Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#රසකතා

මම කෙල්ලෙක් එක්ක යාලු උනා.. ඒ දැන් මගේ වයිෆ්.. අපි යාලු උනාට අපිට කොහේවත් හම්බවෙන්න කතා කරන්න විදියක් නෑ.. මොකද එයාගේ තාත්තා, බාප්පලා, අයියා අඳුනන්නේ නැති එකෙක් නෑ.. නිකමට හරි දැනගත්තොත් හොදි නැතුව කන්න වෙන්නේ.. එහෙමයි කියලා මට මේකිව බලන්නේ නැතුව ඉන්නත් බෑ.. යන්න තැනක් හිතා ගන්නත් බෑ..

මම කල්පනා කරද්දී මට නියම තැනක් මතක් උනා.. අපි දෙන්නා බඳිනකම්ම හොරාට මුණගැහුනේ පොඩි කිස් එකක් එහෙම දුන්නේ එතන. ඒ තමයි මුරකාරයෙක් වත් නැති කනත්ත.

ඔහොම දවසක් කනත්තේ ඉන්න ගමන් මේකි අහනවා.. ඔයා බොනවද කියලා..

අම්මට සිරි.. මම හිතුවා මේකි මට ආදරේට පොඩි ශොට් එකක් ගෙනල්ලා කියලා.. සමහර විට බයිට් පොඩ්ඩකුත් ගෙනල්ලා ඇති. සෝඩා නං ඕන නෑ.. ඒකිගේ වතුර බෝතලේ තියෙනවනේ.. මගේ කට කනේ..

මම හරි සන්තෝසෙන් ඇහුවා දැන් තියෙනවද කියලා..

ඒ මූණ දිහා බලපු බැලිල්ලට මම හිතුවේ මේකිට පෙරේත ආත්මයක් වැහුනා කියලා. යන්තම් ශේප් කරගත්තා.

ඔහොම ඉඳලා අපි බැන්දා.. නිකන් නෙමෙයි මම මේකිව හතර පාරක්ම දැන් බැඳලා තියෙන්නේ ඒ කතාව වෙනමම කියන්න ඕන.

කොහොම හරි අපි බඳිනකොටම කතා වෙලා තිබ්බේ බැඳලා අවුරුදු පහක් යනකං බබාලා හදන්නේ නෑ.. හොඳට ඇවිදලා , කාලා බීලා ෆන් එකේ ඉන්නවා කියලා.

ඒ ප්ලෑන් කරපු විදියටම අවුරුදු පහ හිටියා.. උපරිම ෆන් එකේ.. එතකොට තිබුනේ මෝටර් බයිසියලයක් විතරයි .. මේකෙන් ලංකාවේ භාගෙක විතර ඇවිද්දා අපි දෙන්නා.. හරියටම පස්වෙනි ඇනිවසරි එක දවසේ අපි දෙන්නා පොඩි එකෙක් හදන්න තීරණය කලා.

කලින් ළමයි හදලා නෑ නේ.. මම හිතුවේ අලුත් වාහන වගේ එකපාර ගහපු ගමන් ස්ටාර්ට් වෙයි කියලා. මොන.. පළවෙනි මාසේ නෑ... දෙකේ නෑ.. තුනේ නෑ.. දැන් මේකි අඬනවා. මම ඊට වඩා බය වෙලා. කොහොම හරි මාස හයකුත් උනා නෑ..

ඒ පාර අපි දන්න අයියා කෙනෙකුටයි ඒ අක්කටයි කිව්වම. ලේඩි ඩොක්ටර් කෙනෙක්ගේ නමක් කිව්වා මෙයාට ගිහින් පෙන්නන්න කියලා.

අපි ගියා.. ඩොක්ටර්ට කතාව කිව්වම එයා ඇහුවා මැරි කරලා කොච්චර කල්ද කියලා.. අපි කිව්වා අවුරුදු පහක් කියලා. ඩොක්ටර්ගේ ඇස් උඩ ගියා. ඇයි මෙච්චර කල් නාවේ කියලා ඇහුවා. මම කිව්වා නෑ ඩොක්ටර් තාම ට්‍රයි කරන්න අරගෙන මාස හයයි කියලා.

යකෝ ඩොක්ටර් අතේ තිබ්බ පෑන මේසේ උඩට දැම්මා.. කරුණාකරලා ගිහිල්ලා අවුරුද්දක්වත් ට්‍රයි කරලා ඒත් නැත්නම් එන්න කිව්වා..

ඒ කිව්වා විතරයි ගෑනි අඬන්න ගත්තා. මම කිව්වා.. ඔන්න පේනවනේ ඩොක්ටර් ඔහොම තමයි ඉතුරු මාස හයම ඉන්න වෙන්නේ මොනවා හරි කරන්න කියලා.

ට්‍රීට්මන්ට් මොනවත් නම් පටන් ගන්න බෑ දරුවෝ.. ඕන නම් අපි ටෙස්ට් ටිකක් කරමු කිව්වා.. මටත් හෙනම සැට .. මමත් පැනපු ගමන් හා ඩොක්ටර් කිව්වා.. ගෑනිත් කඳුලු පිහිදනවා..

හරි අපිට ටෙස්ට් පටන් ගන්න වෙන්නේ ඔයාගෙන්.. මගේ පැත්තට හැරිලා කිව්වා..

මට නිකං මුලු ලෝකෙම කලු වෙලා යනවා වගේ දැනුනා.. යකෝ මගේ අවුලක් උනොත්.. එහෙම උනොත් වේදනාව අඩුවෙන්ම මැරෙන්න විදියක් මම කල්පනා කරනවා...

එදා ඩොක්ටර් ලියලා දීපු කොලෙත් අරගෙන ගෙදර ආවේ කොහොමද කියලාවත් මතක නෑ.. හවස් වෙද්දී මේකි කතා කරනවා ටෙස්ට් එක කරන්න යන්න. මරන්න ගෙනියන හරකා වගේ ගියා ආසිරි එකට. ගිහින් ලැබ් එකේ ඉන්න කෙල්ලට මේ කොලේ දුන්නා. මේකි දෙකට නැමිලා ගත්තා යෝගට් කෝප්පයක් මට දුන්නා..

"මේකට සාම්පල් එක අරන් එන්න. වොශ් රූම් එක ඔතන දකුණු පැත්තේ" කිව්වා..

යකෝ එහෙම කරන්න පුලුවන්ද මේ වැඩ. අනිත් එක බයත් එක්ක. මම අමාරුවෙන් මේකිගෙන් ඇහුවා මම ගෙදර ගිහින් සාම්පල් එක අරගෙන ගෙනත් දුන්නට කමක් නැද්ද කියලා. මේකි කැත හිනාවක් දැම්මා මට පොලව පලාගෙන යන්න හිතුනා.

සාම්පල් එක විනාඩි පහලවක් ඇතුලත ගේන්න ඕන. පුලුවන්ද ?

පුලුවන් .. ගෙවල් මේ ලඟ.. කියලා අර සාන්ත කියන බල්ලා වගේ හිනාඋනා..

ගෙදර ගියා.. සාම්පල් ගන්න තියා බය උනාම වෙන දේ මේකේ ඉන්න උන් දන්නවනේ.. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් එකක් වත් නෑ.. නොකියා 6300 එක රත් වෙනකං එක එක මගුල් බලලා සාම්පල් එක ගත්තා. බුදු අම්මෝ.. ආධ්‍යාත්මික සුවය ..

පියන වැහුවා. යකා වගේ කාමරේට දුවලා කලිසමක් දාගත්තා. විනාඩි පහලවකට කලින් ගෙනියන්න ඕන නේ.. මේක සාක්කුවේ දාගත්තා මෝටර් බයික් එක ගත්තා. යනවා යෑමක් වෙඩි කාපු ඌරා වගේ..

ගිහින් බයික් එක නැවැත්තුවා විනාඩි අටෙන් ඇවිල්ලා. කවුන්ටරේට ගියා.. අර මිස්ම ඉන්නවා..

මිස් ගෙනාවා සාම්පල් එක..

කවුන්ටරේ උඩතියන්න..

සාක්කුවට අත දැම්මා පොඩි තෙත ගතියක් දැනෙනවා... හෙමින් රබර් ඇහැ දාලා බැලුවා.. අප්පට හික්කඩු යන්න ඒ මගුලේ පියන පැත්තකින් ඇරිලා භාගයක් එලියේ. වටේ ගෑවිලා තිබ්බ ටික කලිසම් සාක්කුවෙම පිහිදාලා අරක මේසේ උඩ තියලා සල්ලි ගෙවලා ගෙදරට විද්දා...

වයිෆ්ට කිව්වේ නෑ ඒක...

රිපෝට් එක ආවා.. ඒකත් අරගෙන ඩොක්ටර් හම්බවෙන්න ගියා. ඩොක්ටර් රිපෝට් එක බලලා ෆුල් සීරියස් මූඩ් එකක් ගත්තා. මට තරු විසි උනා..

මේකයි දරුවෝ.. කලබල වෙන්න එපා.. අපිට ට්‍රීට්මන්ට් කරන්න පුලුවන්..

ඇයි ඩොක්ටර් මොකද? මට දැන් ඇඬෙන්න වගේ..

නෑ.. නෑ.. කලබල වෙන්න එපා.. ඔයාගේ කොන්ටිටි එක ටිකක් මදි. මිලි ලීටර් අඩුම මේ ගානවත් තියෙන්න ඕන..

හම්මෝ.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. කෝප්පේ තිබ්බේ භාගයයිනේ ... ඉතුරු භාගේ සාක්කුවේ නේ තිබුනේ..

ලැජ්ජාව රෝල් කරලා &කේ ගහගෙන ඩොක්ටර්ට උන දේ කිව්වා.. ඩොක්ටර් එක එක විදි වලට ඉඳගෙන විනාඩි පහක් විතර හිනා උනා..

නිකමට මගේ ප්‍රිය බිරිඳ දිහා බැලුවා .. අම්මට හුඩු.. කාලි දේවාලෙට ගියා වගේ ෆීලිං එකක් ආවේ.. ඇස් රතු වෙලා දිව එලියට දාගෙන එක අතකින් කඩුවයි අනිත් අතින් මගේ කඳ නැති ඔලුවයි එල්ලගෙන ඉන්නවා වගේ පෙනුනේ.. මම ආයෙත් ඩොක්ටර් දිහා බැලුවා..

ලැජ්ජාවත් එක්ක මේක කරන්න බෑ දරුවෝ.. සාම්පල් එක එතනදිම අරන් දෙන්න..

එනකම්ම කනක් ඇහෙන්න නෑ ගෑනි බනිනවා.. බයිසිකලේ වේගේ වැඩි කරා .. එතකොට බනින ඒවා ඇහෙන්නේ නෑ.. යකෝ අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝනේ..

එහෙමම ගියා ආයෙත් ලැබ් එකට. ආයෙත් අරකි දුන්නා යෝගට් කෝප්පයක්.

මහානුභාව සම්පන්න නොකියා 6300 ෆෝන් රාජයා එක් අතකින්ද යෝගට් කෝප්පය අනෙක් අතින්ද දරාගෙන ලැජ්ජාව නම් වූ මාරයා අලුයම ලූ කෙල පිඩක් පරිද්දෙන් ඉවතලා ඒ අඩි තුනයි තුනේ කුටියට වැදුනේ අද දෙකෙන් එකක් කරනවා යැයි වූ අදිටනිනි.

පොඩ්ඩක් පිලිවෙලක් වේගෙන එනකොටම එකෙක් දොරට ගහනවා.. ආපහු මුල ඉඳලා දුක. ඔහොම වන්නම් දහ අටයි, කස්තිරම්, අඩවු ඔක්කොම අල්ලලා ගත් සාම්පලය සහිත ඒ යෝගට් කෝප්පය දෝතින්ම දරාගෙන ගිහිං කවුන්ටරේ නංගිගේ මූන ඉස්සරහා දකුණු අතට වට තුනක් කරකවලා අතේ ගෑවිලා තිබ්බ පොඩ්ඩකින් ඒ නංගිගේ නලලේ මොට්ටුවකුත් තියලා භාර දුන්නා..

ඉස්කෝලේවත් කවදාවත් හොඳ රිපෝට් එකක් ලැබිලා නැති මට ඒ පාර තමයි හොඳම රිපෝට් එක ලැබුනේ..

ඒ පාර රිපෝට් එක ගොඩ නිසා ඩොක්ටර් කැලැන්ඩරේක ලකුනු කරලා දුන්නා මේ දවස් වල ට්‍රයි කරන්න කියලා.

යකෝ ජිම් යනවා වගේ .. දවසක් ඇර දවසක්.. හිතපංකෝ මොන කරුමෙයක්ද කියලා..

අන්තිමේදී මට ගෑනි දකිනකොට නයාට අඳුකොල වගේ.. මගේ දනහිසුත් පණ නැතුව හිටියේ.. කොහොම හරි මම විඳින දුක දැකලද කොහෙද ඒ මාසෙම මගේ කොලු පැටියා නෝනගේ බඩට ආවා..

ඒ මාසේ මූ බඩට නාවානං ත්‍රීපෝශ පැකට් පිටිම්ම සේලයින් වලින් අනලා දියරෙට හදලා බටේකින් දෙන්න වෙන්නේ මට..

#උපුටාගැනීමකි කතාවේ හිමිකම් ඔහුට හිමි විය යුතුය

[QUOTE="Assassin Galaa, post: 25792477, member: 563501"] [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B7%83%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F?__eep__=6&__cft__[0]=AZWMYv1AT9WYI0xLUO9RbEgzu7C6QAI87H3VD27GT3ndIiwxGcmtU2QDKu_qqmy_0xCV-DSKrWQ2P0fl3YfbkBzQ8XwFaf5SnWd7jxMNZgll5CBaIApeOEkVfih0G_9xy-cTJ9OuxTIf6EfZe-2ZT06FV9JfLa1kJKm2-b1kiiEovZV9oFegjA2tjVewHa4_z4JD4TA2LLHLVtMCg7xQPJPq&__tn__=*NK-R']#රසකතා[/URL] [IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t27/1.5/16/1f600.png[/IMG] මම කෙල්ලෙක් එක්ක යාලු උනා.. ඒ දැන් මගේ වයිෆ්.. අපි යාලු උනාට අපිට කොහේවත් හම්බවෙන්න කතා කරන්න විදියක් නෑ.. මොකද එයාගේ තාත්තා, බාප්පලා, අයියා අඳුනන්නේ නැති එකෙක් නෑ.. නිකමට හරි දැනගත්තොත් හොදි නැතුව කන්න වෙන්නේ.. එහෙමයි කියලා මට මේකිව බලන්නේ නැතුව ඉන්නත් බෑ.. යන්න තැනක් හිතා ගන්නත් බෑ.. මම කල්පනා කරද්දී මට නියම තැනක් මතක් උනා.. අපි දෙන්නා බඳිනකම්ම හොරාට මුණගැහුනේ පොඩි කිස් එකක් එහෙම දුන්නේ එතන. ඒ තමයි මුරකාරයෙක් වත් නැති කනත්ත. ඔහොම දවසක් කනත්තේ ඉන්න ගමන් මේකි අහනවා.. ඔයා බොනවද කියලා.. අම්මට සිරි.. මම හිතුවා මේකි මට ආදරේට පොඩි ශොට් එකක් ගෙනල්ලා කියලා.. සමහර විට බයිට් පොඩ්ඩකුත් ගෙනල්ලා ඇති. සෝඩා නං ඕන නෑ.. ඒකිගේ වතුර බෝතලේ තියෙනවනේ.. මගේ කට කනේ.. මම හරි සන්තෝසෙන් ඇහුවා දැන් තියෙනවද කියලා.. ඒ මූණ දිහා බලපු බැලිල්ලට මම හිතුවේ මේකිට පෙරේත ආත්මයක් වැහුනා කියලා. යන්තම් ශේප් කරගත්තා. ඔහොම ඉඳලා අපි බැන්දා.. නිකන් නෙමෙයි මම මේකිව හතර පාරක්ම දැන් බැඳලා තියෙන්නේ ඒ කතාව වෙනමම කියන්න ඕන. කොහොම හරි අපි බඳිනකොටම කතා වෙලා තිබ්බේ බැඳලා අවුරුදු පහක් යනකං බබාලා හදන්නේ නෑ.. හොඳට ඇවිදලා , කාලා බීලා ෆන් එකේ ඉන්නවා කියලා. ඒ ප්ලෑන් කරපු විදියටම අවුරුදු පහ හිටියා.. උපරිම ෆන් එකේ.. එතකොට තිබුනේ මෝටර් බයිසියලයක් විතරයි .. මේකෙන් ලංකාවේ භාගෙක විතර ඇවිද්දා අපි දෙන්නා.. හරියටම පස්වෙනි ඇනිවසරි එක දවසේ අපි දෙන්නා පොඩි එකෙක් හදන්න තීරණය කලා. කලින් ළමයි හදලා නෑ නේ.. මම හිතුවේ අලුත් වාහන වගේ එකපාර ගහපු ගමන් ස්ටාර්ට් වෙයි කියලා. මොන.. පළවෙනි මාසේ නෑ... දෙකේ නෑ.. තුනේ නෑ.. දැන් මේකි අඬනවා. මම ඊට වඩා බය වෙලා. කොහොම හරි මාස හයකුත් උනා නෑ.. ඒ පාර අපි දන්න අයියා කෙනෙකුටයි ඒ අක්කටයි කිව්වම. ලේඩි ඩොක්ටර් කෙනෙක්ගේ නමක් කිව්වා මෙයාට ගිහින් පෙන්නන්න කියලා. අපි ගියා.. ඩොක්ටර්ට කතාව කිව්වම එයා ඇහුවා මැරි කරලා කොච්චර කල්ද කියලා.. අපි කිව්වා අවුරුදු පහක් කියලා. ඩොක්ටර්ගේ ඇස් උඩ ගියා. ඇයි මෙච්චර කල් නාවේ කියලා ඇහුවා. මම කිව්වා නෑ ඩොක්ටර් තාම ට්‍රයි කරන්න අරගෙන මාස හයයි කියලා. යකෝ ඩොක්ටර් අතේ තිබ්බ පෑන මේසේ උඩට දැම්මා.. කරුණාකරලා ගිහිල්ලා අවුරුද්දක්වත් ට්‍රයි කරලා ඒත් නැත්නම් එන්න කිව්වා.. ඒ කිව්වා විතරයි ගෑනි අඬන්න ගත්තා. මම කිව්වා.. ඔන්න පේනවනේ ඩොක්ටර් ඔහොම තමයි ඉතුරු මාස හයම ඉන්න වෙන්නේ මොනවා හරි කරන්න කියලා. ට්‍රීට්මන්ට් මොනවත් නම් පටන් ගන්න බෑ දරුවෝ.. ඕන නම් අපි ටෙස්ට් ටිකක් කරමු කිව්වා.. මටත් හෙනම සැට .. මමත් පැනපු ගමන් හා ඩොක්ටර් කිව්වා.. ගෑනිත් කඳුලු පිහිදනවා.. හරි අපිට ටෙස්ට් පටන් ගන්න වෙන්නේ ඔයාගෙන්.. මගේ පැත්තට හැරිලා කිව්වා.. මට නිකං මුලු ලෝකෙම කලු වෙලා යනවා වගේ දැනුනා.. යකෝ මගේ අවුලක් උනොත්.. එහෙම උනොත් වේදනාව අඩුවෙන්ම මැරෙන්න විදියක් මම කල්පනා කරනවා... එදා ඩොක්ටර් ලියලා දීපු කොලෙත් අරගෙන ගෙදර ආවේ කොහොමද කියලාවත් මතක නෑ.. හවස් වෙද්දී මේකි කතා කරනවා ටෙස්ට් එක කරන්න යන්න. මරන්න ගෙනියන හරකා වගේ ගියා ආසිරි එකට. ගිහින් ලැබ් එකේ ඉන්න කෙල්ලට මේ කොලේ දුන්නා. මේකි දෙකට නැමිලා ගත්තා යෝගට් කෝප්පයක් මට දුන්නා.. "මේකට සාම්පල් එක අරන් එන්න. වොශ් රූම් එක ඔතන දකුණු පැත්තේ" කිව්වා.. යකෝ එහෙම කරන්න පුලුවන්ද මේ වැඩ. අනිත් එක බයත් එක්ක. මම අමාරුවෙන් මේකිගෙන් ඇහුවා මම ගෙදර ගිහින් සාම්පල් එක අරගෙන ගෙනත් දුන්නට කමක් නැද්ද කියලා. මේකි කැත හිනාවක් දැම්මා මට පොලව පලාගෙන යන්න හිතුනා. සාම්පල් එක විනාඩි පහලවක් ඇතුලත ගේන්න ඕන. පුලුවන්ද ? පුලුවන් .. ගෙවල් මේ ලඟ.. කියලා අර සාන්ත කියන බල්ලා වගේ හිනාඋනා.. ගෙදර ගියා.. සාම්පල් ගන්න තියා බය උනාම වෙන දේ මේකේ ඉන්න උන් දන්නවනේ.. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් එකක් වත් නෑ.. නොකියා 6300 එක රත් වෙනකං එක එක මගුල් බලලා සාම්පල් එක ගත්තා. බුදු අම්මෝ.. ආධ්‍යාත්මික සුවය .. පියන වැහුවා. යකා වගේ කාමරේට දුවලා කලිසමක් දාගත්තා. විනාඩි පහලවකට කලින් ගෙනියන්න ඕන නේ.. මේක සාක්කුවේ දාගත්තා මෝටර් බයික් එක ගත්තා. යනවා යෑමක් වෙඩි කාපු ඌරා වගේ.. ගිහින් බයික් එක නැවැත්තුවා විනාඩි අටෙන් ඇවිල්ලා. කවුන්ටරේට ගියා.. අර මිස්ම ඉන්නවා.. මිස් ගෙනාවා සාම්පල් එක.. කවුන්ටරේ උඩතියන්න.. සාක්කුවට අත දැම්මා පොඩි තෙත ගතියක් දැනෙනවා... හෙමින් රබර් ඇහැ දාලා බැලුවා.. අප්පට හික්කඩු යන්න ඒ මගුලේ පියන පැත්තකින් ඇරිලා භාගයක් එලියේ. වටේ ගෑවිලා තිබ්බ ටික කලිසම් සාක්කුවෙම පිහිදාලා අරක මේසේ උඩ තියලා සල්ලි ගෙවලා ගෙදරට විද්දා... වයිෆ්ට කිව්වේ නෑ ඒක... රිපෝට් එක ආවා.. ඒකත් අරගෙන ඩොක්ටර් හම්බවෙන්න ගියා. ඩොක්ටර් රිපෝට් එක බලලා ෆුල් සීරියස් මූඩ් එකක් ගත්තා. මට තරු විසි උනා.. මේකයි දරුවෝ.. කලබල වෙන්න එපා.. අපිට ට්‍රීට්මන්ට් කරන්න පුලුවන්.. ඇයි ඩොක්ටර් මොකද? මට දැන් ඇඬෙන්න වගේ.. නෑ.. නෑ.. කලබල වෙන්න එපා.. ඔයාගේ කොන්ටිටි එක ටිකක් මදි. මිලි ලීටර් අඩුම මේ ගානවත් තියෙන්න ඕන.. හම්මෝ.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. කෝප්පේ තිබ්බේ භාගයයිනේ ... ඉතුරු භාගේ සාක්කුවේ නේ තිබුනේ.. ලැජ්ජාව රෝල් කරලා &කේ ගහගෙන ඩොක්ටර්ට උන දේ කිව්වා.. ඩොක්ටර් එක එක විදි වලට ඉඳගෙන විනාඩි පහක් විතර හිනා උනා.. නිකමට මගේ ප්‍රිය බිරිඳ දිහා බැලුවා .. අම්මට හුඩු.. කාලි දේවාලෙට ගියා වගේ ෆීලිං එකක් ආවේ.. ඇස් රතු වෙලා දිව එලියට දාගෙන එක අතකින් කඩුවයි අනිත් අතින් මගේ කඳ නැති ඔලුවයි එල්ලගෙන ඉන්නවා වගේ පෙනුනේ.. මම ආයෙත් ඩොක්ටර් දිහා බැලුවා.. ලැජ්ජාවත් එක්ක මේක කරන්න බෑ දරුවෝ.. සාම්පල් එක එතනදිම අරන් දෙන්න.. එනකම්ම කනක් ඇහෙන්න නෑ ගෑනි බනිනවා.. බයිසිකලේ වේගේ වැඩි කරා .. එතකොට බනින ඒවා ඇහෙන්නේ නෑ.. යකෝ අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝනේ.. එහෙමම ගියා ආයෙත් ලැබ් එකට. ආයෙත් අරකි දුන්නා යෝගට් කෝප්පයක්. මහානුභාව සම්පන්න නොකියා 6300 ෆෝන් රාජයා එක් අතකින්ද යෝගට් කෝප්පය අනෙක් අතින්ද දරාගෙන ලැජ්ජාව නම් වූ මාරයා අලුයම ලූ කෙල පිඩක් පරිද්දෙන් ඉවතලා ඒ අඩි තුනයි තුනේ කුටියට වැදුනේ අද දෙකෙන් එකක් කරනවා යැයි වූ අදිටනිනි. පොඩ්ඩක් පිලිවෙලක් වේගෙන එනකොටම එකෙක් දොරට ගහනවා.. ආපහු මුල ඉඳලා දුක. ඔහොම වන්නම් දහ අටයි, කස්තිරම්, අඩවු ඔක්කොම අල්ලලා ගත් සාම්පලය සහිත ඒ යෝගට් කෝප්පය දෝතින්ම දරාගෙන ගිහිං කවුන්ටරේ නංගිගේ මූන ඉස්සරහා දකුණු අතට වට තුනක් කරකවලා අතේ ගෑවිලා තිබ්බ පොඩ්ඩකින් ඒ නංගිගේ නලලේ මොට්ටුවකුත් තියලා භාර දුන්නා.. ඉස්කෝලේවත් කවදාවත් හොඳ රිපෝට් එකක් ලැබිලා නැති මට ඒ පාර තමයි හොඳම රිපෝට් එක ලැබුනේ.. ඒ පාර රිපෝට් එක ගොඩ නිසා ඩොක්ටර් කැලැන්ඩරේක ලකුනු කරලා දුන්නා මේ දවස් වල ට්‍රයි කරන්න කියලා. යකෝ ජිම් යනවා වගේ .. දවසක් ඇර දවසක්.. හිතපංකෝ මොන කරුමෙයක්ද කියලා.. අන්තිමේදී මට ගෑනි දකිනකොට නයාට අඳුකොල වගේ.. මගේ දනහිසුත් පණ නැතුව හිටියේ.. කොහොම හරි මම විඳින දුක දැකලද කොහෙද ඒ මාසෙම මගේ කොලු පැටියා නෝනගේ බඩට ආවා.. ඒ මාසේ මූ බඩට නාවානං ත්‍රීපෝශ පැකට් පිටිම්ම සේලයින් වලින් අනලා දියරෙට හදලා බටේකින් දෙන්න වෙන්නේ මට.. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92?__eep__=6&__cft__[0]=AZWMYv1AT9WYI0xLUO9RbEgzu7C6QAI87H3VD27GT3ndIiwxGcmtU2QDKu_qqmy_0xCV-DSKrWQ2P0fl3YfbkBzQ8XwFaf5SnWd7jxMNZgll5CBaIApeOEkVfih0G_9xy-cTJ9OuxTIf6EfZe-2ZT06FV9JfLa1kJKm2-b1kiiEovZV9oFegjA2tjVewHa4_z4JD4TA2LLHLVtMCg7xQPJPq&__tn__=*NK-R']#උපුටාගැනීමකි[/URL] කතාවේ හිමිකම් ඔහුට හිමි විය යුතුය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom