Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#පරණ_ජොලි_මතක

හිනා යන ඕනෙම වෙලාවකට

අම්මලාට ස්මාට් ෆෝන් අරන් දීලා කට්ටිය කන කටු ගැන තිබ්බ පෝස්ට් එකක් දැක්කමයි මේක ලියන්න හිතුනෙ. මගේ අම්මා ෆෝන් පාවිච්චියට කැමති නෑ. තාත්තා ලඟ නම් ස්මාට් ෆෝන් එකක් තියෙනවා වගේම එයා social media බොහොම සාමකාමීව භාවිතා කරගෙන ඉන්නවා. මගේ කථානායිකාව ආච්චි..

තාත්තයි මමයි රැකියා කරනවා, අම්මා විශ්රාමිකයි. ඉතින් දවල් දවසේ ගෙදර ඉන්නෙ ආච්චියි අම්මයි විතරයි. අම්මා ෆෝන් පාවිච්චියට කැමති නැති නිසා ආච්චිට ෆෝන් එකක් අරන් දෙන්න අපි සෑහෙන උත්සාහ කලා. මොකද නැත්තම් ආයෙ රෑ වෙලා ගෙදර එනකම් ම අපිට ගෙදර එක්ක සම්බන්ධතාවක් නැති නිසා. ඒත් ඒකට එකහෙලා අකමැති වූ ආච්චි මාස දෙකකට වගේ කලින් මෙන්න බොලේ ෆෝන් එකක් ඉල්ලනවා

"මටත් ඔබ ඔබා ඉන්න එකක් ඕන"

සෙනසුරාදා උදේක ආං එහෙමයි ඒක ඉල්ලුවේ. ඇයත් මං වගේ ජොලිබර චරිතයක් නිසා ඉල්ලපු දේ තේරුම් ගත් වහාම මං ෆෝන් එකක් ගන්න යන්න ලෑස්ති උනා.

"මට ඔය අතපත ගාන එව්ව හරියන් නෑ, ඔබන ෆෝන් එකක් ගේන්න පුංචි එකක්.."

ඉතිං කියපු විදියටම 6000කට "ඔබ ඔබා ඉන්න එකක්" ගෙනාවා. පූසෙකුට අවකලනය උගන්නනවා වගේ ඊලඟට එලඹුනේ "නිවැරදිව ඔබන හැටි" කියා දීමේ අවධිය.

මම - මේකෙන් තමයි අන්ලොක් කරන්නෙ

ආච්චි - එව්ව කරදරයි, ලොක් කරන් නැතුව තියන්න බැරිද.. ඕකෙ අහවල් එකක් තියෙනවද ඔච්චර හංගන්න..

මම - එහෙම බෑ අනේ.. ඔන්න මේක එබුවා, මේක ඔබාගෙන හිටියා එච්චරයි..

ආච්චි - ඔව්ව ඔබාගෙන ඉන්න වෙලාව නැහැ දරුවො මට වැඩ තියෙනව. කමක් නෑ කොහොමද කෝල් එකක් ආවම අරගන්නෙ?

මම - ඉන්න මුල ඉඳන් කියා දෙන්න.. මෙහෙම අංක ටික ඩයල් කරලා මේක ඔබන්න ඕන. එතකොට ඔයාගෙන් කෝල් එකක් යනවා..

ආච්චි - හා.. ඊට පස්සෙ..

මම - කතා කරලා මේකෙන් කට් කරන්න.. දෙන්නගෙන් එක්කෙනෙක් කට් කරාම කෝල් එක ඉවරයි.

ආච්චි - ඒක ඕන නෑ, මං කියන්න ඕන දේ කිව්වම අනිත් පැත්තෙ එකා කට් කරාවි නෙව..

මම -  හා.. එතකොට එන කෝල් එකක් ගන්නෙ මේක ඔබලා. මේ බටන් එක ඔබන්නෙ නැතුව ඔයා කොච්චර කනේ තියන් කෑගැහුවත් අනිත් පැත්තට ඇහෙන් නෑ...

ආච්චි - හරි.. මට වැදගත් නොම්බර ඔක්කොම ලියලා දෙන්න, මං ගාව පොඩි පොතක් ඇති ඉන්න මං ඒක දෙන්න..

මම - අයියෝ ඒව ඕන නෑ.. ෆෝන් බුක් එකට දාන්න පුලුවන්..

ආච්චි- ආ.. පොතක් දුන්නද ඕක ගනිද්දි..

මම - නෑ නෑ.. ෆෝන් එකට ම දාන්න පුලුවන් අංක ටික නමත් එක්ක. මං ඒ ටික දැම්මා..

ආච්චි - මේ ඔයාගෙ නොම්බරෙත් දාන්න.. මට තාත්තගෙ එක විතරයි මතක. තව ලෙඩට දුකට හදිස්සියකට ගෙන්නගන්න ත්රීවීල් එලවන සිරිපාලගෙ නොම්බරෙත් දාන්න..

මම - ඉතිං මගෙ එක මොකටද බෑණන්ඩිට කෝල් කරලා කියන්නකෝ කියන දෙයක්..

ආච්චි- අනේ මේ ගෙදර ඇවිත් කාලා නිදාගන්න ඩිංගෙත් ගෑනු තුන් දෙනෙක් ගෙ කච පචේ උහුලන මනුස්සයට රස්සාව කරන තැන වත් නිදහසේ ඉන්න දෙන්න එපාය.. ඔයාගෙ එක දාන්නකො..

මම- ඉතිං අම්මයි ඔයයි නෙ කියවන්නෙ, මං පාඩුවෙ ඉන්නවනෙ.. කෝ සිරිපාල අංකල් ගෙ නම්බර් එක නමින් දාන්නද නැත්තං "මගේ ජව තුරඟා" කියලා සේව් කරන්නද..

ආච්චි- මයෙ හුටු හුටු පොජ්ජ කියලා දාහං.. ඒකෙ යනකොට බඩවැල් කටින් එනව.

මම -  හරි ඔන්න ඔක්කොම දැම්මා. අංක හොයාගන්නෙ මේ ලොකු කොටුවෙ පහල පැත්ත ඔබලා යටට ගිහින් හොඳේ.. කෝ කරලා බලන්න..

ආච්චි- මේ හින්නික්කිතර බටන් අතට අහු වෙන්නෙත් නෑනෙ.. කෝ මේක එකතැන නේ යන් නෑ පහලට..

මම- නෑ නෑ ඔය උඩම ඉන්නෙ.. යටට යන්න, යටට යන්න..

ආච්චි- බොලා හරි ආසාවෙන් ඇති මං උඩ ඉඳලා යටට යනවා බලන්න..එව්ව කොහෙද දැන්ම... හුහ්..

මම -  දැං කොහොමද ලිස්ට් එකේ අන්තිමට ඉන්න කෙනෙක්ගෙ අංක ගන්නෙ?

ආච්චි - මං ඔය කොහොම හරි ගන්නංකො..

ඇත්තටම ඇය contact list එකෙන් අංක ගැනීමේ පුදුමාකාර ක්රමයක් සොයාගෙන තිබූ අතර එහි පේටන්ට් අයිතිය ආච්චිට හිමි විය යුතුය.

ආච්චිට මතක තියෙන්නේ ඇමතූ අවසන් අංකය redial කරන ආකාරය පමණි. එමෙන්ම ඇයගේ ඇමතුම් ලැබෙන අය අතර ඉන්නේ නෑදෑ සනුහරය හා ඇගේ මිතුරු සනුහරෙන් දැනට ජීවත් ව සිටින හොඳම මිතුරියන් දෙදෙනා ය. ඒ අය එකිනකා හඳුනන අතර අපේ නෑදෑයින් ද ඔවුන් හඳුනන නිසා ආච්චිගේ මේ අරුමෝසම් ක්රමය ගැටලුවක් නැතුව ක්රියාත්මක වේ.

ඇය හරි සරලය. අන්තිම අංකය redial කර තමන්ට කතා කලයුතු තැනැත්තාගේ නම කියා "අහවලාට කෝල් කරලා කියන්න මට කෝල් එකක් දෙන්න කියලා" යයි කියයි. කීමට ඇත්තේ පුංචි පණිවිඩයක් නම් "අහවලාට මං කිව්වා කියලා මේක කියන්න" කියයි. නමුත් වැදගත් සම්පප්රලාපයක් නම් අහවලාට කෝල් එකක් ගන්න ම සිදු වේ.

මෙම ක්රමයට අනුව අප මුහුණ දුන් සිදුවීම් මෙසේය.

ගෙදර එන විට රෑට කන්න පාන් ගෙන ආ යුතු බවට ඇගේ පණිවිඩය මට ලැබෙන්නේ බණ්ඩාරවෙල ලොකු නැන්දා හරහා ය. මන්ද යත් එදා ආච්චි ගේ දුරකථනයේ අවසන් අංකය හිමි කාරිය ලොකු නැන්දාය.

ගෙදර බල්ලා අසනීපයෙන් බව තාත්තා දැනගන්නේ මහියංගනේ මාමාගෙනි. ඔහු අපේ ගෙදර බල්ලෙක් ඉන්න බව හෝ නොදනී.

මම දිවා ආහාරය පිටතින් ගන්නා දින වල මම කෑවාද අසා ආච්චිට පණිවිඩය කියන්නේ ඇගේ මිතුරියකි.

"කවුදෝ ගෑනු මනුස්සයෙක් කතා කරලා රුපියල් එකොලහයි පෝන් එකෙ තියෙන්න්නෙ කිව්වා" වැනි දෑ සතිය අවසානයේ ඇසේ.

මේ තෝල්ක ක්රමය නිසා ඇගේ දුරකථන බිල අපට වඩා ඉතා අඩුය. ඒ ගැන ඈ ඉතා ආඩම්බරය. "අපිටත් ටැලිපෝන් තියෙනවා, අපිත් දන්නවා ටැලිපෝන් හරියට පාවිච්චි කරන්න" කීමට ඈ ආසාය.

නමුත් ඉතින් මේ ක්රමය නිසා බොක්කෙ තියෙන දේත් හත්මුතු පරම්පරාවම දැන ගැනීම වැලැක්විය නොහැක..

හරි විනෝදයි ඉතිං

[QUOTE="Assassin Galaa, post: 25657628, member: 563501"] [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB_%E0%B6%A2%E0%B7%9C%E0%B6%BD%E0%B7%92_%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A?__eep__=6&__cft__[0]=AZX_vCikVwVYRW6vca33iRMH6lyiv5Hx1gMiLef6urVWQw55xirjlgvDmlw0w16SlAItxOTwGexv3h9uCxoyhA5Ru7SDsD48eeC874Abl1axBGlwOZufMZFhUqbEAb6KQ8Sq9kdMcW9S0ESM5XlP8DwKRa9fKBbDgI-hYF17EOn2UpT_UirjCU0d8woj6uG_WoY&__tn__=*NK-R']#පරණ_ජොලි_මතක[/URL] හිනා යන ඕනෙම වෙලාවකට[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] අම්මලාට ස්මාට් ෆෝන් අරන් දීලා කට්ටිය කන කටු ගැන තිබ්බ පෝස්ට් එකක් දැක්කමයි මේක ලියන්න හිතුනෙ. මගේ අම්මා ෆෝන් පාවිච්චියට කැමති නෑ. තාත්තා ලඟ නම් ස්මාට් ෆෝන් එකක් තියෙනවා වගේම එයා social media බොහොම සාමකාමීව භාවිතා කරගෙන ඉන්නවා. මගේ කථානායිකාව ආච්චි.. තාත්තයි මමයි රැකියා කරනවා, අම්මා විශ්රාමිකයි. ඉතින් දවල් දවසේ ගෙදර ඉන්නෙ ආච්චියි අම්මයි විතරයි. අම්මා ෆෝන් පාවිච්චියට කැමති නැති නිසා ආච්චිට ෆෝන් එකක් අරන් දෙන්න අපි සෑහෙන උත්සාහ කලා. මොකද නැත්තම් ආයෙ රෑ වෙලා ගෙදර එනකම් ම අපිට ගෙදර එක්ක සම්බන්ධතාවක් නැති නිසා. ඒත් ඒකට එකහෙලා අකමැති වූ ආච්චි මාස දෙකකට වගේ කලින් මෙන්න බොලේ ෆෝන් එකක් ඉල්ලනවා[IMG alt="😯"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9b/1.5/16/1f62f.png[/IMG] "මටත් ඔබ ඔබා ඉන්න එකක් ඕන" සෙනසුරාදා උදේක ආං එහෙමයි ඒක ඉල්ලුවේ. ඇයත් මං වගේ ජොලිබර චරිතයක් නිසා ඉල්ලපු දේ තේරුම් ගත් වහාම මං ෆෝන් එකක් ගන්න යන්න ලෑස්ති උනා. "මට ඔය අතපත ගාන එව්ව හරියන් නෑ, ඔබන ෆෝන් එකක් ගේන්න පුංචි එකක්.." ඉතිං කියපු විදියටම 6000කට "ඔබ ඔබා ඉන්න එකක්" ගෙනාවා. පූසෙකුට අවකලනය උගන්නනවා වගේ ඊලඟට එලඹුනේ "නිවැරදිව ඔබන හැටි" කියා දීමේ අවධිය. මම - මේකෙන් තමයි අන්ලොක් කරන්නෙ ආච්චි - එව්ව කරදරයි, ලොක් කරන් නැතුව තියන්න බැරිද.. ඕකෙ අහවල් එකක් තියෙනවද ඔච්චර හංගන්න.. මම - එහෙම බෑ අනේ.. ඔන්න මේක එබුවා, මේක ඔබාගෙන හිටියා එච්චරයි.. ආච්චි - ඔව්ව ඔබාගෙන ඉන්න වෙලාව නැහැ දරුවො මට වැඩ තියෙනව. කමක් නෑ කොහොමද කෝල් එකක් ආවම අරගන්නෙ? මම - ඉන්න මුල ඉඳන් කියා දෙන්න.. මෙහෙම අංක ටික ඩයල් කරලා මේක ඔබන්න ඕන. එතකොට ඔයාගෙන් කෝල් එකක් යනවා.. ආච්චි - හා.. ඊට පස්සෙ.. මම - කතා කරලා මේකෙන් කට් කරන්න.. දෙන්නගෙන් එක්කෙනෙක් කට් කරාම කෝල් එක ඉවරයි. ආච්චි - ඒක ඕන නෑ, මං කියන්න ඕන දේ කිව්වම අනිත් පැත්තෙ එකා කට් කරාවි නෙව.. මම - [IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/1f644.png[/IMG] හා.. එතකොට එන කෝල් එකක් ගන්නෙ මේක ඔබලා. මේ බටන් එක ඔබන්නෙ නැතුව ඔයා කොච්චර කනේ තියන් කෑගැහුවත් අනිත් පැත්තට ඇහෙන් නෑ... ආච්චි - හරි.. මට වැදගත් නොම්බර ඔක්කොම ලියලා දෙන්න, මං ගාව පොඩි පොතක් ඇති ඉන්න මං ඒක දෙන්න.. මම - අයියෝ ඒව ඕන නෑ.. ෆෝන් බුක් එකට දාන්න පුලුවන්.. ආච්චි- ආ.. පොතක් දුන්නද ඕක ගනිද්දි.. මම - නෑ නෑ.. ෆෝන් එකට ම දාන්න පුලුවන් අංක ටික නමත් එක්ක. මං ඒ ටික දැම්මා.. ආච්චි - මේ ඔයාගෙ නොම්බරෙත් දාන්න.. මට තාත්තගෙ එක විතරයි මතක. තව ලෙඩට දුකට හදිස්සියකට ගෙන්නගන්න ත්රීවීල් එලවන සිරිපාලගෙ නොම්බරෙත් දාන්න.. මම - ඉතිං මගෙ එක මොකටද බෑණන්ඩිට කෝල් කරලා කියන්නකෝ කියන දෙයක්.. ආච්චි- අනේ මේ ගෙදර ඇවිත් කාලා නිදාගන්න ඩිංගෙත් ගෑනු තුන් දෙනෙක් ගෙ කච පචේ උහුලන මනුස්සයට රස්සාව කරන තැන වත් නිදහසේ ඉන්න දෙන්න එපාය.. ඔයාගෙ එක දාන්නකො.. මම- ඉතිං අම්මයි ඔයයි නෙ කියවන්නෙ, මං පාඩුවෙ ඉන්නවනෙ.. කෝ සිරිපාල අංකල් ගෙ නම්බර් එක නමින් දාන්නද නැත්තං "මගේ ජව තුරඟා" කියලා සේව් කරන්නද.. ආච්චි- මයෙ හුටු හුටු පොජ්ජ කියලා දාහං.. ඒකෙ යනකොට බඩවැල් කටින් එනව. මම - [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] හරි ඔන්න ඔක්කොම දැම්මා. අංක හොයාගන්නෙ මේ ලොකු කොටුවෙ පහල පැත්ත ඔබලා යටට ගිහින් හොඳේ.. කෝ කරලා බලන්න.. ආච්චි- මේ හින්නික්කිතර බටන් අතට අහු වෙන්නෙත් නෑනෙ.. කෝ මේක එකතැන නේ යන් නෑ පහලට.. මම- නෑ නෑ ඔය උඩම ඉන්නෙ.. යටට යන්න, යටට යන්න.. ආච්චි- බොලා හරි ආසාවෙන් ඇති මං උඩ ඉඳලා යටට යනවා බලන්න..එව්ව කොහෙද දැන්ම... හුහ්.. මම - [IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/1f644.png[/IMG][IMG alt="🙄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/1f644.png[/IMG] දැං කොහොමද ලිස්ට් එකේ අන්තිමට ඉන්න කෙනෙක්ගෙ අංක ගන්නෙ? ආච්චි - මං ඔය කොහොම හරි ගන්නංකො.. ඇත්තටම ඇය contact list එකෙන් අංක ගැනීමේ පුදුමාකාර ක්රමයක් සොයාගෙන තිබූ අතර එහි පේටන්ට් අයිතිය ආච්චිට හිමි විය යුතුය. ආච්චිට මතක තියෙන්නේ ඇමතූ අවසන් අංකය redial කරන ආකාරය පමණි. එමෙන්ම ඇයගේ ඇමතුම් ලැබෙන අය අතර ඉන්නේ නෑදෑ සනුහරය හා ඇගේ මිතුරු සනුහරෙන් දැනට ජීවත් ව සිටින හොඳම මිතුරියන් දෙදෙනා ය. ඒ අය එකිනකා හඳුනන අතර අපේ නෑදෑයින් ද ඔවුන් හඳුනන නිසා ආච්චිගේ මේ අරුමෝසම් ක්රමය ගැටලුවක් නැතුව ක්රියාත්මක වේ. ඇය හරි සරලය. අන්තිම අංකය redial කර තමන්ට කතා කලයුතු තැනැත්තාගේ නම කියා "අහවලාට කෝල් කරලා කියන්න මට කෝල් එකක් දෙන්න කියලා" යයි කියයි. කීමට ඇත්තේ පුංචි පණිවිඩයක් නම් "අහවලාට මං කිව්වා කියලා මේක කියන්න" කියයි. නමුත් වැදගත් සම්පප්රලාපයක් නම් අහවලාට කෝල් එකක් ගන්න ම සිදු වේ. මෙම ක්රමයට අනුව අප මුහුණ දුන් සිදුවීම් මෙසේය. [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG]ගෙදර එන විට රෑට කන්න පාන් ගෙන ආ යුතු බවට ඇගේ පණිවිඩය මට ලැබෙන්නේ බණ්ඩාරවෙල ලොකු නැන්දා හරහා ය. මන්ද යත් එදා ආච්චි ගේ දුරකථනයේ අවසන් අංකය හිමි කාරිය ලොකු නැන්දාය. [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG]ගෙදර බල්ලා අසනීපයෙන් බව තාත්තා දැනගන්නේ මහියංගනේ මාමාගෙනි. ඔහු අපේ ගෙදර බල්ලෙක් ඉන්න බව හෝ නොදනී. [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG]මම දිවා ආහාරය පිටතින් ගන්නා දින වල මම කෑවාද අසා ආච්චිට පණිවිඩය කියන්නේ ඇගේ මිතුරියකි. [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG]"කවුදෝ ගෑනු මනුස්සයෙක් කතා කරලා රුපියල් එකොලහයි පෝන් එකෙ තියෙන්න්නෙ කිව්වා" වැනි දෑ සතිය අවසානයේ ඇසේ. [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG]මේ තෝල්ක ක්රමය නිසා ඇගේ දුරකථන බිල අපට වඩා ඉතා අඩුය. ඒ ගැන ඈ ඉතා ආඩම්බරය. "අපිටත් ටැලිපෝන් තියෙනවා, අපිත් දන්නවා ටැලිපෝන් හරියට පාවිච්චි කරන්න" කීමට ඈ ආසාය. නමුත් ඉතින් මේ ක්රමය නිසා බොක්කෙ තියෙන දේත් හත්මුතු පරම්පරාවම දැන ගැනීම වැලැක්විය නොහැක.. හරි විනෝදයි ඉතිං [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom