Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
**!..! වි හි ළු ක තා 2!..!**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් වරක් තුන

මානසික රෝහලේ සිටින පිස්සන් තිදෙනෙකුගේ තත්වය යහපත් අතට හැරීගෙන එන බව දුටු වෛද්‍යවරයා කුඩා පරීක්ෂණයක් කොට ඔවුන් නිදහස් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව ඔවුන් තම කාමරයේ දොර අසලට කැඳවූ ඔහු එකිනෙකා ඇතුලට රැගෙන තම ප්‍රශ්ණ මාලාව අසන ලදි.

වෛද්‍ය: හොඳයි . කියනවා බලන්න තුන් වරක් තුන කීයද?

පිස්සා1 : දොස්තර මහත්තයෝ, මට කොලේකුයි පැන්සලකුයි දෙන්ඩකෝ.

දොස්තර වහා පිස්සාට ඒවා ලබා දුනි. විනාඩි දහයක් පමණ කොලය පුරා කුරුටු ගෑ පසු

පිස්සා: අයියෝ දොස්තර මහත්තයෝ හරි සිම්පල්. තුන් වරක් තුන, දෙසිය හතලිස් අටයි දශම හයයි.

දොස්තර: හපෝයි! යනවා..යනවා... ආපහු වාට්ටුවට.

දෙවන පිස්සාටද එම පැණයම යොමු කල අතර ඔහුත් ඇඟිලි ගනිමින් සිට විනාඩි කිහිපයකින්

" දොස්තර මහත්තයෝ මං හොයා ගත්තා උත්තරේ. උත්තරේ තමා.. සිකුරාදා".

ඔහුවද වාට්ටුවට හරවා යැවූ දොස්තර. අවසාන පිස්සා කැඳවීය.

" තමුසෙටත් මම දෙන්නේ පරණ ප්‍රශ්ණයමයි. කියනවා බලන්න තුන් වරක් තුන කීයද?"

එවිට පිස්සා කිසි කතාවක් නැතිව

" තුන් වරක් තුන නමයයිනේ දොස්තර මහත්තයෝ."

" ආ.....! බොහොම හොඳයි. ඇති යන්තම්. කියනවා බලන්න තමුසේ ඒක හොයා ගත්තේ කොහොමද?"

" අයියෝ හරි ලේසි. දෙසිය හතලිස් අටයි දශම හය, සිකුරාදයින් බෙදුවාම සුටුස් ගාලා උත්තරේ එනවනේ දොස්තර මහත්තයෝ"

[QUOTE="amilazzz, post: 4441944, member: 67913"] [B][URL="http://vihilu-katha.blogspot.com/2009/04/blog-post_3443.html"][SIZE=5][COLOR=red]තුන් වරක් තුන[/COLOR][/SIZE][/URL] [/B] [SIZE=4]මානසික රෝහලේ සිටින පිස්සන් තිදෙනෙකුගේ තත්වය යහපත් අතට හැරීගෙන එන බව දුටු වෛද්‍යවරයා කුඩා පරීක්ෂණයක් කොට ඔවුන් නිදහස් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව ඔවුන් තම කාමරයේ දොර අසලට කැඳවූ ඔහු එකිනෙකා ඇතුලට රැගෙන තම ප්‍රශ්ණ මාලාව අසන ලදි. වෛද්‍ය: හොඳයි . කියනවා බලන්න තුන් වරක් තුන කීයද? පිස්සා1 : දොස්තර මහත්තයෝ, මට කොලේකුයි පැන්සලකුයි දෙන්ඩකෝ. දොස්තර වහා පිස්සාට ඒවා ලබා දුනි. විනාඩි දහයක් පමණ කොලය පුරා කුරුටු ගෑ පසු පිස්සා: අයියෝ දොස්තර මහත්තයෝ හරි සිම්පල්. තුන් වරක් තුන, දෙසිය හතලිස් අටයි දශම හයයි. දොස්තර: හපෝයි! යනවා..යනවා... ආපහු වාට්ටුවට. දෙවන පිස්සාටද එම පැණයම යොමු කල අතර ඔහුත් ඇඟිලි ගනිමින් සිට විනාඩි කිහිපයකින් " දොස්තර මහත්තයෝ මං හොයා ගත්තා උත්තරේ. උත්තරේ තමා.. සිකුරාදා". ඔහුවද වාට්ටුවට හරවා යැවූ දොස්තර. අවසාන පිස්සා කැඳවීය. " තමුසෙටත් මම දෙන්නේ පරණ ප්‍රශ්ණයමයි. කියනවා බලන්න තුන් වරක් තුන කීයද?" එවිට පිස්සා කිසි කතාවක් නැතිව " තුන් වරක් තුන නමයයිනේ දොස්තර මහත්තයෝ." " ආ.....! බොහොම හොඳයි. ඇති යන්තම්. කියනවා බලන්න තමුසේ ඒක හොයා ගත්තේ කොහොමද?" " අයියෝ හරි ලේසි. දෙසිය හතලිස් අටයි දශම හය, සිකුරාදයින් බෙදුවාම සුටුස් ගාලා උත්තරේ එනවනේ දොස්තර මහත්තයෝ" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom