Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදුන් බාලසුරිය

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.

පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර

අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය..

"මොකක්ද ඔහේට උනේ..???"

"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...

ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..

ඒත් හරි ගියේ නෑ...

අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..

අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...

ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..

ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...

මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ

ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...

මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

"මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."

"අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."

සදුන් බාලසුරිය

තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"

වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."

එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල

පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්..."

තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"

පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "

සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....

හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා

අතුල අබේරත්න

#තණ්හාව.

ගමේ ඉන්න පොහොසතා පොරෝලිස් මුදලාලි හරිම මසුරෙක්. කිසි දෙයක් කිසිම කෙනෙකුට දෙන්නෙ නැහැ. අනිත් අයගෙන් පුළුවන් තරම් කඩා වඩා ගන්නවා. ඒ හන්දම ම්ල මුදල්, වස්තු සම්පත් බොහොමයි.

මිනිහා දවල් කෑමට තම්බා ගන්න නෙලුම් අලයක් ගලවා ගන්න කියලා ගමේ තියෙන පොකුණට බැහැලා. පොකුණ ගොඩක් ගැඹුරුයි. එක පාරටම ම්නිහව පොකුණ මැද තිබුණ වලකට ලිස්සලා ගියා. එයා දැන් ඒ වලෙන් ගොඩට එන්න විදියක් නැතුව පොකුණෙම ජබු ගගහා ඉන්නවා.

ඒක දැකපු ගමේම මිනිසුන් එතෙන්ට එකතු වුණා. ඒ හැමෝම ඔහුව බේරා ගන්න උත්සාහ කළා.

"මුදලාලිගෙ අත දෙන්න. අපි අතින් ඇදලා ගොඩට ගන්නම්"..

කොයි තරම් ඉල්ලුවත් මෙයා අත දෙන්නෙම නැහැ.

ගමේම හිටපු දානපතියා කිරිබණ්ඩා ආතා. එයා බොහොම වයසයි. එයත් පොරෝලිස් ගොයියා පොකුණ ඇතුලෙ කරන අරගලය දැක්කා.

ලෝබයෙක් උනත් පොරෝලිසුත් මනුස්සයෙක්නේ. කිරිබණ්ඩා ආතා පොකුණ ලඟට ගිහිල්ලා පොරෝලිස් මුදලාලිට මොකක්ද කිව්වා විතරයි මිනිහා එසැනින්ම කිරිබණ්ඩා ආතගෙ අතේ එල්ලිලා ගොඩට ආවා. ගොඩට ආව ගමන්ම "මට විගැහින් කඩේ අරින්නත් තියෙනවා" කියලා බොහොම වේගයෙන් කඩේට දිව්වා.

එතෙන්ට රැස් උන අයට තරහයි , පුදුමයි දෙකම. ඇයි එයාලත් බොහොම සද්භාවයෙන් පොරෝලිස් මුදලාලිව ගොඩට ගන්න උදව් කරන්න ඇහුවට මිනිහා ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කළානෙ.

එයාලා කිරිබණ්ඩා ආතගෙන් ඇහුවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට එයාලා කවුරුවත්ම නොදන්න විශේෂ හේතුවක් තියෙන්නත් පුළුවන්නෙ.

කිරිබණ්ඩා ආතා දුන්න උත්තරේට කට්ටියටම තරු පෙනුනා.

"උඹලා හැමෝම එයාව ගොඩට ඇදලා ගන්න ඉල්ලුවේ එයාගෙ අත දෙන්න කියලනෙ. මම එයාගෙන් ඉල්ලුවේ ගොඩට ඇදලා අරගන්න නම් මගේ අත ගන්න කියලයි. අන්න එතකොට තමයි මිනිහා මගේ අතින් අල්ලා ගත්තෙ".

"ඕක තණ්හාකාරයින්ගේ හැටියක්මනේ. තන්නාසෙ වැඩි එකා මැරෙන්න යන කොටත් මොනවාම හරි උප්පරවැට්ටියක් කරලා හරි අනුන්ගේ දෙයක් බදාගන්නවා ඇරෙන්න කාටවත් කිසිම දෙයක් නිකම් දෙන්න නම් කැමති නැහැ බොලල්ලා... "

[QUOTE="Assassin Galaa, post: 25882054, member: 563501"] සදුන් බාලසුරිය ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී. පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි... වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය.. "මොකක්ද ඔහේට උනේ..???" "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ... ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා.. ඒත් හරි ගියේ නෑ... අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා.. අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා... පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී... ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්.. ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල... මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා... මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.." "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..." "අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.." සදුන් බාලසුරිය තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී..... පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?" වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ." එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?" වෙළෙන්දා - "ඔව් ස... ර්..." තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?" වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?" පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... " සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා.. "තමුසේ කොයි පලාතෙද ?" සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා.... හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා අතුල අබේරත්න [URL='https://www.facebook.com/hashtag/%E0%B6%AD%E0%B6%AB%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B7%80?__eep__=6&__cft__[0]=AZXNbZwlG8_5Ux5YuhF3vVNenhfmYSlueEzgpmDI_LUmlkPMY_14L3iIdhN61TjYN5CZ8rYR7pP4UiEsPl-C3WXhQEdPGhfYnGfi-ou4BOK6QhGiRc4vYaDL09UVpTABgt6-49BLidEyKCjEwoxfG05nv68bozIGq7-YHjtYQ2QUsAyG75h4zMDJfB4j1NbfWKs&__tn__=*NK-R']#තණ්හාව[/URL]. ගමේ ඉන්න පොහොසතා පොරෝලිස් මුදලාලි හරිම මසුරෙක්. කිසි දෙයක් කිසිම කෙනෙකුට දෙන්නෙ නැහැ. අනිත් අයගෙන් පුළුවන් තරම් කඩා වඩා ගන්නවා. ඒ හන්දම ම්ල මුදල්, වස්තු සම්පත් බොහොමයි. මිනිහා දවල් කෑමට තම්බා ගන්න නෙලුම් අලයක් ගලවා ගන්න කියලා ගමේ තියෙන පොකුණට බැහැලා. පොකුණ ගොඩක් ගැඹුරුයි. එක පාරටම ම්නිහව පොකුණ මැද තිබුණ වලකට ලිස්සලා ගියා. එයා දැන් ඒ වලෙන් ගොඩට එන්න විදියක් නැතුව පොකුණෙම ජබු ගගහා ඉන්නවා. ඒක දැකපු ගමේම මිනිසුන් එතෙන්ට එකතු වුණා. ඒ හැමෝම ඔහුව බේරා ගන්න උත්සාහ කළා. "මුදලාලිගෙ අත දෙන්න. අපි අතින් ඇදලා ගොඩට ගන්නම්".. කොයි තරම් ඉල්ලුවත් මෙයා අත දෙන්නෙම නැහැ. ගමේම හිටපු දානපතියා කිරිබණ්ඩා ආතා. එයා බොහොම වයසයි. එයත් පොරෝලිස් ගොයියා පොකුණ ඇතුලෙ කරන අරගලය දැක්කා. ලෝබයෙක් උනත් පොරෝලිසුත් මනුස්සයෙක්නේ. කිරිබණ්ඩා ආතා පොකුණ ලඟට ගිහිල්ලා පොරෝලිස් මුදලාලිට මොකක්ද කිව්වා විතරයි මිනිහා එසැනින්ම කිරිබණ්ඩා ආතගෙ අතේ එල්ලිලා ගොඩට ආවා. ගොඩට ආව ගමන්ම "මට විගැහින් කඩේ අරින්නත් තියෙනවා" කියලා බොහොම වේගයෙන් කඩේට දිව්වා. එතෙන්ට රැස් උන අයට තරහයි , පුදුමයි දෙකම. ඇයි එයාලත් බොහොම සද්භාවයෙන් පොරෝලිස් මුදලාලිව ගොඩට ගන්න උදව් කරන්න ඇහුවට මිනිහා ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කළානෙ. එයාලා කිරිබණ්ඩා ආතගෙන් ඇහුවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට එයාලා කවුරුවත්ම නොදන්න විශේෂ හේතුවක් තියෙන්නත් පුළුවන්නෙ. කිරිබණ්ඩා ආතා දුන්න උත්තරේට කට්ටියටම තරු පෙනුනා. "උඹලා හැමෝම එයාව ගොඩට ඇදලා ගන්න ඉල්ලුවේ එයාගෙ අත දෙන්න කියලනෙ. මම එයාගෙන් ඉල්ලුවේ ගොඩට ඇදලා අරගන්න නම් මගේ අත ගන්න කියලයි. අන්න එතකොට තමයි මිනිහා මගේ අතින් අල්ලා ගත්තෙ". "ඕක තණ්හාකාරයින්ගේ හැටියක්මනේ. තන්නාසෙ වැඩි එකා මැරෙන්න යන කොටත් මොනවාම හරි උප්පරවැට්ටියක් කරලා හරි අනුන්ගේ දෙයක් බදාගන්නවා ඇරෙන්න කාටවත් කිසිම දෙයක් නිකම් දෙන්න නම් කැමති නැහැ බොලල්ලා... " [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom