Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්

ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත

ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .

ළමය : "මම L. B. රත්නායක ".

ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.

ළමය : ලොකු බණ්ඩා.

ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක

ඔන්න ගිය ඊලග ළමය ලගට

ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .

2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ

ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.

ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට

3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න

ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න

.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම

අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .

ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය

ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .

ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .

ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .

ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .

ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා

"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු හා කොල්ලෙක් අතර සිදුවු දෙපසක්........

බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් (line) එකක් දාන්න කොල්ල කෙල්ල ලගට ගියා කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව කෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..නැවත කොල්ලා කකුල පෑගුව එතන සිට දෙබස් හුවමාරු විය.

(කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි )

කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ " (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි )

කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම (A/L) කරනව"

කෙල්ලට මල ,(නැවත කොල්ලා කකුල පාගයි )

කෙල්ල........> "නිකන් ඉන්න බැරිද..?"

කොල්ලා......>" නිකන් ඉන්නේ කොහොමද 8යි 7ක් තියාගෙන"

(දැන් කෙල්ලට හොඳටම මල )(කොල්ලා නැවත කකුල පාගයි )

කෙල්ල....(කුඩෙන් පාරක් කොල්ලට ගහන්න හදයි,) ඔන්න දැන් කොල්ලට මල )

කොල්ලා......> "නංගි ඕවා තියා ගන්න එපා හරිද"..?

කෙල්ල ......>"අයියේ අපි ඒවා තියා ගන්නේ නෑ , මාසෙන් මාසෙට මාරු කරනව, දන්නේ නැත්තම් ගිහින් අම්මගෙන් අහ ගන්න"

(කොල්ලට කර ගන්න දෙයක් නැති උන මාර ලැජ්ජාව කොල්ලට හොඳටම මල )

කොල්ලා......> හොඳටම කේන්තියෙන් " නංගි ඔයා මාසෙන් මාසෙට මාරු කරන එක, මම මාස 10 කට නවත්වනව දන්නේ නැත්තම් ගිහින් තාත්තගෙන් අහ ගන්න..."

කෙල්ල සුටුස් ගාලා බස් එකෙන් බැස්සා

ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.

වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.

"බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා" කියලා

ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා "බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ" කියලා.

ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු "බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් " කියලා

ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු "ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ............."කියලා

දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.

ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු "මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා " කියලා....

ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු "365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........"

මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු

"ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා???"

වැකේසම්

අපිට එක පාරටම උණක් හැදුනා සතියක් විතර නිවාඩු දාලා නිවාඩු පාඩුවේ වැකේශන් එකක් ගත කරන්න යන්න. ඉන්න පුලුවන් හැම ඉරියව්වෙන්ම කල්පනා කරලා, ලංකා සිතියම් ලෝක සිතියම්, පුරාණ මිසර සහ මෙතපොතේමියානු සිතියම් සේරම බලලා කියවලා අපි හැදුවා ප්ලෑනක්. නිවාඩුවට යන්න තැනක්. කොටින්ම පැපිරස් පත්‍රිකා විතරයි බැලුවේ නැත්තේ මොකද ඒවා හොයා ගන්න අපහසු නිසා. හරි ඕං දැන් රූට් එක මෙහෙමයි. කෝච්චියෙන් අනුරාධපුරයට, එතනින් ත්රිකුණාමලේට. දවස් හතක්.

ගමන ප්ලෑන් කරද්දි තුන්සීයක් විතර සෙනඟ හිටියට අන්තිමේ උන්නේ හතර දෙනයි. කට්ටියකගේ ආච්චි ලොකු ලමයෙක් වෙලා තිබුණා, තව කට්ටියකගේ අක්කා එක්බිලියන දෙමිලියන අසු පස් වෙනි වතාවට කසාඳ බඳිනව කිව්ව. සමහරුන්ගේ සීයට අකුරු කියවන දවස, මුත්තට ඉඳුල් කටගාන දවස වගේ ඒව යෙදිලා තිබ්බ.

අපි සැලුණද... නෑ අපි කෝච්චියෙන් ගියා අනුරාජපුරේට. ඊට පස්සෙ නිවාඩුව ගත කරන්න අවශ්‍ය කලමනා දැල් කඩේකින් අරගෙන, එකී නොකී මෙකී සේරෝමත් එක්ක අපි ආවා තවත් ඇතුලකට.

අවංකවම කියන්න ඕන ලංකාවේ ඉන්න සුන්දරම ලස්සනම මිනිස්සු තාමත් ඉන්නේ ඒ ගම්තුලානවල් වල. අපිව පිලිගන්න තොරණ ගහලා නැතුව විතරයි. අපේ කාන්ඩේ එක යාලුවෙක් ගේ උපන් ගම.මිනිහගේ මහ ගෙදරට අපි පලවෙනි දවසේ දවල් සම්ප්‍රාප්ත උනා. ලඟ තිබ්බ ඇනිකට් එහෙකට පැනලා ඇති පදම් නාලා, බුරිය උල් වෙන්න කාලා අපි ලෑස්ති උනා පලවෙනි දවසේ රෑ ගත කරන්ඩ.

කොහෙද

හේනක.

හේන අපේ මිත්‍රයාගේ මස්සිනා කෙනෙක්ගෙ. මනුස්සයත් ආයේ නෑ දේවාලයක් වගේ මනුස්සයා මල් සුවඳ දුම් අල්ලනවා කොයි වෙලෙත්. හේනෙනේ... ආයේ මොකා එනවද.

හවස හතරට විතර හේනට ගාටල, මඤ්ඤොක්කා පඳුරු දහයක් විතර ගලවලා කොටහක් පුච්චලා, තම්බලා කොච්චි පොල් තලලා දාලා හැදුව මතකයි.... කවිදෝ ගිනි මැලයක් ගැහුවා මතකයි, තවත් කෙනෙක් කාපං කාපං කියලා මොනාද කැව්ව මතකයි ....

මිත්‍රවරුනි මේං ඊලඟ දවසේ උදේ පාන්දර හයට විතර ඇහුරුණාම හේනේ අයිති අයියා ඔලුවේ අත්දෙක ගහන් ගිනිමැලේ ලඟ ඉන්නවා .උදේම සුවඳ දුම් පූජාවක් මැද්දෙන් මිනිහා සාන්ත දාන්තව කල්පනා කරනවා.

අයියා මොකුත් අවුලක්ද?

අයියා බලාපු බැල්මට් එකට තව පොඩ්ඩෙන් මං දැවී අලූ වී යනව.

"නෑ මල්ලි මං මේ කල්පනා කලේ.... ගිනිමැලේට දර දාපං කිව්වම ,උදලු ටිකයි කැති දෙකයි, හිරමණෙයි දාපු වල් pකයා කවුද කියලා ..."

හත්තිලව්වකි ....ගිනිමැලේ වටේට ලස්සනට අහුරලා වගේ උදලු තල හතරයි, කැති තල දෙකයි තඩි හිරමණ තලේකුයි අහුරලා වගේ තියනව... ඒ විතරක් යෑ ඒවගේ ලීමිටවල් පිච්චිලා අඟුරුවෙලා ගිය පාරත් ලස්සනට තියනවා.

හැබයි අදවෙනකන් දාපු එකෙක් නෑ....

උදේ එහෙම උනාට හවස් අතේ අපි ගියා යාලුවගේ ලොකු මාමගේ ගෙදර. එයා පාරම්පරික සිංහල වෙදමහත්තයා. හරි නිවිච්ච මනුස්සය ඒ වගේම ප්‍රසිද්ධ කෙනෙක්. අපි එහෙට ගියා. ඒ යද්දි බයිසිකලේ හප්පගෙන එක්තැන් වෙච්ච කොල්ලෙක් අර ඉස්පිරිතාලෙන් දාන ගල් ප්ලාස්ටර් පිටින්ම ඇඳක බාවලා බේත් ගානවා.

හැම ගැන්සියකම වගේ අපේ එකෙත් හිටියා ඕනම ගෙදරකට ගියාම කුස්සියට පැනලා පොල් ගාණ, බෝංචි කඩන, මකුලු දැල් කඩන. කොටින්ම් ගෙදර පුතෙක් වහේ ඇක්ටිං එක දාන ඩයල් එකක්. මේ යකත් අර වෙද මහත්තයා ලඟට සෙට්වෙලා අර කොල්ලට බේත් කරන තැනට හොට දාං ඉන්නවා. අපි එලියේ මිදුලේ තිබ්බ පැණි දොඩම් ගහකට වග කියන්න කල්පනා කර කරා එහෙට මෙහෙට වෙවී ඉන්නවා. ඒ අස්සෙ උණු හැලපයි, මහසොහොන් ගුලි වගේකුයි පත කෝලිකුට්ටු ඇවරියකුයි එක්ක අරන් ආවා වෙදමහත්තයා මාමගේ එකම දුව. අපි විනීතකමෙන් පෙරලා තේ බොනවා. කොච්චර විනීත උනාද කියනවා නම් එකෙක් කෙහෙල් ලෙල්ලයි හැලප කොලෙයි දෙකත් සාක්කුවේ දාගත්ත. අර ලමයට පේන්න.

විනාඩි දහයක් ගියේ නෑ මිත්‍රවරුනි ගේ අස්සෙන් මහ බයානක ඇඟකිලිපොලා යන විලාපයක් ඇහෙන්න ගත්තා. අපි කඩාගෙන දිව්වා ගේ අස්සට.

මේං යකෝ අර ඇඳේ බාවලා ගල් ප්ලාස්ටර් දාං හිටිය එකා ඉන්නවා දෙපයින් හිටගෙන වැනි වැනී....

බලන්න වෙදකමේ හාස්කම්...නේද.... නෑ හිතවතුනි... වෙද මහත්තයා ලෙඩා තවන්න කීවම අපේ අර පණ්ඩිතයා

ලිපේ උණු උණුවෙන් තිබ්බ තැවිලි පොට්ටනි දෙක උණු උණුවෙන්ම අරූහේ පිටේ තියලා....

ලෙඩා නැඟිටලා....වෙදමහත්තයා එකතැන් වෙලා

එඤ්ඤං

කුෂාන් ප්‍රේමසිරි

[QUOTE="Assassin Galaa, post: 25871634, member: 563501"] ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න් ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න . ළමය : "මම L. B. රත්නායක ". ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?. ළමය : ලොකු බණ්ඩා. ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක ඔන්න ගිය ඊලග ළමය ලගට ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම . 2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ. ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට 3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න .ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල . ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ . ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී . ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න . ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී . ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා "ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු හා කොල්ලෙක් අතර සිදුවු දෙපසක්........ බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් (line) එකක් දාන්න කොල්ල කෙල්ල ලගට ගියා කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව කෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..නැවත කොල්ලා කකුල පෑගුව එතන සිට දෙබස් හුවමාරු විය. (කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි ) කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ " (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි ) කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම (A/L) කරනව" කෙල්ලට මල ,(නැවත කොල්ලා කකුල පාගයි ) කෙල්ල........> "නිකන් ඉන්න බැරිද..?" කොල්ලා......>" නිකන් ඉන්නේ කොහොමද 8යි 7ක් තියාගෙන" (දැන් කෙල්ලට හොඳටම මල )(කොල්ලා නැවත කකුල පාගයි ) කෙල්ල....(කුඩෙන් පාරක් කොල්ලට ගහන්න හදයි,) ඔන්න දැන් කොල්ලට මල ) කොල්ලා......> "නංගි ඕවා තියා ගන්න එපා හරිද"..? කෙල්ල ......>"අයියේ අපි ඒවා තියා ගන්නේ නෑ , මාසෙන් මාසෙට මාරු කරනව, දන්නේ නැත්තම් ගිහින් අම්මගෙන් අහ ගන්න" (කොල්ලට කර ගන්න දෙයක් නැති උන මාර ලැජ්ජාව කොල්ලට හොඳටම මල ) කොල්ලා......> හොඳටම කේන්තියෙන් " නංගි ඔයා මාසෙන් මාසෙට මාරු කරන එක, මම මාස 10 කට නවත්වනව දන්නේ නැත්තම් ගිහින් තාත්තගෙන් අහ ගන්න..." කෙල්ල සුටුස් ගාලා බස් එකෙන් බැස්සා ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ. වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි. "බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා" කියලා ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා "බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ" කියලා. ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු "බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් " කියලා ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු "ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ............."කියලා දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු. ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු "මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා " කියලා.... ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු "365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........" මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු "ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා???" වැකේසම් අපිට එක පාරටම උණක් හැදුනා සතියක් විතර නිවාඩු දාලා නිවාඩු පාඩුවේ වැකේශන් එකක් ගත කරන්න යන්න. ඉන්න පුලුවන් හැම ඉරියව්වෙන්ම කල්පනා කරලා, ලංකා සිතියම් ලෝක සිතියම්, පුරාණ මිසර සහ මෙතපොතේමියානු සිතියම් සේරම බලලා කියවලා අපි හැදුවා ප්ලෑනක්. නිවාඩුවට යන්න තැනක්. කොටින්ම පැපිරස් පත්‍රිකා විතරයි බැලුවේ නැත්තේ මොකද ඒවා හොයා ගන්න අපහසු නිසා. හරි ඕං දැන් රූට් එක මෙහෙමයි. කෝච්චියෙන් අනුරාධපුරයට, එතනින් ත්රිකුණාමලේට. දවස් හතක්. ගමන ප්ලෑන් කරද්දි තුන්සීයක් විතර සෙනඟ හිටියට අන්තිමේ උන්නේ හතර දෙනයි. කට්ටියකගේ ආච්චි ලොකු ලමයෙක් වෙලා තිබුණා, තව කට්ටියකගේ අක්කා එක්බිලියන දෙමිලියන අසු පස් වෙනි වතාවට කසාඳ බඳිනව කිව්ව. සමහරුන්ගේ සීයට අකුරු කියවන දවස, මුත්තට ඉඳුල් කටගාන දවස වගේ ඒව යෙදිලා තිබ්බ. අපි සැලුණද... නෑ අපි කෝච්චියෙන් ගියා අනුරාජපුරේට. ඊට පස්සෙ නිවාඩුව ගත කරන්න අවශ්‍ය කලමනා දැල් කඩේකින් අරගෙන, එකී නොකී මෙකී සේරෝමත් එක්ක අපි ආවා තවත් ඇතුලකට. අවංකවම කියන්න ඕන ලංකාවේ ඉන්න සුන්දරම ලස්සනම මිනිස්සු තාමත් ඉන්නේ ඒ ගම්තුලානවල් වල. අපිව පිලිගන්න තොරණ ගහලා නැතුව විතරයි. අපේ කාන්ඩේ එක යාලුවෙක් ගේ උපන් ගම.මිනිහගේ මහ ගෙදරට අපි පලවෙනි දවසේ දවල් සම්ප්‍රාප්ත උනා. ලඟ තිබ්බ ඇනිකට් එහෙකට පැනලා ඇති පදම් නාලා, බුරිය උල් වෙන්න කාලා අපි ලෑස්ති උනා පලවෙනි දවසේ රෑ ගත කරන්ඩ. කොහෙද හේනක. හේන අපේ මිත්‍රයාගේ මස්සිනා කෙනෙක්ගෙ. මනුස්සයත් ආයේ නෑ දේවාලයක් වගේ මනුස්සයා මල් සුවඳ දුම් අල්ලනවා කොයි වෙලෙත්. හේනෙනේ... ආයේ මොකා එනවද. හවස හතරට විතර හේනට ගාටල, මඤ්ඤොක්කා පඳුරු දහයක් විතර ගලවලා කොටහක් පුච්චලා, තම්බලා කොච්චි පොල් තලලා දාලා හැදුව මතකයි.... කවිදෝ ගිනි මැලයක් ගැහුවා මතකයි, තවත් කෙනෙක් කාපං කාපං කියලා මොනාද කැව්ව මතකයි .... මිත්‍රවරුනි මේං ඊලඟ දවසේ උදේ පාන්දර හයට විතර ඇහුරුණාම හේනේ අයිති අයියා ඔලුවේ අත්දෙක ගහන් ගිනිමැලේ ලඟ ඉන්නවා .උදේම සුවඳ දුම් පූජාවක් මැද්දෙන් මිනිහා සාන්ත දාන්තව කල්පනා කරනවා. අයියා මොකුත් අවුලක්ද? අයියා බලාපු බැල්මට් එකට තව පොඩ්ඩෙන් මං දැවී අලූ වී යනව. "නෑ මල්ලි මං මේ කල්පනා කලේ.... ගිනිමැලේට දර දාපං කිව්වම ,උදලු ටිකයි කැති දෙකයි, හිරමණෙයි දාපු වල් pකයා කවුද කියලා ..." හත්තිලව්වකි ....ගිනිමැලේ වටේට ලස්සනට අහුරලා වගේ උදලු තල හතරයි, කැති තල දෙකයි තඩි හිරමණ තලේකුයි අහුරලා වගේ තියනව... ඒ විතරක් යෑ ඒවගේ ලීමිටවල් පිච්චිලා අඟුරුවෙලා ගිය පාරත් ලස්සනට තියනවා. හැබයි අදවෙනකන් දාපු එකෙක් නෑ.... උදේ එහෙම උනාට හවස් අතේ අපි ගියා යාලුවගේ ලොකු මාමගේ ගෙදර. එයා පාරම්පරික සිංහල වෙදමහත්තයා. හරි නිවිච්ච මනුස්සය ඒ වගේම ප්‍රසිද්ධ කෙනෙක්. අපි එහෙට ගියා. ඒ යද්දි බයිසිකලේ හප්පගෙන එක්තැන් වෙච්ච කොල්ලෙක් අර ඉස්පිරිතාලෙන් දාන ගල් ප්ලාස්ටර් පිටින්ම ඇඳක බාවලා බේත් ගානවා. හැම ගැන්සියකම වගේ අපේ එකෙත් හිටියා ඕනම ගෙදරකට ගියාම කුස්සියට පැනලා පොල් ගාණ, බෝංචි කඩන, මකුලු දැල් කඩන. කොටින්ම් ගෙදර පුතෙක් වහේ ඇක්ටිං එක දාන ඩයල් එකක්. මේ යකත් අර වෙද මහත්තයා ලඟට සෙට්වෙලා අර කොල්ලට බේත් කරන තැනට හොට දාං ඉන්නවා. අපි එලියේ මිදුලේ තිබ්බ පැණි දොඩම් ගහකට වග කියන්න කල්පනා කර කරා එහෙට මෙහෙට වෙවී ඉන්නවා. ඒ අස්සෙ උණු හැලපයි, මහසොහොන් ගුලි වගේකුයි පත කෝලිකුට්ටු ඇවරියකුයි එක්ක අරන් ආවා වෙදමහත්තයා මාමගේ එකම දුව. අපි විනීතකමෙන් පෙරලා තේ බොනවා. කොච්චර විනීත උනාද කියනවා නම් එකෙක් කෙහෙල් ලෙල්ලයි හැලප කොලෙයි දෙකත් සාක්කුවේ දාගත්ත. අර ලමයට පේන්න. විනාඩි දහයක් ගියේ නෑ මිත්‍රවරුනි ගේ අස්සෙන් මහ බයානක ඇඟකිලිපොලා යන විලාපයක් ඇහෙන්න ගත්තා. අපි කඩාගෙන දිව්වා ගේ අස්සට. මේං යකෝ අර ඇඳේ බාවලා ගල් ප්ලාස්ටර් දාං හිටිය එකා ඉන්නවා දෙපයින් හිටගෙන වැනි වැනී.... බලන්න වෙදකමේ හාස්කම්...නේද.... නෑ හිතවතුනි... වෙද මහත්තයා ලෙඩා තවන්න කීවම අපේ අර පණ්ඩිතයා ලිපේ උණු උණුවෙන් තිබ්බ තැවිලි පොට්ටනි දෙක උණු උණුවෙන්ම අරූහේ පිටේ තියලා.... ලෙඩා නැඟිටලා....වෙදමහත්තයා එකතැන් වෙලා එඤ්ඤං කුෂාන් ප්‍රේමසිරි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom