වි. දා. තා. ප්‍රදර්ශනය -BMICH

SK29

Well-known member
  • Apr 14, 2017
    7,234
    8,595
    113
    මන් අවුරුද්දකට දෙකකට විතර කලින් BMICH එකට ගිහිල්ල එනකොට එකෙම එලියෙ වි. දා. තා.(නම හරියටම හරිද දන්නෙ නෑ) ප්‍රදර්ශනයක් තිබ්බ. එකෙ තිබ්බෙ ගම් වල මිනිස්සු ස්ව්යන් රෑකියාවක් විදියට වගේ හදන් ආපු එක එක කෑම ජාති(ගමේ කෑම -කලු නෙල්ලි, හකුරු ජාති එහෙම තිබ්බ මතකයි), ඈන්දුම්, සෙරෙප්පු.

    කොරෝනා වලට රට වහපු නිසා ලන්ගදි BMICH යන්න බෑරි උනා. මෙ වගෙ ප්‍රදර්ශන අයෙ තියෙන්නෙ කවද්ද?

    නෑත්නම් වි. දා. තා. එකේ ප්‍රදර්ශන වෙන කොහෙද තියෙන්නේ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඔය විදාතා අයිති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට. එයාලගේ වෙබ් එකෙන් අංකෙ සොයාගෙන කෝල් එකක් දීලා අහන්න. ඒක තමයි හොදම දේ. අහල ලැබුන උත්තරේ මේකත් දාන්න. :lol::lol:
     
    • Like
    Reactions: SK29