Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා (මෙගා නූල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර දුර ඈත දුර කාලෙක ඉංදියාවෙයි ලංකාවෙයි හිටියලු රජවරු දෙන්නෙක්..(නං ගං අහන්න එන්න එපා ඒ ලබ්බවල උඹලට අපිට වැඩක්නෑ හරිය)....හැමෝම දන්නවනෙ ඉස්සර ඉදංම ඉංදියාවයි ලංකාවයි ෆෙන්ඩාල කියල...ඉතිං මේ රජවරු දෙන්නත් හෙනම බොක්කවල්ලු...මොන තරං බොක්කවල් උනත් එකෙක් අනිකව ඇහට දැකලවත් නෑලු...මිත්රත්වය පවත්වං යන්නෙ ඉතිං ඔය තෑගි බෝග අනම් මනම් ශෙයා කරගෙනලු...ඉතිං ලංකාවෙං රජතුමා ඉංදියාවෙ රජට තෑගි බෝග යැව්වලු...දැං ඉතිං ඉංදියාවෙ රජතුමාගෙ ටර්ං එකලු...මිනිහ පොඩ්ඩක් අමුතුයිලු...ඒ දවස්වල ඉංදියාවෙ පාලි පහල උන කාලෙලු...ඉතිං ඒ රජතුමා පාලි වලට හෙනම කැමතිලු...ඉතිං එතුම කල්පනා කරාලු හැමදාම යවන රෙද්දවල් වලට වඩා වෙනස් තෑග්ගක් යවන්න ඕනෙ මේ පාර කියල....

ඉතින් රජතුමා තීරනය කලාලු තමා කැමතිම පාලි ලංකාවට යවන්න...පාලි කියන්නෙ ඔය අනම් මනම් වගේ යවන්න පුලුවන් දේකුත් නෙමේ හිංද ඉතිං රජතුමා යවන්න විදියක් කල්පනා කරාලු...ඉතිං බෑලු ක්රමයක් ආවෙම නෑලු...බැරිම තැන පුරෝහිතගෙං ඇහුවලු...එතුමන්ල ටික දිවා රෑ කල්පනා කර කර ඉද්දි එක පුරෝහිතෙක් වෙරලක ඇවිදින්න ගියාලු..ඇවිද ඉද්දි වෙරලට ගොඩ ගහල තිබුන හකක් දැක්කලු...ඉතිං පට්ටලු...ගත්තලු විද්දලු රජතුමා ලගට....ගිහිං කිව්වලු රජතුමනි අපි පාලි මේ හකේ පටවල යවමු කියල...රජතුමාටත් මාර හැපිලු...පුරෝහිතට හකක් බරට වස්තුව දීල පැටෙව්වලු පාලි හකට...පටවල වෙරලට ගියාලු සේනාවත් එක්ක...කැදෙව්වලු හමුදාවෙ යෝධයව...ලංකාව පැත්ත පෙන්නල පාලි හක අතට දීල කිව්වලු...ඇරපං පුතා ලංකාවට කියල...මූත් පුලුවන් හැම දහිරිය බිංදුවක්ම පාලි හකට දාල ඇරියලු උඩිං ලංකාව දිහාට....හක හූ හූ හූ........කියාගෙන උඩිං ගිහිං වැටුනලු ලංකාවෙ වෙලකට....

ඉතිං දැං ලංකාවෙ ගොයං කපන කාලෙලු..ඉතිං එක ගොයියෙක් ගොයං කපනකොට කැත්ත මොහකද මංද වැදුනලු...ඒකෙ වදිනකොට කැත්ත හුස් ගානවලු..ගොවියට හෙනම එකලු...මොකක්ද බැලුවම හකක්ලු....මේ කැත්ත හුස් ගාවන අරුම පුදුම හක අරං ලද ඇසිල්ලෙං ගියාලු රජතුමාට පෙන්නන්න....ඒ කාලෙ ඇදනැති බෙට්ටක් දැක්කත් අරං දුවන්නෙ රජතුමා ලගටනෙ....ඉතිං මේ ගොවිය මේ හක අරං ගිහින් රජතුමාට පෙන්නුවලු...රජතුමාට මීටර් උනාලු වැඩේ...මෙහෙම වැඩක් කරන්න ඉන්න එකම කෙනා ඉංදියාවෙ රජතුමා තමයි ක්ඉයල ඒකාන්තයෙන් පසක් උනාලු...රජතුමාට හෙන හැපීලු...ඇයි යාලු තුමු තෑග්ගක් එවලනෙ...ඉතිං රජතුමා හක අරං බලද්දි පටවල තියන පාලි දැකල උද්දාමයට පත්වෙලා අඩබෙර යැව්වලු රටපුරාම..."රට වැසියනි අප මිතුරු ඉංදියාවේ රජතුමා පාලි හකක් එවා ඇත...හෙට හැම දෙනාම මාලිගාව අසලට රැස්වන්න...සැමට පාලි බෙදමි" කියල

අපි උඹල උනත් ඉතිං මොන රෙද්ද හම්බුනත් ඉස්සෙල්ලම දෙන්න වයිපරේටනෙ....නැත්තං වසල හමාරයිනෙ....ඉතිං රජතුමා කල්පනාකරාලු ඉස්සෙල්ලම බිසවට බෙදන්න...කතා කලාලු මිසවට...

කිව්වලු..බිසවුනු අසවල් රජතුමා අපිට පාලි හකක් එවා ඇත...මම ඔබට එයින් මුලින් බෙදමි කියල...බිසවට හෙනම හැපීලු..හා රජතුමනි කිව්වලු..

ඉතිං රජ මුලින් දුන්නලු"හකෙං පතක්"

දීල බිසවගෙන් ඇහුවල ඇත්ද කියල...බිසව කිව්වලු..පතක් පමනක් ගෙන මක් කරන්නද ස්වාමීනි කියල..ඒපාර දුන්නලු"හක පුරෝලා"....

දීල ඇහුවලු ඇතිද කියල...බිසවට අනේ ඇති රජුනි කිව්ව නෙමෙයිලු කිය උනාලු ඈ...

දැං පාලි බෙදල රජටත් හෙන ටයර්ඩ්ලු...හෙට රට්ටුන්ටත් බෙදන්න එපැයි කියල පාලි හක අරං තියල නිදා ගත්තලු...

රජතුමා උදේ නැගිටල පාලි බෙදන්න හක හොයනකොට

අනේ "හක පැලිලලු."

[QUOTE="wije99000, post: 15092150, member: 169520"] [B][SIZE=6]ඉස්සර දුර ඈත දුර කාලෙක ඉංදියාවෙයි ලංකාවෙයි හිටියලු රජවරු දෙන්නෙක්..(නං ගං අහන්න එන්න එපා ඒ ලබ්බවල උඹලට අපිට වැඩක්නෑ හරිය)....හැමෝම දන්නවනෙ ඉස්සර ඉදංම ඉංදියාවයි ලංකාවයි ෆෙන්ඩාල කියල...ඉතිං මේ රජවරු දෙන්නත් හෙනම බොක්කවල්ලු...මොන තරං බොක්කවල් උනත් එකෙක් අනිකව ඇහට දැකලවත් නෑලු...මිත්රත්වය පවත්වං යන්නෙ ඉතිං ඔය තෑගි බෝග අනම් මනම් ශෙයා කරගෙනලු...ඉතිං ලංකාවෙං රජතුමා ඉංදියාවෙ රජට තෑගි බෝග යැව්වලු...දැං ඉතිං ඉංදියාවෙ රජතුමාගෙ ටර්ං එකලු...මිනිහ පොඩ්ඩක් අමුතුයිලු...ඒ දවස්වල ඉංදියාවෙ පාලි පහල උන කාලෙලු...ඉතිං ඒ රජතුමා පාලි වලට හෙනම කැමතිලු...ඉතිං එතුම කල්පනා කරාලු හැමදාම යවන රෙද්දවල් වලට වඩා වෙනස් තෑග්ගක් යවන්න ඕනෙ මේ පාර කියල.... ඉතින් රජතුමා තීරනය කලාලු තමා කැමතිම පාලි ලංකාවට යවන්න...පාලි කියන්නෙ ඔය අනම් මනම් වගේ යවන්න පුලුවන් දේකුත් නෙමේ හිංද ඉතිං රජතුමා යවන්න විදියක් කල්පනා කරාලු...ඉතිං බෑලු ක්රමයක් ආවෙම නෑලු...බැරිම තැන පුරෝහිතගෙං ඇහුවලු...එතුමන්ල ටික දිවා රෑ කල්පනා කර කර ඉද්දි එක පුරෝහිතෙක් වෙරලක ඇවිදින්න ගියාලු..ඇවිද ඉද්දි වෙරලට ගොඩ ගහල තිබුන හකක් දැක්කලු...ඉතිං පට්ටලු...ගත්තලු විද්දලු රජතුමා ලගට....ගිහිං කිව්වලු රජතුමනි අපි පාලි මේ හකේ පටවල යවමු කියල...රජතුමාටත් මාර හැපිලු...පුරෝහිතට හකක් බරට වස්තුව දීල පැටෙව්වලු පාලි හකට...පටවල වෙරලට ගියාලු සේනාවත් එක්ක...කැදෙව්වලු හමුදාවෙ යෝධයව...ලංකාව පැත්ත පෙන්නල පාලි හක අතට දීල කිව්වලු...ඇරපං පුතා ලංකාවට කියල...මූත් පුලුවන් හැම දහිරිය බිංදුවක්ම පාලි හකට දාල ඇරියලු උඩිං ලංකාව දිහාට....හක හූ හූ හූ........කියාගෙන උඩිං ගිහිං වැටුනලු ලංකාවෙ වෙලකට.... ඉතිං දැං ලංකාවෙ ගොයං කපන කාලෙලු..ඉතිං එක ගොයියෙක් ගොයං කපනකොට කැත්ත මොහකද මංද වැදුනලු...ඒකෙ වදිනකොට කැත්ත හුස් ගානවලු..ගොවියට හෙනම එකලු...මොකක්ද බැලුවම හකක්ලු....මේ කැත්ත හුස් ගාවන අරුම පුදුම හක අරං ලද ඇසිල්ලෙං ගියාලු රජතුමාට පෙන්නන්න....ඒ කාලෙ ඇදනැති බෙට්ටක් දැක්කත් අරං දුවන්නෙ රජතුමා ලගටනෙ....ඉතිං මේ ගොවිය මේ හක අරං ගිහින් රජතුමාට පෙන්නුවලු...රජතුමාට මීටර් උනාලු වැඩේ...මෙහෙම වැඩක් කරන්න ඉන්න එකම කෙනා ඉංදියාවෙ රජතුමා තමයි ක්ඉයල ඒකාන්තයෙන් පසක් උනාලු...රජතුමාට හෙන හැපීලු...ඇයි යාලු තුමු තෑග්ගක් එවලනෙ...ඉතිං රජතුමා හක අරං බලද්දි පටවල තියන පාලි දැකල උද්දාමයට පත්වෙලා අඩබෙර යැව්වලු රටපුරාම..."රට වැසියනි අප මිතුරු ඉංදියාවේ රජතුමා පාලි හකක් එවා ඇත...හෙට හැම දෙනාම මාලිගාව අසලට රැස්වන්න...සැමට පාලි බෙදමි" කියල අපි උඹල උනත් ඉතිං මොන රෙද්ද හම්බුනත් ඉස්සෙල්ලම දෙන්න වයිපරේටනෙ....නැත්තං වසල හමාරයිනෙ....ඉතිං රජතුමා කල්පනාකරාලු ඉස්සෙල්ලම බිසවට බෙදන්න...කතා කලාලු මිසවට... කිව්වලු..බිසවුනු අසවල් රජතුමා අපිට පාලි හකක් එවා ඇත...මම ඔබට එයින් මුලින් බෙදමි කියල...බිසවට හෙනම හැපීලු..හා රජතුමනි කිව්වලු.. ඉතිං රජ මුලින් දුන්නලු"හකෙං පතක්" දීල බිසවගෙන් ඇහුවල ඇත්ද කියල...බිසව කිව්වලු..පතක් පමනක් ගෙන මක් කරන්නද ස්වාමීනි කියල..ඒපාර දුන්නලු"හක පුරෝලා".... දීල ඇහුවලු ඇතිද කියල...බිසවට අනේ ඇති රජුනි කිව්ව නෙමෙයිලු කිය උනාලු ඈ... දැං පාලි බෙදල රජටත් හෙන ටයර්ඩ්ලු...හෙට රට්ටුන්ටත් බෙදන්න එපැයි කියල පාලි හක අරං තියල නිදා ගත්තලු... රජතුමා උදේ නැගිටල පාලි බෙදන්න හක හොයනකොට අනේ "හක පැලිලලු."[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom