**!..! වි හි ළු ක තා 3!..!**

amilazzz

Member
Dec 27, 2007
6,753
12
0
cATch mE iF U cAn
කකුල් දෙක


සරඹ පාඩම සඳහා ලමුන් රවුමට සෑදූ ගුරුවරයා විධානය කරන්නට විය.


"වම් කකුල ඔසවාන්!"

"පහත හෙලාන්!"

"දකුණු කකුල ඔසවාන්!"

මේ අතර වම දකුණ මාරු වූ සිසුවෙක් නැවත වම් කකුලම එසවීය. රවුමේ එක ලඟ කකුල් දෙකක් එසවී තිබෙනු දුටු ගුරාට මල පැන...


"කවුද ඔය කකුල් දෙකම උස්සන් ඉන්න බූරුවා!"



:dull: :dull: :dull: :dull: :dull: :dull:
 

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මේ වගේ තව කතාවක් තියනවා.. ගිරවෙක් සම්බන්ධ කතාවක්. ඒත් ඒක මේකෙ ලියන එක හරි නැහැ. මේ කතාව අහපුවහම මට ඒ කතාව මතක් උනා. මේ ඔක්කොම කතා එක thread එකක ලියන්න. එතකොට අපිත් දන්න දන්න කතා ලියන්නම්.