Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන්.. (by ධම්මික ඒකනායක)

කොච්චර චන්ඩියා උනත් ගොම්මන් වෙලාවට ගුරු පාර අයිනෙ මහ නුගේ ගාවින් උපනන්ද මාමා එන්නේ නැති ය. ඒ නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා විශ්වාස කරන හින්දා ය. ඒකත් කොටපියා මාමා ගේ මීමා උපනන්ද මාමා ට අනින්න පන්නපු දවසේ ඉඳන් ය. ඒ උනාට එදා එතනම හිටපු ජනකයා හොල්මන් දැකලා තිබුණේ නැති ය. කොහොමත් කොටපියා මාමාගේ මීමා සැරය. සේතං මාමා මළේත් ඌ ඇනලාය. දවසක් ඌ ලණුව කඩාගෙන ගුරු පාර අයිනට ඇවිත් ඉඳලා තිබුණා ය. එදා හවස ගෙදර යන ජනකයා පිටිපස්සෙන් මීමා පන්නාගෙන ඇවිත් තිබුනා ය. ඒ හින්දා ජනකයා දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණෙමි. ඒ උනාට මීමා ඒ ළඟම නතර වෙලා හිටපු නිසා ජනකයා ගහ උඩ ම හිටියා ය. හවසට බීගෙන සිංදු කිය කියා ආපු උපනන්ද මාමා පස්සෙන් ද මීමා එලවලා තිබුණෙමි. උපනන්ද මාමා ත් දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණාය. ගොම්මනේ හින්දා උපනන්ද මාමා ජනකයා ගහේ උඩ ඉන්නවා දැකලා නැති ය. ගහ උඩ හිටපු ජනකයා "මාමා, අද ටිකක් රෑ වෙලා නේද?" කියලා අහලා තිබුණෙමු. හූ තුනක් තියපු උපනන්ද මාමා ගහෙන් බිමට වැටුණාය. ඒ පලවෙනි හූව ගහේදිත්, දෙවෙනි හූව වැටෙද්දිත්, තුන්වෙනි එක ගහ මුල වැටුනාට පස්සෙත් කියලා ජනකයා අපේ අතින් කිව්වා ය. ඒ උනාට උපනන්ද මාමා ආපහු නැගිටලා දුවලා ගිහින් නතර වෙලා තියෙන්නේ පංසලේය. දිව්වේ නැත්තං ගහෙන් වැටුණු උපනන්ද මාමා ට මීමා අනිනවා ය. හැබැයි එදා ඉඳන් නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා කියනවාය.

ඔය මීමා ටිකක් හරි අදුනන්නෙ අසේලයාය. අඳුනනවා කිව්වට මීමා අසේලයාට හිනා උනේ නැති ය. බලලා පූස් ගාලා අහක බලාගන්නවාය. ඒ උනාට දවසක් අසේලයාටත් ඔය මීමා පැන්නුවාය. ඒ ඌට මී කිරි බොන්න හිතුන හින්දා ය. එදා අසේලයා මට මීකිරි බොමු කියලා යෝජනා කලාය. මම කිරි දොවන්න දන්නේ නැති බව කිව්වෙමු. කිරි දොවන්න දන්නවා කියලා පාරම්බාපු අසේලයා බාල්දියකුත් අරගෙන මාත් ඇදගෙන කොටපියා මාමාගේ හරක් ගාලට ගියෝය. එදා මීමායි, මී දෙනයි දෙන්නාම ගාලේ හිටියෙමු. බඩ යටින් බාල්දිය තියපු අසේලයා අත දමා කිරි බුරුල්ල හෙව්වාය. එක පාරටම හැරුන මීමා අසේලයාට අනින්න පැන්නෙමි. අසේලයා කිරි බුරුල්ල හොයලා තියෙන්නේ මීදෙනගෙ නෙවෙයි මීමාගේ කියලා අපි දන්නේ එතකොටය. අපි දුවලා බේරුනේ මීමාට කඹේ කඩාගන්න වෙලා ගිය හින්දා ය. හැබැයි මීමාගෙ උනත් එක කිරි බුරුල්ලක් අතට අහු උන බවත් ඒක ඇද්ද බවත් හති අරින ගමන් අසේලයා මගේ අතින් කිව්වා ය. අසේලයා බොරු කියන්නේ නැති නිසා මම ඌ විශ්වාස කරන්නෙමු.

ඒ උනාට බුද්ධාගම ටීචර් නං කියන්නේ අසේලයා හදන්න බෑ කියලා ය. ඒ දවසක් අග සව් ලා ගැන ලියාගෙන එන්න කිව්වම ඌ "අග" කෑල්ල අතෑරලා සව් ගැන ලියාගෙන ආවා කියලාය. හැබැයි සෙල්ලං කරන්න ගියාම ඉරි අල්ලනකොට අසේලයා හොර කරනවා ය. ඒ හින්දා දැන් අපි සෙල්ලම් කරන්න ඉරි ඇල්ලුවේ නෑ ය. රංචුවම කැසිකිලියට චූ කරන්න ගිහින් උඩින්ම ඉර අඳින එකාට එක හම්බුවෙනවාය. එතකොට හොර කරන්නත් බැරි වෙනවා ය. ගොඩක් වෙලාවට එක වෙන්නේ ජනකයා ය. ඒ ඌ උස හින්දා වෙමි.

ජනකයාගේ හැම දේටම උදව් කරන්නේත් අසේලයායි මායි ය. දවසක් ජනකයා පහල පංතියේ හිටපු උගේ බාප්පගෙ පුතාට තව කොල්ලෙක් ගහනවා කියලා අපෙන් උදව් ඉල්ලුවාය. අසේලයායි මායි දෙන්නා ඌට රිටන් එක දෙනවා කියලා පොරොන්දු වෙලා ජනකයාගේ බාප්පගෙ ගෙදරට යන පාරේ රැකලා හිටියා ය. ටික වෙලාවකින් කොල්ලො දෙන්නෙක් රණ්ඩු වෙවී ආවාය. ජනකයාගෙ බාප්පා හිටියේ අල්ලපු ගමේ හින්දා ත් ගියේ අල්ලපු ගමේ ඉස්කෝලෙ හින්දාත් අපි උගේ මල්ලි කලිං දැකලා නැති හින්දා ත් කොල්ලො දෙන්නාගෙන් ජනකයාගෙ මල්ලි කවුද කියලා අඳුනගන්න බැරි උනා ය. අසේලයා යෝජනා කලේ දෙන්නටම ගහමු කියලා ය. මම ඒ යෝජනාව ඉස්තිර කලාය. අපි උන් දෙන්නටම ගැහුවා ය. ගහන ගමන් දෙන්නටම ආයෙමත් ජනකයාගෙ මල්ලි ට ගහන්න එපා කියලා තර්ජනය කෙරුවා ය. ඊට පස්සේ උන් දෙන්නා යාළු උනා කියලා ජනකයා අපිට කිව්වා ය. හැබැයි උන් දෙන්නම ජනකයා එක්ක තරහ වෙලා තිබුණෙමු. ඒ උනාට ප්‍රශ්නෙ බුද්ධිමත්ව විසඳපු එකට ජනකයා අපිට ඉස්තූති කරලා අයිස් පැකට් අරං දුන්නා ය.

- ධම්මික ඒකනායක -

උපුටා ගැනුමකි. රී පොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි..

ජුංඩා ලොකු කිරීම...

ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.

කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.

පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.

මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.

ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.

මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය

[QUOTE="Assassin Galaa, post: 25662957, member: 563501"] හොල්මන්.. (by ධම්මික ඒකනායක) ================================== කොච්චර චන්ඩියා උනත් ගොම්මන් වෙලාවට ගුරු පාර අයිනෙ මහ නුගේ ගාවින් උපනන්ද මාමා එන්නේ නැති ය. ඒ නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා විශ්වාස කරන හින්දා ය. ඒකත් කොටපියා මාමා ගේ මීමා උපනන්ද මාමා ට අනින්න පන්නපු දවසේ ඉඳන් ය. ඒ උනාට එදා එතනම හිටපු ජනකයා හොල්මන් දැකලා තිබුණේ නැති ය. කොහොමත් කොටපියා මාමාගේ මීමා සැරය. සේතං මාමා මළේත් ඌ ඇනලාය. දවසක් ඌ ලණුව කඩාගෙන ගුරු පාර අයිනට ඇවිත් ඉඳලා තිබුණා ය. එදා හවස ගෙදර යන ජනකයා පිටිපස්සෙන් මීමා පන්නාගෙන ඇවිත් තිබුනා ය. ඒ හින්දා ජනකයා දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණෙමි. ඒ උනාට මීමා ඒ ළඟම නතර වෙලා හිටපු නිසා ජනකයා ගහ උඩ ම හිටියා ය. හවසට බීගෙන සිංදු කිය කියා ආපු උපනන්ද මාමා පස්සෙන් ද මීමා එලවලා තිබුණෙමි. උපනන්ද මාමා ත් දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණාය. ගොම්මනේ හින්දා උපනන්ද මාමා ජනකයා ගහේ උඩ ඉන්නවා දැකලා නැති ය. ගහ උඩ හිටපු ජනකයා "මාමා, අද ටිකක් රෑ වෙලා නේද?" කියලා අහලා තිබුණෙමු. හූ තුනක් තියපු උපනන්ද මාමා ගහෙන් බිමට වැටුණාය. ඒ පලවෙනි හූව ගහේදිත්, දෙවෙනි හූව වැටෙද්දිත්, තුන්වෙනි එක ගහ මුල වැටුනාට පස්සෙත් කියලා ජනකයා අපේ අතින් කිව්වා ය. ඒ උනාට උපනන්ද මාමා ආපහු නැගිටලා දුවලා ගිහින් නතර වෙලා තියෙන්නේ පංසලේය. දිව්වේ නැත්තං ගහෙන් වැටුණු උපනන්ද මාමා ට මීමා අනිනවා ය. හැබැයි එදා ඉඳන් නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා කියනවාය. ඔය මීමා ටිකක් හරි අදුනන්නෙ අසේලයාය. අඳුනනවා කිව්වට මීමා අසේලයාට හිනා උනේ නැති ය. බලලා පූස් ගාලා අහක බලාගන්නවාය. ඒ උනාට දවසක් අසේලයාටත් ඔය මීමා පැන්නුවාය. ඒ ඌට මී කිරි බොන්න හිතුන හින්දා ය. එදා අසේලයා මට මීකිරි බොමු කියලා යෝජනා කලාය. මම කිරි දොවන්න දන්නේ නැති බව කිව්වෙමු. කිරි දොවන්න දන්නවා කියලා පාරම්බාපු අසේලයා බාල්දියකුත් අරගෙන මාත් ඇදගෙන කොටපියා මාමාගේ හරක් ගාලට ගියෝය. එදා මීමායි, මී දෙනයි දෙන්නාම ගාලේ හිටියෙමු. බඩ යටින් බාල්දිය තියපු අසේලයා අත දමා කිරි බුරුල්ල හෙව්වාය. එක පාරටම හැරුන මීමා අසේලයාට අනින්න පැන්නෙමි. අසේලයා කිරි බුරුල්ල හොයලා තියෙන්නේ මීදෙනගෙ නෙවෙයි මීමාගේ කියලා අපි දන්නේ එතකොටය. අපි දුවලා බේරුනේ මීමාට කඹේ කඩාගන්න වෙලා ගිය හින්දා ය. හැබැයි මීමාගෙ උනත් එක කිරි බුරුල්ලක් අතට අහු උන බවත් ඒක ඇද්ද බවත් හති අරින ගමන් අසේලයා මගේ අතින් කිව්වා ය. අසේලයා බොරු කියන්නේ නැති නිසා මම ඌ විශ්වාස කරන්නෙමු. ඒ උනාට බුද්ධාගම ටීචර් නං කියන්නේ අසේලයා හදන්න බෑ කියලා ය. ඒ දවසක් අග සව් ලා ගැන ලියාගෙන එන්න කිව්වම ඌ "අග" කෑල්ල අතෑරලා සව් ගැන ලියාගෙන ආවා කියලාය. හැබැයි සෙල්ලං කරන්න ගියාම ඉරි අල්ලනකොට අසේලයා හොර කරනවා ය. ඒ හින්දා දැන් අපි සෙල්ලම් කරන්න ඉරි ඇල්ලුවේ නෑ ය. රංචුවම කැසිකිලියට චූ කරන්න ගිහින් උඩින්ම ඉර අඳින එකාට එක හම්බුවෙනවාය. එතකොට හොර කරන්නත් බැරි වෙනවා ය. ගොඩක් වෙලාවට එක වෙන්නේ ජනකයා ය. ඒ ඌ උස හින්දා වෙමි. ජනකයාගේ හැම දේටම උදව් කරන්නේත් අසේලයායි මායි ය. දවසක් ජනකයා පහල පංතියේ හිටපු උගේ බාප්පගෙ පුතාට තව කොල්ලෙක් ගහනවා කියලා අපෙන් උදව් ඉල්ලුවාය. අසේලයායි මායි දෙන්නා ඌට රිටන් එක දෙනවා කියලා පොරොන්දු වෙලා ජනකයාගේ බාප්පගෙ ගෙදරට යන පාරේ රැකලා හිටියා ය. ටික වෙලාවකින් කොල්ලො දෙන්නෙක් රණ්ඩු වෙවී ආවාය. ජනකයාගෙ බාප්පා හිටියේ අල්ලපු ගමේ හින්දා ත් ගියේ අල්ලපු ගමේ ඉස්කෝලෙ හින්දාත් අපි උගේ මල්ලි කලිං දැකලා නැති හින්දා ත් කොල්ලො දෙන්නාගෙන් ජනකයාගෙ මල්ලි කවුද කියලා අඳුනගන්න බැරි උනා ය. අසේලයා යෝජනා කලේ දෙන්නටම ගහමු කියලා ය. මම ඒ යෝජනාව ඉස්තිර කලාය. අපි උන් දෙන්නටම ගැහුවා ය. ගහන ගමන් දෙන්නටම ආයෙමත් ජනකයාගෙ මල්ලි ට ගහන්න එපා කියලා තර්ජනය කෙරුවා ය. ඊට පස්සේ උන් දෙන්නා යාළු උනා කියලා ජනකයා අපිට කිව්වා ය. හැබැයි උන් දෙන්නම ජනකයා එක්ක තරහ වෙලා තිබුණෙමු. ඒ උනාට ප්‍රශ්නෙ බුද්ධිමත්ව විසඳපු එකට ජනකයා අපිට ඉස්තූති කරලා අයිස් පැකට් අරං දුන්නා ය. - ධම්මික ඒකනායක - උපුටා ගැනුමකි. රී පොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි.. ජුංඩා ලොකු කිරීම... ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න. කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි. පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය. මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය. ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත. මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom