වීඩියෝ කෝල් අරන් වදදෙන හාමුදුරුකෙනෙකුට තරුණියක් ඉගැන්නුව යස පාඩම 😂😂😂

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අඩෝ ගහන්න කෑලි ලයින් කරද්දි ඒකි කැමති වෙයිද අකමැති වෙයිද කියල කලින් කියන්න බැරි එක මාර ප්‍රශ්නයක් නේද කැමති උනොත් ගොඩ අකමැති උනොත් මෙහෙම රෙකෝඩ් කරල වටේ යවල රෙදි ගලවනෙ ඉතිම්.
     
    • Haha
    Reactions: Nidarshana_k

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mey ganu danne nadda ban block karanna numbers.
    ඒකී අකමැතිනම් පලවෙනිපාරම බ්ලොක් කෙරුවනම් ඉවරනේ . එකම නම්බර් එකෙන්මනේ අරන් තියෙන්නේ .
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඒකී අකමැතිනම් පලවෙනිපාරම බ්ලොක් කෙරුවනම් ඉවරනේ . එකම නම්බර් එකෙන්මනේ අරන් තියෙන්නේ .
    එත් අරු වද දෙන එක වැරදි ගොඩක්