Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා - මෙගා නූල 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු පෙට්ටිය …

ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.

‘ගුවන් යානයේ යාන්ත්රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’

දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු.

ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා.

අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්.

‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් ද දා ඉන්නේ?’

‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’

මේක අහපු බ්රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු.

‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’

‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’

මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්රෙස් එකෙන්.

‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’

‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’

‘එහෙනම්?’

‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කළු පෙට්ටිය‘ කොහෙද කියලා’

[QUOTE="wije99000, post: 19441129, member: 169520"] [SIZE="4"]කළු පෙට්ටිය … ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා. ‘ගුවන් යානයේ යාන්ත්රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’ දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු. ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා. අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්. ‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් ද දා ඉන්නේ?’ ‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’ මේක අහපු බ්රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු. ‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’ ‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’ මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්රෙස් එකෙන්. ‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’ ‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’ ‘එහෙනම්?’ ‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කළු පෙට්ටිය‘ කොහෙද කියලා’[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom