Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා - මෙගා නූල 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක් දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ..,

ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව..,

ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු මේමයි..ඕමයි,අරෙහෙමයි..,

එකී,මෙකී නොකී කතා කෝටියයි..,

ජපන්නු හෙන ආචාර ශීලි ජාතියක්,හැමෝටම ඔලුව නවල මේම ආචාර කරන්නේ,,

උඹලට පින නෑ ඒව දකින්න..,ඕන්න ඕමයි කතාව..,

ඉතිං ටික දවසකින් අපි සෙට්වුනා,සීගිරියේ යන්න..,

යනගමන් අපි සිංදු,කවි පිස්සුනටද්දි මූ ජපන් පොතක් අරගන කියවනව.,

තනියම හිනාවෙනව,අඬනව..,

අපිත් ඉතිං මූට වදයක් වුනේ නෑ,,පාඩුවෙ හිටිය..

සීගිරියට එනවනේ බං හෙනට පිටරටවල ඩෑල්..,

ඉතිං අපේ අයියත් කිව්ව ජපනෙක් දැක්කොත් කතාකරල උඹලට මගේ වැඩ පෙන්නන්නම් කියල..,.

ඕං සංහ කකුල් ලගට වගේ එනකොට ජපන්නු දෙන්නෙක් බැහැගන එනව හෙන කලබලෙන්.,මූ ඈත තියාම අඳුනගත්ත මේ එන්නෙ ජපන්නු කියල,සුදුයි,කොටයි,"" හීනි ඇස්""

ඉතිං ජපන්නු ලංවූනා විතරයි අපේ බුවා නැමිල බොහෝම ආචාරසීලි විදිහට

""投稿をお願""

කිව්ව..,

එතකොට ජපන්නු දෙන්න ජපන් බාසාවෙන් නෙමේ සුද්ද සිංහලෙන් කියනව.,

"නැවි,නැවි ඉන්නැතිව දුවපං හුත්තො..,ආං අරෙහෙ දෙබරැ කෙලිනව කියල"

බලනකොට පොරවල් දෙක ලංකාවෙ,දෙබරැ විදල ඇස් හීං වෙලා..,

[QUOTE="wije99000, post: 19475562, member: 169520"] [SIZE="4"]සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක් දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ.., ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව.., ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු මේමයි..ඕමයි,අරෙහෙමයි.., එකී,මෙකී නොකී කතා කෝටියයි.., ජපන්නු හෙන ආචාර ශීලි ජාතියක්,හැමෝටම ඔලුව නවල මේම ආචාර කරන්නේ,, උඹලට පින නෑ ඒව දකින්න..,ඕන්න ඕමයි කතාව.., ඉතිං ටික දවසකින් අපි සෙට්වුනා,සීගිරියේ යන්න.., යනගමන් අපි සිංදු,කවි පිස්සුනටද්දි මූ ජපන් පොතක් අරගන කියවනව., තනියම හිනාවෙනව,අඬනව.., අපිත් ඉතිං මූට වදයක් වුනේ නෑ,,පාඩුවෙ හිටිය.. සීගිරියට එනවනේ බං හෙනට පිටරටවල ඩෑල්.., ඉතිං අපේ අයියත් කිව්ව ජපනෙක් දැක්කොත් කතාකරල උඹලට මගේ වැඩ පෙන්නන්නම් කියල..,. ඕං සංහ කකුල් ලගට වගේ එනකොට ජපන්නු දෙන්නෙක් බැහැගන එනව හෙන කලබලෙන්.,මූ ඈත තියාම අඳුනගත්ත මේ එන්නෙ ජපන්නු කියල,සුදුයි,කොටයි,"" හීනි ඇස්"" ඉතිං ජපන්නු ලංවූනා විතරයි අපේ බුවා නැමිල බොහෝම ආචාරසීලි විදිහට ""投稿をお願"" කිව්ව.., එතකොට ජපන්නු දෙන්න ජපන් බාසාවෙන් නෙමේ සුද්ද සිංහලෙන් කියනව., "නැවි,නැවි ඉන්නැතිව දුවපං හුත්තො..,ආං අරෙහෙ දෙබරැ කෙලිනව කියල" බලනකොට පොරවල් දෙක ලංකාවෙ,දෙබරැ විදල ඇස් හීං වෙලා..,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom