Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මේ අන්තර්ජාලය අස්සෙ තිබිලා හම්බවුනු එකක්. සියලුම ගව්රව මුල් කතුවරයා වෙතය.

ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා...." කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"

ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරය හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා. මේක මට හරිම ප්‍රශ්නයක්. ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක්, මුන් දෙන්නව හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු,

පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු කිව්වලු ” හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්. මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි..

මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු.

එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි.

පූජක තුමා අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු

දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා.

එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු

” ඕයි ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් එවලා”

එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.

මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.

ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".

මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.

ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".

මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

'දත් ගැලවීම'

අපේ පැත්තේ දන්ත වෛද්‍යවරුන් හරි හිඟයි ඒ කාලේ. ඉන්න සේරමත් ඉන්නෙ සති අන්තේ. ඔහොම කාලෙක එක බුරහස්පතින්දාවක මට දත් කැක්කුමක් හැදුනා.

කරාබු නැටි හැපුවා, කුරුඳු කෑවා, සිද්ධාලේප ගෑවා, අම්මා ඒ අස්සෙ පුලුං කෑල්ලක පොඟවලා ඇක්ස් ඔයිල් ටිකක් දුන්න ඒකත් කට අස්සෙන් තියා ගත්තා.. ම්හූ... ඉවසන්නම බෑ... කුස්සියේ තියන සේරම තුනපහ මාදුරු සූදුරු ජාති කෑවා,ගොරකා විතරයි නොකෑවේ, පරිප්පු පොඩ්ඩකුයි කිරි ටිකකුයි කටට දාගත්ත නං ශෝක් පරිප්පුවක් හදාගන්න ගානට. ඒ මදිවට එක එක එව්වා කටේ ගාලා නිකං මඤ්ඤං වගේ කට අස්ස.

ඔය අස්සෙ තාත්තා ගෙදර ආවා... විස්තරේ අහලා ආපහු හන්දියට ගිහින් පෙත්තක් ගෙනත් දුන්නා.

බෲෆන්... අම්මේ ඒ වෙලාවේ උහුලපු වේදනාවේ හැටියට ඒක දිව්‍ය ඖසදයක් වගේ. ඉතිං පහුවදා මං මුලින්ම ගියේ කහවත්ත ටවුමේ දත් දොස්තර මහත්තයා ලඟට.

පරණ බිල්ඩිමක උඩු මහලේ , ගියාම , ඒක බලන්නම වටින බෙහෙත් සාප්පුවක්. ඒකේ මැසින් තිබ්බේ කකුලෙන් පාඟන එව්වා. පුටුව උස්සන්න බෑ. මගේ හිතේ වස්කෝද ගාමගේ දත් සුද්ද කරපු මැසිම ද කොහෙද ඒක. කොහොම උනත් බස් කොන්දොස්තර කෙනෙක්ට හරි කියලා දත ගලවගන්නවාමයි කියන ඒකායන පරමාර්ථයෙන් උන්න මට ඒක අඳාල උනේ නෑ.

ලෙඩ්ඩු නැති වෙලාවට දොස්තර මහත්තයා මැනික් ගල් කපන මැසිමක් තියන් ගල් කපනවා..ඉතිං දත් ගලවන එක කජ්ජක් ද

ඔන්න මහත්තයා දත් පරීක්ෂා කරලා මෙහෙම කිව්වා.

"පුරවන්නත් පුලුවන් , ගලවන්නත් පුලුවන්."

"කීයක් යනවද සර්?"

"පුරවන්ඩ එක්දාස් පන්සීයක් , ගලවන්න දාහයි"

ඒ කාලේ දතක් වගේ නෙමෙයි පන්සීයක් කියන්නෙ...මං එක හඬින් කිව්වා...අනික එක දතක් අඩු උනාට තව තිස් එකක් ම තියෙනවනේ.

"ගලවන්න ගලවන්න " කියලා මං කීව පාර ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා විතරයි ලයිට් ගියා.

"මල කෙලියයි....ආයේ එන්නෙ හවස හතරට"

"දැන් කොහොමද සර් ගලවන්නෙ"

කට අස්සෙ කෙල පුරෝගෙන මං ඇහුවා.

කලුවරේ ගලවන්න බෑ.. පේන්නෙ නෑ... පොඩ්ඩක් ඉන්න මං කවුරු හරි ටෝච් එකක් එක්ක අඩඟහන් එන්නං කියලා මේකා එලියට ගියා..

මට හීන් දාඩිය දැන්මා... ටෝච් ගහන් දත් ගලවන්න ගිහින් වැරදි එකක් ගැලෙව්වොත්, නිකං බන්දු සමරසිංහ වගේ මැද දත නැතුව තමා ඉන්න වෙන්නෙ. මං දඩ බඩ ගාල එලියට පැනලා මාරු උනා.

ඊලඟට ඩෙන්ටල් එකක් තියෙන්නෙ රත්නපුර පොලි ක්ලිනික් එකේ. නැඟ්ගා බස් එකට. ඔන්න දැන් හිරි වැටිලා කට. ලේන්සුවෙන් කට වහන් මං ඉන්නවා ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ....

ටික දුරක් යද්දි කොන්දොස්තර අයියා ආවා ටිකට් කඩන්න....

ආ,ගන්න සල්ලි ගන්න පස්සෙන් සල්ලි ගන්න පස්සෙ සල්ලි ගන්න....කෝ....

"හහ්හපුලට හෙකක් හෙන්න?"

"කොහාටද ?????"

මාත් කට ඇරලා පුලුවන් ඩම් එක දාලා ආයෙත් කිව්වා

"හහ්හපුලට හෙකක් හෙන්න "

කියන්න සංතෝසයි ඉස්සරහා සීට් එකේ උන්න නංඟි කෙනෙක් ගේ ඔලුවේ කෙල එකයි....

" ඉඳා... මේ මොන සමයමක්ද.... කෙලත් ඇඟපුරාම ඊයා "

කියාගෙන නංඟී වෙන සීට් එකකට ගියේ හිරි වැටෙන්න ගහපු ඉන්ජෙක්ශන් එකේ හිරිඔතප් බිඳින ගමන්...

ඒත් මං නිදහස කාරණා කිව්වා

"හකක් හලවන්න හෙහෙක් හිඳලා "

තමුසේ බාබුල් කාලද ඕයී ? කව්ද නොසණ්ඩාල බමුණෙක් එහෙම අහනවා ඒ අස්සේ....මාත් මී හරකා වගේ අහන හැමඑකටම උත්තර දෙන්න යනවා...

"හාහුල් හෑවේ හෑ හෝයී...හතක් හලවන්න හෙහෙත් හිද්ද , හයිට් හියා "

මට කිව්වේ බාබුල් කෑවේ නෑ ඕයී, දතක් ගලවන්න බේත් විද්ද ,ලයිට් ගියා කියලා උනාට ඒක පිටවුනේ ඉහත ආකාරයට. ඌ මූණ හපුටු කරන් අහක බලා ගත්තා..

බස් එක පැල්මඩුල්ලට ලං වෙද්දි මට හිතුනා මේ විදියට රත්නපුරට ගියොත් ගුටි කාලා මැරෙන්න වෙන්නෙ අන්තිමට

කන්නත් නෑ බොන්නත් නෑ හුස්ම ගන්නත් නෑ වගේ කරගන්නෙ මොටද කියලා මඟින් බැහැලා ගෙදර ගියා. මඟදි ඕං අපේ බාප්පා එනවා ඉස්සරහට... මොකද්දි එකකට මල පැනලා

"ගැලෙව්වද දත.... කොහෙන්ද ගැලෙව්වේ?""

"හැලෙව්වෙ හෑ...හයිට් හියා , හස්සෙ හලෝනවා"

මං කිව්වා. ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලා බාප්පා මට මෙහම කිව්වා

" මොන රෙද්දක් කියවනවඩ්ජ මන්දා....හා හා හොල හොල ගාන්නෙ නැතුව ගිහින් බුදිය ගන්නවා.... "

අන්තිමේ පහුවදා රත්නපුරට ගිහින් දත ගැලෙව්වා.

කුෂාන් ප්‍රේමසිරි

පෙරේරගේ විවාහ සන්වස්තරයට වසර 10 ක් පිරෙන නිසාත්..ඔහු ඉතාම හොද සෑමියෙකු නිසාත් ඇයගේ යහලුවෙකු සමගවත් ඔලුව ඔසවා කතානොකරන නිසාත් හැම පෝයටම සිල් ගන්නා නිසාත් ඔහු සමග රාත්‍රි සමාජශාලාවකට ගොස් ආහාර ගැනීමට ඔහුගේ බිරිද තීරනය කලා,,,

පසුව ඔවුන රත්‍රියෙ නගරයේ තියන සමාජ ශාලාවකට ගියා.මෙමෙ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට

පෙරේරා-අනේ මට ඔකට යන්න බෑ….ඔතන ගොන් කෙල්ලො හෙලුවෙන් ඉන්න තෑනක්…

බිරිද- ඔයා කොහොමද දන්නේ?

පෙරෙරා- මට යාලුවෙක් කියුවා…

බිරිද — ආ…ඒක මිසක්…කමක් නෑ අද විතරයි නේ,,,ආපු එකෙ යමු…

පෙරේරා සහ බිරිද ඈතුල් වෙනවත් එක්කම දොර ලග හිටපු සිකියුරිටි කාරයා

හලො මිස්ටර් පෙරේරා ..කොහොමදෑයි ඈසීය

බිරිද- ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ?

පෙරෙරා-ආ…..එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනව ඉරිදට

ඉන්පසු දෙන්නා ඈතුලට ගිහින් වාඩිවෙනවත් එක්කම උඩුකය නිරුවත් වෙටර් කෙල්ලෙක් පෑමින

”ආ පෙරෙරා අය්යේ වෙනදා බොන ගල් අරක්කු බොනවද නෑත්තම් විසෙශ දවස් වලට බොන ජින්,බකාඩි.. වගේ මොනව හරි ගෙන්නදෑයි ඈසීය….

බිරිද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනව කියල දන්නේ

පෙරේරා- ආ…… ඒ නන්ගි මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ

ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින

”ආ…මිස්ටර් පේරෙරා” මොකද ඔයා වෙනදා වඩි වෙන මෙසෙට ගියේ නෑත්තේ?

බිරිදට නහුතෙට නෑග්ගේය….. ඈය පෙරේරාට බලු බෑනුම් බනිමින් සිටි…

පෙරෙරා- අනේ ඒ මිනිහට වෑරදිලා..මම වගේ තව මිනිහෙක් ඈති මෙකට එන….

බිරිදගේ බෑනුම් දෑන් හුගක්ම දරුනුය…

සමාජ ශලාවෙ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටි

පේරේරා වහාම ඈය එලියට ඈදගෙන ඈවිත් ලගම තිබුන ටෑක්සියට දාගත්තේය…

දෑන් බිරිද පෙරේරාට අතින් අයින් පහර දෙමින් කුනු හරපෙන් බනිමින් සිටි

ටෑක්සි ඩ්‍රයිවරයා පිටිපස සීට් එකේ ඉන්න පෙරේර දෙස බලා

”ආ ….පෙරේරා….උබ අද මාර කෑල්ලක් නේ උස්සල තියන්නේ… ඒක නෙවෙයි අද කොහාටද යන්නේ? වෙනදා යන හෝටලේටමදෑයි ඈසිය

ඉන්පසු සිදුවූදෑ කෙසේ වේදැයි කොමෙන්ට්ටුවකට ගාල් කරන්නකො කස්ටිය

[QUOTE="Assassin Galaa, post: 25871934, member: 563501"] [SIZE=5]මේක මේ අන්තර්ජාලය අස්සෙ තිබිලා හම්බවුනු එකක්. සියලුම ගව්රව මුල් කතුවරයා වෙතය. ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු. ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය. "වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා...." කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු .. ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු, "අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!" ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරය හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා. මේක මට හරිම ප්‍රශ්නයක්. ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක්, මුන් දෙන්නව හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු, පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු කිව්වලු ” හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්. මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි.. මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු. එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි. පූජක තුමා අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා. එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු ” ඕයි ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් එවලා” එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්. මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා. ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න". මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා. ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ". මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"[/SIZE] 'දත් ගැලවීම' අපේ පැත්තේ දන්ත වෛද්‍යවරුන් හරි හිඟයි ඒ කාලේ. ඉන්න සේරමත් ඉන්නෙ සති අන්තේ. ඔහොම කාලෙක එක බුරහස්පතින්දාවක මට දත් කැක්කුමක් හැදුනා. කරාබු නැටි හැපුවා, කුරුඳු කෑවා, සිද්ධාලේප ගෑවා, අම්මා ඒ අස්සෙ පුලුං කෑල්ලක පොඟවලා ඇක්ස් ඔයිල් ටිකක් දුන්න ඒකත් කට අස්සෙන් තියා ගත්තා.. ම්හූ... ඉවසන්නම බෑ... කුස්සියේ තියන සේරම තුනපහ මාදුරු සූදුරු ජාති කෑවා,ගොරකා විතරයි නොකෑවේ, පරිප්පු පොඩ්ඩකුයි කිරි ටිකකුයි කටට දාගත්ත නං ශෝක් පරිප්පුවක් හදාගන්න ගානට. ඒ මදිවට එක එක එව්වා කටේ ගාලා නිකං මඤ්ඤං වගේ කට අස්ස. ඔය අස්සෙ තාත්තා ගෙදර ආවා... විස්තරේ අහලා ආපහු හන්දියට ගිහින් පෙත්තක් ගෙනත් දුන්නා. බෲෆන්... අම්මේ ඒ වෙලාවේ උහුලපු වේදනාවේ හැටියට ඒක දිව්‍ය ඖසදයක් වගේ. ඉතිං පහුවදා මං මුලින්ම ගියේ කහවත්ත ටවුමේ දත් දොස්තර මහත්තයා ලඟට. පරණ බිල්ඩිමක උඩු මහලේ , ගියාම , ඒක බලන්නම වටින බෙහෙත් සාප්පුවක්. ඒකේ මැසින් තිබ්බේ කකුලෙන් පාඟන එව්වා. පුටුව උස්සන්න බෑ. මගේ හිතේ වස්කෝද ගාමගේ දත් සුද්ද කරපු මැසිම ද කොහෙද ඒක. කොහොම උනත් බස් කොන්දොස්තර කෙනෙක්ට හරි කියලා දත ගලවගන්නවාමයි කියන ඒකායන පරමාර්ථයෙන් උන්න මට ඒක අඳාල උනේ නෑ. ලෙඩ්ඩු නැති වෙලාවට දොස්තර මහත්තයා මැනික් ගල් කපන මැසිමක් තියන් ගල් කපනවා..ඉතිං දත් ගලවන එක කජ්ජක් ද ඔන්න මහත්තයා දත් පරීක්ෂා කරලා මෙහෙම කිව්වා. "පුරවන්නත් පුලුවන් , ගලවන්නත් පුලුවන්." "කීයක් යනවද සර්?" "පුරවන්ඩ එක්දාස් පන්සීයක් , ගලවන්න දාහයි" ඒ කාලේ දතක් වගේ නෙමෙයි පන්සීයක් කියන්නෙ...මං එක හඬින් කිව්වා...අනික එක දතක් අඩු උනාට තව තිස් එකක් ම තියෙනවනේ. "ගලවන්න ගලවන්න " කියලා මං කීව පාර ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා විතරයි ලයිට් ගියා. "මල කෙලියයි....ආයේ එන්නෙ හවස හතරට" "දැන් කොහොමද සර් ගලවන්නෙ" කට අස්සෙ කෙල පුරෝගෙන මං ඇහුවා. කලුවරේ ගලවන්න බෑ.. පේන්නෙ නෑ... පොඩ්ඩක් ඉන්න මං කවුරු හරි ටෝච් එකක් එක්ක අඩඟහන් එන්නං කියලා මේකා එලියට ගියා.. මට හීන් දාඩිය දැන්මා... ටෝච් ගහන් දත් ගලවන්න ගිහින් වැරදි එකක් ගැලෙව්වොත්, නිකං බන්දු සමරසිංහ වගේ මැද දත නැතුව තමා ඉන්න වෙන්නෙ. මං දඩ බඩ ගාල එලියට පැනලා මාරු උනා. ඊලඟට ඩෙන්ටල් එකක් තියෙන්නෙ රත්නපුර පොලි ක්ලිනික් එකේ. නැඟ්ගා බස් එකට. ඔන්න දැන් හිරි වැටිලා කට. ලේන්සුවෙන් කට වහන් මං ඉන්නවා ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ.... ටික දුරක් යද්දි කොන්දොස්තර අයියා ආවා ටිකට් කඩන්න.... ආ,ගන්න සල්ලි ගන්න පස්සෙන් සල්ලි ගන්න පස්සෙ සල්ලි ගන්න....කෝ.... "හහ්හපුලට හෙකක් හෙන්න?" "කොහාටද ?????" මාත් කට ඇරලා පුලුවන් ඩම් එක දාලා ආයෙත් කිව්වා "හහ්හපුලට හෙකක් හෙන්න " කියන්න සංතෝසයි ඉස්සරහා සීට් එකේ උන්න නංඟි කෙනෙක් ගේ ඔලුවේ කෙල එකයි.... " ඉඳා... මේ මොන සමයමක්ද.... කෙලත් ඇඟපුරාම ඊයා " කියාගෙන නංඟී වෙන සීට් එකකට ගියේ හිරි වැටෙන්න ගහපු ඉන්ජෙක්ශන් එකේ හිරිඔතප් බිඳින ගමන්... ඒත් මං නිදහස කාරණා කිව්වා "හකක් හලවන්න හෙහෙක් හිඳලා " තමුසේ බාබුල් කාලද ඕයී ? කව්ද නොසණ්ඩාල බමුණෙක් එහෙම අහනවා ඒ අස්සේ....මාත් මී හරකා වගේ අහන හැමඑකටම උත්තර දෙන්න යනවා... "හාහුල් හෑවේ හෑ හෝයී...හතක් හලවන්න හෙහෙත් හිද්ද , හයිට් හියා " මට කිව්වේ බාබුල් කෑවේ නෑ ඕයී, දතක් ගලවන්න බේත් විද්ද ,ලයිට් ගියා කියලා උනාට ඒක පිටවුනේ ඉහත ආකාරයට. ඌ මූණ හපුටු කරන් අහක බලා ගත්තා.. බස් එක පැල්මඩුල්ලට ලං වෙද්දි මට හිතුනා මේ විදියට රත්නපුරට ගියොත් ගුටි කාලා මැරෙන්න වෙන්නෙ අන්තිමට කන්නත් නෑ බොන්නත් නෑ හුස්ම ගන්නත් නෑ වගේ කරගන්නෙ මොටද කියලා මඟින් බැහැලා ගෙදර ගියා. මඟදි ඕං අපේ බාප්පා එනවා ඉස්සරහට... මොකද්දි එකකට මල පැනලා "ගැලෙව්වද දත.... කොහෙන්ද ගැලෙව්වේ?"" "හැලෙව්වෙ හෑ...හයිට් හියා , හස්සෙ හලෝනවා" මං කිව්වා. ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලා බාප්පා මට මෙහම කිව්වා " මොන රෙද්දක් කියවනවඩ්ජ මන්දා....හා හා හොල හොල ගාන්නෙ නැතුව ගිහින් බුදිය ගන්නවා.... " අන්තිමේ පහුවදා රත්නපුරට ගිහින් දත ගැලෙව්වා. කුෂාන් ප්‍රේමසිරි පෙරේරගේ විවාහ සන්වස්තරයට වසර 10 ක් පිරෙන නිසාත්..ඔහු ඉතාම හොද සෑමියෙකු නිසාත් ඇයගේ යහලුවෙකු සමගවත් ඔලුව ඔසවා කතානොකරන නිසාත් හැම පෝයටම සිල් ගන්නා නිසාත් ඔහු සමග රාත්‍රි සමාජශාලාවකට ගොස් ආහාර ගැනීමට ඔහුගේ බිරිද තීරනය කලා,,, පසුව ඔවුන රත්‍රියෙ නගරයේ තියන සමාජ ශාලාවකට ගියා.මෙමෙ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට පෙරේරා-අනේ මට ඔකට යන්න බෑ….ඔතන ගොන් කෙල්ලො හෙලුවෙන් ඉන්න තෑනක්… බිරිද- ඔයා කොහොමද දන්නේ? පෙරෙරා- මට යාලුවෙක් කියුවා… බිරිද — ආ…ඒක මිසක්…කමක් නෑ අද විතරයි නේ,,,ආපු එකෙ යමු… පෙරේරා සහ බිරිද ඈතුල් වෙනවත් එක්කම දොර ලග හිටපු සිකියුරිටි කාරයා හලො මිස්ටර් පෙරේරා ..කොහොමදෑයි ඈසීය බිරිද- ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ? පෙරෙරා-ආ…..එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනව ඉරිදට ඉන්පසු දෙන්නා ඈතුලට ගිහින් වාඩිවෙනවත් එක්කම උඩුකය නිරුවත් වෙටර් කෙල්ලෙක් පෑමින ”ආ පෙරෙරා අය්යේ වෙනදා බොන ගල් අරක්කු බොනවද නෑත්තම් විසෙශ දවස් වලට බොන ජින්,බකාඩි.. වගේ මොනව හරි ගෙන්නදෑයි ඈසීය…. බිරිද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනව කියල දන්නේ පෙරේරා- ආ…… ඒ නන්ගි මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින ”ආ…මිස්ටර් පේරෙරා” මොකද ඔයා වෙනදා වඩි වෙන මෙසෙට ගියේ නෑත්තේ? බිරිදට නහුතෙට නෑග්ගේය….. ඈය පෙරේරාට බලු බෑනුම් බනිමින් සිටි… පෙරෙරා- අනේ ඒ මිනිහට වෑරදිලා..මම වගේ තව මිනිහෙක් ඈති මෙකට එන…. බිරිදගේ බෑනුම් දෑන් හුගක්ම දරුනුය… සමාජ ශලාවෙ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටි පේරේරා වහාම ඈය එලියට ඈදගෙන ඈවිත් ලගම තිබුන ටෑක්සියට දාගත්තේය… දෑන් බිරිද පෙරේරාට අතින් අයින් පහර දෙමින් කුනු හරපෙන් බනිමින් සිටි ටෑක්සි ඩ්‍රයිවරයා පිටිපස සීට් එකේ ඉන්න පෙරේර දෙස බලා ”ආ ….පෙරේරා….උබ අද මාර කෑල්ලක් නේ උස්සල තියන්නේ… ඒක නෙවෙයි අද කොහාටද යන්නේ? වෙනදා යන හෝටලේටමදෑයි ඈසිය ඉන්පසු සිදුවූදෑ කෙසේ වේදැයි කොමෙන්ට්ටුවකට ගාල් කරන්නකො කස්ටිය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom