Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්සල් ඩිලිවරි

මම සෝවියට් දේශයේ ඉගෙනගන්න කාලයේ, එක් ග්‍රීෂ්ම නිවාඩුවකට ලංකාවට ආවා, තාත්තා ඇතුලු පවුලේ අනික් අයව බැලීමට. ඉතින් කවුරු හරි ලංකාවට යනකොට ඒ යන කෙනාට මල කරදරේ ලංකාවට නොයන උංගෙන්. එක්කො මොනව හරි මෙහෙන් එහාට හරි එහෙන් මෙහාට හරි ගේන්න. මටත් ඉතිං ඔය වගේ කොන්ත්‍රාත්තු කීපයක් ලැබුනා. මමත් ඉතින් මගෙ බඩු ගෙදර දාලා එක එක්කෙනාගෙ බඩු අරං ගියා බැන බැන.

එකෙක් දුන්නා පාර්සලයක් එයාගෙ අම්මට අවශ්‍යම බඩූවක් කියලා. මගේ අම්මා ඒ වෙනකොටත් නැති වෙලා නිසා අම්මලාගේ අගය දන්න නිසා, කැමැත්තෙන්ම ඒක අරගෙන ගියා.

මම පාර හොයාගෙන බොහොම අමාරුවෙන් එයාගෙ ගෙදර ගියා, ඇඹුල්දෙනිය පැත්තෙ.

එයාගෙ අම්මා මාව ආදරයෙන් පිලිගත්තා මම කිව්වම මම එයාගෙ පුතා එක්ක ඉගෙනගන්න යාලුවෙක්, එයාගේ පාර්සලයක් දෙන්න ආවෙ කිව්වම.

මට වාඩිවෙන්න කියලා සතුටෙන් ගියා පාර්සලයත් අරගෙන. ටික වෙලාවකින් තේ එකක් අරගෙන අම්මා ආවා. තේ විතරයි, කේක් බිස්කට් නැහැ. සමහර විට දවල්ට කන්න ඉන්න කියන්න වෙන්නැති, කන්න මුකුත් ගෙනවෙ නැත්තෙ කියලා හිත හදාගෙන මමත් තේ එක ගත්තා.

අම්මා වාඩිවෙලා එයාගෙ පුතාගෙ විස්තර එහෙම ඇහුවා. මම ඉතින් මිනිහ ඉගෙනීමට දක්ශයි, මහාචාර්යවරු මිනිහට හරිම කැමතියි, කියලා බොරු ගොඩක් කිව්වේ මට තව සලකයි කියලා. එයාගේ අම්මා කියනවා ‘හොද පුතා, Sound of Music, My Fair Lady වීඩියෝ මට එව්වනේ මේ පුතා අතේ. එංගලන්තෙ ගිය වෙලාවෙලු ගත්තෙ’

මොනවා මේ යකා වීඩියෝද අම්මට ඕනම කරන දේවල් කියලා මගේ අතේ එව්වෙ. මූට හොද වැඩක් කරන්න ඕන කියලා හිතුනේ ආපහු උගේ ගෙදර ඉදලා එන ගමන්, මොකද වීඩියො එව්වා මදිවට නිකම් තේ එකකින් විතරක් මට සංග්‍රහ කල නිසාත්.

නිවාඩුව ඉවර වී ආපහු ල්වෝව් ඇවිල්ලා, කවුරුත් එක්ක වොඩ්කා බොන අවස්ථාවක, මිනිහා මගෙන් ඇහුවා,

‘මචං, අම්මා මොනවද ඇහුවේ’

‘ආ! ඇන්ටි ඇහුවා, අපේ පුතා සිගරට් එහෙමත් බොනවා ඇති නේද?’

මිනිහා ටිකක් බය වෙලා,

‘ඉතින් උඹ කිව්වද මම සිගරට් බොනව කියලා’

‘නෑ බං, මම කිව්වා එහෙම හැම වෙලේම බොන්නෙ නැහැ, ඔය වොඩ්කා බොන වෙලාවට නම් පැකට් එකක් විතර බොනව කියල’

‘යකෝ, අම්මා දැන ගත්තනේ මම වොඩ්කත් බොන බව. ඉතින් අම්මා මොනවද කිව්වෙ?’

‘බයවෙන්න එපා බං, අම්මා ඇහුවා පුතා වොඩ්කත් බොනවද කියලා, ඉතිං මම කිව්වා හැමදාම නැහැ, විභාග ෆේල් උනාම තමයි බොන්නෙ කියලා’

‘උඹ මාව කාලා. යකෝ අම්මට මාර අප්සෙට් ඇතිනේ ද’

‘අප්සෙට්දත් අහනවා. ඇස් වල කදුලු. එයා කිව්වත් එක්ක. අනේ හොදට ඉගෙනගත්තු කොල්ලා දැන් විභාගත් ෆේල් වෙනවනේ’

‘උඹ කිව්වද විහිලුවක් කරේ කියලා. මම විභාග ෆේල් වෙන්නෙ නැහැන බං’

‘නෑ බං, මම වැඩේ ශේප් කරන්න කිව්වා, නැහැ ඇන්ටි එයා එහෙම නිතරම ෆේල් වෙන්නෙ නැහැ, ඔය රුසියන් කෙල්ලො එක්ක ක්ලබිං ගිහිල්ලා, බීලා උං එක්ක නිදියගෙන එහෙම පිස්සු කෙලපු දවස් වලට තමයි එයා ෆේල් වෙන්නෙ. නැත්නම් දක්ශයා. අපි කිව්වට අහන්නෙ නැහැනේ.

මට කලින් අම්මා කිව්ව පුතාට ගෙනියන්න දෙන්න පාර්සලේකුත් තියෙනවා කියලා. ඒත් අඩාගෙන ඇතුලට ගියා අපිට බායි කියන්නවත් ආවේ නැනේ, අවුල් වෙන්නැති මගේ විහිලුවට’

එදා අනික් යාලුවෝ නොසිටියා නම් අද මේක ලියන්නවත් නොලැබෙන බව සහතිකයි. එයින් පස්සෙ එකෙක්වත් මට පාර්සල් නම් දුන්නෙ නැහැ අරන් යන්න.

ඔන්න ඒ කාලෙ ගමකට තාපස තුමෙක් ආවලු.එයාගෙ තියෙන විශේෂත්වය තමයි කෙනෙක්ගෙ මූන දිහා බලල එයාගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියන්න පුලුවන් අපූරු හැකියාව.ඉතිං මෙයා ගැන ආරංචි වෙච්ච ගමේ මිනිස්සු විතරක් නෙවෙයි අහල පහල ගම් හත අටක ඉන්න මිනිස්සුත් රංචු පිටින් තාපස තුමාගෙ අසපුවට දින පතා එනවලු . ඒ එන අයගෙ මූන දිහා චුට්ටක් බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියනව තාපස තුමා.

හැබැයි ගමේ හිටපු සුනිමල් අයියට නම් තාපස තුමාගෙ මේ වැඩ පිලිවෙල එච්චර හිතට ඇල්ලුවේ නෑ."කොහෙ හරි යන හොරෙක් වෙන්න ඇති .මූන දිහා බලල මොනාහරි බොරුවක් කියනව ඇති . අපේ උනුත් මෝඩයො වගේ යනවනෙ ඉතිං මේවට"

කවුරු හරි තාපස තුමා ගැන කිව්වොත් ඔය වගේ කතාවක් තමයි සුනිමල් අයියගෙ කටින් පිටවෙන්නෙ.

මෙහෙම ටික දවසක් ගෙවිල ගියා.දිනපතාම තාපසය හම්බ වෙන්න එන පිරිස නම් ටික ටික වැඩි වෙනව.එයාලගෙ මූන බලල හිතේ තියෙන දේවලුත් හරියටම කියනව.සුනිමල් අයියත් පුරුදු විදිහටම බැන බැන ඉන්නව. හැබැයි ටික දවසක් යද්දී එයාටත් හිතුනා මේක සමහරවිට ඇත්තක් වෙන්නත් පුලුවන් . සමහරවිට තාපස තුමාට මොනා හරි බලයක් ඇති.ඕක ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් මම ගිහින් මගෙ හිතේ තියෙන්නේ මොනවද කියල ඇහුව නම්.ඒත් මෙච්චර බැනපු මං කොහොමද තාපස තුමා හම්බ වෙන්නෙ. ගමේ උන් මට දෙපැත්තෙන්ම හිනාවෙයි මං ගියොත් .බලමුකො කවද හරි චන්ස් එකක් එයිනෙ.

මෙහෙම දවස් දෙක තුනක් ගෙවිල ගියා. සුනිමල් අයිය එදා හවස ගඟට ගියා නාගන්න. ඇඳුම් ටික ගලවල ගං ඉවුරෙ තියල "කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ" කියල මිනිහ ගඟට බැහැල පීන පීන නානව නිර්වස්තරෙන්ම.ගඟේ ඒ පැත්තට කවුරුත් එච්චරම එන්නෙත් නෑ. මෙහෙම නනා ඉන්න අතරෙ සුනිමල් අයිය එක පාරටම දැක්ක ගං ඉවුර ලඟ තිබුන ගහක් යටට වෙලා විවේක සුවයෙන් භාවනා කරකර ඉන්න තාපස තුමාව. තාපස තුමා ඉන්නෙ තනියම. හම්බ වෙනව නම් නියම වෙලාව. කවුරුත් නෑ. ඔන්න අද තමයි මේකෙ ඇත්ත නැත්ත දෙකෙන් එකක් දැනගන්න පුලුවන් නියම දවස. සුනිමල් අයියත් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ජාත්‍යන්තර පිහුනුම් ශූරයෙක් වගේ තාපස තුමා හිටපු පැත්තෙ ගං ඉවුර ලඟට පීනගෙන ගිහින් ගඟෙන් ගොඩවෙන්න හදනකොට මතක් උනේ. "හත් ඉලවිවයි ඇඳුම් ටික ගඟේ අනිත් ඉවුරේ  කියල. දැන් මොනා කරන්නද ඉතිං .ආයෙ ඒ පැත්තට පීනගෙන ගිහින් ඇඳුම් අරං එනකොට තාපස තුමා යන්න ගිහින් තියේවි. එහෙම නැත්නම් ගමේ කවුරු හරි එකෙක් ආවොත් එහෙම. මෙහෙම වට පිට බලනකොට තමයි සුනිමල් අයිය දැක්කෙ ගං ඉවුරෙ කුඹුක් මුලක රැඳිල තියෙන පරන ප්ලාස්ටික් ලොකු බේසමක්.වාසනාව තමයි ඉතිං . සුනිමල් අයිය ටක් ගාල බේසම අරං තමංගෙ අදාල ප්‍රදේසෙ කවර් කරගත්ත . දැන් හරි. දැන් වැහිල තියෙන්නේ . බය වෙන්න දෙයක් නෑ . දැන් අදාල තැන බේසමෙන් වහගෙන සුනිමල් අයිය ඉක්මනටම ගියා තාපස තුමා ලඟට..ඔන්න දැන් තමයි තාපස තුමාගෙ වැඩේ ඇත්තද බොරු ද කියල දැනගන්න පුලුවන් වෙලාව. මෙහෙම හිතල සුනිමල් අයිය ගිහින් තාපස තුමාට කතා කලා. " තාපස තුමනි. ගමේම මිනිස්සු ඔබ තුමා හම්බ වෙන්න එනව.මූන දිහා බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල කියනවලු. මට ඇත්තටම ඕක ෂුවර් නෑ. හොඳයි පුලුවන් නම් කියන්න මං දැන් හිතාගෙන ඉන්නෙ මොනවද කියල"

තාපස තුමා පොඩි හිනාවක් එහෙම දාලා හඬ අවදි කලාලු.

"මට පුලුවන් මහත්තයා මේ මොහොතේ හිතාගෙන ඉන්නෙ මොනවද කියල කියන්න"

"හරි එහෙනම් කියන්න බලන්න ඔබතුමා මං මේ දැන් හිතාගෙන ඉන්න දේ. ඒක හරියටම කිව්වොත් මං ඔබ තුමා විශ්වාස කරනව"

තාපස තුමා ආයෙත් චූටි හිනාවක් දාල කියනවලු.

"මහත්තය දැන් හිතාගෙන ඉන්නෙ ඉතිං ඔය බේසමේ අඩිය තියෙනවා කියලනෙ"

[QUOTE="Assassin Galaa, post: 25796401, member: 563501"] පාර්සල් ඩිලිවරි මම සෝවියට් දේශයේ ඉගෙනගන්න කාලයේ, එක් ග්‍රීෂ්ම නිවාඩුවකට ලංකාවට ආවා, තාත්තා ඇතුලු පවුලේ අනික් අයව බැලීමට. ඉතින් කවුරු හරි ලංකාවට යනකොට ඒ යන කෙනාට මල කරදරේ ලංකාවට නොයන උංගෙන්. එක්කො මොනව හරි මෙහෙන් එහාට හරි එහෙන් මෙහාට හරි ගේන්න. මටත් ඉතිං ඔය වගේ කොන්ත්‍රාත්තු කීපයක් ලැබුනා. මමත් ඉතින් මගෙ බඩු ගෙදර දාලා එක එක්කෙනාගෙ බඩු අරං ගියා බැන බැන. එකෙක් දුන්නා පාර්සලයක් එයාගෙ අම්මට අවශ්‍යම බඩූවක් කියලා. මගේ අම්මා ඒ වෙනකොටත් නැති වෙලා නිසා අම්මලාගේ අගය දන්න නිසා, කැමැත්තෙන්ම ඒක අරගෙන ගියා. මම පාර හොයාගෙන බොහොම අමාරුවෙන් එයාගෙ ගෙදර ගියා, ඇඹුල්දෙනිය පැත්තෙ. එයාගෙ අම්මා මාව ආදරයෙන් පිලිගත්තා මම කිව්වම මම එයාගෙ පුතා එක්ක ඉගෙනගන්න යාලුවෙක්, එයාගේ පාර්සලයක් දෙන්න ආවෙ කිව්වම. මට වාඩිවෙන්න කියලා සතුටෙන් ගියා පාර්සලයත් අරගෙන. ටික වෙලාවකින් තේ එකක් අරගෙන අම්මා ආවා. තේ විතරයි, කේක් බිස්කට් නැහැ. සමහර විට දවල්ට කන්න ඉන්න කියන්න වෙන්නැති, කන්න මුකුත් ගෙනවෙ නැත්තෙ කියලා හිත හදාගෙන මමත් තේ එක ගත්තා. අම්මා වාඩිවෙලා එයාගෙ පුතාගෙ විස්තර එහෙම ඇහුවා. මම ඉතින් මිනිහ ඉගෙනීමට දක්ශයි, මහාචාර්යවරු මිනිහට හරිම කැමතියි, කියලා බොරු ගොඩක් කිව්වේ මට තව සලකයි කියලා. එයාගේ අම්මා කියනවා ‘හොද පුතා, Sound of Music, My Fair Lady වීඩියෝ මට එව්වනේ මේ පුතා අතේ. එංගලන්තෙ ගිය වෙලාවෙලු ගත්තෙ’ මොනවා මේ යකා වීඩියෝද අම්මට ඕනම කරන දේවල් කියලා මගේ අතේ එව්වෙ. මූට හොද වැඩක් කරන්න ඕන කියලා හිතුනේ ආපහු උගේ ගෙදර ඉදලා එන ගමන්, මොකද වීඩියො එව්වා මදිවට නිකම් තේ එකකින් විතරක් මට සංග්‍රහ කල නිසාත්. නිවාඩුව ඉවර වී ආපහු ල්වෝව් ඇවිල්ලා, කවුරුත් එක්ක වොඩ්කා බොන අවස්ථාවක, මිනිහා මගෙන් ඇහුවා, ‘මචං, අම්මා මොනවද ඇහුවේ’ ‘ආ! ඇන්ටි ඇහුවා, අපේ පුතා සිගරට් එහෙමත් බොනවා ඇති නේද?’ මිනිහා ටිකක් බය වෙලා, ‘ඉතින් උඹ කිව්වද මම සිගරට් බොනව කියලා’ ‘නෑ බං, මම කිව්වා එහෙම හැම වෙලේම බොන්නෙ නැහැ, ඔය වොඩ්කා බොන වෙලාවට නම් පැකට් එකක් විතර බොනව කියල’ ‘යකෝ, අම්මා දැන ගත්තනේ මම වොඩ්කත් බොන බව. ඉතින් අම්මා මොනවද කිව්වෙ?’ ‘බයවෙන්න එපා බං, අම්මා ඇහුවා පුතා වොඩ්කත් බොනවද කියලා, ඉතිං මම කිව්වා හැමදාම නැහැ, විභාග ෆේල් උනාම තමයි බොන්නෙ කියලා’ ‘උඹ මාව කාලා. යකෝ අම්මට මාර අප්සෙට් ඇතිනේ ද’ ‘අප්සෙට්දත් අහනවා. ඇස් වල කදුලු. එයා කිව්වත් එක්ක. අනේ හොදට ඉගෙනගත්තු කොල්ලා දැන් විභාගත් ෆේල් වෙනවනේ’ ‘උඹ කිව්වද විහිලුවක් කරේ කියලා. මම විභාග ෆේල් වෙන්නෙ නැහැන බං’ ‘නෑ බං, මම වැඩේ ශේප් කරන්න කිව්වා, නැහැ ඇන්ටි එයා එහෙම නිතරම ෆේල් වෙන්නෙ නැහැ, ඔය රුසියන් කෙල්ලො එක්ක ක්ලබිං ගිහිල්ලා, බීලා උං එක්ක නිදියගෙන එහෙම පිස්සු කෙලපු දවස් වලට තමයි එයා ෆේල් වෙන්නෙ. නැත්නම් දක්ශයා. අපි කිව්වට අහන්නෙ නැහැනේ. මට කලින් අම්මා කිව්ව පුතාට ගෙනියන්න දෙන්න පාර්සලේකුත් තියෙනවා කියලා. ඒත් අඩාගෙන ඇතුලට ගියා අපිට බායි කියන්නවත් ආවේ නැනේ, අවුල් වෙන්නැති මගේ විහිලුවට’ එදා අනික් යාලුවෝ නොසිටියා නම් අද මේක ලියන්නවත් නොලැබෙන බව සහතිකයි. එයින් පස්සෙ එකෙක්වත් මට පාර්සල් නම් දුන්නෙ නැහැ අරන් යන්න. ඔන්න ඒ කාලෙ ගමකට තාපස තුමෙක් ආවලු.එයාගෙ තියෙන විශේෂත්වය තමයි කෙනෙක්ගෙ මූන දිහා බලල එයාගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියන්න පුලුවන් අපූරු හැකියාව.ඉතිං මෙයා ගැන ආරංචි වෙච්ච ගමේ මිනිස්සු විතරක් නෙවෙයි අහල පහල ගම් හත අටක ඉන්න මිනිස්සුත් රංචු පිටින් තාපස තුමාගෙ අසපුවට දින පතා එනවලු . ඒ එන අයගෙ මූන දිහා චුට්ටක් බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියනව තාපස තුමා. හැබැයි ගමේ හිටපු සුනිමල් අයියට නම් තාපස තුමාගෙ මේ වැඩ පිලිවෙල එච්චර හිතට ඇල්ලුවේ නෑ."කොහෙ හරි යන හොරෙක් වෙන්න ඇති .මූන දිහා බලල මොනාහරි බොරුවක් කියනව ඇති . අපේ උනුත් මෝඩයො වගේ යනවනෙ ඉතිං මේවට" කවුරු හරි තාපස තුමා ගැන කිව්වොත් ඔය වගේ කතාවක් තමයි සුනිමල් අයියගෙ කටින් පිටවෙන්නෙ. මෙහෙම ටික දවසක් ගෙවිල ගියා.දිනපතාම තාපසය හම්බ වෙන්න එන පිරිස නම් ටික ටික වැඩි වෙනව.එයාලගෙ මූන බලල හිතේ තියෙන දේවලුත් හරියටම කියනව.සුනිමල් අයියත් පුරුදු විදිහටම බැන බැන ඉන්නව. හැබැයි ටික දවසක් යද්දී එයාටත් හිතුනා මේක සමහරවිට ඇත්තක් වෙන්නත් පුලුවන් . සමහරවිට තාපස තුමාට මොනා හරි බලයක් ඇති.ඕක ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් මම ගිහින් මගෙ හිතේ තියෙන්නේ මොනවද කියල ඇහුව නම්.ඒත් මෙච්චර බැනපු මං කොහොමද තාපස තුමා හම්බ වෙන්නෙ. ගමේ උන් මට දෙපැත්තෙන්ම හිනාවෙයි මං ගියොත් .බලමුකො කවද හරි චන්ස් එකක් එයිනෙ. මෙහෙම දවස් දෙක තුනක් ගෙවිල ගියා. සුනිමල් අයිය එදා හවස ගඟට ගියා නාගන්න. ඇඳුම් ටික ගලවල ගං ඉවුරෙ තියල "කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ" කියල මිනිහ ගඟට බැහැල පීන පීන නානව නිර්වස්තරෙන්ම.ගඟේ ඒ පැත්තට කවුරුත් එච්චරම එන්නෙත් නෑ. මෙහෙම නනා ඉන්න අතරෙ සුනිමල් අයිය එක පාරටම දැක්ක ගං ඉවුර ලඟ තිබුන ගහක් යටට වෙලා විවේක සුවයෙන් භාවනා කරකර ඉන්න තාපස තුමාව. තාපස තුමා ඉන්නෙ තනියම. හම්බ වෙනව නම් නියම වෙලාව. කවුරුත් නෑ. ඔන්න අද තමයි මේකෙ ඇත්ත නැත්ත දෙකෙන් එකක් දැනගන්න පුලුවන් නියම දවස. සුනිමල් අයියත් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ජාත්‍යන්තර පිහුනුම් ශූරයෙක් වගේ තාපස තුමා හිටපු පැත්තෙ ගං ඉවුර ලඟට පීනගෙන ගිහින් ගඟෙන් ගොඩවෙන්න හදනකොට මතක් උනේ. "හත් ඉලවිවයි ඇඳුම් ටික ගඟේ අනිත් ඉවුරේ [IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG] කියල. දැන් මොනා කරන්නද ඉතිං .ආයෙ ඒ පැත්තට පීනගෙන ගිහින් ඇඳුම් අරං එනකොට තාපස තුමා යන්න ගිහින් තියේවි. එහෙම නැත්නම් ගමේ කවුරු හරි එකෙක් ආවොත් එහෙම. මෙහෙම වට පිට බලනකොට තමයි සුනිමල් අයිය දැක්කෙ ගං ඉවුරෙ කුඹුක් මුලක රැඳිල තියෙන පරන ප්ලාස්ටික් ලොකු බේසමක්.වාසනාව තමයි ඉතිං . සුනිමල් අයිය ටක් ගාල බේසම අරං තමංගෙ අදාල ප්‍රදේසෙ කවර් කරගත්ත . දැන් හරි. දැන් වැහිල තියෙන්නේ . බය වෙන්න දෙයක් නෑ . දැන් අදාල තැන බේසමෙන් වහගෙන සුනිමල් අයිය ඉක්මනටම ගියා තාපස තුමා ලඟට..ඔන්න දැන් තමයි තාපස තුමාගෙ වැඩේ ඇත්තද බොරු ද කියල දැනගන්න පුලුවන් වෙලාව. මෙහෙම හිතල සුනිමල් අයිය ගිහින් තාපස තුමාට කතා කලා. " තාපස තුමනි. ගමේම මිනිස්සු ඔබ තුමා හම්බ වෙන්න එනව.මූන දිහා බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල කියනවලු. මට ඇත්තටම ඕක ෂුවර් නෑ. හොඳයි පුලුවන් නම් කියන්න මං දැන් හිතාගෙන ඉන්නෙ මොනවද කියල" තාපස තුමා පොඩි හිනාවක් එහෙම දාලා හඬ අවදි කලාලු. "මට පුලුවන් මහත්තයා මේ මොහොතේ හිතාගෙන ඉන්නෙ මොනවද කියල කියන්න" "හරි එහෙනම් කියන්න බලන්න ඔබතුමා මං මේ දැන් හිතාගෙන ඉන්න දේ. ඒක හරියටම කිව්වොත් මං ඔබ තුමා විශ්වාස කරනව" තාපස තුමා ආයෙත් චූටි හිනාවක් දාල කියනවලු. "මහත්තය දැන් හිතාගෙන ඉන්නෙ ඉතිං ඔය බේසමේ අඩිය තියෙනවා කියලනෙ"[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom