Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් කතා..

අද කියන්නෙ උඩ ගිහින් බිමිනුත් ගියපු කතාවක් ගැන.

අපි ඉතින් මේ හිටියට අවුරුද්දෙ දවස් තුන්සිය හැට පහේම උඩින් යන්නෙත් නෑනෙ ඉතින්.

රායිට්.. මේකයි උනේ..

මම ගුවන් ගත වෙන්න සමහර වෙලාවට එයාර් පෝට් එකට යන්නෙ මගේ වාහනයෙන්. වාහනේ එලවන්න කම්මැලි වගේ හිතෙයි නම් තමයි ට්‍රාන්ස්පෝට් එක ගන්නෙ.

මෙන්න මේ කියන දවසෙත් අපිට තව රටකට ගුවන්ගත වෙන්න තිබුන නිසා මමයි මගේ යාළුවො දෙතුන් දෙනෙකුයි තම තමන්ගෙ වාහන වලින් තවත් යාළුවෙක්ගෙ අපාර්ට්මන්ට් එකකට ඇවිත් වාහන ටික එතන පාක් කරලා ට්‍රාන්ස්පෝට් එකේ එයාර්පෝට් එකට ආව..

අපේ ප්ලෑන් එක තිබුනෙ ගුවන් ගත වෙලා කරන වැඩ ඉවර කරල ආපහු ලංකාවට ගොඩබැහැල ගෙදර එන ගමන් අර කියපු යාළුවගෙ අපාර්ට්මන්ට් එකේ සෙට් වෙලා පොඩි පාටියක් දාන්න..

කොහොමහරි දෙයියන්ගෙ පිහිටෙන් ෆ්ලයිට් එකේ මුකුත් කරදරයක් නැතුව ආපහු ලංකාවට ගොඩ බැස්ස..

දැන් තමයි පාටිය පටන් ගන්නේ ..

මමයි මගේ යාලුවො ටිකයි ඔන්න දැන් අර යාළුවගේ අපාර්ට්මන්ට් එකටත් ආව කියමුකො..

මේ යාළුවො අතර ඉන්නව පිරිමි දෙකක් සහ ගැහැනු හතරක්.

එතකොට ඔක්කොම කීයද පාටියෙ??.

මමත් එක්ක හතයි හතයි..

මෙන්න මේ ගැහැනු යාළුවො අතර ඉන්නව අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් ඇහැට කනට පේන තරුණ ළඳකුත්.

ඇහැට කනට පේන ගැටිස්සි උනාට වැඩ නම් කොල්ලෙක්ගෙ වගේ තමයි. පදින්නෙත් සුබාරු ස්පෝට් කාර් එකක්. හිතල බලන්නකො ඉතින්. කොලු වැඩම තමයි තියෙන්නේ.

කොහොම හරි ඉතිං පාටිය පටං අරන් ටික වෙලාවක් යනකොට කෙල්ලො කොල්ලො ඔක්කොටම නාග සලං.

හැබැයි මම විතරක් සිහියෙන්. මම ඉතින් ඔය එක එක අමුතු බිම ජාති බොන්නෙ නෑනෙ.

කොහොමින් කොහොම හරි ඔය අස්සේ මුන්ට ගෙවල් තියනවා කියල මතක් වෙලා පාන්දර දෙකට විතර දැන් කට්ටිය ගෙවල් වල යන්න සූදානම. අර හිටපු කොල්ලො දෙන්න කෙල්ලො දෙන්නෙක්ව ගෙවල් වලට දාන්න බාර ගත්ත.

මට ගෙදරට ගිහින් දාන්න උනේ අර කියපු ඇහැට කනට පේන කෙල්ලව.

ඒ වෙද්දී නම් ඒ ගෑනිගෙ කන සාක්කුවේ, සාක්කුව තව කොහෙවත්..

දැන් මෙයාව ගෙදර ගිහින් දාන්නත් ඕන නිසා මගේ වාහනේ තියෙද්දී මම අර ගෑනිව උස්සල දැම්ම එයාගේ කාර් එකට, අර සුබාරු එකට හොදේ ..

මාත් නැග්ග අනිත් පැත්තෙං දෙන්නම ගෙදර යන්න හිතාගෙන.

අප්පට සිරි.. මේ කාර් එක මැනුවල්නෙ..

ලයිසන් එක ගත්තට පස්සෙ මැනුවල් එකක් එලවනවමයි මේ.

දැන් ඉතින් මැනුවල් එලවන්න අමාරුයි කියල කාර් එකෙන් බහින්නත් ලැජ්ජයි.

කොහොම කොහොම හරි නියුට්‍රල් කරගෙන ස්ටාට් කරගත්ත. දෙතුන් පාරක් එන්ජිම නැවති නැවති කොහොම හරි පාරටත් ගත්ත.

හම්ම.. කෙලින් පාරට ගත්තමනෙ ආතල්..

මේක නිකං පාවෙනව වගෙ විදිනව. සුබාරු එකක් හොඳේ..

ජාඇල හරියෙ ඉතින් කෙලින් පාර.. වාහනත් නෑ මහා පාන්දර..

ඒ වෙලාවේ ගියපු වේගය පැයට කිලෝමීටර් අසූවක් වගේ මතක හැටියට. ලොකු වේගයකුත් නෙමෙයි ඉතින්.

ඉස්සරහ ඔන්න තියනව කෙලින් පාර පොඩි වංගුවකුත් එක්ක..

අනේ මන්ද එක්කෝ මේ කාර් එක වංගුව දැක්කෙ නැතුවද නැත්තන් මම වංගුව දැක්කේ නැතුවද මන්ද, කාර් එක පාවෙලා කෙලින්ම ගියා.

දඩාස්.. ස්රීස්ස්ස්ස්.. සල බලාං.. ඩොස්..

කාර් එක ගිහින් පාර අයිනේ තිබුන ලයිට් කනුවකුත් කඩාගෙන තාප්පයක් දිගේත් ඇතිල්ලීගෙන ගිහින් යන්තන් නැවතුනා..

ඉස්සරහ වම් පැත්ත චප්ප චොරොස්,කුඩු.. වීදුරුවත් ඉරි ගිහින්..

උනේ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරල අර කෙල්ල දිහාත් බැලුව මොකද උනේ කියල බලන්න ..

මේ ගෑනි නින්දෙන් ඇහැරිලා වගේ දොර අරින්න හදන ගමන් මට කියනව.

"අඩේ.. අද ඉක්මනට ගෙදර ඇවිත්, එහෙනම් මං බැස්ස, සී යූ මචං.. "

අලුත ගෙනා මනමාලී.

මගේ මුල් මනාලිය බලන්න ගිය කතාව පෙරදිනක සදහන් කලෙමි. ඈ අහිමිවීගිය සංවේගය මා සිතින් මැකුනේ නැත..මා දුකින් ඉන්නා බවක් කෑම පිරියක් නැති බවක් සියල්ල අහිමිවූ හැගීමෙන් ඉන්නා බවක් අම්මාට පෙනෙන්නට ඇත...

"උඹ ගෑනු ගැන දන්නවද බත්ටික කාපන් බොටම ගැලපෙන ගෑනු දරුවෙක් ඉන්නව.ලෑස්ති වෙයන් ඉරිදට යාලගම යන්න. අක්කටයි නංගිටයි මං එන්න කිව්ව. කපුමහත්තය කිව්වෙ මේ බලන්න යන ලමය කාගෙවත් දිහා ඇහැක් ඇරල බලන ලමයෙක් නෙවේ කියල.යහපත් දෙමාපියන්ගෙ ලැජ්ජ බයට හැදුන දරුවෙක්. එහෙම ගුනයහපත් කෙනෙක් තමයි මේ ගෙදරට ගේන්න ඕනි.නැතුව බොට නාස් ලනුව දාන අර වගේ සක්කරවට්ටම් නෙමේ. අම්මාගේ හා අක්කාගේ අවවාද අනුශාසනා මැද අපි ඉරිදා දිනයෙහි දෙවෙනි වරටත් මනමාලියක් බැලීමට පිටත්උනෙමු.

ගෙදරට ගොඩවූ මොහොතේ සිට මා මනමාලී බැලීමට මාහට ඉස්පාසුවක් නොවීය.

"කෙල්ලට එන්න කිව්වනම් බලන්න අම්මා...

"හිටපන් ටිකක් උඹට මං දුන්න අවවාද මතක නැද්ද?"

හරි හරි කොනිත්තන්න එපා අම්මා..

පෙර මනාලියට වඩා හාත්පසින්ම වෙනස් වූ චාම් සාරියකින් හැඩවූ තරුනියක් අප ඉදිරියේ පෙනී සිටියාය. මට මුහුණ බැලීමට තදබල ආසාවක් ඇතිවුනිද ඒ සදහා විනාඩි ගානක් ගතවුනේ ඈ බිම බලාගෙනම සිටි නිසාය. මුහුන වටකුරු තලෙලු, කොන්ඩය තනි කරලට ගෙතු මා හට ඇය මෙනෙහි වූයේ ඉස්කෝලේදී ගනිතය ඉගැන්වූ ගුනවතී ඉස්කෝලේ හාමිනේය.

කලු ගුනවතී මිස් වගේ නේද අම්මා...

මා අම්මාට කල රහස් මන්ත්‍රනය ඇයට ඇසිනි.. ඈ දෑස් පුන්චිකොට මා දිහා බලා නැවතත් බිම බලාගත්තාය.

"අපේ පුතාලට ඉගැන්නුවා මේ වගේම ලස්සන මිස් කෙනෙක්..එයා ගැන ඔය කිව්වෙ.. "

කෙසේ වෙතත් අම්මාගේ හා අක්කාගේ අශිර්වාදය නොවඩුව ලබමින් මගේ විවාහය සිදුවුනේය... විවාහ උත්සවය පිළිබදව වෙනම ලිපියක් ලියයුතු හෙයින් එය ගැන ලිවීම පසුවට තබමි.

විවාහ වී පලමු සතියේම මගේ යහලු සමාගම සම්බන්ධයෙන් ඇගේ මතය යහපත් නොවීය.

"නෝනෙ මං වෙනදත් පඩි අරන් යාලුවො එක්ක බියර් එකක් බොනවනේ.....

"යන්න වුවමනා නෑ . ගෙදර ගෙනත් බොන්න අපේ තාත්තත් ඔය යාලුවො එක්කයැයි බිව්වේ..

එහෙමනම් ගෙදරට ගේන්න පුලුවන්

ඉන් මාස ගනනකට පසු එක්තරා වැටුප් ගත් දිනයක අම්මා නිවසේ නොවීය.මා නිවසට පැමිනියේ බියර් බෝතල් දෙකක්ද සමගිනි

"මටත් ඇගට හරි මහන්සියි..පොඩ්ඩක් මටත් දෙන්න ගෑනුත් බොන ජාතිනේ ඔය"

"ගන්න නෝනේ."

ගෙනා බියර් බෝතල් දෙකෙන් එකක් හිස් කල පසු ඇගේ ගතිපැවතුම් සියල්ල වෙනස්විය.

මේ ගෑනු අපි ඉන්නෙ කුස්සියෙ උයන්න විතරක් නෙමේ.මෙහෙම කුස්සියට කොටුවෙලා ඉදපු ගෑනියෙක් නෙමේ මං. අපිටත් පිරිමින්ට වගේ අයිතිවාසිකම් තියෙනවා. අපිව කුනුමුල්ලට දාන්න හදන පිරිමිත් ඉන්නවා. ඉස්සරහ මිදුලේ තියෙන දරකොටේ දිරලා යනවා ඒක පලන්නෙ මංද. මං ගේ අතුගෑවොත් ඔයා මිදුල අතුගාන්න ඕනෙ. මේවා කියන්න වෙලාවක් එනකම් මම හිටියේ..

මේ සිදුවීමෙන් මා අන්ද මන්ද වීමි. බියර් ගෙදරට ගෙනවිත් මා කලේ මොනතරම් ගොන් වැඩක්ද. එකෙනෙහිම මාගේ නංගීද අපගේ නිවසට පැමිනියේය.

"බලන්න අයියේ අල්ලපු ගෙදර එකී අදත් මං ඉන්දපු මල්වැට ගලෝල වීසිකරානේ. උන්ගෙ වත්තෙයි කියල හැමදාම රංඩු මේ වැට මායිමට කිසිම නිදහසක් නෑ මේ ගෑනිගෙන්.මං පොලීසියට යන්න හදන්නෙ මේක කියන්න පුදුම අසාදාරනයක්නේ

එකෙනෙහිම මගේ නෝනේ හඩ අවදි කලාය. ඇය බියර් බී ඇති බවක් නංගී නොදන්නේය

එහෙම කොහොමද නංගී... ඕවට දැම්ම පියවර නොගත්තොත් ඕකුන් ඔලුවෙ අතහෝදනව. එන්න යන්න.බේරුමක් කරගන්න.මේ ඔයත් එන්න මා එක්ක යන්න.

අපි පස්සෙ යමුද නෝනේ..ඕව කලබලෙන් කරන්න හොද වැඩ නෙමේ.

මේ එනවා ..එනවා ..යමු නංගී

අහෝ මං කුමක් කරන්නද? මාද පසුපසින් යමි.මා එක් අඩියක් ඉදිරියටත් ඊලග අඩි දෙක පසුපසටත් තබමින් පිටුපසින් යමි.දැන් ඔවුන් මට වඩා බොහෝ ඉදිරියෙන්ය. එම නිවස කිට්ටුවේදී මා පොල්ගසකට මුවාවිය. ගැහැනු හුටපට වලට මැදිවීම පිරිමි අපට ඒහැටි හොද දෙයක් නොවේ..

"ඒයි සුනීතා මොකද්ද මේ නංගිගෙ වැට ගලෝලා"

"ඒපාර අද ඊයෙ ආව තෝත් ආවද මට හයිරං දාන්න.කොහෙ තියෙන අයිතියක්ද යකෝ තොට"

සුනීතාගේ හඩ ඉවරවීමට ලැබුනේ නැත.නෝනේ ඈ බදාගෙන කෙස්වැටියෙන් අල්ලා පහරදෙයි. ඊලගට නෝනේට අහුවුනේ සුනීතාගේ හැට්ටයයි. ඈ හැට්ටය ඉරා වීසිකර දැම්මාය.

ඇගේ තනපටත් දැන් ඉරා වීසිකරාවිදෝ සැකයක් මගේ සිතට ඇතුල්විය. කෙනෙකුට කලාතුරකින් දකින්නට ලැබෙනා මෙවන් දර්ශනයක් තව තවත් ලංකොට බැලීමට මගේ යටිසිත මා පෙලඹීය. මා මුවාවූ පොල්ගසෙන් මෑත්ව තවත් ලංවුනෙමි.

සුනීතා මා දැකීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව වහා නෝනේගේ ග්රහනයෙන් මිදී ලැජ්ජාවෙන් ගෙට පැන්නාය.

"ඔහොම කරල මදි ඔය ගෑනිට තනපටත් ගලවන්න තිබුනේ"මම පැවසීමි.

නෝනේ ඇස් කොනින් බලා ඇස් යටකොට මට රැව්වාය..

පසුදා අම්මා නිවසට පැමිනීමෙන් අනතුරුව මා පැවසූවේ..

"මුලින් මනමාලි බලන්න ගියවෙලාවෙ අම්මයි අක්කයි කියපු දේ හරි..

"ගෑනු ගැන මං දන්නෙත් නෑ..අම්ම දන්නෙත් නෑ අක්ක දන්නෙත් නෑ..

නැවත බියර් නම් ගෙය හතර මායිමේ නොගෙනීමට මම වගබලාගතිමි.

[QUOTE="Assassin Galaa, post: 25798011, member: 563501"] ගුවන් කතා.. අද කියන්නෙ උඩ ගිහින් බිමිනුත් ගියපු කතාවක් ගැන. අපි ඉතින් මේ හිටියට අවුරුද්දෙ දවස් තුන්සිය හැට පහේම උඩින් යන්නෙත් නෑනෙ ඉතින්. රායිට්.. මේකයි උනේ.. මම ගුවන් ගත වෙන්න සමහර වෙලාවට එයාර් පෝට් එකට යන්නෙ මගේ වාහනයෙන්. වාහනේ එලවන්න කම්මැලි වගේ හිතෙයි නම් තමයි ට්‍රාන්ස්පෝට් එක ගන්නෙ. මෙන්න මේ කියන දවසෙත් අපිට තව රටකට ගුවන්ගත වෙන්න තිබුන නිසා මමයි මගේ යාළුවො දෙතුන් දෙනෙකුයි තම තමන්ගෙ වාහන වලින් තවත් යාළුවෙක්ගෙ අපාර්ට්මන්ට් එකකට ඇවිත් වාහන ටික එතන පාක් කරලා ට්‍රාන්ස්පෝට් එකේ එයාර්පෝට් එකට ආව.. අපේ ප්ලෑන් එක තිබුනෙ ගුවන් ගත වෙලා කරන වැඩ ඉවර කරල ආපහු ලංකාවට ගොඩබැහැල ගෙදර එන ගමන් අර කියපු යාළුවගෙ අපාර්ට්මන්ට් එකේ සෙට් වෙලා පොඩි පාටියක් දාන්න.. කොහොමහරි දෙයියන්ගෙ පිහිටෙන් ෆ්ලයිට් එකේ මුකුත් කරදරයක් නැතුව ආපහු ලංකාවට ගොඩ බැස්ස.. දැන් තමයි පාටිය පටන් ගන්නේ .. මමයි මගේ යාලුවො ටිකයි ඔන්න දැන් අර යාළුවගේ අපාර්ට්මන්ට් එකටත් ආව කියමුකො.. මේ යාළුවො අතර ඉන්නව පිරිමි දෙකක් සහ ගැහැනු හතරක්. එතකොට ඔක්කොම කීයද පාටියෙ??. මමත් එක්ක හතයි හතයි.. මෙන්න මේ ගැහැනු යාළුවො අතර ඉන්නව අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් ඇහැට කනට පේන තරුණ ළඳකුත්. ඇහැට කනට පේන ගැටිස්සි උනාට වැඩ නම් කොල්ලෙක්ගෙ වගේ තමයි. පදින්නෙත් සුබාරු ස්පෝට් කාර් එකක්. හිතල බලන්නකො ඉතින්. කොලු වැඩම තමයි තියෙන්නේ. කොහොම හරි ඉතිං පාටිය පටං අරන් ටික වෙලාවක් යනකොට කෙල්ලො කොල්ලො ඔක්කොටම නාග සලං. හැබැයි මම විතරක් සිහියෙන්. මම ඉතින් ඔය එක එක අමුතු බිම ජාති බොන්නෙ නෑනෙ. කොහොමින් කොහොම හරි ඔය අස්සේ මුන්ට ගෙවල් තියනවා කියල මතක් වෙලා පාන්දර දෙකට විතර දැන් කට්ටිය ගෙවල් වල යන්න සූදානම. අර හිටපු කොල්ලො දෙන්න කෙල්ලො දෙන්නෙක්ව ගෙවල් වලට දාන්න බාර ගත්ත. මට ගෙදරට ගිහින් දාන්න උනේ අර කියපු ඇහැට කනට පේන කෙල්ලව. ඒ වෙද්දී නම් ඒ ගෑනිගෙ කන සාක්කුවේ, සාක්කුව තව කොහෙවත්.. දැන් මෙයාව ගෙදර ගිහින් දාන්නත් ඕන නිසා මගේ වාහනේ තියෙද්දී මම අර ගෑනිව උස්සල දැම්ම එයාගේ කාර් එකට, අර සුබාරු එකට හොදේ .. මාත් නැග්ග අනිත් පැත්තෙං දෙන්නම ගෙදර යන්න හිතාගෙන. අප්පට සිරි.. මේ කාර් එක මැනුවල්නෙ.. ලයිසන් එක ගත්තට පස්සෙ මැනුවල් එකක් එලවනවමයි මේ. දැන් ඉතින් මැනුවල් එලවන්න අමාරුයි කියල කාර් එකෙන් බහින්නත් ලැජ්ජයි. කොහොම කොහොම හරි නියුට්‍රල් කරගෙන ස්ටාට් කරගත්ත. දෙතුන් පාරක් එන්ජිම නැවති නැවති කොහොම හරි පාරටත් ගත්ත. හම්ම.. කෙලින් පාරට ගත්තමනෙ ආතල්.. මේක නිකං පාවෙනව වගෙ විදිනව. සුබාරු එකක් හොඳේ.. ජාඇල හරියෙ ඉතින් කෙලින් පාර.. වාහනත් නෑ මහා පාන්දර.. ඒ වෙලාවේ ගියපු වේගය පැයට කිලෝමීටර් අසූවක් වගේ මතක හැටියට. ලොකු වේගයකුත් නෙමෙයි ඉතින්. ඉස්සරහ ඔන්න තියනව කෙලින් පාර පොඩි වංගුවකුත් එක්ක.. අනේ මන්ද එක්කෝ මේ කාර් එක වංගුව දැක්කෙ නැතුවද නැත්තන් මම වංගුව දැක්කේ නැතුවද මන්ද, කාර් එක පාවෙලා කෙලින්ම ගියා. දඩාස්.. ස්රීස්ස්ස්ස්.. සල බලාං.. ඩොස්.. කාර් එක ගිහින් පාර අයිනේ තිබුන ලයිට් කනුවකුත් කඩාගෙන තාප්පයක් දිගේත් ඇතිල්ලීගෙන ගිහින් යන්තන් නැවතුනා.. ඉස්සරහ වම් පැත්ත චප්ප චොරොස්,කුඩු.. වීදුරුවත් ඉරි ගිහින්.. උනේ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරල අර කෙල්ල දිහාත් බැලුව මොකද උනේ කියල බලන්න .. මේ ගෑනි නින්දෙන් ඇහැරිලා වගේ දොර අරින්න හදන ගමන් මට කියනව. "අඩේ.. අද ඉක්මනට ගෙදර ඇවිත්, එහෙනම් මං බැස්ස, සී යූ මචං.. " [IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG][IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG][IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG]අලුත ගෙනා මනමාලී.[IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG][IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG] මගේ මුල් මනාලිය බලන්න ගිය කතාව පෙරදිනක සදහන් කලෙමි. ඈ අහිමිවීගිය සංවේගය මා සිතින් මැකුනේ නැත..මා දුකින් ඉන්නා බවක් කෑම පිරියක් නැති බවක් සියල්ල අහිමිවූ හැගීමෙන් ඉන්නා බවක් අම්මාට පෙනෙන්නට ඇත... "උඹ ගෑනු ගැන දන්නවද බත්ටික කාපන් බොටම ගැලපෙන ගෑනු දරුවෙක් ඉන්නව.ලෑස්ති වෙයන් ඉරිදට යාලගම යන්න. අක්කටයි නංගිටයි මං එන්න කිව්ව. කපුමහත්තය කිව්වෙ මේ බලන්න යන ලමය කාගෙවත් දිහා ඇහැක් ඇරල බලන ලමයෙක් නෙවේ කියල.යහපත් දෙමාපියන්ගෙ ලැජ්ජ බයට හැදුන දරුවෙක්. එහෙම ගුනයහපත් කෙනෙක් තමයි මේ ගෙදරට ගේන්න ඕනි.නැතුව බොට නාස් ලනුව දාන අර වගේ සක්කරවට්ටම් නෙමේ. අම්මාගේ හා අක්කාගේ අවවාද අනුශාසනා මැද අපි ඉරිදා දිනයෙහි දෙවෙනි වරටත් මනමාලියක් බැලීමට පිටත්උනෙමු. ගෙදරට ගොඩවූ මොහොතේ සිට මා මනමාලී බැලීමට මාහට ඉස්පාසුවක් නොවීය. "කෙල්ලට එන්න කිව්වනම් බලන්න අම්මා... "හිටපන් ටිකක් උඹට මං දුන්න අවවාද මතක නැද්ද?" හරි හරි කොනිත්තන්න එපා අම්මා.. පෙර මනාලියට වඩා හාත්පසින්ම වෙනස් වූ චාම් සාරියකින් හැඩවූ තරුනියක් අප ඉදිරියේ පෙනී සිටියාය. මට මුහුණ බැලීමට තදබල ආසාවක් ඇතිවුනිද ඒ සදහා විනාඩි ගානක් ගතවුනේ ඈ බිම බලාගෙනම සිටි නිසාය. මුහුන වටකුරු තලෙලු, කොන්ඩය තනි කරලට ගෙතු මා හට ඇය මෙනෙහි වූයේ ඉස්කෝලේදී ගනිතය ඉගැන්වූ ගුනවතී ඉස්කෝලේ හාමිනේය. කලු ගුනවතී මිස් වගේ නේද අම්මා... මා අම්මාට කල රහස් මන්ත්‍රනය ඇයට ඇසිනි.. ඈ දෑස් පුන්චිකොට මා දිහා බලා නැවතත් බිම බලාගත්තාය. "අපේ පුතාලට ඉගැන්නුවා මේ වගේම ලස්සන මිස් කෙනෙක්..එයා ගැන ඔය කිව්වෙ.. " කෙසේ වෙතත් අම්මාගේ හා අක්කාගේ අශිර්වාදය නොවඩුව ලබමින් මගේ විවාහය සිදුවුනේය... විවාහ උත්සවය පිළිබදව වෙනම ලිපියක් ලියයුතු හෙයින් එය ගැන ලිවීම පසුවට තබමි. විවාහ වී පලමු සතියේම මගේ යහලු සමාගම සම්බන්ධයෙන් ඇගේ මතය යහපත් නොවීය. "නෝනෙ මං වෙනදත් පඩි අරන් යාලුවො එක්ක බියර් එකක් බොනවනේ..... "යන්න වුවමනා නෑ . ගෙදර ගෙනත් බොන්න අපේ තාත්තත් ඔය යාලුවො එක්කයැයි බිව්වේ.. එහෙමනම් ගෙදරට ගේන්න පුලුවන් ඉන් මාස ගනනකට පසු එක්තරා වැටුප් ගත් දිනයක අම්මා නිවසේ නොවීය.මා නිවසට පැමිනියේ බියර් බෝතල් දෙකක්ද සමගිනි "මටත් ඇගට හරි මහන්සියි..පොඩ්ඩක් මටත් දෙන්න ගෑනුත් බොන ජාතිනේ ඔය" "ගන්න නෝනේ." ගෙනා බියර් බෝතල් දෙකෙන් එකක් හිස් කල පසු ඇගේ ගතිපැවතුම් සියල්ල වෙනස්විය. මේ ගෑනු අපි ඉන්නෙ කුස්සියෙ උයන්න විතරක් නෙමේ.මෙහෙම කුස්සියට කොටුවෙලා ඉදපු ගෑනියෙක් නෙමේ මං. අපිටත් පිරිමින්ට වගේ අයිතිවාසිකම් තියෙනවා. අපිව කුනුමුල්ලට දාන්න හදන පිරිමිත් ඉන්නවා. ඉස්සරහ මිදුලේ තියෙන දරකොටේ දිරලා යනවා ඒක පලන්නෙ මංද. මං ගේ අතුගෑවොත් ඔයා මිදුල අතුගාන්න ඕනෙ. මේවා කියන්න වෙලාවක් එනකම් මම හිටියේ.. මේ සිදුවීමෙන් මා අන්ද මන්ද වීමි. බියර් ගෙදරට ගෙනවිත් මා කලේ මොනතරම් ගොන් වැඩක්ද. එකෙනෙහිම මාගේ නංගීද අපගේ නිවසට පැමිනියේය. "බලන්න අයියේ අල්ලපු ගෙදර එකී අදත් මං ඉන්දපු මල්වැට ගලෝල වීසිකරානේ. උන්ගෙ වත්තෙයි කියල හැමදාම රංඩු මේ වැට මායිමට කිසිම නිදහසක් නෑ මේ ගෑනිගෙන්.මං පොලීසියට යන්න හදන්නෙ මේක කියන්න පුදුම අසාදාරනයක්නේ එකෙනෙහිම මගේ නෝනේ හඩ අවදි කලාය. ඇය බියර් බී ඇති බවක් නංගී නොදන්නේය එහෙම කොහොමද නංගී... ඕවට දැම්ම පියවර නොගත්තොත් ඕකුන් ඔලුවෙ අතහෝදනව. එන්න යන්න.බේරුමක් කරගන්න.මේ ඔයත් එන්න මා එක්ක යන්න. අපි පස්සෙ යමුද නෝනේ..ඕව කලබලෙන් කරන්න හොද වැඩ නෙමේ. මේ එනවා ..එනවා ..යමු නංගී අහෝ මං කුමක් කරන්නද? මාද පසුපසින් යමි.මා එක් අඩියක් ඉදිරියටත් ඊලග අඩි දෙක පසුපසටත් තබමින් පිටුපසින් යමි.දැන් ඔවුන් මට වඩා බොහෝ ඉදිරියෙන්ය. එම නිවස කිට්ටුවේදී මා පොල්ගසකට මුවාවිය. ගැහැනු හුටපට වලට මැදිවීම පිරිමි අපට ඒහැටි හොද දෙයක් නොවේ.. "ඒයි සුනීතා මොකද්ද මේ නංගිගෙ වැට ගලෝලා" "ඒපාර අද ඊයෙ ආව තෝත් ආවද මට හයිරං දාන්න.කොහෙ තියෙන අයිතියක්ද යකෝ තොට" සුනීතාගේ හඩ ඉවරවීමට ලැබුනේ නැත.නෝනේ ඈ බදාගෙන කෙස්වැටියෙන් අල්ලා පහරදෙයි. ඊලගට නෝනේට අහුවුනේ සුනීතාගේ හැට්ටයයි. ඈ හැට්ටය ඉරා වීසිකර දැම්මාය. ඇගේ තනපටත් දැන් ඉරා වීසිකරාවිදෝ සැකයක් මගේ සිතට ඇතුල්විය. කෙනෙකුට කලාතුරකින් දකින්නට ලැබෙනා මෙවන් දර්ශනයක් තව තවත් ලංකොට බැලීමට මගේ යටිසිත මා පෙලඹීය. මා මුවාවූ පොල්ගසෙන් මෑත්ව තවත් ලංවුනෙමි. සුනීතා මා දැකීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව වහා නෝනේගේ ග්රහනයෙන් මිදී ලැජ්ජාවෙන් ගෙට පැන්නාය. "ඔහොම කරල මදි ඔය ගෑනිට තනපටත් ගලවන්න තිබුනේ"මම පැවසීමි. නෝනේ ඇස් කොනින් බලා ඇස් යටකොට මට රැව්වාය.. පසුදා අම්මා නිවසට පැමිනීමෙන් අනතුරුව මා පැවසූවේ.. "මුලින් මනමාලි බලන්න ගියවෙලාවෙ අම්මයි අක්කයි කියපු දේ හරි.. "ගෑනු ගැන මං දන්නෙත් නෑ..අම්ම දන්නෙත් නෑ අක්ක දන්නෙත් නෑ.. නැවත බියර් නම් ගෙය හතර මායිමේ නොගෙනීමට මම වගබලාගතිමි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom