Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා - මෙගා නූල 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මනෝචිකිත්සක වරයෙක් අම්මල සහ එයාලගෙ ළමයි හතරදෙනෙක් එක්ක මනෝචිකිත්සක ප්රතිකාර කරමින් ඉන්නවලු. පැය ගානක් ප්රශ්ණ අහල දත්ත විශ්ලේශනය කොරල මනෝචිකිත්සකතුමා නිගමනය කළාලු :

"ඔය අම්මල හැම කෙනෙකුම යම් යම් දේවල් වලට ඇබ්බැහි වී තිබෙනවා" කියා.

පළවෙනි අම්මාට කිව්වලු : ඔබට අධික ලෙස පැණි රස කෙරෙහි ඇබ්බැහියක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබේ දරුවාගේ නම පවා candy කියා දමා තිබෙනවා. (ඉංගිරිසියෙන් candy කියන්නෙ පැණිරස කෑම වර්ග වලට.

දෙවනි අම්මට මෙහෙම කියනවා:

ඔබ මුදලට අධික ගිජු බවක් පෙන්වනවා. ඒ නිසයි ඔබෙ ළමයාගේ නම penny කියා දමා තිබෙන්නේ. (penny කිව්වෙ මුදල් ඒකකයක්)

තුන්වෙනි මවට :

ඔබ මත්පැනට ඇබ්බැහි වෙලා ඉන්නෙ. කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් දරුවට නම දමලා තියෙන්නෙත් Brandy කියලා.

හතරවෙනි අම්මා පැත්තට මනෝ චිකිත්සකතුමා හැරුනා විතරයි...

අම්මා නැගිටලා ළමයත් අතින් ඇදගෙන එලියට පැන්නලු : "යමු යන්න ඩික් (Dick) "

[QUOTE="wije99000, post: 20122527, member: 169520"] [SIZE=5]ඔන්න මනෝචිකිත්සක වරයෙක් අම්මල සහ එයාලගෙ ළමයි හතරදෙනෙක් එක්ක මනෝචිකිත්සක ප්රතිකාර කරමින් ඉන්නවලු. පැය ගානක් ප්රශ්ණ අහල දත්ත විශ්ලේශනය කොරල මනෝචිකිත්සකතුමා නිගමනය කළාලු : "ඔය අම්මල හැම කෙනෙකුම යම් යම් දේවල් වලට ඇබ්බැහි වී තිබෙනවා" කියා. පළවෙනි අම්මාට කිව්වලු : ඔබට අධික ලෙස පැණි රස කෙරෙහි ඇබ්බැහියක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබේ දරුවාගේ නම පවා candy කියා දමා තිබෙනවා. (ඉංගිරිසියෙන් candy කියන්නෙ පැණිරස කෑම වර්ග වලට. දෙවනි අම්මට මෙහෙම කියනවා: ඔබ මුදලට අධික ගිජු බවක් පෙන්වනවා. ඒ නිසයි ඔබෙ ළමයාගේ නම penny කියා දමා තිබෙන්නේ. (penny කිව්වෙ මුදල් ඒකකයක්) තුන්වෙනි මවට : ඔබ මත්පැනට ඇබ්බැහි වෙලා ඉන්නෙ. කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් දරුවට නම දමලා තියෙන්නෙත් Brandy කියලා. හතරවෙනි අම්මා පැත්තට මනෝ චිකිත්සකතුමා හැරුනා විතරයි... අම්මා නැගිටලා ළමයත් අතින් ඇදගෙන එලියට පැන්නලු : "යමු යන්න ඩික් (Dick) "[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom