Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය ...

"වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන"

බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න එකියෙකුට වාතයක් ගිය විටදී ඇය.....

"වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන"

මෙතෙක් කලක් මගේ තුල ..

නිදන් ව සිටි නුඹ..

මටත් නොකියාම දොරකඩට විත්..

දෑල ඉවුරු දෙදරවමින්..

නික්ම ගිය බව..

ලොවට කියන්නේ කෙලෙසකද...

එබැවින් ලොවට සඟවමි...

නුඹ නික්ම ගිය වග..

පෑල දොරින්..

එහෙත් සබඳ නුඹ ගියද..

නුඹ ඉතිරි කර ගිය සුවඳ..

තවමත් මා අසලමයැ...

......පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..

ෂා නංගියෝ .. හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ..

ලස්සනයි සොයුරිය...

සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ..

......ටිකකින් ඉන්බොක්ස් එකට....

නංගි කවිය පවුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ..

පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි.. හිතේ දුකක් තියනවනං කියන්න...

දිගටම යන චැට් එක....

නංගියෝ ලස්සන කවිය..

ස්තුතියි අයියා...

දිගටම ලියන්න...

හ්ම්...

ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන..

ඔවු අයියා හැමදාම වගේ ...

ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...

පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...

නංගි හරි විහිලුනේ.. සැහැල්ලුවෙන් ඉන්නවා නේද..

හ්ම්...

ඇයි නංගි හ්ම් ගෑවේ.. දුකෙන්ද ඉන්නේ..

මගෙන් අහන්න එපා අයියේ..

ප්‍රශ්නද නංගියො...

හ්ම්...

මටත් එහෙමයි...

අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද අයියා...

නංගි වට්ස්ඇප් ඉන්නවද...

ඔවු අයියා......

ලිව්වෙ අපේ

Dhanushka Kanchana Jayaweera සහෝදරයා

නින්ද නොයෑමට ප්‍රතිකාර.....

කාලයක ඉඳන් නින්ද යන්නේ නැති තරුණයෙක් දවසක් මනෝ වෛද්‍යවරයකු ලඟට ගිහින් දෙපතුලේ සිට හිස තෙක් "රිලැක්ස්." කරන ක්‍රමයක් පුහුණු උනාලූ

දැන් මෙයා ගෙදර ඇවිල්ලා රෑ වෙලා නිදාගන්න ගිහින් මේක අත් හදා බලනවාලු

"මගේ කකුලේ ඇඟිලි නිදාගන්න...මගේ යටිපතුල් නිඳාගන්න...දැන් වළලුකර නිඳාගන්න. දැන් මගේ කෙණ්ඩා නිඳාගන්න...මගේ දනහිස නිදාගන්න. දැන් මගේ කළවා නිදාගන්න."

මෙයා දැන් මේක සාර්ථකව කරගෙන යනවලු..මේන් එතකොට මෙයාගේ බිරිඳ දුහුල් ඇදුමකුත් ඇදගෙන සරාගී විදිහට කාමරයට එනවලු. මේක දැක්ක ගමන් අර තරුණයාට කෑගැස්සුනාලු....

"හෝව්! හෝව්! නැගිටපල්ලා , ඔක්කොම නැගිටපල්ලා, දැම්ම නිදාගන්න වෙන්නේ නෑ" කියලා...

කම්සැප

මේ කතාව කිව්වෙ යාලුවෙක්, සමහර විට කස්ටිය දන්නවත් ඇති.

එක්තරා පන්සලක ලොකු හාමුදුරුවන්ගෙ පුරුද්දක් තිබුන හැමදාම එකවෙලාවක උන්වහන්සෙ තමන්ගෙ කුටියට වෙලා දොර වහගන්නව.දොර වහගන්න කලින් ඇබිත්තයට කතාකරල කියනව

"කොල්ලෝ, මම කාමරේට ගිහාම තෝ කිසි සද්දයක් කොරන්නෙ නැතුව ඉන්න ඕනැ, තෝ සද්ද කරොත් එහෙම ගහන එක පිට ගිහින් මල නස්පැත්තියක් තමා වෙන්නෙ" කියල

ඇබිත්තයත් ඉතින් පන්සලේ බල්ලටවත් බුහ් ගාන්න දෙන්නෙ නැතුව එකගෙ හොම්බත් මිරිකගෙන ඉන්න සයිස් එකටලු වැඩ.

ඉතින් ටික වෙලාවකින් හාමුදුරුවො හෙන තෘප්තිමත් හිනා මූණක් සහිතවම එලියට වඩිනවලු

ඇබිත්ත කොල්ලටත් දැන් හෙන ප්‍රෙහේලිකාව හාමුදුරුවො මොකද මේ කරන්නෙ කියල, ඉන්න බැරිම තැන කොල්ල හාමුදුරුවොන්ගෙන් අහනව

"මොකක්ද අපෙ හාන්දුනේ ඔබ වහන්සෙ කුටියට ගිහින් දොර වහගෙන කොරන්නෙ?"

හාමුදුරුවො කියනවලු

"ඒ බොල ඒ වෙලාවට මම කම්සැප විඳිනවනෙ"

කොල්ලට ඒ මොකක්ද කියල තේරුනේ නෑ, ඌත් ඉතිම් ඔලුව කහල

"හූම්" කියල කිව්ව.

එකදවසක් හාමුදුරුවො කුටියට වැදිල ඉන්නකොට පන්සලට ආව ප්‍රධාන දායිකාව, බොහොම පසිද්ද ධනපතිනියක්,

ඇවිත් ඇබිත්තකොලුවගෙන් අහනව

"ඈ කොල්ලො, කෝ අපෙ ලොකු හාමුදුරුවො?"

"ෂ්....... නෝනේ කෑගහන්ට නන් එපා, ලොකුහාමුදුරුවො කුටියෙ කම්සැප විඳිනව"

නෝන උඩ විසික්කවෙල ගියා. "ආ අද අල්ලගන්නම් හොරේ, අද බලාගන්න පුලුවන් කවුද මේකට රිංගන වල් ගෑණි කියල" එහෙම හිතපු නෝන හොරෙන්ම කිට්ටුකරල දොරේ යතුරු සිදුරෙන් එබිල බැලුව.

එතකොට ලොකු හාමුදුරුවො, කකුල් දෙකත් උඩගහගෙන සැපට පුටුවෙ දිගාවෙල, සැපදායී හිනාවකුත් දාගෙන කණ් හැන්දෙන් කණහාරනවලු

සයිඩ් කන්නාඩිය..

ඉස්සර අපේ පැත්තේ පොරක් හිටියා පියසේන අයියා කියලා. මළගෙවල් වල නයිට ගහන්න එහෙම කියාපු බඩුවක්. හැබැයි ඉන්නේ පැය 2 ක් විතර. මුළු මළ ගෙදරම මඟුල් ගෙයක් ගානට පත් කරලා යන පොරක්. කකුල් දෙක ඉංගිරිසි X අකුරේ හැඩේට තියලා සරම ගේජ්ජි දෙකට පොඩ්ඩක් පහළට වෙන්න කලවා දෙකේ හිර කරගෙන තමයි හිට ගන්නේ. එහෙම හිටගෙන බීඩි කොටයක් උරණ ගමන් විදිනවා විදිල්ලක් නයි....

ඔන්න පොර විඳපු එක නයෙක් ගැන තමයි මේ කතාව..

බුවා දවසක් කුඹුරේ වැඩ කරගෙන ඉන්නකොට තද අව්වලු. කොහොම හරි අද දවසේ මේ වැඩ ටික ඉවර කරගන්න ඕනි කියලා හිතාගෙන එක දිගටම වැඩ කරාලු. අහසේ වලාකුළක් වත් පේන තෙක් මානෙක නැති හින්දා කවදා වහීද මන්දා කියලා හිත හිතා ඉන්නකොට ,...... එකපාරටම පොඩි අදුරක් දැනුණාලු. ඔළුව උස්සලා බලද්දී මොකක් හරි පැතලි දෙයක් අහසේ ඉදලා පහළට පාවෙලා එනවාලු... පොර දඩි බීඩි ගාලා ලගම තිබ්බ ගහ යටට පැන ගෙන. දැන් අර අහසේ පාවෙළා ආපු වස්තුව ඇවිත් කෙලින්ම වැටිලා තියෙන්නේ පොර වැඩ කර කර ඉන්න තැනටම. එහෙම වැටිලා එකෙන් ලොකු එළියක් එනවලු බලන්න බැරි තරමට. ඔහොම මොකද වෙන්නේ කියලා බලං හිටපු බුවා ටික වෙලාවකින් අර වස්තුව ලඟට කිට්ටු කරලා.

"මොකක්ද පියසේන අයියා පිට සක්වළ යානාවක්ද?" එතන හිටපු උන් ඇස් උඩ දාගෙන ඇහුවා.

"මොන සක්වළ වත් නෙවෙයි.... අහස් යන්තර යක සයිඩ් කණ්ණාඩියක්... ගැලවෙලා වැටිලා"

" අප්පද බොල ඒවට සයිඩ් කණ්ණ්ඩිත් තියෙනවද?" තව එකෙක්ගෙන් තව ප්‍රශ්නයක්...

"මොකද නැත්තේ.?"

"ඉතින් පියසේන අයියා අහස් යන්තරේ ට මොකටද සයිඩ් කන්නාඩි"?

"දිග වැඩි නේ. පිටිපස්සෙන් එන එක බලාගන්න අමාරුයි නේ.. ඕකෙන් බලපුවාම කිලෝමිටර් 50 ක් විතර ඇතින් එනකොටම පේනවා.. එතකොට ඩැයිවර් දන්නවා තව පොඩ්ඩක් ඉස්පීඩ් කරලා යන්න ඕනි කියලා"......

"ඉතින් අර කන්නාඩිය ට මොකද උනේ"?

"කන්නාඩි මේස තුනක් හැදුවා... අන්න ගෙදර තියෙනවා"

" ඉතින් එකෙන් පේනවද කිලෝමීටර් 50 ක් විතර දුරින් එන අහස් යන්ත්‍ර?" එතන හිටපු එකෙක් අහපි.

"අහස් යන්ත්‍ර නෙවෙයි බන් පියසේන අයියා කිලෝමිටර් 50 ක් විතර අැතින් එනකොට ගෙදර අයට පේනවා බුවා වඩිනවා කියලා..".

ළගම හිටපු එකා කිව්වා විතරයි..

"දැන් රෑ වෙලානේ.... ගෙදර ගියානම් හරි. "කියලා පොර මාරු උනා...

එදා මුළු රෑම කට්ටියට මරු ආතල්..

ඔහොම නයි අරින පොරක් අපිත් එක්කත් වැඩ කලා.නයි ප්‍රියන්ත තමයි නම පොරගෙ .ලිස්ට් එකේ ඉන්නවා මෙන්ශන් කරන්න බෑ හැබැයි .පොර ආමි එකේ හිටිය(ලු) දවසක් බයික් රේස් එකකට ගියාලු.පොර තමයි දැන් මුලින්ම එනව කියන්නෙ .කොහොම හරි දිනුම් කනුව ලග පේන මානෙ කන්දක් තියෙනවා ලු.කන්ද පාමුලම බයික් එකේ පෙට්‍රල් ඉවර උනාලු.මේ හාල්මැස්ස වගේ ඉන්න පොර ගත්තලු බයික් එක කරට.දිව්වලු කන්ද මුදුනටම.පස්සෙ එතන ඉදම් නැගල ගියාලු පල්ලමට.කොහොම හරි මූ එකලු..

තව දවසක් ගමේ වෙඩින් එකක් තියෙනවා ලු.කට්ටිය රතිඤ්ඤා දාල ඉවර වෙලා කපල් එක යනකොට දාන්න රතිඤ්ඤා ඉවර උනාලු.ආමි එකේ ඉදම් එනකොට ගෙනාපු ග්‍රෙනේඩ් එකක් තිබ්බලු ගෙදර .ඒක අරන් පින් එක ගලෝල විසි කලාලු වෙලට.හතික්කේ මනමාලිගෙ ඇදුමෙ ඉදම් මඩලු.ඔන්න ඔහොමයි උගෙ නයි ඇරිල්ල.

[QUOTE="Assassin Galaa, post: 25672635, member: 563501"] සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය ... "වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන" බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න එකියෙකුට වාතයක් ගිය විටදී ඇය..... "වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන" ================= මෙතෙක් කලක් මගේ තුල .. නිදන් ව සිටි නුඹ.. මටත් නොකියාම දොරකඩට විත්.. දෑල ඉවුරු දෙදරවමින්.. නික්ම ගිය බව.. ලොවට කියන්නේ කෙලෙසකද... එබැවින් ලොවට සඟවමි... නුඹ නික්ම ගිය වග.. පෑල දොරින්.. එහෙත් සබඳ නුඹ ගියද.. නුඹ ඉතිරි කර ගිය සුවඳ.. තවමත් මා අසලමයැ... ================== ......පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික.. ෂා නංගියෝ .. හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ.. ලස්සනයි සොයුරිය... සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ.. ......ටිකකින් ඉන්බොක්ස් එකට.... නංගි කවිය පවුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ.. පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි.. හිතේ දුකක් තියනවනං කියන්න... දිගටම යන චැට් එක.... නංගියෝ ලස්සන කවිය.. ස්තුතියි අයියා... දිගටම ලියන්න... හ්ම්... ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන.. ඔවු අයියා හැමදාම වගේ ... ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු... [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tab/1.5/16/1f923.png[/IMG]පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tab/1.5/16/1f923.png[/IMG] නංගි හරි විහිලුනේ.. සැහැල්ලුවෙන් ඉන්නවා නේද.. හ්ම්... ඇයි නංගි හ්ම් ගෑවේ.. දුකෙන්ද ඉන්නේ.. මගෙන් අහන්න එපා අයියේ.. ප්‍රශ්නද නංගියො... හ්ම්... මටත් එහෙමයි... අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද අයියා... නංගි වට්ස්ඇප් ඉන්නවද... ඔවු අයියා...... ලිව්වෙ අපේ Dhanushka Kanchana Jayaweera සහෝදරයා නින්ද නොයෑමට ප්‍රතිකාර..... කාලයක ඉඳන් නින්ද යන්නේ නැති තරුණයෙක් දවසක් මනෝ වෛද්‍යවරයකු ලඟට ගිහින් දෙපතුලේ සිට හිස තෙක් "රිලැක්ස්." කරන ක්‍රමයක් පුහුණු උනාලූ . දැන් මෙයා ගෙදර ඇවිල්ලා රෑ වෙලා නිදාගන්න ගිහින් මේක අත් හදා බලනවාලු "මගේ කකුලේ ඇඟිලි නිදාගන්න...මගේ යටිපතුල් නිඳාගන්න...දැන් වළලුකර නිඳාගන්න. දැන් මගේ කෙණ්ඩා නිඳාගන්න...මගේ දනහිස නිදාගන්න. දැන් මගේ කළවා නිදාගන්න." මෙයා දැන් මේක සාර්ථකව කරගෙන යනවලු..මේන් එතකොට මෙයාගේ බිරිඳ දුහුල් ඇදුමකුත් ඇදගෙන සරාගී විදිහට කාමරයට එනවලු. මේක දැක්ක ගමන් අර තරුණයාට කෑගැස්සුනාලු.... "හෝව්! හෝව්! නැගිටපල්ලා , ඔක්කොම නැගිටපල්ලා, දැම්ම නිදාගන්න වෙන්නේ නෑ" කියලා... කම්සැප ............... මේ කතාව කිව්වෙ යාලුවෙක්, සමහර විට කස්ටිය දන්නවත් ඇති. එක්තරා පන්සලක ලොකු හාමුදුරුවන්ගෙ පුරුද්දක් තිබුන හැමදාම එකවෙලාවක උන්වහන්සෙ තමන්ගෙ කුටියට වෙලා දොර වහගන්නව.දොර වහගන්න කලින් ඇබිත්තයට කතාකරල කියනව "කොල්ලෝ, මම කාමරේට ගිහාම තෝ කිසි සද්දයක් කොරන්නෙ නැතුව ඉන්න ඕනැ, තෝ සද්ද කරොත් එහෙම ගහන එක පිට ගිහින් මල නස්පැත්තියක් තමා වෙන්නෙ" කියල ඇබිත්තයත් ඉතින් පන්සලේ බල්ලටවත් බුහ් ගාන්න දෙන්නෙ නැතුව එකගෙ හොම්බත් මිරිකගෙන ඉන්න සයිස් එකටලු වැඩ. ඉතින් ටික වෙලාවකින් හාමුදුරුවො හෙන තෘප්තිමත් හිනා මූණක් සහිතවම එලියට වඩිනවලු ඇබිත්ත කොල්ලටත් දැන් හෙන ප්‍රෙහේලිකාව හාමුදුරුවො මොකද මේ කරන්නෙ කියල, ඉන්න බැරිම තැන කොල්ල හාමුදුරුවොන්ගෙන් අහනව "මොකක්ද අපෙ හාන්දුනේ ඔබ වහන්සෙ කුටියට ගිහින් දොර වහගෙන කොරන්නෙ?" හාමුදුරුවො කියනවලු "ඒ බොල ඒ වෙලාවට මම කම්සැප විඳිනවනෙ" කොල්ලට ඒ මොකක්ද කියල තේරුනේ නෑ, ඌත් ඉතිම් ඔලුව කහල "හූම්" කියල කිව්ව. එකදවසක් හාමුදුරුවො කුටියට වැදිල ඉන්නකොට පන්සලට ආව ප්‍රධාන දායිකාව, බොහොම පසිද්ද ධනපතිනියක්, ඇවිත් ඇබිත්තකොලුවගෙන් අහනව "ඈ කොල්ලො, කෝ අපෙ ලොකු හාමුදුරුවො?" "ෂ්....... නෝනේ කෑගහන්ට නන් එපා, ලොකුහාමුදුරුවො කුටියෙ කම්සැප විඳිනව" නෝන උඩ විසික්කවෙල ගියා. "ආ අද අල්ලගන්නම් හොරේ, අද බලාගන්න පුලුවන් කවුද මේකට රිංගන වල් ගෑණි කියල" එහෙම හිතපු නෝන හොරෙන්ම කිට්ටුකරල දොරේ යතුරු සිදුරෙන් එබිල බැලුව. එතකොට ලොකු හාමුදුරුවො, කකුල් දෙකත් උඩගහගෙන සැපට පුටුවෙ දිගාවෙල, සැපදායී හිනාවකුත් දාගෙන කණ් හැන්දෙන් කණහාරනවලු සයිඩ් කන්නාඩිය.. ඉස්සර අපේ පැත්තේ පොරක් හිටියා පියසේන අයියා කියලා. මළගෙවල් වල නයිට ගහන්න එහෙම කියාපු බඩුවක්. හැබැයි ඉන්නේ පැය 2 ක් විතර. මුළු මළ ගෙදරම මඟුල් ගෙයක් ගානට පත් කරලා යන පොරක්. කකුල් දෙක ඉංගිරිසි X අකුරේ හැඩේට තියලා සරම ගේජ්ජි දෙකට පොඩ්ඩක් පහළට වෙන්න කලවා දෙකේ හිර කරගෙන තමයි හිට ගන්නේ. එහෙම හිටගෙන බීඩි කොටයක් උරණ ගමන් විදිනවා විදිල්ලක් නයි.... [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] ඔන්න පොර විඳපු එක නයෙක් ගැන තමයි මේ කතාව.. බුවා දවසක් කුඹුරේ වැඩ කරගෙන ඉන්නකොට තද අව්වලු. කොහොම හරි අද දවසේ මේ වැඩ ටික ඉවර කරගන්න ඕනි කියලා හිතාගෙන එක දිගටම වැඩ කරාලු. අහසේ වලාකුළක් වත් පේන තෙක් මානෙක නැති හින්දා කවදා වහීද මන්දා කියලා හිත හිතා ඉන්නකොට ,...... එකපාරටම පොඩි අදුරක් දැනුණාලු. ඔළුව උස්සලා බලද්දී මොකක් හරි පැතලි දෙයක් අහසේ ඉදලා පහළට පාවෙලා එනවාලු... පොර දඩි බීඩි ගාලා ලගම තිබ්බ ගහ යටට පැන ගෙන. දැන් අර අහසේ පාවෙළා ආපු වස්තුව ඇවිත් කෙලින්ම වැටිලා තියෙන්නේ පොර වැඩ කර කර ඉන්න තැනටම. එහෙම වැටිලා එකෙන් ලොකු එළියක් එනවලු බලන්න බැරි තරමට. ඔහොම මොකද වෙන්නේ කියලා බලං හිටපු බුවා ටික වෙලාවකින් අර වස්තුව ලඟට කිට්ටු කරලා. "මොකක්ද පියසේන අයියා පිට සක්වළ යානාවක්ද?" එතන හිටපු උන් ඇස් උඩ දාගෙන ඇහුවා. "මොන සක්වළ වත් නෙවෙයි.... අහස් යන්තර යක සයිඩ් කණ්ණාඩියක්... ගැලවෙලා වැටිලා" " අප්පද බොල ඒවට සයිඩ් කණ්ණ්ඩිත් තියෙනවද?" තව එකෙක්ගෙන් තව ප්‍රශ්නයක්... "මොකද නැත්තේ.?" "ඉතින් පියසේන අයියා අහස් යන්තරේ ට මොකටද සයිඩ් කන්නාඩි"? "දිග වැඩි නේ. පිටිපස්සෙන් එන එක බලාගන්න අමාරුයි නේ.. ඕකෙන් බලපුවාම කිලෝමිටර් 50 ක් විතර ඇතින් එනකොටම පේනවා.. එතකොට ඩැයිවර් දන්නවා තව පොඩ්ඩක් ඉස්පීඩ් කරලා යන්න ඕනි කියලා"...... "ඉතින් අර කන්නාඩිය ට මොකද උනේ"? "කන්නාඩි මේස තුනක් හැදුවා... අන්න ගෙදර තියෙනවා" " ඉතින් එකෙන් පේනවද කිලෝමීටර් 50 ක් විතර දුරින් එන අහස් යන්ත්‍ර?" එතන හිටපු එකෙක් අහපි. "අහස් යන්ත්‍ර නෙවෙයි බන් පියසේන අයියා කිලෝමිටර් 50 ක් විතර අැතින් එනකොට ගෙදර අයට පේනවා බුවා වඩිනවා කියලා..". ළගම හිටපු එකා කිව්වා විතරයි.. "දැන් රෑ වෙලානේ.... ගෙදර ගියානම් හරි. "කියලා පොර මාරු උනා... එදා මුළු රෑම කට්ටියට මරු ආතල්..[IMG alt="🤸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcf/1.5/16/1f938.png[/IMG][IMG alt="🤸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcf/1.5/16/1f938.png[/IMG] ඔහොම නයි අරින පොරක් අපිත් එක්කත් වැඩ කලා.නයි ප්‍රියන්ත තමයි නම පොරගෙ .ලිස්ට් එකේ ඉන්නවා මෙන්ශන් කරන්න බෑ හැබැයි .පොර ආමි එකේ හිටිය(ලු) දවසක් බයික් රේස් එකකට ගියාලු.පොර තමයි දැන් මුලින්ම එනව කියන්නෙ .කොහොම හරි දිනුම් කනුව ලග පේන මානෙ කන්දක් තියෙනවා ලු.කන්ද පාමුලම බයික් එකේ පෙට්‍රල් ඉවර උනාලු.මේ හාල්මැස්ස වගේ ඉන්න පොර ගත්තලු බයික් එක කරට.දිව්වලු කන්ද මුදුනටම.පස්සෙ එතන ඉදම් නැගල ගියාලු පල්ලමට.කොහොම හරි මූ එකලු.. තව දවසක් ගමේ වෙඩින් එකක් තියෙනවා ලු.කට්ටිය රතිඤ්ඤා දාල ඉවර වෙලා කපල් එක යනකොට දාන්න රතිඤ්ඤා ඉවර උනාලු.ආමි එකේ ඉදම් එනකොට ගෙනාපු ග්‍රෙනේඩ් එකක් තිබ්බලු ගෙදර .ඒක අරන් පින් එක ගලෝල විසි කලාලු වෙලට.හතික්කේ මනමාලිගෙ ඇදුමෙ ඉදම් මඩලු.ඔන්න ඔහොමයි උගෙ නයි ඇරිල්ල.[IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1.5/16/1f606.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom