්දුවක් පහල වූ අතර, ඒ නිසා මා, සගරාවේ ඇති රෝග අකාරාදී ලෙස කියවීමට ආරම්භ කලෙමි. වයස්ගත පුද්ගලයින් හට සෑදෙන හතලිස් ඇදිරිය මා හට වයස අවුරුදු 14 පටන් තිබූ බවත්, එහි උග්‍ර අවධිය තවත් දෙසතියකින් ආරම්භ වන බවත් මා හට අවබෝධ විය. බ්‍රොන්කයිටීස් රෝගයද මා සතුව ඇති බව සොයා ගැනීමට ලැබීම සහනයක් විය, එය මා සතුව තිබුණේ නවීකරණය කරන ලද ස්වරූපයකින් පමණි. ඒ සම්බන්ධයෙන් ගත් කල, මා හට තවත් අවුරුදු ගණනාවක් ජීවත් විය හැකිය. මට කොලරාව දරුණු ලෙස වැලදී ඇති බවත් මා ඩිප්තෙරියා රෝගය උපතේ සිට රැගෙන ආ බවත් පෙනෙන්නට තිබුණි. රක්තවාතය සම්බන්ධයෙන් ගත් විට, එහි අතිශය මාරාන්තික අවධියේ මා සිටිනා බවත්, මා කුඩා කල සිට සිරෝසිස් සමඟ මම පීඩා විද ඇති බවද අවබෝධ විය. මම ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හය හරහා, හෘද සාක්ෂියට එකඟව කතා කරන කල්හි මට වැලදී නොමැති එකම ව්‍යාධිය ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය පමණි. මුලදී මට මේ ගැන තරහක් දැනුනි. ඇයි මා හට ගෘහ සේවිකාවගේ දණහිස ඉදිමීමේ රෝගය වැලදුනේ නැත්තේ? මෙලෙස වෙනස්කම් සිදුවීම සාධාරණ නොමැති බව මා හට හැගුනි. කෙසේ වෙතත් ටික මොහොතකට පසු, එම දුක්බර හැඟීම් අඩු විය. අනෙක් සෑම රෝගයක්ම මා සතුව ඇති බවත් සිතා, මම ආත්මාර්ථකාමී බව අඩු කර ගැනීමට අධිෂ්ටාන කර ගතිමි. සිරෝසිස් වලින් පසු තවත් රෝග කිසිවක් නොතිබූ නිසා, මම නව නිගමනයකට එලබුනෙමි. වෛදය විදයාවට හට මා ඉතා වටිනා ජීවියෙකි. වෛදය සිසුන් හට රෝහල්වල ඇවිද ලෙඩ රෝග පිලිබද නිර්නය කල යුතු නැත. මා වටා දෙවරක් ඇවිද්දානම් ඔවුන්ට වෛදය උපාධිය ලබා ගැනීමට හැකි වනු ඇත. ඉන්පසුව මා හට මේ රෝග සමග කොපමණ කාලයක් ජීවත් විය හැකිදැයි කියා, මා ගැනම පරීක්ෂා කර බැලීමට උත්සාහ කළෙමි. මාගේ හදවතේ ස්පන්දනය පරීක්ෂා කිරීමේදී, මුලින් කිසිම ස්පන්දනයක් නොමැති බව දැනෙන්නට විය. නමුත් හදිසියේම එය ස්පන්දනය වීමට පටන් ගත්තෙමි. මම මගේ ඔරලෝසුව එළියට ගෙන එය කාලානුරූපව තැබුවෙමි. එය මිනිත්තුවට ස්පන්දන එකසිය හතළිස් හතක් බවට පත්ව තිබුනි. මම නැවතත් මගේ හදවතේ ස්පන්ධනය බැලීමට උත්සාහ කළෙමි. එවිට හදවතේ ස්පන්ධනය දැනෙන්නේ නැති විය. එය ස්පන්ධනය වීම නතර කර තිබුණි. මම මාගේ ඉණ පටන් හිස දක්වා, සෙමෙන් තද කල බැලුවෙමි. නමුත් මට කිසිවක් දැනෙන්නට නොහැකි විය. මා මාගේ දිව දෙස බැලීමට, එය වෙන කවරදාකටත් වඩා දිගු කර, එක ඇසක් වසා පරීක්ෂා කිරීමට උත්සාහ කළත් මා හට පෙනුනේ දිවෙහි අග කොටස පමණි. කෙසේ නමුත් දිවේ වර්ණයට අනූව මා හට කහ උණ වැළඳී ඇති බවද මා හට වැටහුණි. මා මෙම ස්ථානයට පැමිණියේ සතුටින්, නීරෝගී පුද්ගලයෙකු ලෙසින් නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමටය. නමුත් දැන් මා අවසන් දින ගණන ගෙවනා රෝගියෙකු වී අවසන්ය. මාගේ වාරය පැමිණ මා දොස්තර වෙත ගිය පසු, මා විගසින් පැවසූයේ, මට ඔබගේ කාලය නාස්ති කිරීමට අවශය නැත. ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය හැර ඉතුරු සියලු රෝග මා හට ඇත. කියාය. දොස්තර මහතා මදක් මා දිහා බලා හිද රිසිට් පතක් ලියා දුනිමි. වියදම අධික විය හැකි නිසා මා එය දිග හැර බැලුවෙමි. " නොදන්නා දේවල් කියවීමට නොයන්න " ලෙස එහි සටහන්ව තිබුනි. එදන් පටන් මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත කියවීමට අකමැත්තක් දක්වන්නෙමි.. පරිවර්ථනයකි.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom